නිවැරදි කිරීම් : - මෙම ලිපියේ මාතෘකාව මා දුටු ලියන්නා - 2 ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න.
මෙම චිත්‍රය ඇනොනිමයකු විසින් එවා ඇත.
මේ දිමුතු මාව අපේ ඔෆිස් එකේ මන් දවල් කෑම කන වෙලවෙදි කෑම අක්කලා දෙන්න එක්ක දැකලා.. ඒත් ඇවිත් කතා කලේ නම් නෑ තාම..
මේ අපේ මාල් සොයුරිය (දුවණිය ?! ) එවූ චිත්‍රය
මේ තියෙන්නෙ අපේ මඩිස්සලේ නිශාන් මලයා එවපු චිත්‍රය.. කවුද අප්පේ මේ ලස්සන ගෑණු දරුවෙකුත් ඉන්නෙ..
මේ තියෙන්නෙ අපේ සයිබර්යායේ හැමෝම දන්න සිත්තරාගේ චිත්‍රය තමයි.. දක්ශයාට ටැබ්ලට් මොකටද ..? පැනක් තිබ්බත් මදැයි කියලයි මට නම් හිතුනෙ...
මේක එව්වෙ මාරයා මල්ලි.. එව්වා කිව්වට මූනු පොතේ හැංගිලා තිබිලා එලියට ඇද්දා.. ඊ මේල් එක එව්වෙ නැත්තෙ අපිට ඒ මේල් ඇඩ්ඩස් එක අහුවෙලා ලියුම් එවයි කියලා බයට වෙන්ඩැති..හිටුකො ඕක හොයා ගෙන හැක් කරන්න...
මෙම චිත්‍රයද ඇනොනිමසියකු.. ඇනෝ ස්ත්‍රීලිංග පදය එසේ වෙතැයි සිතමි. මන්ද සිත්තරය සමඟ
අනේ සුදු අයියෙ, මට ඔයාව හරියටම මතක නෑ. මතක් කරගන්න මං ඇස් දෙක පියාගෙන කල්පනා කලා.. එතකොට මට මතක් වෙච්ච ටික තමයි මේ ඇඳලා එව්වෙ..
යනුවෙන් ලියා එවා තිබුනාය.
මෙම චිත්‍රයද එක්තරා ඇනෝ කෙනෙකු විසින් එවා ඇත.
බීටල් විසින් එවනු ලැබූ මෙම සිත්තරය මා අතින් අත්වැරදීමකින් ගිලිහී ගොස් ඇත.. ඔහු මා හට සමාව භාජනයකට දමා දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි..
මං හිතුවේ ගැල්ළමයින්ට විතරක්ය අර කියපු ඇබෑර්තුව කියලායි.
ReplyDeleteඅම්මප කකාට හිතුන දේමනෙ වෙනියො මටත් හිතුනෙ...
Deleteකශු සහ ස්කයි අපොයි නෑ මේක ඔපන් හැමෝටම..
Deleteඅර ඇනොනිමසිය එවල තියෙන එකේ මැද කලුපාට කොටුවක් ඇඳක් වගේ එකක් පේනව මටනං.
ReplyDeleteඇත්තටම වෙනී අයිය කොළම්බු සෙවන් එකේ ලයිට් කණුවලට හේත්තුවෙලා මොනවද කරන්නෙ.
හිතා ගන්න බැයිද ලෙන්ස් එකත් ලයිට් කණුවක් වගේ දික් වෙලා තියෙන කොට.
Deleteතැන්කූ ඇනෝ අනේ මන් බිසි බව සලකලා අපේ ප්‍රසා මල්ලිට උත්තරයක් දුන්නට ..
Deleteහි හි..මාර දක්ෂයෝනේ ඉන්නේ :)
ReplyDeleteතවත් සිත්තර එනවා හිරුහිමාවි...
Deleteඅර බුද්දියා ඇඳපු එකේ කොලඹ හතේ ඒවා දැකලා කැමරා එකට මක්කෙයි වෙලා තියෙන්නේ?
ReplyDeleteඈත තියෙන ඒවා ළඟට ගන්න සූම් වෙලා වගෙයි මල්ලි.. බුද්ධි මලයා හිතලා තියෙන දුර..
Deleteබොල වෙනියෝ අර කෙහෙල් කොරටුවේ එකාට අනුව උඹේ කැමරා ලෙන්ස් හරි දිගයි නොවැ පිඹුර වගේ.උඹ පොටෝ කාරය වග හොඳට පේනව!
ReplyDeleteටිකක් දිග උනාට ඔය බුද්ධි මලයා අතිශයෝක්තියත් දාලා වගෙයි ඇනෝ..ඒක 18-270mm ලෙන්ස් එකක්..
Deleteකොහොමද මගේ චිත්‍රෙ? අර ගෑනු ළමයා තමා අර ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නිසා බදාගත්තයි කිව්වේ :D
ReplyDeleteලස්සනයි .මට අපි දෙකේ පන්තියේ විතර ඉද්දි චිත්‍ර අන්දපු හැටි මතක් උනා.
Delete:D මම නම් තාම අඳින්නේ මොන්ටිසෝරියේ චිත්‍ර ඇන්ද විදියට.
Deleteහොඳයි ..මොඩන් ආර්ට් වගේ නර්සරි ආර්ට්ස් !අලුත් කලාවක් නේ.
Deleteඔබට මගේ හෘදයාංගම ආචාරය ඇනෝ..මඩ කුණුහරුප නැතුව ඔබ ගත යුතු ෆන් එක අරන් තියෙනවා.. නිශාන් මල්ලිගෙ හිත රිදවලත් නෑ.. :-D
Deleteතාමත් චිත්‍ර එමින් තියෙනවා වගේ නේ.. නියමයි නියමයි..
ReplyDeleteමාල් වතාවක් මගෙත් චිත්‍රයක් ඇන්දා අයියව ඇන්ද ඔය දින පොතේම... :)
ඇත්තද ? අපොයි අපි මාල්ට චිත්තර පොතක් අරන් දෙමුවත්ද ? හැබැයි දිනපොතේ ඇන්දහම හැමදාම විසි කරන්නෙත් නැති නිසා ඒකත් හොඳ අදහසක්ම තමා..
Deleteමම සතියේ ප්‍රශ්ණය විතරක් අහන්නද?
ReplyDeleteඋඩම ඇනෝගේ චිත්‍රයේත් මඩිස්සලේ නිශාන්ගේ චිත්‍රයේත් ඇති සමාන කමක් සොයන්න.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
දෙකම චිත්‍ර !
Deleteදෙකේම බල්ලො ඉන්නවා... හරිය ?
Deleteමම හොඳට නිරීක්ශණය කරපු දෙයක් තමයි ඩූඩ් ඉතා ගැබුරින් අධ්‍යනය කරන බව..
දෙකේම කනේයියන්ගේ අහවල් කූඩුව තියෙනවා :D
Deleteකවුද හරි උත්තරෙ දුන්නෙ හෙන්රි ?
Deleteඔක්කොම වැරදියි නං. උත්තරෙ ඒ චිත්‍ර දෙකේම ඉන්නවා ආහාර ජීර්ණ පද්ධතිය ලකුණු කර ඇති බල්ලෙක්. නිනිවිද පෙනෙන සුලු හෝ X ray බල්ලෙක් කිව්වත් පිළිගන්නවා.
Deleteවිහිලු හොඳේ!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මම නම් ඇන්දේ අර කළු පාටයි සුදු පාටයි බල්ලව :D
Deleteමම දන්නවා නිශාන්, මම විහිලුවට බං කිව්වෙ.:D
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
කිසිවක් නොකියමි!!
ReplyDeleteකියන්ඩ ඕනි සේරම සිත්තරේ තියෙනවා නේද ?ජනු නඟා..
Deleteතවම වේකන්සිය තියෙනවැයි?
ReplyDeleteඔව් ඔව් ඒ වේකන්සිය පිරවෙන පාටක් නම් නෑ වගෙයි..සේරගෙම කොලිෆිකේශන් වැඩී අෆ්ෆා...
Deleteසිත්තර ටික නම් මරු !
ReplyDeleteඔව් ඔව් මධුරංග මල්ලි..මටත් පට්ට හැපී
Deleteමේ ඕක තාම තියෙනවද ඈ අපිටත් මොනාහරි එවන්න
ReplyDeleteEwanna ewanna..meka always open.. Weni
Deleteවැඩේ නම් අහවරයි.ඇඳපු එක එවන්න කෝ වෙනී අයියේ ඊමේලයක් .සෙවූ නමුදු සොයා ගැනීමට නොහැකි විය
Deleteweniwel@gmail.com
Deleteඇනෝනිමසි එවපු එකේ ටිකක් වෙනී අයියට සමාන කමක් තියනවා හොඳට බැළුවොත් පෙනෙයි
ReplyDeleteඔව් ඔව් ජිංජි මල්ලි.. එයා ඇස් දෙක වහන් ඉන්නකොට පේන හැටි නොවැ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවෙනි අයියේ දුක්පත් මගෙ කුරුටු බලිය එඩිටර් මල්ලිගෙ කතුරට අහුවෙලා වගේ නේද ? :-)
ReplyDeleteaka eelanga wateata malayaa..honndhama ewwaa anthimatalune..Weni
Deleteසෙන්නා මල්ලි ඇත්තටම මට තාම මල්ලිගෙ චිත්‍රෙ හොයා ගන්ඩ බැරි උනා නොව.. මන් අතින් පොඩි මිස්ටේක් එකකින් ෆෝන් එකෙන් මෙල් වගයක් ඩිලීට් උනා. ඒ ටික සහමුලින්ම ඩිලීට්වෙලා ඩස්ට්බින් එකේත් නෑ මල්ලි.මට හිතෙන්නෙ මල්ලි එවපු එක එතන වෙන්න ඇති.. අනේ සමාවෙලා ඒක ආයි එවන්නකො මලයා..wenwel@gmail.com
Deleteමට තාම චිත්‍රෙ එවන්න බැරි උනානේ
ReplyDeleteඑවන්න එවන්න මල්ලි... මේක අන්ලිමිටඩ් ඕපන් එකක් වගෙයි...
Deleteඅම්මප මට හිතුනෙ වෙනමම දෙයක් උඩින්ම බලද්දී
ReplyDeleteබලපුවාම චිත්‍ර ටිකක්නෙ
ආශිර්වද වේවා...
අනේ ඔව් බමුනා බලන්නකො මගෙ ටයිපින් මිස්ටේක් එකක් වෙලා.. :-D
Deleteවෙනී, සමාවෙයං මම උඹව සීරියස් ගත්තෙ නෑ බං. ඔන්න මගෙ සිත්තරෙත් එව්වා ඔය ඔහෙ කොහෙන් හරි අමුනන්න.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හෙන්රි මන් මේලක් දැම්මා.. හික්ස් !
Deleteහා ඊළඟ සෙට් එකටත් ඔන්න දැන් චිත්‍ර තියෙනවා...
ලියන්නාට මාර ඉල්ලුමක්නේ තියෙන්නෙ බලාගෙන යනකොට..බලන්නකො ඇවිල්ල තියන චිත්‍ර ගොඩ...!!
ReplyDeleteඔව් රූ..මටත් පුදුමයි අප්පා..
Deleteමම තව එකක් එවන්න හිතාන ඉන්නේ.. බැරි වෙයි ද??
ReplyDeleteඕනි තරම් බාර ගන්නවා.. ඩෙඩ් ලයින් නෑ ක්සැන්ඩර්.. ඇලෙක්සැන්ඩර් කේජ්..ගූගලයා ක්සැන්ඩර් ව කේජ් කරලනෙ !
Deleteමම තවම ක්සැන්ඩර් ම තමා..
Deleteසිහ්.. මට තවම එකක් මෙව්වා කරගන්න බැරිවුනානෙ. අදින්න හිතාගෙන ඉන්නේ අර එක දවසක් වෙනී අයියා කොළඹ හතේ අපිට ළණුවක් දීලා ගහක් යටට වෙලා බලාගෙන ඉන්න දර්සනේ. දැන් ඉතිං මවාගන්නකෝ. අදින්න දෙයක් නෑනේ. ජය...!
ReplyDeleteහෆොයි ප්‍රදීප් මල්ලි :-D
Deleteවමටද ? දකුනටද ? ඇත්තටම මන් ඒක හිතලා කලේ නෑ.. සිරාවටම මට වැරදුනා..සෙට් එක නො. 2 ගේට්ටුවෙන් එලියට ඇවිත් අනිත් පැත්තට යනවා දැකලයි මන් ආයි රාජ් මලයට කතා කරලා ඇහුවෙ මන් කීවෙ කොයි පැත්තටද කියලා ?
අවුලක් නෑ වෙනී අයියා. ඕක මොකක්ද?
Deleteමම ඇත්තටම හිතුවේ උඹගේ දෙකේ පොටෝ එකක් අල්ලලා.. මේකේ දාලය කියලා...
ReplyDeleteබැලින්නම් පුංචි බබාලගේ චිත්‍ර තරණ්ණ්ගයක්. එකම එක පින්තූරයක් තියෙනවා ලොකු එකෙක් ඇඳපු... හරි පව්
ටොපික් එකේ නම් පොඩි මිස්ටේක් එකක්.. බලන්න බබාලා කොයි තරම් නම් දක්ශයිද කියලා..
Deleteබොලාලා එහෙකුටවත් තේරුනේ නෑනේ මේ චිත්‍ර තරගේ යටි අරමුණ. මේක මූ කරන්නේ තනිකර අයිස් ගහන්න. ඒ විතරක් නම් මදැයි. කෙල්ලන්ගේ ඊ මේලුත් ගන්න ට්‍රයි කොරනවනේ. වයසට කරන වැඩද හැබෑටම?
ReplyDelete(වෙනි අයියේ, ආපු ඒවායින් එක මේල් ඇඩ්රස් 1ක් හරි මටත් දීපංකෝ. නැත්නම් මන් උඹේ අනිත් යටි අරමුණුත් කියලා දානවා)
හිකිස්.. එක කතාවක් නම් ඇත්ත..දන්නවනේ මන් අළුත් තැනකට මාරු කියලා.. ඒ කියන්නෙ පදිංචිය.. මේ කාලෙ ලියන්න එච්චර වෙලාවක් එන්නෙ නැති නිසයි මේක සැලසුම් කලේ.. ඉන්න මෙතන සෙට්ල් උනහම.. ආයි ලියනවා..
Deleteදැන්නේ දැක්කේ කලින් දැක්කනම් එවනවා එකක්
ReplyDeleteරොබින් තව කල් තියෙනවා.. එවන්න..
Deleteමොනව නැතත් බුරුසු රැවුල නම් හැමෝම ඇඳලා තියෙනවා අඩුපාඩුවක් නැතිව.... අර ස්ත්‍රී ලිංග ඇනෝටත් මුහුණුවර මතක නැතත් රැවුල මතක තිබිලා තියෙන්නෙ.... හික්ස්...
ReplyDeleteකට්ටියටම මතක ඒක විතරයි..ඒත් මදැයි..
Deleteඅපෝ එපා මාගේ දිනපොත මට හොඳයි.චිත්රපොත් තියාගන්න අමාරුයි.
ReplyDeleteබොහොම ස්තුතියි මාගේ චිත්‍ර පලකලාට..
හා හා එහෙනම් දිනපොතේම අඳින්නකෝ..
Deleteඅපෝ එපා මාගේ දිනපොත මට හොඳයි.චිත්රපොත් තියාගන්න අමාරුයි.
ReplyDeleteබොහොම ස්තුතියි මාගේ චිත්‍ර පලකලාට..
දැන් බැලුවාම දෙන්නෙක් හැර මේකේ ඔක්කොම ළදරුවොනේ !!
ReplyDeleteළදරුවො තරම් මොලොක් සිත් ඇත්තෝ තවත් කොහෙද සරත් අයියෙ.. අනික ළදරුවන්ට කවුද ආදරේ නොකරන්නෙ ?
Deleteචිත්‍ර ටික නම් මරු. අනික් අය අඳින ඒවා බලල සතුටු වෙනවා. හෙහ් හේ
ReplyDeleteසිත්තර ටික මරු නේද? බීටලේ රැවුල මැනං ගියාද? හරියටම ඇඳලා තියෙන්නෙ....
ReplyDelete