21 වෙනි සෙනසුරාදා වෙන කවරදාටත් කලින් ආවා වගේ දැනුනෙ අපි සේරම ඇඟිලි ගැන ගැන බලන් හිටි නිසා වෙන්න ඇති...
මාස හය හතකට හරි යන්නම හිතා හිටිය හෝරා කීපයක කැමරාවෙ සටහන් වෙච්ච නිසල දසුන් කීපයක් මම ඔබ වෙත ගෙනෙන්නම්..
දහසකුත් එකක් තව ඡායාරූප තියෙනවා..ඒවයින් එදා පැමිණි අය කවුද කියලා එක එක්කෙනා හඳුන්වලා දීපු ඡායාරූප ගොන්න සුවිශේෂීයි..පසුව ආ අය එතන නොහිටියත් ඒ වෙලාවෙ හිටි අයගේ ඒ ටික ඊළඟ පෝස්ට් එකට දාන්නම් !එතකන් මේ ටික ඔබ බුකියෙදි නම් බලන්නත් ඇති..මේ බුකියෙ නැති සහෘදයන් වෙතයි..
මමත් හවස 4 වෙනකොට එතැනින් පිටත් උන නිසා රෑ ගත්ත ෆන් එකේ ෆොටෝ නම් නැහැ..ඒත් දවල් තිස්සෙ ගත්ත ෆන් එක නම් ඉතින් සයිබරයේ සිහින අළුත් අවුරුද්ද එනකම් ඇති වගෙයි..
මේ ඉන්නෙ මෙන්න මෙයා..මෙයා ලියන්නෙ මේක තමයි කියලා හඳුන්වා දීමක් මෙතනින් කරන්නෙ නෑ..
හේතු තමයි
කෙනෙක් අන්වර්ථ නාමයෙන් ඉන්නෙ යම් හේතුවක් නිසා නම් ඒ හේතුව දිගටම රැකෙන්න ඕනි
සේරමල්ලාගෙ නම් මට මතක නෑ... :-D
දවසක් එයි ආවෙ නැති අයටත් එන්න පුළුවන් වෙන..අන්න එදාට සැබවින්ම හමු වෙලා අඳුනා ගම්මු නේද ?
කෝ වෙනී කට්ටියව අඳුන්වල දීල නෑනෙ
ReplyDeleteකෝ බං අදුන්වා දීම?
ReplyDeleteඅපේ මාතලන් ලොක්කට සුභ උපන් දිනයක් වේවා .....
Deleteඑහෙම නම් කමක් නැහැ.
Deleteඔබ උදේ ලියල තිබුනේ අදුන්නලා දෙන කතාවක්.ඒකයි මම ඇහැව්වෙ.
අදුන්වල දෙනවා කියල ලියල තිබුනම හිතුව අතපසු වීමක් කියල.
නැහැ කෙන්ජි එදා හමුවෙදි කට්ටිය බල්ලො, පූසො නරි විදියට ගෲප් වලට බෙදිලා ඊළඟට කලේ එකිනෙකා කවුද කින්ද මන්ද කියලා ඇවිත් හිටි අයට හඳුන්වා දීමක්. ආන්න ඒ වෙලාවෙ එක එක්කෙනාගෙ ෆොටෝ ගත්ත ඒවා ඊළඟට දාන්නම් කියලයි මම කීවෙ..
Deleteකෝ අපේ මාතලන් ලොක්ක?
ReplyDeleteවෙනියා යනකොට තමයි මාතලන් ගොඩබැස්සේ
Deleteඔව් මාතලන් මට හමු උනේ නැහැ. මට යෙදිලා තිබ්බ හදිසි වැඩ කීපයක් නිසා යන්නම සිද්ධ උනා..කොහොමත් මාතලන් තමන්ගෙ ෆොටෝ දානවට වැඩි කැමැත්තක් නැහැ. ඒ නිසා මම ළඟ තිබුනත් නොදමා ඉන්නත් තිබුනා කෙන්ජි.
Deleteනම් ටික නෑ වෙනී...:)
ReplyDeleteThis comment has been removed by the author.
Delete:-D
Deleteසයිබර් පාටි එක තියමුයි කියලා අප හෙළි කළ දවසේ සිටම ලියන්නා හෙවත් වෙනි මේ සයිබරය හරහාම අපට ලබාදුන් ලෙංගතු සහයෝගය හද පිරි තුටින් පිරිනමනවා මේ අවස්ථාවේදී...බොහොම ස්තුතිය් වෙනී
ReplyDeleteඅපිත් ඉතින් පට්ට් ෆන් එකක් ගත්තා නේ නලින්
Deleteස්තුතියි !
ReplyDeleteඅපිනං එන්නෙ නෑ ව්‍යාපාරයෙ බොසා නේද මේ ගිහිල්ල තියෙන්නෙ.
ReplyDeleteමේ ගමන එන්න උනේ නැති උනත් අවුරුදු උත්සවේදිවත් හමුවෙන්න බලමු.
(පුදුමයි වෙනී අයිය එතන ගිනි තිබ්බෙ නැති එක. සමහරවිට මුහුද අයිනෙ නිසා ගිනි තිබ්බ එකත් නිමෙන්න ඇති.)
අපරාදේ උඹත් එක්ක අර එකදිගට වචන දහයක් කතාකරන්න ප්රැක්ටිස්වෙලා ආවේ
Deleteසුදීකගෙ මැජික් අරිෂ්ටෙ පාවිච්චි කළාම ඒ තරෙඟෙන් කෂ්ටිය පරදිනව.
Deleteමම හිතන්නෙ මැජික් අරිශ්ටෙ නෙමෙයි අනිත් අරිශ්ටෙ වෙන්නෝනැ. ඒක බිවුවාමනම් උඹ එකදිගට කතාකරනවා. අපි දැක්කනේ මහරගම තුන්වෙනි තට්ටුවෙදි ...
Deleteනැතුව ...නැතුව...
Deleteවෙලාවට උබ 4ට ගියේ වෙනි අයියේ
ReplyDeleteඑහෙනම් ඊට පස්සෙ හොඳ හොඳ නාඩගම් නටලා තියෙන හැඩයි..
Deleteසිරාවටම වෙනී...
ReplyDelete:-D
Deleteමම ඒත් බැලුවා හැන්දෑවේ ටික කවර් වෙලා නැත්තේ ඇයි කියලා. අපි ගිය වෙලාවමනේ වෙනී අයියාත් ගිහින් තියෙනෙන්
ReplyDeleteඔව් මල්ලි මම හෙන්රිලාත් එක්ක ගියා..
Deleteඒ මම හිතුවේ මෙයා ඇති කියලා හවස පාටි එකට
ReplyDeleteනෑ මට තිබුනු වැඩක් නිසා හිටියෙ නෑ..
Delete
ReplyDelete//මේ ඉන්නෙ මෙන්න මෙයා..මෙයා ලියන්නෙ මේක තමයි කියලා හඳුන්වා දීමක් මෙතනින් කරන්නෙ නෑ..
හේතු තමයි
කෙනෙක් අන්වර්ථ නාමයෙන් ඉන්නෙ යම් හේතුවක් නිසා නම් ඒ හේතුව දිගටම රැකෙන්න ඕනි//
බදාගෙන උම්මා!!!! :*
කෝ වෙනි අයියා ඉන්න ෆොටෝ
ReplyDeleteබෑ ඒක දැම්මොත් මම කවුද කියලා හැමෝම දැන ගන්නවනෙ බන්...
Deletethanks weni brother
ReplyDeleteYou are welcome dear !
Deleteමාරම ආතල් එකක් අරගෙන තියෙන පාටයි..ඉතුරු ෆොටෝ ටිකත් ඉක්මනටම ඕනේ..
ReplyDeleteඔව් ඔව්..එඩිට් කලවහාම දාන්නම් !
Deleteවෙනී මම ඔය පොටෝ දෙක තුනක් උස්සල පොඩි මඩක් ගහන්නද? අල්ලපු වත්තෙ තිබ්බ පාටියට එන්න බැරි උන එකේ දුක නැති වෙන්න කියලවත්!
ReplyDeleteහා ඉන්දික කමක් නෑ..ඒ අය මඩ අඳුරන අයනම් කමක් නෑ..
Deleteඅමතක නොවන මතක සටහන් වලින් පිරිනු දවසක් ...
ReplyDeleteකියලා වැඩක් නෑ උඹ අර කෙල්ලො ගන මගේ කනට කොඳුර කොඳුරා කීව කතා ටික ලීවා නම් එහෙම මෙතන...
Deleteදුන්න සහයෝගයට ස්තුතියි වෙනී අයියේ. මං වැඩිපුරම කැමති මගේ පින්තූර තියෙන්නෙ දෙකයි. එකක් මමයි කැමරාවයි ලියන සමීර රුක්ෂාන් ගත්ත එකක්. මගෙ ගූගල් ප්‍රොෆයිල් පික්චර් එක. අනික ඔයා එදා ගත්ත අර මාව මූදට දාන එක. ස්තුතියි නැවතත්. ජය...!
ReplyDeleteඔව් මල්ලි ඒ ෆොටෝ එක නම් නියමෙටම වැදිලා තියෙනවා..
Deleteහරිම ආසයි වෙනි...හොඳ ෆොටෝස් ටිකක්. ඩූඩ්, ඉවාන්, අටම්,නලීන් කවුද කියලා හඳුනගත්තා. මම හිටියානම් මම වෙන්න ඕන කොන්ඩේ තනිකරම සුදු එකම එකා.
ReplyDeleteබලමුකො ඉතින් අරූත් කවදා හරි සෙට් වෙයිනෙ !
Deleteනියමයි
ReplyDeleteඉහි...ඉහි...!!!
ReplyDeleteමාත් එහෙන් මෙහෙන් ෆොටෝවල ඉන්නව නේද, ස්තූතියි වෙනී මාමේ :)
ReplyDeleteඔයා එක්ක කතාකරන්න කියල හිටියත් බැරි උනානෙ, කොයි වෙලෙත් කැමරාව ඇහැට අල්ලන්නෙ හිටියෙ, ඒ වෙලාවට ඩිස්ටර්බ් කරන්නත් හොද නෑනෙ :D
අවුරුදු උත්සවේදිවත් සෙට් වෙමුකෝ :)
අපොයි... :O
ReplyDeleteඅපි දන්නැද්ද ලියන්නට තියෙන වැඩ රාජකාරි.
ReplyDeleteෂා ..නියමයිනේ ..මන් නම් ආසම අර කට්ටිය ඉගිලෙන්න හදන පොටෝ එකට . ඇත්තටම හරි තත්පරේට ඔහොම පොටෝ එකක් ගන්න හරි අමාරුයි නේ
ReplyDeleteවෙනී මාමා මේ ඡායාරූප වල නැද්ද මහාචාර්ය මාතලන් එහෙම...අරුන්ගෙ ඇස් බැදලා මොනවද උන්ට කලේ...
ReplyDeleteඅච්චර දුර ඈත ඉඳගෙන ෆොටෝ ගහන්නම ආපු ඒක කොච්චර දෙයක්ද ඉතිං.. ;)
ReplyDeleteපොටෝ ටිකට නං ඉස්තූතියි වෙනි අයියා...
ReplyDelete