ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, March 7, 2018

කාලෙකට...පස්සෙ...වෙලකට බැස්සෙ...

කාලෙකට...පස්සෙ...වෙලකට බැස්සෙ...
 
ඔන්න ඉතිං..කාලෙකට පස්සෙ තමා මේ පැත්තෙ ආවෙ !

කාලෙයක් කිව්වෙ ඉතිං අවුරුදු 2-3ක් විතර..එච්චර ලොකු කාලයක්මත් නෙවෙයි !


හා...හා ඉතින් ඇයි ඔය කොස්ස අතට ගත්තෙ ???


ආ...ආ.ආ...ගේ අතු ගන්ඩ නම් කමක් නෑ ඉතිං..මම හිතුවෙම..නෑ ඒවා ඕනි නෑ හිතුව ඒවා..


ඔව් ඔව්..අද උදේ ඉඳන් ඒ පැත්තට යන එක තහනම් කොලා නේන්නම්..ඒක ආරංචියිනෙ....


නෑ ඉතිං ඒකමත් නෙවෙයි..මේ පැත්ත මතක් වෙන්ඩ හේතුව... @ ඔළුව කසමින්..



ඉතිං ගෙට අඬ ගහලා තේ එකක් එහෙම බොන්ඩ ආරාධනා කොරන්නෙ නැතෙයි ?

20 comments:

  1. අනේ සාදු. බොලාටත් ඉතිං මේක මතක්වෙන්න බ්ලොග් එකට කෙලවෙන්නම ඕන.

    තේ නං ඉතිං කැඳ අක්ක දෙනව නැතැයි. අපිටනං කරන්න වෙන්නෙ ගෙට අඬගහල පොල්ලකින් එකක් දෙනේක තමයි.

    ReplyDelete
    Replies
    1. රාම මලය පන්නිපිටියෙදි අතවරයකට ලක් වෙලාලු

      Delete
    2. ඒක විස්වාස කරන්න අමාරුයි බං. එහෙම උනානං ඒකට සැක කරන්න වෙන්නෙ කැඳ අක්කව තමයි.

      Delete
    3. හුටා.. දැන්නෙ දැක්කෙ.
      ඉහතම කොමෙන්ටුවේ ‍'බ්ලොග් එකට' යන්න 'බුකියට' ලෙස නිවැරදි විය යුතුය. හැක්..

      Delete
    4. බුකියෙ වගේ එඩිට් කරන්ඩයෑ වැරදුනහම නේහ්. ..ප්‍රසා ?
      දේශා රාමා කාටද අතවර කරලා තියෙන්නෙ ???

      Delete
  2. Replies
    1. මේ ඉන්නෙ කට්ටිය..බෝම සැපට..

      Delete
  3. adooooooooooooooooooo

    ReplyDelete
  4. welcome back!!!!!
    write something - this blog space has now become a junk

    ReplyDelete
    Replies
    1. ඇනෝලත් ඉන්නවා...
      ම්ම්ම්..junk.. මම දැනටමත් කියෙව්වා 2-3 ක්..හොඳ වෙනසක් තියෙනවා ඇනෝ..

      Delete
  5. දිගටම කියවන්න බලාගෙන ඉන්නවා එහෙනම්!

    ReplyDelete
    Replies
    1. අළුත් අයගෙ බ්ලොග් ටික කියවන්ඩ එන්ඩෝනි..

      Delete
  6. අයියෙ ඔයා ලස්සනට ලියනවා. දිගටම කරගෙන යන්න කැද එකක් බීල හිටං.හැක්

    ReplyDelete
    Replies
    1. ලස්සනට...හා..හා..

      Delete
    2. ලස්සනට...හා..හා..

      Delete
  7. දිගටම පේස්බුක් කෙලවෙලා තියෙන්නේ ප්ලීස්...

    ReplyDelete
    Replies
    1. තූ..තූ...තූ...
      Wifi රවුටරේ මිරිස් කරල් දෙහි ගෙඩි ටිකක් ගැට ගහලා එල්ලුවා...ඇස්වහ..කටවහට !

      Delete
  8. වෙනිය ඉන්නව නෙග අපි හිතුවෙ අතුරුදහන් කියල. උඹල අපිව අන්ප්‍රෙන්ඩ් කරලනෙ දැන්

    ReplyDelete
  9. ෆේස්බුක් තහනම නිසා ද බ්ලොග් එක මතක් වුනේ?

    ReplyDelete