ඒ ෆොටෝ වලින් පේන්නෙ නම් ඉතින් අම්මට සිරි..පට්ට විදියට සතුටින් සෙනෙහසින් මනුස්සකම් වලින් පිරිලා ඉතිරීලා ගිය හෝරා කීපයක ෆොටෝ තමයි...
ඒ කියන්නෙ මේකෙ අර ඇනෝ ලා කීපදෙනෙක් නැත්නම් එක්කෙනෙක් හැමතැනම කිය කියා ගිය විදියට වලි තිබුනෙම නැද්ද ?
මොන ?! අර තේමා පාඨයට ගැලපෙන්නම මෙන්න තිබ්බ වලි වල ෆොටෝ..
කෙනෙක් කියයි මේ දෙන්නෙක් විතරනෙ ගහ ගෙන තියෙන්නෙ කියලා ඇයි අනිත් අයගේ කැමරා වල ඇති මුන් තුමාලා දෙන්නා මේවා ෆොටෝ ගන්නවා දැකලා මාව මරන් කන්ඩ එලවන් යන ෆොටෝ..
අනිත් හැමෝගෙම ප්‍රවේශයෙන් පොඩ්ඩක් වෙනස් වෙලා මම මෙතනින් පටන් ගන්නම්කො ෆොටෝ දාන්ඩ..
අනිත් ෆොටෝ ටික දමන්නම් හෙටානිද්දා දිහාවට..
අන්තිමේ රනා ඇවිත් රණ්ඩුව බේරා ගන්නකොටත් ගුටි කාපු රතු මල්ලි එතකොටත් අඬනවා...
මෙතන කවුරුවත් වැරදියට අර්ථනිරූපනය කරන්ඩ එපා කශූ හිනාවෙනවා කියලා එහෙම...
සේරම ෆොටෝ ටික ඔතනින් බලා ගන්නත් පුළුවන්...
වලියක් නැති සිංහල බ්ලොග් හමුවක්... වෙන්න බෑ... එක්කෝ මුන් සිංහල නෙමේ, නැත්නම් බ්ලොග් කාරයෝ නෙමේ...
ReplyDelete++++++++++++++++++
Deleteමේක කොටි නැටුමක්. අර පෙරහැරවල් වල පෙන්නන්නේ. ඒකයි මම අහක බලාගෙන ඉන්නේ.
ReplyDeleteඅංගම් පොර !
Deleteකොටි නම් නටලා නටලා ඉවර වෙලා අර ජුගු ජුගු සෙල්ලම දානවා නේද ??? :-D
ඇල්මාර සටනක්..
ReplyDeleteවෙනී අයියේ ඇලා,මාරයා ලී කෙළි නැටුමක් ඉදිරිපත් කලාද බන් මේක වළියක් වෙන්නෙ කොහොමද
ReplyDeleteකතන්දර, වෙනි, සුදික, ඉවාන්,අටමා ඇතුලු ඔබ සැම සමග ගෙවුන ටික වෙලාව සුන්දරයි. බෙලොග් ඵකක් නැතත් මාව ඔයාලාගේම කෙනෙක් වගේ සලකපු එක මාට අාඞමිබරයක්...නැවතත් ඔබ සැමට ස්තුතියිග
ReplyDeleteහොඳවෙලාවට ගියපාර වගේ උන්නෙ නැත්තෙ
ReplyDeleteමේ පාර වැඩේ කලේ අලුත් උන් නේ බං.. සුදුස්සාට සුදුසු තැන තිබුනා..ගෑණු සංවිධායක මන්ඩලේ හිටියෙත් අඩුවෙන්නේ .. :D
Deleteකෝ යකෝ වෙනී අයියේ මුන් දෙන්නා කොට්ටපොර ගහන තැනදි මරා ගත්ත එක.මාරයාට ඔය රතු උන්දෑ බිම ඉදගෙනත් ගැහුව.එවුවත් දාපියව් :D
ReplyDeleteමාර වලි :D
ReplyDeleteඅම්මට උඩු... ලබන පාර එකට පොලීසියත් ගේන්න වෙයි..
ReplyDeleteඋන් පොටෝ ගහයි වීඩියෝ කරයි එතකොට..
Deleteනිවාඩුවේ ගෙදර නොහිටියත්, වෙනීගේ ෆොටෝ ටික ඔක්කොම වගේ සැරින් සැරේ ඇවිත් බැලුවා...ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් ඒ වගේ දෙයක් කලාට. :)
ReplyDeleteකොට්ට පොරේදි රතු මල්ලිට වැටෙන්න ගැහුවම, ඌ උඩ ඉන්න මාරයාට කෙලපු හැටි අපුරුයි
ReplyDeleteසිරාවට ඌ බිම වැටිලත් ගහනව....
Deleteමේක අලුතෙන් ආපු වන්නං වලින් එකක් වෙනී අයියෙ. 'ඇලමා වන්නම'.
ReplyDeleteබුදු අම්මෝ තිබ්බ වලි කන්දරාව, හිසේ කෙස් ටිකත් බේරගත්තෙ මාර ගේමක් දීලා..
ReplyDeleteජේවීපී සිරිලංකා වලියක්ද ගියේ බොලං...මඩ මදිනෙ බං ලොකු මාමෙ...තව දාහංකො...
ReplyDeleteමේ වලිය නම් මමත් අහක ඉඳල බලාගෙන හිටියා.. අනික් ටිකත් දාමු වෙනී අයියේ..
ReplyDeleteමම එදා හරියට ගැහුව නං අද අපි මාරයගේ හත් දවසේ දානෙට යනවා.... රණා යන්තං ඇදලා දාලා සමාදාන කෙරුවා.... අහුවෙයංකො ඕකා තව දවසක....
ReplyDeleteහානේ අංගම්පොර තරඟෙකුත් තිබ්බද ?
ReplyDeleteමාරයටනම් කරන වැඩ වලට සහ කියන ඒවට ගහනවනම් ගන්න ඕන ආස්චර්ය xxකෙන් එන්න . . ඒත් ඒකා මනුස්සයෙක් විදිහට හොඳ එකා නිසා කොහේ කරන්නද . . හිකිස්
මම එක ෆොටෝ එකක වත් නෑ.. ඒකට මගේ බලවත් කෝ(ප්)පය... >.<
ReplyDeleteස්තුතියි නැවත හමු වෙමු.
ReplyDelete