ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, April 9, 2016

අතරමගදි ලියන බ්ලොග්

එක තැනකට වෙලා..බොහොම සීරු මාරුවට ඉදගෙන ලියවෙච්ච , ලියන්ඩ බලාපොරොත්තු වෙච්ච බ්ලොග් එක කනෙන් අල්ලලා පාරට ඇදලා දාන්ඩයි හැදුවෙ..

7 comments:

  1. ඒ කියන්නේ ඉස්සරහට ඇවිද ඇවිද ද ලියන්න යන්නේ ?

    ලියමු ලියමු ආයෙ පුරුදු විදිහට....

    ReplyDelete
  2. බලාගෙන අයිය‍ෙ. ඔය පාරවල් ගානෙ ගැජට් ඔබ ඔබ ගිහිල්ල අපිට මාරි කන්නනං වැඩ සිද්ධ කරන්න එපා. හැක්..

    ReplyDelete
  3. හත්වලාමයි.... තනි ඉරක් නේද? කැපුවා නේද? කුඩුවේද ?? හික් හික්... හාකෝ ඈ

    ReplyDelete
  4. ලියපන් ලියන්නෝ ඉක්මනටම......Aru

    ReplyDelete
  5. කොටන කුකුලට කොයි කොටුවත් එකයි වගේ.. ලියන ලියන්න ට පාරදිගේ යන එන ගමන් ලියන්න බැරිවෙන්න හේත්වක් නෑ.. පටන් ගමු .. එළ..

    ReplyDelete
  6. අදයි මේ පැත්තේ ආවෙ . කියවන්න සූදානම් ....

    ReplyDelete
  7. එහෙනම් ලියන්න දේවල් ගොඩක් එකතු වෙයි අනිවාර්ය්‍යෙන්...ඇස් කන් ඇතුලු සියලු ඉන්ද්‍රයන් සිරුවේන් සිටින්......:)

    ReplyDelete