ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, April 20, 2014

සතුටක නිමේශයක තවත් හෝරා කීපයක්

තවත් හෝරාවක මතක සටහන් කීපයක්

10 comments:

  1. තව පින්තුර ටිකක් දානකන් බලාගෙන ඉන්නෙ බං

    ReplyDelete
  2. වෙනි අයියේ, ඔය සුමියගෙන් අහන්කෝ මොකෝ දැන් පේන්න නැත්තේ කියලා ?

    ReplyDelete
  3. වෙනී පුලුවන්නං කකායි අටමයි දෙන්න එකට ඉන්න පින්තුරයක් අරං දාපංකෝ

    ReplyDelete
  4. මාරයා දැං කුඩේකුත් අරන් නියම කපු මහත්තයා වගේ.

    ReplyDelete
    Replies
    1. ඕකා කොහෙ ගියත් ඔය කුඩේ ගෙනියනව බං,හරියට මගුල් කපුව වගේ

      Delete
  5. ආචාර්ය ඇල්කෙමියා මහාචර්ය මාරයාගෙන් ගුටිකයි.....!!

    ReplyDelete
    Replies
    1. අන්තිම හරියෙදි ඕකෙ අනික්පැත්ත උනාද මන්ද.

      Delete
  6. අපිට අපේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න දියන්...ආතල් ගන්නවා මදිවට අපිව කඩේත් යවනවා. බලහන් දැන් ගිහින් බෝතලයක් අරන් ආවා.

    ReplyDelete