සයිබරයට හිත නිරුවත් කරන ඕනිම කෙනෙක්ගේ සිහිනයක් සැබෑ වෙච්ච සන්ධ්‍යාවක්..
චන්දන ඇල්ලෙවෙල සහෘදයාගේ මුහුණුපොතට නිරුවත් කළ හිත "එකෙක් මම අනිකත් මම" කෙටි කතා සංග්‍රහය ඊයෙ 22 වෙනිදා දෙහිවල සන්සෙට් බීච් හෝටලයේදි පැවැත්වුනා...
සහෘද කැලක් නැවතත් හදවතට සමීප කල තවත් එක් සොඳුරු සැන්දෑවක් වෙච්ච ඒ මොහොත නම් හරිම සුන්දරයි..
වචන දාහකින් කියන්න ඕනි දේ කියවෙන පහල තියෙන ෆොටෝ තමයි මට මෙතන කියන්න තියෙන සේරම කතාවල් තියෙන්නෙ..
චන්දනගේ ලේඛක දිවියට සුබ පැතුම් එක කරන්නම් මෙහෙම !
සෙනසුරාදා කිව්වනම් මමත් එනවා වෙනියෝ. මේක ෆේස්බුක් එකේ තිබුණට මොකක්ද කියලා හරියටම දැනගෙන උන්නේ නෑ.
ReplyDeleteඇයි හත්දෙයියනේ 22 ගහල යන පාරත් දාලා තිබ්බේ...
Deleteඒක තමයි අපිට ඒක ගැන කතා කරන්න අමතක උනා නෙ සුදීක..
Deleteචන්දනට සුභ පැතුම්!!! වෙනියගේ පොටෝ ටිකෙන් ඒක කොයි තරං ලස්සන උත්සවයක්ද කියල පේනවා.. සුභ පැතුම්. මට කිරි කන්න බැරි උනා
ReplyDeleteකවුද දන්නෙ හොරෙන් ඇවිත් ගියාද කියලා ?!
Deleteසුපුරුදු ලෙස බවලත් උදවියත් කවර වෙලා තියෙන්නේ.
ReplyDeleteකාන්තාරයක ෆොටෝ ගන්න ගියහම මලක් දුටුවොත් ඕක නොගන්න එකා කවුද බන් ?
Deleteමොකද්ද අර යෝගට් කෝප්ප උඩ පොල් කටු තියලා තියෙන වැඩේ....???
ReplyDeleteබ්ලොග් සෙට් එකත් ඉන්නවා නේ එහෙන් මෙහෙන්... හි හි
මඤ්ඤොක්කා සමඟ බෙලිමල් වතුර සංග්‍රහයක් තිබුනා හිරූ
Deleteපසුව බ්ල්ක් ඕපල් ටිකක් පොල් කට්ටේ දමාද රස විද ඇත
Deleteඑල එල... සුභ පැතුම් එක් කරනව අපේ චන්දනට...
ReplyDeleteස්තූතියි ඔබට !
Deleteමේ පොටෝවල කලින්වට වඩා සෑහෙන දෙයක් තියෙනවා.. කොහොමද මාතලන්ගේ වැඩ.. අයිලාෂ්ලටවත් කරන්න පුළුවන්ද..
ReplyDeleteමං ඕක කියන්න ගිහිල්ලත් නොකියා හිටියේ වෙනියියට මල පනී කියල
Deleteනැතුව නැතුව ! නැත්නම් ෆොටෝත් ගහලා බ්ලොගුත් ලියලා තව මුන්ගෙන් කතාත් අහන්ඩනෙ වෙලා තියෙන්නෙ !
Deleteෆොටෝ වල හැටිටයට වැඩේ නියමෙට කෙරිල තියෙනව වගෙයි.
ReplyDeleteපොල්කටුවලට දාල දෙන්න ඇත්තෙ පොල් රා වෙන්ටැ.
මුලදිනම් බෙලිමල් වතුර.....හවස් වෙනකොට ‘බ්ලැක් ඕපල්‘ කියලා ජාතියකුත් දැම්මා...
Deleteඔව් නියමෙට තිබුනා..මම නම් හවස් වෙනකොට ගෙදර ගියා රෑ වෙනකන් හිටි අය ඔය කියන්නෙ
Deleteපොල් රා සමග මයියොක්කා නොම්බර එකයි.දැන් දැන් වෙනිත් යන යන තැන කැමරාව ඇන්න යනවනේද
ReplyDeleteරෙන්න යන්නෙත් ඒක අරගෙනලු.... :)
Deleteමඤ්ඤොක්කා සමඟ බෙලි මල් වතුරත් හොඅන්දයි හැලපෙ!
Deleteඔහු ඔය පොත් 500 ක් පමණක් මුද්‍රණය කොට නොමිලේ බෙදා හැරීමද ඊයේ කලේ?
ReplyDeleteපොත් සාප්පු වල විකුනන්නෙ නැති කතාවක් ඇහැව්ව.
අතින් අත යවල කිවන්න සලස්වනව විදියක් තමා මට තේරුම් ගියේ.
ඔව් කෙන්ජි එහෙම තමා උනේ ! කියවලා බෙදා හදා ගන්න ඕනි..
Deleteමට නම් හැන්ඩි කොල්ලෝ කීපදෙනෙක් පෙනුණා...:D :D
ReplyDeleteඉහි.....ක්.... තෑන්ක් යූ.....!!
Deleteඋඹ ගැන නෙමේ කියල තියෙන්නෙ.
Deleteඕනය ප්‍රධාන කොට තොප හැර කීප දෙනෙක් ගැනයි :).
මගේ ෆොටෝ එකක් ඔතන දැම්මෙ නැත්තෙත් හැන්ඩි වැඩීදෝ මන්දා කියලා හිතුන නිසා !
Deleteසුමිත් හැන්ඩියා !
එතැනට ගියා සේ හැගුමක් ඇති විය. ස්තුතියි.
ReplyDeleteඔව් නලින් ඔයාත් ආවනම් හොඳයිනෙ
Deleteබොක්කේ වැඩක් වගේ වෙනී. ඒ ඉන්න කට්ටිය කවුද කියලා දැනගන්න බැරිද?
ReplyDeleteසමහරෙක් මූනු පොතේ ඉන්නෙ වෙනත් නම් වලින් අරූ..සමහරෙක් නම් රියල් නමිනුත් ඉන්නවා...ඉන්න අයගෙන් බාගෙට බාගයක් තමා මමත් දන්නෙ !
Deleteඔන්න අපෙනුත් සුභ පැතුම්..වෙනී අයියා දැන් කැමරාව අත අරින්නෙම නැති හැඩයි...
ReplyDeleteඔව් මල්ලි මේ වගේ ඉවෙන්ට් එකකටවත් කැමරාව ගෙනියන්නෙ නැතිනම් ඉතින් අර කඩුව කොස් කොටන්නද කියලා තමා අහන්න වෙන්නෙ
Deleteමන් මගේ පොතේ මුල් පිටුවේ ලිව්ව මෙහෙම!!
ReplyDeleteදැලි පිහියෙන් බඩකපානොගෙන, කිරි කෑම නම් වූ උඩුගංබලා යන ගමනේ අලුත් මානයක්,අලුත් කඩයිමක් තැනූ තවත් එක් සුන්දර මිනිසෙකුගේ සුන්දර නිර්මාණයක්, එය උපන් තිඹිරිගෙය තුලම විඳගත්තෙමි... 2013-9-22
සුබ පැතුම් !!!!!! වෙනි අයියගේ පින්තුර ටික නම් පංකාදුයි... වරදක් කියන්න තරම් ඔන්න ,...අර වෙනියගේ ෆොටෝ එකක් තිබ්බ නම් තමා බලන්න වැඩේ නැද්ද වනියෝ ....
ReplyDeleteකවුද බන් අර සෝමාලිය චේ ගුවේර වගේ ඉන්න සිර ඩයල් එක?
ReplyDeleteනුතනයයි , හසිකයයි තමා....
Deleteපස්සෙන් පහු නෙව දැක්කේ . මිස් වෙලා මට ...මොනව උනත් ලේඛන දිවියට තවත් පොත් එක්කාසු වේවා...සුබ පැතුම්
ReplyDelete