ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, March 16, 2013

අපූරු ලෝකයක්..ඔබෙන් සැඟවුනු..නමුත් යා හැකි...


කිරි කිරි බෝලේ...
රැලි රැලි මාලේ..මේ ළමය කොයින්දෝ..
දඩිං බිඩිං ඩෝං...

අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන රවුමට රවුමට කැරකිලා කැරකිලා..බිමට වැටිලා තමන් අවට ලෝකෙම කැරකෙන හැටි බලන් හිටියෙ අපි පොඩි කාලෙ..

අර අර අරවා ටිකක් පාවිච්චි කලහම ඇඟට දැනෙන මත් ගතියට ලොල් උනේ අපි වැඩිහිටි මේ කාලෙ..

ලස්සන කඳු වැටි, සත්තු මල් උඩින් පියාඹිලා යන්න අපි ආස මේ ඕනිම වයස කාලෙක...

එවන් වූ ඉමිහිරි අත්දැකීමකට ඔබ ගෙන යන්න මට ඉඩ දෙන්න...සමහර විට මේ වෙනකන් ඔබ අත්විඳලා නැති වෙන්නත් පුළුවන්...අවස්ථාවක් හම්බ උනත්..ඔබ ඒ අවස්ථාවෙන් සම්පූර්ණ ප්‍රයෝජනයක් නොගත්තා වෙන්නත් පුළුවන්..බලමු...

මට මේ ලිපි ටික සහ මගේම ඡායාරූප ටික බ්ලොග් පෝස්ට් කීපයකට හරි ගස්සා ගන්න යම් කාලයක් යාවි..

එයට යන මේ කාලය අතරෙදි මන් මේ විදියට මේ ලිපි ටිකට ප්‍රවේශයක අරන් සතියකට විතර සමු ගන්නම්..


දහස් ගානක් ෆොටෝ අතරින් තොරන්න තියෙනවා හොඳම ෆොටෝ ටික ඔබවෙත පාන්නට...ඒවට විස්තර ලියන්නත් එපායැ..



සතියකින් එන්න මේ පැත්තෙ අපූරු ලෝකෙක සැඟවුනු තොරතුරු බලා ගන්න...

දැන් ඔබට අදහසක් ගන්න පුළුවන් නොවැ...යන්න හදන්නෙ කොයිබටද කියලා...

42 comments:

  1. Replies
    1. ඒක නම් ලස්සන කියමන ගයනි...

      Delete
  2. Replies
    1. නෑ බන් මේ හික්කඩුව..

      Delete
    2. ලැජ්ජාවෙ බෑ කිට්‍ටුව්පාත වෙච්චි කොට

      Delete
  3. සැහ්.. මං හිතුවා අදත් ඇනෝ ආතල් එකක් කියලා.. අපසාදේ..

    අයියා.. දැන් ඇනෝ කේස් ඉවර නන් ඉස්සර වගේ ලස්සන කතා ටිකක් ලියනවද අපිටත් කියවන්න.. :-D

    ReplyDelete
    Replies
    1. ඕකෙදි හම්බවෙච්ච අර අමුතු ජීවීන් 3 දෙනාගෙ ෆොටෝත් දානවා පසනෝ.... :-D

      Delete
  4. කොහේ ගියත් යහතින් එන්න අපිට ලස්සන ෆොටෝ එක්ක කතා ටිකකුත් අරන්

    ReplyDelete
    Replies
    1. බොලා හරියට කියවන්නෙ නැද්ද මන්දා නිශාන් මලයා...මට මේ කල් ඕනි ෆොටෝ ටික හරි ගස්සලා ලියන්න..ගිහින් යහතින් ඇවිත් ඉන්නෙ බන්...

      Delete
  5. හොඳයි හොඳයි, මට පේන්න බැරුවට මුහුදට ආසා කරන උන් ඉන්නවා. දාපං දාපං!

    ReplyDelete
    Replies
    1. ඈ හෙන්රි කවුරුත් ආසා කරන මුහුදට උඹ ඇයි අකමැති

      Delete
    2. ජීවත්වෙන පරිසරය නිසා වෙන්නැති මචං. මම ආසා කඳුකරයට.

      Delete
    3. මගෙත් පළමු කැමැත්ත සුන්දර කදුකරයට.

      Delete
    4. මම කැමති හිමෙන් වැහුනු කඳුකරයට... :D

      Delete
    5. ඔය ගැන නම් කතා කරන්න ඕන ඒ අත්දැකීම් ලබපු/ලබන අය එක්ක පොඩි කුම්..!!!වචන නැහැ හෙන්න්රියෝ....!!!!

      Delete
    6. මාලේ ඉන්න හෙන්රිට මූද පෙන්නන්න බැරි එක අහන්නත් දෙයක්යෑ.

      Delete
    7. පොඩ්ඩි එහෙමනං යන්නම ඕන කාශ්මිරෙ පැත්තෙ රවුමක් දාන්න.

      Delete
    8. කෙන්ජි අයියත් ෆූජියාමා දැක දැක නේ ඉන්නේ ඉතිං අහන්නත් දෙයක් ද කඳුකරයට හිත යන බව.

      Delete
    9. හෙන්රි , පොඩ්ඩි , සහ කෙන්ජි මගේ ලිපි ටික්ම කියෙව්වහම ආසා වෙයි මුහුදට..
      ළමයිනෙ හෙන්රි වතුරට අකමැතී.ජලභීතිකාවද මන්දා ?.මාසෙකට සැරයක් වත් වතුරට බහිනවා නම්..හම පැහැපත් වෙලා ඔයිට වඩා සුදු වෙනවා !

      Delete
    10. ඩුඩෙගේ කලින් එකක තිබ්බා මතකද ගිටාර් ගහන්න කැමති වෙලා අහගත්ත සන්තෑසිය. එ වගේ තමා චූ කරන්නත් ස්පීඩ් බෝට් එකේ හරි සීපෙල්න් එකේ හරි යන්න වෙන එකාට මුද කියන්නේ පජාත දෙයක්.. ඇයි කරන්ට් එක වැඩි උනාම මූද එපා වෙනවා නෙව බලං ඉදලම. හික්...

      Delete
  6. අපි බලාගෙන ඉන්නවෝ.....

    ReplyDelete
    Replies
    1. ඔව් අයිලාස් විස්තර ටික එක්තැන් කර ගත්ත ගමන් දානවා...

      Delete
  7. යකෝ දැක්කහම පනින්න හිතෙනව බං.ඉක්මනට කතා දාපන්

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ..ෆොටෝ දාස් ගානක් බන්..ඉන්න මාළුන්ගෙ සහ කොරල් වල විස්තර හොයනවා මේ දවස් වල..

      Delete
  8. අන්ඩර්වෝටර් කැමරාවක් අරන් වගේ... එල එල වෙනී අයියා....

    ReplyDelete
    Replies
    1. තිබ්බ එකමයි සාතන් මල්ලි..අළුත් මොඩල් එකකුත් හම්බ උනා

      Delete
  9. ගිහින් ඉන්න ගමන් ෆොටෝ දාන්ටකෝ. මුහුද මැදද ඉන්ට හදන්නේ...:)

    ReplyDelete
    Replies
    1. ගිහින් ආවා පොඩ්ඩියෙ..මේ ටික හරි ගස්සා ගත්ත ගමන් දානවා..

      Delete
  10. වෙනී අයියා මූදූ යන්ට වගේ. හොඳා හොඳා.

    ReplyDelete
    Replies
    1. ගිහින් ආවා මල්ලියෙ..

      Delete
    2. හික්.. වෙනියා මුදූ රස්සාවේ ගොහිං ඇවිල්ල... හික්...

      Delete
  11. වෙනියෝ මේ පාසිකුඩා ද නිලාවැලි ද එක පාරටම පිංතුරෙන් අදුනගන්න අමාරුයි. කොහොමත් රස ලියැවිල්ලක් ලැබේවිනේ.

    ReplyDelete
    Replies
    1. එච්චර දුර නෑ නලින්..මේ හික්කඩුව..

      Delete
  12. අලේ ෆොටෝ තියෙනවනම් මමත් ඉතින් එනවා බැහැයි කියන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න..ලබන සතිය දිහාවට...

      Delete
  13. හොඳා හොඳා මුහුදු ගිහිල්ල මාළුත් අල්ලගෙන එන්නකො එහෙනං.

    ReplyDelete
    Replies
    1. ගිහින් ආවා ප්‍රසා මල්ලි..

      Delete

  14. මුහුදු යන්න අපිත් මනාපයි..:)

    ReplyDelete
  15. හරි හරි ඕන මගුලක මකබෑවුනා කමක් නෑ.. අර වැඩි හිටි කාලේ හලාගන්න අර අර අරවා දාගෙන හොබු කැමරා මුදේ අතාරිනවා හෙම නෙමෙයි හරිය.. ඔහේ හික්කඩුවේ මුදේ හිටියට කමක් නෑ ගේ කුරුල්ලෝ ගැන පරිස්සං වෙයං හරිය.. (හික්) ජය වේවා. රිෆෙරෂ් වී එන ලියන්නා නොහොත් වෙනි නොහොත් නිර්දය විචේචකයා නෙහොත් තුන්දෙනාම ඉස්තරම් බව අත්දැකීමෙන් දන්නෙමි...

    ReplyDelete
  16. ම්..ඉතුරු පොටෝ ටික දානකම් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  17. වෙනී අයිය ස්නෝක්ලින් විතරද කරන්නෙ?? ඩයිව් කරන්නෙ නැද්ද?? ස්නෝක්ලිංවලට නං තිරිකුණාමලේ පරෙවි දූපත වටෙත් හරිම ලස්සනයි. අපි ගිය අවුරුද්දෙ ගියා. ඒ දූපතේ එක හරියක මෝරුත් හිටිය.පීනන්ඩවත් බැරි මං අන්තිමට ගොඩට ආවෙ මෝරු එක්කත් පීනල. මුහුද යට පාරාදීසය දැකල වහී වෙච්ච පාර එහෙන් ආවෙ නං පහුවදා ඉඳල පීනන්ඩ ඉගෙනගන්ඩ යන්ඩ වගේ... තාම නං ගියේ නෑ...

    ReplyDelete
  18. මාරයි. කියල වැඩක් නෑ. අනිත් ටිකක් දාන්න.

    ReplyDelete