ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, April 24, 2014

සයිබරයේ අර්ධ ජීවිතයක්ද ඔබට තියෙන්නෙ ? The other half of the cyber life

සයිබර් සිහින අවුරුදු උත්සවය 2014 ට අදාල සියළුම ඡායාරූප මේ වන විට මා බුකිය හරහා අවකාශගත කොට ඇත.

පහත ලින්ක් මඟින් ඒවා නැරඹීමට හැකිය.







මොනවා හ් ????!!!! බුකියෙ නෑ කිව්වා. අපොයි එහෙනම් ඔබට සයිබර් ජීවිතයෙන් අර්ධයයිනෙ තියෙන්නෙ.. එන්ඩ එතෙන්ට..


ලබන ඉරිදා තියෙන මේ වැඩසටහනටත් එන්න..


16 comments:

  1. ඔන්න මට තියෙන්නෙ සයිබර් ජීවිතෙන් බාගය යි :-)) ඔය වැඩේට බය යි. කට්ට දැක්කත් වෙව්ලනවා. ඒත් බලමු.

    ReplyDelete
  2. thnx වෙනී මහන්සි වී අපට පිංතුර එකතුවක් බලන්න සැලසුවාට....

    ReplyDelete
  3. වෙනි, පින්තූර ටික එවන්න

    wmjgslsr@gmail.com

    ReplyDelete
  4. මම නං ඕකට එන්නෑ බං.. මොකද ගිය මාසේ ලේ දුන්නා ආයිත්...

    ReplyDelete
  5. මචෝ මගේ මූණා කාලා තියෙන පොටෝ එකේ නොකාපු එකක් තියෙනවනම්, මගේ ඊයට දාහන්. තෑන්ක්ස් වේවා.. ඒක කකා එක්ක ඉන්න නිසා මට ගොඩාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. මාගාවනම් තියනවා .....

      Delete
    2. කවුරු හරි කමක් නෑ එවහන්. මගේ ගාව ඒක නෑ.

      Delete
    3. නලියා ගාවත් තියෙනවලු ,අන්න දිනමිණේ බ්ලොග් පිටුවට දානවා කිව්වා

      Delete
  6. වෙනි.....දැන් මේක බ්ලොග් අවුරුදු උත්සවේ වුනාට ෆොටෝ ඔක්කොම තියෙන්නේ බුකියේ. යකෝ පුදුම කෙළියක්නේ මේක. බුකියේ නැති එවුන් බලන්නේ රේස් බුකියට ගිහිල්ලාද? :D
    ගණන් ගන්න එපා වෙනියෝ.

    ReplyDelete
  7. අපේ ෆොටෝ ගත්තාට බොහොම ස්තුතියි. මෙවර ලේ දන්දීමට අනිවාර්යයෙන්ම එනවා. ගියවර එය නොවැලැක්විය හැකි හේතුවක් නිසා මග හැරුණා.

    ReplyDelete
  8. වෙනී අයියා ඉතින් සජීවි විකාශය වගේ අවුරුදු උත්සවේට එන්න බැරි උන අපිට ෆොටෝ ටික දාලා හරි ඒක රසවිදින්න දුන්න අවස්ථාවට ඇත්තටම හුඟක් ස්තූතියි..

    ReplyDelete
  9. බ්ලොග් අවුරුදු උත්සවේ පොටෝ දාන්නෙ පේස්බුක් එකේ,කාටද මේවා කියන්නෙ අපි වගේ අර්ධ සයිබර් ජීවිත ගතකරන ගෘප් වලට නැති උන් බලන්නෙ කොහෙ ගිහින්ද?හරිම අසාධාරණයි බං.

    ReplyDelete
  10. මචං උඹව හෙව්වා කට්ටිය රවීගේ බ්ලොගේ. තෑග්ගකුත් දෙනවලු උඹව අඳුනාගත්තොත්.

    ReplyDelete
  11. ලේ දෙන එක කෙසේ වෙතත් සහබාගී වෙන්න හරි එනවා ලංකාවේ හිටියනම් අම්මපා . .

    ReplyDelete
  12. මේ සැරේ අවුරුදු උත්සවෙයි ලේ දෙන එකයි දෙකම මිස් වුණා :/

    ReplyDelete