මම මේ තරුණයො (?) පිරිස එකතු උනේ මහා පිංකමකට බව හැබෑව..ඒ ගැන විස්තර අපේ සිරා මලයා සහ රාජ් මලයා දමලා තිබ්බ නිසා..
මන් ඔයාලව එක්ක යන්නෙ ෆොටෝ කතා බහකට.. ෆොටෝ එකක් කතා කරන බව හැබෑව..ඒත් මන් ට්‍රයි කලේ ඒ කතාව උනේ කොහොමද කියලා දෙන්ඩයි..
--------------------------------------------------------------------
මෙම ජායාරූප වලට පෙනී සිටින්නන්ගේ අනන්‍යතාවය, රහසිගතබාවය සහ පුද්ගලිකත්වය රැකීම සඳහා ඔවුන්ගේ මුහුණු ෆොටෝ ශොප් මඟින් සඟවා ඇති බව කරුණාවෙන් ඉවසා වදාරන්න !
මෙහි සිදු වූවා යැයි පවසන දෑ..සියල්ලම පාහේ මනඃකල්පිත නොවන බව නොසලකන්න !
----------------------------------------------------------------------------
"බලහන් බන් අපි මෙතන හතරෙ ඉඳන් වේලි වේලි ඉන්නවා..නඩේ ගුරා නැලවි නැලවි එනවා තාම !"
-----------------------------------------------------------------------------
සිරා -" අඩේ බලහන් මෙච්චර ලස්සන කෙල්ලො කොළඹවත් ඉන්නවද ???"
රාජ් -" අපරාදෙ බන් මන් හදිස්සි වෙලා බැන්ඳෙ!"
--------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------------මතු උපදින උපදින හැම ආත්මයකම කැමරා නොමැති ලොවක ඉපදේවා !
තවත් කෝණයන්ගෙන් සහ හොම්බ දිග ලෙන්සයෙන් සූම් කර ගත් ජායාරූප කිහිපයක්ම මෙහි පළ කල නොහැකි බව කරුණාවෙන් සලකන්න. මන්ද යත් කුඩා ළමයි පවා මෙම බ්ලොගය නැරඹීමට ඉඩ ඇති නිසාය..
--------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------
පහත සඳහන් ජායාරූප පෙළ පිළිබඳ මා කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත..
උගත යුතු පාඩම - තරුණ පෙනුමැති කඩවසම් අයට පිරිස් ඉදිරියේ "මාමා" යැයි පැවසීම නොකල යුතුයි..
-------------------------------------------------------------
ටියුශන් පංති යාමට පාරෙ ගමන් කරමින් සිටියේ ගෑනු ලමයි රංචුවකි...
"අම්පාර අම්පාර අම්පාරේ...ආ එන්ඩ එන්ඩ එන්ඩෝ..
--------------------------------------------------------------
"හි හී...අඩෝ බත් විතරක් නෙවෙයි..පානුයි පරිප්පුයිත් තියෙනවළු ආන්..."
-------------------------------------------------------------
චන්ද්‍රිකා හෝටලේම තිබ්බ කෑම ටික ඉවර කලා..
මන් හරියට වෑන් එකේ අයිතිකාරයා වගේ පේන්ඩම ෆොටෝ එක අල්ලහන් අයියෙ !
--------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------
ඇරපු අතක් නෑ අරයාගෙ ෆේස් කට්ම තමයි !
මෙහෙම ප්ලෑනක් වැඩ කරයිද ? එයාව වෙනුවට මෙයාව දවස් 2-3 කට මාරු කරනවා. පාරෙ ඉන්න බල්ලො 2-3න් දෙනෙක් එක්ක යැව්ව නම් ආයි කාටවත් සැකයක් එන්නෙම නෑ...අරයගෙන් ඔය මිලියන 2-3ක සල්ලි අපේ එකවුන්ට් එකට මාරු කර ගන්නවා..බිලියන් ගානක ව්‍යාපාරිකයින්ට මිලියන මොනාද ? හැබැයි මෙයාට අරයග් හස්බන්ඩ් ගෙන් ඔය දවස් 2-3නෙ පරිස්සම් වෙලා ඉන්ඩ වෙනවා..නැත්නම් ප්ලෑනම හබක් !
-------------------------------------------------------------------------------------------------------
පහත ජායාරූප දෙක අතර සමීප සම්බන්ධයක් ඇත..අදාල අයවළුන් දෙදෙනා තවම හිත් අමනාපයෙන් පසුවේ..
"කෝ යකෝ අර පෙන්නපු ගෑණු ලමයගෙ ෆොටෝ එක ?"
-------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------
ගුරු ගෝල චිත්‍රය...වෙනස් කම් තෝරන්න !
-----------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------
මන් හිටියෙ මේ පැත්තෙ තමයි ඕන් !
------------------------------------------------------------------------------------------------------------
අනිච්චේ දුක්ඛේ ! මාත් හිටියෙ මේ පැත්තෙමයි..මගේ බරට තමා ටයර් එක යන්න ඇත්තෙ !
------------------------------------------------------------------------------------------------------------
චන්දිකා හෝටලෙ අක්කාව යාළුකරලා දෙනකම් මන් නැගිටින්නෙ නෑ මෙතනින් !
--------------------------------------------------------------------------------------------------------------
පාරෙ එක ලේන් එකක් අඩි දහයයි..මන් අටයි දෙපැත්තට දෙකක් තිබ්බම දහයයි...කොහෙද උඹලට කිව්වට පිලි ගන්නෙ නෑනෙ.. දැන් හරිනෙ !
අයියෙ නිකන් පිදුරුතලාගල නැග්ගා වගේ හිටින්ඩ ෆොටෝ එක අල්ලපන් !
"ආආආආව්ව්ව්ව්ව්වාආආආ පස්ස කඩියෙක් කෑවෝඕඕඕඕඕඕඕ...!"
හොඳ වැඩේ දකින දකින තැන හේත්තු වෙන්න යනවට !
---------------------------------------------------------------------------පසු වදන - සිහින බිම පතිත වීමට පෙර කලිසම බිමට පතිත වීමත් එය මතට සිහින ඇද වැටීමත් සමඟම පාරෙ පැමිණි රථයක් නිසා සිදු වන්නට ගිය මහා අනතුරක් වලක්වා ගැනීමට සිදු වීය..
උගත යුතු පාඩම - උඩ පනින්න පෙර කලිසම තදට ඇඳ ඇති බවට සැක හැර දැන ගනු
----------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------------------
මුන්ගෙ හිතේ මන් පත්තර බලනවා කියලයි..පාරෙ යන කෙල්ලන්ට මොනා හරි කියපියකො..ඇට කුඩු කරනවා පාර මැද තියලම..------------------------------------------------------------------------------------------------------------
දෙන්න අයියෙ අයියගෙ ලැයිසොන් එකත්..සීල් එකක් ගහලම දෙන්නම් !
--------------------------------------------------------------
චික් මුන් එක්ක මේ ට්‍රිප් එක ආවට වඩා හොඳයි වඩේ දෙකක් කාලා.. පොලිඩෝල් කුප්පියක් බීලා ගලක් බැඳ ගෙන කැලණි ගඟට පැන්න නම් !
-------------------------------------------------------------
මට *ක්* බරක් හැදුනොත් ඉතින් ආයි ගහක් තිබ්බ නම් හොඳටෝම ඇති...
-----------------------------------------------------------------------------------------------------------
රාජ් අයියෙ බේර ගනින් !
------------------------------------------------------------------------------------------------------------
ටිකක් ෂංවර ෂාන්ත දාන්තව ඉන්ඩෝනි මේ සභාව ඉස්සරහ නම් !
------------------------------------------------------------------------------------------------------------කී දවසක් නම් කීවද මේ ඩෙනිමෙ සිප් එක මහලා දෙන්න කියලා ?! බඳින්න ඉස්සර වෙලා වගේ මමම මහ ගන්ඩෝනි ඊළඟ සැරේ..දැනට අතින් වහගෙන ශේප් එකක් දමා ගමු මෙහෙම !
------------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------
සඳරූ :-"මොනාද බන් අර කේක් රෝල්ස් තියෙන තැන පිඟානක සුදු පාට කෑලි කෑලි තියෙන්නෙ ?"
දුකා :- "ඔය මඤ්ඤොක්කා බන්..!@@#$%%%$#$ අර අරුන් සෙට් එකවත් ඇහුව නම් තව කමක් නෑ.."
-------------------------------------------------------------------------------------------------------------
ඔළුව වැදිලා බිම පත බෑ වෙච්ච මේකෙ වහල අර ළමයි තාම හදනවා ඇති පව්...
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
හම්මේ අම්පාරෙ නංගිලාගෙ ලස්සන....!!!
චික් ඒකත් හරියට වැදුනෙ නෑනෙ...
------------------------------------------------------------------------------------------------------------
හරි කෙළින් ඉරට්ට වගේ ඇවිදින්න ඕනි..නැත්නම් අරුන් සෙට් එකට තේරෙයි අපි කෑලෙට ගීන් කොරපුවා...
------------------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------------------
සඳරූ - අපරාදෙ මන් අම්පාර හැමතැනම පිනට හරකෙක් බේර ගන්න හොයා ඇවිද්දෙ..මෙතනින් එකෙක් අරන් පිනා කියලා හංවඩ්ඩක්
ගහලා අම්පාරෙ ටවුන් එකේ නිදහස් කරන්ඩ තිබ්බනෙ...
--------------------------------------------------------------------------------------------------
සඳරූ සහ මව දිවා ආහාරය පිලිගැන්වීමෙන් පසුව අප සමු ගන්නා මොහොතේ එතනට ආ නැගනියද අපට සමුදුන් පසු..අප ආපසු පිටත් වීමු. මීට 200ක් ඇතුලත සිදුවූ කතා බහ..
"අඩේ මගේ සෙරෙප්පු කූට්ටම සඳරූගේ ගෙදර අමතක වෙලා යන් යන් ආපහු හරවහන් වෑන් එක!"
"මගේ ෆෝන් එකත් අමතක වෙලා වගෙයි! යන් යන් ආපහු !"
"කෝ බන් මගේ බෑග් එක ? හුටා ඒක මේසෙ උඩ තිබ්බ ගමන්ද කොහෙද ?"
"මට සඳරූට බායි කියන්ඩ අමතක උනා.. ආපහු යන්ද බන්!"
"මේ කැමරා ලෙන්ස් එකේ තිබ්බ කැප් එක වැටිලා කොහෙ හරි..සඳරූ මලයගෙ මිදුලෙ වැටුනද දන්නෙ නෑ නේ ?"
-------------------------------------------------------------------------------------------------------------
ඉසුරුමුණියෙ පෙම් යුවළ දැකලා අර තරම් කවි, සින්දු, කතන්දර පද බැඳුන නම්...
--------------------------------------------------------------------------------------------------------------
කිඳුරා - මූව මෙහෙම දිගේලි කරන් යන්න නම් ඊළඟ සැරේ ලොරියක් අරන් යන්න වෙයි වගේ..
ප.ලි. ෆොටෝශොප් වැඩ නොකරන නිසා ජායාරූප වල රහසිගතබාවය රැකීමට නොහැකිය..දැක බලා ගත්තෝ නොදැක්කා සේ සිටීම යෙහෙකි...
හයියෝ සිහින......... හි හි....
ReplyDeleteආයිත් යන තැනක එක්කන් යනවා නං ෂුවර් එකට බෝඩ් ගහලා නැති පොදු වැසිකිලිවලම / නාන තැන් තමයි නවත්තන්න වෙන්නේ.. හි හි... ( මූ ආයිත් නම් යයිද දන්නෑ ඔය වගේ ට්‍රිප් වලදි වැසිකිලියට..... හි හි)
හිනා වෙලා පණ ගියා.... අයියලා, අන්කල්ලා ගොඩේ මූ පොඩි එකා නිසාද කොහෙද මේ.. හි හි...
බලන්නකෝ අර කපල් එක කොච්චර ආතල් එකේ නිදිද කියලා....... ඇඳක් අරං දෙන්න හිතෙනවා... හි හි..
( සඳරුට කියන්න වෙනවා නංගිට දෙහි ගෙඩියක් හරි මතුරවන්න කියලා.. ..හි හි...)
මරු ෆොටෝ ටික වෙනී අන්කල්.....
ඕව අමතක කරමු.. ගිය දේ ගියා.. කෑවයින් කෑවෙ නෑ මෙහෙම මඩක්. සික්..
Deleteකට්ටිය මඩ නාලා නේද ? උඹත් පරිස්සමින් හිටහන් අනිත් උන්ගෙ අතෙත් කැමරා තියෙන්ඩ ඇතිනෙ.. අපි දැක්කා වැල්වගයකට එහෙම ජල සම්පාදනය කරනවා... :-) තව ඇතිනෙ ඒ වගේ ඒවා..
ReplyDeleteමොකක්ද බන් වෙනි අයියෙ අර මිලියනයක් ගන්න කතාව ? මට තේරුන්නෑනෙ ඒක.
ODEL එකට ගිහිල්ලම නැද්ද ??????
Deleteඋගත යුතු පාඩම - තරුණ පෙනුමැති කඩවසම් අයට පිරිස් ඉදිරියේ "මාමා" යැයි පැවසීම නොකල යුතුයි..
ReplyDeleteවෙනී මාමා ආහ් මට වැරදුනා වෙනී අයියා කියනා මෙම ඔවදන තරයේ සිතේ තබා ගත්තොත් හොදය.
සදරුගෙ නංගි ඇත්තටම ලස්සන කෙල්ල.. කෝ අර ෆාමසියෙ මැස්සො නටවපු සිද්ධිය... ඒ ගැන හාන්කවිසියක් වත් දාලා නෑ නොවැ...
දන්න කියන සෙට් එකක් ම ඉන්නෙ :)
ReplyDeleteසිහිනය මොකටද අර ස්ත්‍රී වැසිකිළියක් අස්සෙ රිංගන්න ගියේ.
ReplyDelete"මේ කැමරා ලෙන්ස් එකේ තිබ්බ කැප් එක වැටිලා කොහෙ හරි..සඳරූ මලයගෙ මිදුලෙ වැටුනද දන්නෙ නෑ නේ ?"
ඒ කියන්නෙ වෙනී අයියත් අන්තිම වැඩේට සම්බන්ධයි වගේ.
+++++++++++
Deleteහික් හික් .....
Deleteකට බොරු කිව්වත් බ්ලොග් වල ලියවෙන්නේ නෑ කියන්නේ ඕක තමා..
Deleteඔන්න මමත් මේ පැත්තෙ ආවා. මඩ ෆොටෝ වලට ලියල තියන දෙබස් ටික නම් පංකාදුයි ඈ...අර කෙලින් ඇවිදින්න හදන්නෙ මලක් වත් පූජා කරලද?
ReplyDeleteමදි මදි තව සැරට ඕන.
ReplyDeleteහුම්..හුම්..සැරමදි තමා..!
Deleteමෙතන ෆොටෝ බැලුවම පේන්නේ වෙනි අය්ය සිරා ට බයයි. නැත්තම් මුන් දෙන්න සැලසුම් කරපු කුමන්ත්‍රණයක් : කොහොම හරි අර අහිංසක කොල්ලො ටික අහු උනා ( මුන්ටිකව මීයො කරලා නේද මේ ? )
ReplyDeleteඋබලටත් පේන්නෙ මගෙ බඩ ගෙඩියම තමා ඉතින්...බලපන්කො කිදුරගෙ බඩ... අන්න ඒවට තමයි බඩවල් කියෙන්නෙ...
Deleteඇයි බන් අර බුකියේ පාර හෝදන්නේ සිරා නෙව ...:D
Deleteඔන්න අපි නොදැක්කා වගෙ උන්නා
ReplyDeleteකොහොමටත් මේකෙත් නොදාපු එවුව තව ඇති කියල මට නම් හිතෙනවා
ReplyDeleteමාර ආතල් ගමනක්නෙ බොලව්. ඇත්තටම උඹල සෙට් එකත් එක්ක කොහෙ හරි යන්න හිතුනා බං. අනික සෙට් එකේ මාර විවිධත්වයක්නෙ තියෙන්නෙ.
ReplyDeleteකෙට්ටු - මහත,
කලු - සුදු,
..... - .......
...... - .........
:O
එක්කො ඕනෙ නෑ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
යමු යමු... බුරුසු කාර රැවුලත් එක්කම...
Deleteමුන් එක්ක ගමන් යන්ඩ ... අපොයි !!! මුන් යන පාරක චූ කරන්ඩවත් එපා.
Deleteරෝදෙක හුලන් ගියේ එකනේ..
Deleteමගේ අතට සරුoගලයක් දැමීම හෙලා දකිනවා :/
ReplyDeleteදැක්කා නොදැක්කා වගේ :D :D :D
ReplyDeleteමාර ට්‍රිප් එකක්නේ. මොකෝ ගෑනු ලමයි එක්ක ගිහින් නැත්තේ? :D
ReplyDeleteගෑණු ලමයි එක්කන් ගියා නම් වැඩි දුර යන එකක් නෑ..ඒ ළමයි ටික බැහැල යයි !
Deleteවෙනී මාමා +++++++++++
Deleteමරු ආතල් ට්‍රිප් එක. :)
ReplyDeleteඔය තියෙන්නේ... වෙනී අයියගෙ ෆොටෝත් ඔය කොහෙන් හරි වැටෙයිනේ...
ReplyDeleteඅපරාදේ වෙනී අයියට විතරක් කැමරාවක් තිබ්බේ...
ReplyDeleteපික්ෂුද? අනිත්ව තාම මග එනව බං.
Deleteමෙතන නැති කෙනාගෙ කුජීත ෆොටෝස් ටික දාන පිංවතා කවුද?
ReplyDeleteඑල එල බ්ලොගර්ස්ලා සෑහෙන දෙනෙක් හැබෑවටම දැකගත්තා
ReplyDeleteහොඳ වැඩක් වෙනී....
ReplyDeleteරිටන් එකකුත් ඒවි මයේ හිතේ. හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteමරු ට්‍රිප් පොටෝ කෑලි ටික. හෑ..... අරුන් ටික බෙල්ලේ වැල දාගනීවිද දන්නේ නෑ
ReplyDeleteහෙට අනිද්දට වෙනියට කන්න වෙන කෑම හිතාගන්න බැහැ.නොකියා කිව්වේ අපේ කට්ටිය පැණියෝ කියලා නෙහ් නැත්තම් අච්චර දේවල් අමතක කරයි සඳරුලාගේ ගෙදර :)
ReplyDeleteමම නම් කාගේවත් මූණු හරියට දැක්කේ නැහැ ඕන්
විනොදවත් වැදගත් ගමනක ආරම්භයද?පොඩි කඩේ හිටිය නංගි නුඔට සිත බැඳුනා වගේ ආයෙමත් යාවිද?
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ඒ වගේ සින්දු නම් කියන්න එපා පුතෝ. ඌ මෙහෙ කෙල්ල ගැන සින්දු කියලා තෑගී අරන් යන කොට කෙල්ල වෙන එකෙක් එක්ක පැනලා ගිහිං. කරන දෙයක් සද්ද නැතුව ඈ :))
Deleteමෙන්න මූ ඇවිල්ලා.. :)
Deleteයකෝ කෑ ගහන්නේ නැතුව ටිකක් හැංගිලා ඉන්න දියන්කෝ මනුස්සයෙකුට :P
Delete:D :D
Deleteවෙනි අයියට මාම කියලා කිව්ව එකට සිහිනයට හොද වැඩේලු නේ ..
ReplyDeleteමම දැක්කෙත් නෑ මට මතකත් නෑ... හික් හික් ;) :D :D
ReplyDeleteවෙනී මාමා.. උඹට දුක නැද්ද මං අහන්නෙ.. ඇයි බොල අර ඉස්ත්‍රී නාන පීල්ලෙ පොටෝ ටික පෝලිමට දැම්මෙ. දැං ඉතිං ඇදුමක් ඇදගෙන බ්ලොග් එකක කමෙන්ට් එකක්වත් දාන්නෙ කොහොමද මම..
ReplyDeleteකාලෙකට මුකුත් කියන්නෙපා සිහින මල්ලි.. කියන්න වචන නෑ කලා තියෙ පරිප්පුවට...
Deleteඅඩේ මරුම තමයි. රහසිගත බාවය නියමෙට රැකිලා තියෙනෝ..... :D
ReplyDeletenodakin weniya ancalaya ... kewa kewa ....loketa kohoma muhuna dennada yako
ReplyDeleteවෙනි මාමේ සිරා ටත් මඩ ටිකක් ගැහුවනම් හොදා සදරුවගේ නංගිගේ ෆොටෝවක් දාන්නකෝ (මේක සදරුව දකීද දන්නේ නෑ)
ReplyDeleteසිරාවට ගන්න එපා ජෝක් එකක් (සදරුවට )
Delete