ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, September 15, 2012

දැනුමැති සමාජයක් සඳහා...





http://www.cyberfestival.blogspot.com/2012/08/2012.html



පොත් ප්‍රදර්ශනයට යන හැමෝම වගේ අඩුම තරමේ එක පොතක් වත් අරන් දෙමුද මේ මහඟු සත්කාරයට...
අපි අරන් දෙන එක පොත හරි කියවලා ජීවිතේට යමක් එකතු කර ගන්න ළමයෙක් කොහේ හරි ඇහැට ගැටුනෙ නැතුවට ඉන්නවා... කියන සතුට අපේ ජීවිතේට එකතු වෙයි එතකොට..


ප.ලි. උපුටා ගැන්ම - 
http://www.cyberfestival.blogspot.com/2012/08/2012.html


පළවෙනි ආකාරය තමයි පොත් පත් පරිත්‍යයාග කිරීම.

          පාසල් දරුවන්ට වැදගත් වෙයි කියලා හිතන පොත් එකක් හරි කිහිපයක් හරි ඔබට ලබා දෙන්න පුළුවන්.[දැනට මෙම පාසලේ කලා අංශයෙන් පමනයි උසස් පෙළ පංති පැවැත්වෙන්නේ ඒ සඳහා සැප්තැම්බර් මාසෙ 23 වෙනිදා දක්වා ඔබට කාලය තියෙනවා. අළුත් පොත් වගේම හොඳ තත්වයේ පවතින පාවිච්චි කළ පොත් වුනත්  පරිත්‍යයාග  කරන්න පුළුවන්. ඒවා භාර දෙන්න මෙන්න මේ යාලුවන්ට කතාකරන්න

අපේ දකුනු පලාතේ යාලුවො කතාකරන්න පොඩිමැන්ට
  0719586007
නුවර පැත්තේ යාලුවො කතාකරන්න   "චතුමිතු" චතුරිකාට
  0771482301
කුරුණැගල පැත්තේ යාලුවො කතාකරන්න "දේවට
  0717500878 / 0775348789
හැටන් ඇතුළු නුවර එළියේ අවට යාලුවො කතාකරන්න චම්ලිට
  0777832854
කොළඹ සහ අනේක් ඔනෑම යාලුවෙක් කතාකරනවනම් 

Raj - 0773002262


යසන්ත - 0717479824 / 0722337770

බිම්සර -  0777453909

අවශ්‍යනම් ඊමෙල් ලිපිනය මෙන්න


cybernewyearfestival2011@gmail.com

අනිත් ආකාරය තමයි මුදල් ආධාර ලබා දීම. 

                පොත් පරිත්‍යයාග කිරීමේ වැඩසටහනට මුදලින් ආධාර කරන්න කැමතිනම් ඔබට පුළුවන් ඕනෑම මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ "NSB" ප්‍රධාන කාර්යාල ශාඛාවේ අංක 10001-11-71577 දරණ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට බැර කරන්න.අපේ විදෙස් රටවල මිතුරන්ට ලේසි වෙන්න මෙන්න NSB SWIFT Code : NSBALKLX. ඒ මුදල් සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට කලින් බැර කරනවා නම් ලොකු හයියක්. මොකද සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 18වෙනිදා ආරම්භ වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයෙන් පොත් මිලදී ගන්න ඒ මුදල් යොදවන්න.ගිනුමට ඔබ මුදල් තැන්පත් කලේ නම් අපගේ ඊමෙල් ලිපිනයට ඒ බව දන්වන්න



19 comments:

  1. අපි හැමොම එකතුවෙලා දායක වෙමු...

    ReplyDelete
  2. අනිවාර්රෙංම!!!!!!!!!!!

    ReplyDelete
  3. එකෙන්ම
    මගේ ගාව පොත් විස්සකටත් වැඩියෙන් තියෙනවා ඒත් මට මේවා දෙන්න එන්න විදිහක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එවන්න කැමති නම් එන කවුරු හරි අතේ හරි එවන්න මල්ලි,

      Delete
  4. මෙව්වා පින් ලැබෙන වැඩ

    ReplyDelete
  5. සහතික ඇත්ත. පොතක් ගන්න සල්ලි දාන්න විදියක් ඇත්තේ නැද්ද..?
    මොකද මට එහෙම එන්න වෙන එකක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න අප්ඩේට් කලා මල්ලි, ඒ විස්තරත් එක්කම !

      Delete
  6. එල. පොතක් අරන් දෙනවා කියන්නේ කෑම වේලක් අරන් දෙනවාටත් වඩා ලොකු පිනක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  7. අපි 23 එනවානෙ.එදාටම අරන්දෙන්න පුලුවන්.

    ReplyDelete
  8. පොත් හරි සල්ලි හරි ගැන තියෙන ඕනෑම ගැටළුවකදි අපිට අමතන්න. ඉහලින් දුරකථන අංක තියෙනවනේ. ස්තුතියි වෙනී අයියේ මේ වෙනුවෙන් ඔබ දක්වන සහයෝගයට.

    ReplyDelete
  9. අපිත් දායක වෙනවා ...

    ReplyDelete
    Replies
    1. අද ලක්බිම පත්තෙර් මම දැක්කා අමිපාර පාසලකට පොත් දීලා.ඹයාලෙග් සත්කාරය නියමයි.
      මීට අමතරව දුෂ්කර පාසල් වලට පරිගණකයක් පරිත්‍යාග කරන්න හැකි නමි මහගු පිනක්. (පාවිචිචි කරපු 1ක් වුවත්)
      ඒ පාසල් වල දරැවන්ට ෙකාළඹ දරැවන්ට වෙග් පහසුකමි නෑ.
      අලුත් දෑ ඉගනගන්න අාසයි ඒ දරැවන්.ගමි වල ඉන්න දුප්පත් දරැවන්ට උදවු කරන්න ඒකතු වුන ඹයාලට
      සුභ පතනවා ....!
      මම
      පාරමී



      Delete
  10. මමත් කැමති පොත් පරිත්‍යාග කරන්න
    www.paramie87@gmail.com

    ReplyDelete
    Replies
    1. ඔව් පාරමී අපි කල මේ කාර්‍යය තමයි පහු ගිය දවස් වල පත්තරේ ගියේ ...ස්තූතියි ඔබට..ඊළඟට සංවිධානය කරන දේවල් අපි බ්ලොග් වලින් සහ මූනු පොතෙන් දන්වන්නම්..ඔබට සහාය දෙන්න පුළුවන්..

      Delete