පහත ලින්ක් මඟින් ඒවා නැරඹීමට හැකිය.
මොනවා හ් ????!!!! බුකියෙ නෑ කිව්වා. අපොයි එහෙනම් ඔබට සයිබර් ජීවිතයෙන් අර්ධයයිනෙ තියෙන්නෙ.. එන්ඩ එතෙන්ට..
ලබන ඉරිදා තියෙන මේ වැඩසටහනටත් එන්න..
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
ඔන්න මට තියෙන්නෙ සයිබර් ජීවිතෙන් බාගය යි :-)) ඔය වැඩේට බය යි. කට්ට දැක්කත් වෙව්ලනවා. ඒත් බලමු.
ReplyDeletethnx වෙනී මහන්සි වී අපට පිංතුර එකතුවක් බලන්න සැලසුවාට....
ReplyDeleteවෙනි, පින්තූර ටික එවන්න
ReplyDeletewmjgslsr@gmail.com
මම නං ඕකට එන්නෑ බං.. මොකද ගිය මාසේ ලේ දුන්නා ආයිත්...
ReplyDeleteමචෝ මගේ මූණා කාලා තියෙන පොටෝ එකේ නොකාපු එකක් තියෙනවනම්, මගේ ඊයට දාහන්. තෑන්ක්ස් වේවා.. ඒක කකා එක්ක ඉන්න නිසා මට ගොඩාක් වටිනවා.
ReplyDeleteමාගාවනම් තියනවා .....
Deleteකවුරු හරි කමක් නෑ එවහන්. මගේ ගාව ඒක නෑ.
Deleteනලියා ගාවත් තියෙනවලු ,අන්න දිනමිණේ බ්ලොග් පිටුවට දානවා කිව්වා
Deleteවෙනි.....දැන් මේක බ්ලොග් අවුරුදු උත්සවේ වුනාට ෆොටෝ ඔක්කොම තියෙන්නේ බුකියේ. යකෝ පුදුම කෙළියක්නේ මේක. බුකියේ නැති එවුන් බලන්නේ රේස් බුකියට ගිහිල්ලාද? :D
ReplyDeleteගණන් ගන්න එපා වෙනියෝ.
අපේ ෆොටෝ ගත්තාට බොහොම ස්තුතියි. මෙවර ලේ දන්දීමට අනිවාර්යයෙන්ම එනවා. ගියවර එය නොවැලැක්විය හැකි හේතුවක් නිසා මග හැරුණා.
ReplyDeleteවෙනී අයියා ඉතින් සජීවි විකාශය වගේ අවුරුදු උත්සවේට එන්න බැරි උන අපිට ෆොටෝ ටික දාලා හරි ඒක රසවිදින්න දුන්න අවස්ථාවට ඇත්තටම හුඟක් ස්තූතියි..
ReplyDeleteබ්ලොග් අවුරුදු උත්සවේ පොටෝ දාන්නෙ පේස්බුක් එකේ,කාටද මේවා කියන්නෙ අපි වගේ අර්ධ සයිබර් ජීවිත ගතකරන ගෘප් වලට නැති උන් බලන්නෙ කොහෙ ගිහින්ද?හරිම අසාධාරණයි බං.
ReplyDeleteමචං උඹව හෙව්වා කට්ටිය රවීගේ බ්ලොගේ. තෑග්ගකුත් දෙනවලු උඹව අඳුනාගත්තොත්.
ReplyDeleteමම එනවා ඉරිදාට
ReplyDeleteලේ දෙන එක කෙසේ වෙතත් සහබාගී වෙන්න හරි එනවා ලංකාවේ හිටියනම් අම්මපා . .
ReplyDeleteමේ සැරේ අවුරුදු උත්සවෙයි ලේ දෙන එකයි දෙකම මිස් වුණා :/
ReplyDelete