ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, April 20, 2014

අවකාශයෙන් බට මනුස්සකමෙ සුන්දරත්වය

තව මොහොතයි නිමා වෙන්න .. දුකයි ඒත් ආරම්භයක් ගත් සියල්ලම අවසන් වෙනවා නියතයි..

20 comments:

  1. කෝ අප්ප අර වෙනී කියන මනුස්සය. මිනිහ ආවෙ නැද්ද ඕකට. :D

    ReplyDelete
    Replies
    1. වෙනී කියන මනුස්සයා දවසම ගොඩ දැම්මා... එල ඈ... :D දැන්වත් A4 කතා නවතී... එතන ස්මාර්ට් ෆෝන් කොච්චර තියෙන්න ඇතිද... ඒත් මෙහෙම ලයිව් කවර් කලේ තාක්ෂනේ අතැඹුලක් සේ දන්න වෙනී විතරයි... :D

      Delete
    2. අනේ ඇත්තට මොකද බන් උඹ නාවේ ...

      Delete
    3. නොවැලැක්විය හැකි හේතුවක් ජෝනා..

      Delete
  2. ආහ් වැදි නැ‍ටුනුත් නටලා තියෙන්නේ....එළ...

    ReplyDelete
  3. වැඩේ නං නියමයි වෙනී,බොහොම ස්තූතියි.

    ReplyDelete
  4. අනර්ඝයි වෙනී! Cheers!

    ReplyDelete
  5. වෙනී .. උඹට බොහෝමත්ම ස්තූතියි !!!!!!!

    උඹ උඹෙ කොටස හ‍රියට කලා ..

    ReplyDelete
  6. වෙනි නම් ලියන්නා....මම උඹව අගය කරමි..සත්තකින්ම..සහතිකෙන්ම!!!!

    ReplyDelete
  7. ස්තුතියි ‍වෙනී.

    ඒත්..‍මොන්ටි‍සෝරිවල ව‍ගේ නම ගහපු ‍බෝඩ් කැල්ලක් ‍මේ අය‍ගේ පපු‍වේ එල්ලුවානම්....“!

    ReplyDelete
  8. ඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.

    ReplyDelete
  9. අපට එන්න බැරිවුනා අප්පා...:(

    ReplyDelete
    Replies
    1. තාම ග්‍රවුන්ඩ් එකේද ?

      Delete
    2. බඩු වැඩිවෙලා වගෙයි.

      Delete
  10. අහා නියමයි!! ඉරිසියාවේ බෑ . ලබන වතාවේ නම් එනවා එනවා මයි .

    ReplyDelete
  11. උඹේ වැඩේ නං නියමයි වෙනි අයියේ.

    ReplyDelete
    Replies
    1. වැඩේනම් නියමයි, ඉවර කරපු නැති එක තමා දුක...

      Delete
  12. වෙනී වෙනින් වෙනින් එව්වා පොටෝ කෙලිනවා දැක්කා.

    ReplyDelete
  13. වැඩේ එල අයියේ :)

    ReplyDelete