ඔන්න එදා බීච් ගෙට්ටුවට ආපු අය තම තමන්ව හඳුන්වලා දීපු වෙලාවෙ මගේ කැමරාවෙ සිත්තම් වෙච්ච දේවල් ටික..
මෙතන හිටිය සමහර මල්ලිලාගේ සහ නංගිලාගෙ ෆොටෝ ටිකක් නැහැ..ඒ වෙලාවෙ මම කොහෙ බලන් හිටියද කියලා මටම මතක නෑ අප්පා.. ඒ වගේමයි තවත් බ්ලොග් කරුවො ගොඩක් ආවෙ මේ හඳුන්වා දීමේ වැඩාටහනෙන් පස්සෙ තමයි..ඒ අයව පළමුවෙනි පෝස්ට් එකෙන් දකින්න ඇතියි කියලා හිතෙනවා..
මෙතන හිටිය සමහර මල්ලිලාගේ සහ නංගිලාගෙ ෆොටෝ ටිකක් නැහැ..ඒ වෙලාවෙ මම කොහෙ බලන් හිටියද කියලා මටම මතක නෑ අප්පා.. ඒ වගේමයි තවත් බ්ලොග් කරුවො ගොඩක් ආවෙ මේ හඳුන්වා දීමේ වැඩාටහනෙන් පස්සෙ තමයි..ඒ අයව පළමුවෙනි පෝස්ට් එකෙන් දකින්න ඇතියි කියලා හිතෙනවා..
ඒ වගේමයි මේ අය කවුද කින්ද මන්ද සහ ඒ අය ලියන බ්ලොග් මොනවද කියලා මම කියන්නෙ නැහැ. ඒ අයම තමන්ගෙ අංකෙ දමලා ඒ ටික කමෙන්ටුවක් විදියට දැම්මොත් විතරක් මම අප්ඩේට් කරන්නම්. තමන්ගෙ යාළුවන්ව අඳුන්වලා දෙන්න එපා. කෙනෙක් ඉන්න පුළුවන් තව දුරටත් ඒ විදියටම ඉන්න. අපි ඒ අයට ඒ අවස්ථාව දෙමු නේද ?
ඔබ කැමති නම් පමණක් ඔබගේ නම හෝ ඔබ ලියන බ්ලොග් අඩවිය මෙහි සඳහන් කරන්න.
එසේ සඳහන් නොකරන අයෙක් වේ නම් ඒ ඔබගේ කැමැත්ත ලෙස සලකා එලෙසම තිබෙන්නට ඉඩ හරිනු ලැබේ. යමෙක්ගේ නිදහසට අපි ගරු කරමු.
1 සමකය වටේ ලියන නලින් දිල් රුක්ෂ සමඟ...
2
3. දුශ්
5
6
7. දේවා - http://sadaru-world.blogspot.com/
8
9
10 . http://sithumvasi.blogspot.com/
11. බෙන් ටෙනිසන්
12 . සුළැඟිල්ලා
13
14 . මහා නාඩියා!
15
16
17. අඟහරුවා වන මම පැමිණියේ අඟහරු ලෝකයේ සිටයි...
http://angaharuwa.blogspot.com
18 . සූටි බබා - නොහික්මුණු ඇස
19 . අමිල චතුරංග
20. වැප්
21
22
23 . අඩවි රජා
24
25
26 . රයිටර්
http://sithumpethum.blogspot.com
27
28
29
30
31
32
33
34
35
36
37
38. .ධනා. | බ්ලොග් 360 | tdhana.blogspot.com
39. සූටි අහිංසක කෙලි පොඩ්ඩ ශම්මි
40
41. රෙප් මහත්තයා
42
43
44
45
46 . නෙරංජි නීනු
47
48
49
50. - අන්ඩරයිටර් - http://insuarnce.blogspot.com
51
52
53
54
55
56
57 . හයහතර -දමිත් ගුණවර්ධන
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
කාගේ හරි ෆොටෝ එකක් මෙතනින් අයින් කරන්න ඕනියි කියලා හිතෙනවා නම් කියන්න මම හැකි ඉක්මනින් ඒකත් කරන්නම් !
1) මම හා සිත්තරී මං
ReplyDeleteවහාම මගේ පොටෝ එක අයින් කරහන්. උඹ දන්නවනෙ මං ගැන. ආයි මම නරක මිනිහ කියන්න එපා...!
ReplyDelete:D :D :D
Delete13 :3
ReplyDelete18 සුටි බබා :D
ReplyDelete[26] රයිටර්
ReplyDeletehttp://sithumpethum.blogspot.com
23: මානසිකව වැටුනු... තොත්තුවක් බලාපොරොත්තුවෙන් පැමිණි රජා ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
38.ධනා. | බ්ලොග් 360 | tdhana.blogspot.com
ReplyDelete17- අඟහරුවා වන මම පැමිණියේ අඟහරු ලෝකයේ සිටයි...
ReplyDeletehttp://angaharuwa.blogspot.com
මෙ කට්ටිය ඔය ටෙලිඩ්‍රාමාස්වල එහෙම දැකලා තියෙනවා. :)
ReplyDeleteමූනු නොදැකම බ්ලොග් ටික කියෙව්වං හොඳයි වගේ...just kidding :D :D
ඔබේ නමත් එක්ක බ්ලොගේ නමත් සඳහන් කරනමෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා හිටිනවා...:)
ReplyDeleteමේ ඔයා දැන් බැඳල නේද? මේ පොඩි කොල්ලන්ට පාඩුවෙ ඉන්න දෙන්න හරිද! නැත්තන් ගහනව පෙස්සමක් ගෙම්බට...ගෙම්බ ගැහුව වගේ වෙන්න :)
Deleteහූඌඌඌඌඌ..! පොඩ්ඩිට.
Deleteහපොයි ... ඉල්ලුවේ බ්ලොග්වල නම්නේ. කොල්ලොන්ගේ නම් නෙමේ... :D:D
Deleteවෙනි අයියේ උඹ මහ කැත මුනියා.. උඹ යන්නෑ අපිටත් යන්න එපා කියලා මහා ව්‍යාපාරයක් දියත් කොරලා අපිටත් හොරෙන් ගියා මදිවට අනිත් උන්ගෙ පොටොත් දැම්මා නේද එහෙනම්..? මම එන්නමයි ඕන් හිටියේ බොලාගෙ ලණුව කාලා තමා මම නාවෙ.. :D
ReplyDelete41 ඉන්න එකා එදා ඇවිත් මගේ නම විකුනාලා :(
ReplyDeleteඅර 72 වෙනි ෆොටෝ එකේ මැද ඉන්න පොරව අයින් කරන්න බැරිද අයියෙ.
ReplyDeleteඅර පොල්කොස්සක් වගේ රැවුලක් තීන එකාද..?..:))))))))))
Deleteආන් හරි ! පොර තමා.
Deleteකෝ වෙනී අයියා මම නෑනේ මෙතැන. :)
ඒකෙ ඉන්න අනිත් උන් දෙන්නා කිව්වා..අයින් කලොත් මරනවා කියලා !
Deleteඒ ඉන්නේ අපේ ගිනි වැරදුනා වෙනි... :)
Delete12 බෙන් ටෙනිසන්
ReplyDeleteයකෝ අංකය තියෙන්නේ උඩින්. උඹ 11 නේද එතකොට
Deleteමොන මගුලක්ද බං...??? උඩහට පල්ලෙහාට ගිහින් ඉවරයක් නෑ..!!
ReplyDelete39 :3
ReplyDeleteසූටි අහිංසක කෙලි පොඩ්ඩ ශම්මි ^_^
Deleteහතර මම ඒ කිවේ දුශ්
ReplyDeleteදුප් :) දාන්නෙපා කීවනේද?
Deleteමාත් ඉතිරි ටික දානෝ
අදුන්වා දෙන වෙලාවේ මම හිටියේ නැත, ඉතින් මම මෙතනත් නැත
ReplyDelete33 හා 34 එකම එකාගේ නේ? ??????
ReplyDelete10
ReplyDeletehttp://sithumvasi.blogspot.com/
15 ඉන්න එකා මහා නාඩියා! අර හෝඩියේ ෂර්ට් ඒක ගහගෙන ඇවිත් තියෙන්නේ!
ReplyDeleteඌ ඉන්නෙ 14 නේ බං. අර ඉන්නෙ පනාව ඉස්සරහට දාලා නිකන් නළු බට්ටා වගේ. :)
Deleteවෙනියෝ මගේ එක අයින් කරපං
ReplyDelete20 වැප්
ReplyDeleteමෙ වැඩෙ නම් නියමයි මචො.
ReplyDeleteමම 58 හයහතර ලියන්නෙ මම
එක පෙළට පොටෝ 5 ක් විතර දාලා නම්බර් කරලා තනි ඉමේජ් එකක් හැදුවනම් බලන්න ලේසියි.
ReplyDeleteඒක තමයි හොඳම දේ සුමිත්..කාලයක් නෑ අප්පේ මේ දවස් වල..
Delete47 නෙරංජි නීනු
ReplyDeleteනීනූවො..උඹ 46 බං...ෆොටෝ එකට උඩින් තියෙන එකයි හරි නම්බර් එක....
Deletehela dakinawa..... mama kiyanna kalin mage eka ain koralada kohda ? meka mulu mahath blog karuwantama korapu nigawak... apahasayak.... :/
ReplyDeleteආහ්..මේ මමත් ඉන්නෙ.....කිව්වත් වගේ උඩට පහලට ගිහිල්ල එපාවෙනවා...
ReplyDeleteනො :50 - අන්ඩරයිටර් - http://insuarnce.blogspot.com
අන්ඩරයිටර් කියන නම අහල පුරුදු නෑ වගේ නම් බ්ලොගේට ගියාම දැනගන්න පුලුවන්..බුකියෙ ඇඩ්‍රස් එක නොමිලේ එතනින් ලබා දෙනවා ඇත....
පොටො එක යටින් නමත් දැම්මනම් තමයි වටින්නේ ආපු නාපු කාටත් බ්ලොග් ලෝකය අදුනගන්න තියන පෝස්ට් එකක් වෙනවා එහෙමනම්
ReplyDeleteඔව් ජෝන් ඒ අයම මෙතන ලිව්වොත් මම දානවා. ඕන්න දැනට ටික අප්ඩේට් කලා..
Delete4 ) ලොකුජෝන් ආතම්මගෙ පෙට්ටගම
ReplyDeleteමෙතන එකෙක්වත් ඉන්නවද කට ඇරලා කියන්න කොල්ලෙක් කියලා. ඔක්කොම නාකි. හොඳ වෙලාවට මම නාවේ. ආවනම්................................................................
ReplyDeleteමේ කොල්ලා ! අවුරුදු උත්සවේටවත් එනවද කරුණාකරලා...
DeleteLucky Number 7
ReplyDeleteමගේ නම නම් දේවා... කලින් නම් බ්ලොග් කියලා එකක් ලිවා දැන් නම් ලියවෙන්නේ නැ වගේ..
http://sadaru-world.blogspot.com/
This comment has been removed by the author.
ReplyDelete19 මම
Deleteමම තරුණයෙක්මි. නම වයි ඒ දේශක නමි.. ඒත් මගේ පොටෝව නැත.. හැක් හැක්.. ජය වේවා.. මුං ටික දැක්කත් සංසාරේ කලකිරෙනවා...
ReplyDeleteඋඹ කොහෙද මකබෑවිලා හිටියෙ.
Deleteඔතනින් රජාව අයින් කොරපිය....
ReplyDeleteකො යකො මන්
ReplyDeleteඅර අන්තිම ෆොටෝ එක අයින් කරන්න බැරිද... හික් හික් හික් :)
ReplyDelete34 , 35 දෙකම මං :3 :D
ReplyDelete62 :- සසිදු නිර්මාල්
ReplyDeletesasindunirmal.blogspot.com
21
ReplyDeleteනාමල් අබේසිරි
මල් මල් අඩවිය http://malmallk.blogspot.com/
වැඩේ මරු..
ReplyDeleteඋඩට පල්ලෙහාට ගිහින් පිස්සු වගේ..
This comment has been removed by the author.
ReplyDeleteඅලුත් අයගේ සහභාගිත්වය අගය කරමි. ඉදිරි එකකදී හෝ යලි හමුවෙමු....
ReplyDelete