ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, April 30, 2016

අවසන් භාගයද මේ ??

16 comments:

  1. භාගයක්වත් ඉතුරු වෙච්ච එක මදෑ ඔතන ඉන්න කට්ටියෙ හැටියට.

    ReplyDelete
    Replies
    1. ඔහෙත් ගියේ නැතෙයි..!

      Delete
    2. නෑ වීයො. 3 වෙනිද වෙන ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්න හින්ද මේකට යන්න උනේ නෑ.

      Delete
  2. හුග දෙනෙක් ගොහිං නෑ වගෙයි...

    ReplyDelete
  3. අඩේ ගියපාර තැනමයි නෙහ්..

    ReplyDelete
    Replies
    1. ඇයි තොප නොගියෙහිද අඟහරු

      Delete
  4. අවසන් බාගේ ෂැන්ඩි නැතුවද ගැහුවේ?

    ReplyDelete
  5. කෝ යකෝ, පඩේ සද්දෙට මන් උන්න උඹ අඩු ගානෙ බ්ලූමැන්ඩල් ගානටවත් xයි ( දෙ ) කියල. ම්හු... ඒකත් මේකගෙ අනික් වැඩ වගේම තමා.

    ReplyDelete
  6. කෝ විස්තර........

    ReplyDelete
  7. ෆොටෝ අටේ අවුරුදු උත්සව වාර්තාකරණය.. ආච්චිගෙ සෙද්ද...

    ReplyDelete
  8. දෙවෙනි පොටෝ එකේ ඉන්නේ විචා තුමාද?

    ReplyDelete
  9. මේ ග්‍රවුන්ඩ් එකේ ගන්න ෆොටෝ දැක්කම හොංග්කොංග් ග්‍රවුන්ඩ් එකේ ගත්තා වගේ පෙන්නේ බිල්ඩින් වලින්. ඒ අතින් අපි දියුණු ජාතියක් කියලා ලෝකෙට පෙන්වන්න පුළුවන්.

    ReplyDelete
  10. අවසන් බාගෙ නෙමේ . . . බෝතලයකට කිට්ටුව ඉතුරු උනා කන්නංගර අයියගෙ කැබ් එකේ

    ReplyDelete
  11. ආ.. වැනී ලොක්කා. බාගෙ කාල උනේ නැද්ද තාම.

    ReplyDelete