ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, April 13, 2014

එක ළඟ තියෙන දෙකක් Two events nearby..

මාතෘකාව කියවලා වෙන වෙන ඒවා හිතා ගෙන ආපු අයට කියන්න තියෙන්නෙ නම් අනේ අම්මපල්ලා බොලාලගෙ වල් හිතනෙ කියන එකම තමයි.

එක තමයි 


 "අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස"

තේමාව යටතේ පැවැත්වීමට නියමිත අපේ සයිබර් අවකාශයේ අවුරුදු උත්සවය. සියළුම විස්තර මේ වෙනකොට දන්නවා සහ එන්න හිතා ගෙන ඉන්න අය දැනටමත් රෙජිස්ටර් වෙල ඇතිය කියලා හිතුවත් ...


ඔන්න ඔය ලින්ක් එකෙන් ගිහින් තව විස්තර බලා කියාගෙන එදාට අපිත් එක්ක සතුටින් ඉන්න හෝරා කීපයක් ගෙවන්න එන්න කියල මමත් ආරාධනා කරන්නම් !

http://cyberfestival.blogspot.com


දෙක තමයි..

අපි අතරින් නැසී ගිය සනත් හෙවත් ඔබ අයියා අනුස්මරණය කරලා අන්තිම පේළියෙ ගෲප් එකේ අපි එකතුවෙලා කරන ලේ දන්දීමේ ව්‍යාපාරය..





 ඒසත්කාර්‍යයටත් හැකි හම අයුරින්ම ඔබ සහ ඔබ දන්නා කියන අයවත් සහභාගි කරවන මෙන් ඉල්ලා සිටිනවා

සමරණ සියල්ලනටම සුබ ප්‍රීතිමත් අළුත් අවුරුද්දක් වේවා !


4 comments:

  1. //මාතෘකාව කියවලා වෙන වෙන ඒවා හිතා ගෙන ආපු අයට කියන්න තියෙන්නෙ නම් අනේ අම්මපල්ලා බොලාලගෙ වල් හිතනෙ කියන එකම තමයි.///

    බොලාගෙ වල් හිත හින්දනෙ ඒම මාතෘකා දාන්නෙ... සියලු කාරණා සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !

    ReplyDelete
  2. ලේ දන්දීමේ පින්කම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !!!

    ReplyDelete
  3. අවුරුදු උත්සවේදි අහුවෙන්ඩකො අයියේ :D

    ReplyDelete
  4. අවුරුදු උත්සවේදි අයියගෙ දෙක නැතිවෙන හැඩයි.
    සියලුදේම සාර්ථක වෙන්න කියල පතනව.

    ReplyDelete