ගල් ලෑල්ලෙ ගල් කූරකින් "අ" යන්න ලිවීමේ සිට සයිබර් අවකාශය දක්වා...
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
තවත් හෝරාවක මතක සටහන් කීපයක්
තව පින්තුර ටිකක් දානකන් බලාගෙන ඉන්නෙ බං
වෙනි අයියේ, ඔය සුමියගෙන් අහන්කෝ මොකෝ දැන් පේන්න නැත්තේ කියලා ?
වෙනී පුලුවන්නං කකායි අටමයි දෙන්න එකට ඉන්න පින්තුරයක් අරං දාපංකෝ
ඕ යේස් !!!
මාරයා දැං කුඩේකුත් අරන් නියම කපු මහත්තයා වගේ.
ඕකා කොහෙ ගියත් ඔය කුඩේ ගෙනියනව බං,හරියට මගුල් කපුව වගේ
ආචාර්ය ඇල්කෙමියා මහාචර්ය මාරයාගෙන් ගුටිකයි.....!!
අන්තිම හරියෙදි ඕකෙ අනික්පැත්ත උනාද මන්ද.
අපිට අපේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න දියන්...ආතල් ගන්නවා මදිවට අපිව කඩේත් යවනවා. බලහන් දැන් ගිහින් බෝතලයක් අරන් ආවා.
හපොයි....
තව පින්තුර ටිකක් දානකන් බලාගෙන ඉන්නෙ බං
ReplyDeleteවෙනි අයියේ, ඔය සුමියගෙන් අහන්කෝ මොකෝ දැන් පේන්න නැත්තේ කියලා ?
ReplyDeleteවෙනී පුලුවන්නං කකායි අටමයි දෙන්න එකට ඉන්න පින්තුරයක් අරං දාපංකෝ
ReplyDeleteඕ යේස් !!!
Deleteමාරයා දැං කුඩේකුත් අරන් නියම කපු මහත්තයා වගේ.
ReplyDeleteඕකා කොහෙ ගියත් ඔය කුඩේ ගෙනියනව බං,හරියට මගුල් කපුව වගේ
Deleteආචාර්ය ඇල්කෙමියා මහාචර්ය මාරයාගෙන් ගුටිකයි.....!!
ReplyDeleteඅන්තිම හරියෙදි ඕකෙ අනික්පැත්ත උනාද මන්ද.
Deleteඅපිට අපේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න දියන්...ආතල් ගන්නවා මදිවට අපිව කඩේත් යවනවා. බලහන් දැන් ගිහින් බෝතලයක් අරන් ආවා.
ReplyDeleteහපොයි....
ReplyDelete