වචනෙන් කියන්ඩ ඕනි සේරම දේවල් ඔය තියෙන්නෙ ෆොටෝ වලින්ම..මන් මක්කටෙයි සල්ලි ගන්නෙ අයියා නොවැ මහන්සි උනේ..සොරි ඒක නෙවෙයි කියන්ඩ ඕනි උනේ..මම මක්කටැයි වචන නාස්ති කරන්නෙ ?
කොහේ හිටියත් ඔබා අයියා සතුටු වෙන්න ඇති ඊයෙ...
අන්තිම පේලියෙ වැඩ තවත් ගොඩක් තියෙනවා ඉස්සරහදිත්...
එන්න බැරි වුනා.. :(
ReplyDeleteජය පතනවා..!!
ස්තූතියි ශම්මි..
Deleteඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් මේ තරම් ලස්සනට කරන්න කැප වූ සැම සොයුරු සොයුරියකටම මගේ ආචාරය. වෙනි මේ පිංතුරවලට කැප්ෂන් ටිකකුත් දැම්මනම් යාලුවන් සේරම අදුනගන්නත් පහසු වෙනවා... බොහෝ දෙනෙක් දැක තිබුණට මේ කවුද කියන්න දන්නේ නැනේ...
ReplyDeleteඔව් නලීන් මන් කැප්ශන් දාන්නත් හිතලා නිකන් හිටියා. මූනුපොතේ නම් ටැග් කරලා තියෙනවනෙ. අද තත්වය වෙනස් නිසාත්..සැබවින්ම ඡායාරූපයක් හරහා කරන හඳුනාගැනීමකට වඩා හමුවී හඳුනා ගැනීම වඩාත් ඵලදායී නිසාත්..ෆොටෝ නම් කලේ නෑ. ඊළඟ කාර්යයට ඔබත් පැමිණේයයි සිතමි
Deleteලේ දෙනවට වඩා මුන් සෙට් එක කන ෆොටෝස් නේ වැඩි :)
ReplyDeleteබොහොම පින් වැඩක්!
මෙහෙමයි නිශාන් මල්ලි, අපි කලේ ඔබා අයියා වෙනුවෙන් අපේ හිත තුල තිබ්බ ගෞරවනීය හැඟීම හිතවත්කම කලගුන සැලකීම වගේ හැඟීම් වලට මුල්තැන දීමක්. ගොඩක් අය නොදන්නවාත් ඇති අපිට මුලින්ම ඔබා අයියා මුණගැහෙන්නේ අන්තිම පේළිය හරහා. එතනින් තමයි ඒ හිතේෂිවන්තකම ගොඩනැගෙන්නේ...අපි කල වැඩේ උතුම් වගේම..අපි එතනට සෙට් උනේ (මම හැර අනිත් අය) තරුණ තරුණියන් පිරිසක්නෙ..ඒ වගේ තැනක ගොඩනැගෙන්නේ නැති ෆන් එක වෙන කොහේ ගොඩනැගෙන්නද ? මට තිබ්බා ලේදෙන සංවිධානය කරන බොහොම සීරියස් ෆොටෝ ටික විතරක් දාලා නිකන් ඉන්න. නමුත් මම කල්පනා කලේ..නෑ අපි වැඩේත් එක්කම ලබපු වින්දනයක් තිබ්බා. ඒටිකත් ඉස්මතු නොකරන්නේ ඇයි කියන එක..
Deleteමේ උතුම් කාර්යය ඔබා මාමාට පිනක්ම වේවා !
ReplyDeleteමගේ පැතුමත් එයමයි.
Deleteහෙන්රි සහ සෑම් ස්තූතියි.. ඔබලාත් ඊළඟ කාර්‍යයට සහභාගි වෙන්න වාසනාවන්ත වේවා කියලා පතන්නම් !
Deleteඔබා මාමටත් මේ කාරියට සම්බන්ධ උනු සියලු දෙනාටත් ලොකු පිනක් සිද්ද කරගෙන තියෙන්නේ . .
ReplyDeleteඔව් දුකා...අපිට ඒක දැනුනා වැඩේ යනකොටම..
Deleteවෙනී අයියේ, ප්‍රශ්ණයක්....
ReplyDeleteඋඹ දැන් මේකට ලියන්නා කියලා නම දාගන, ෆොටෝ එකක් වචන දාහයි ඒක හින්දා ෆොටෝ බලලා නිකන් හිටපල්ලා කියන ඒකෙ තියන සාධාරණත්වය මොකක්ද බන්ස්.. එහෙනම් නම් වෙනස් කරහන්.. ෆොටෝ ගන්නා කියලා..
කරපු සද්කාර්යයට උඹලට පින්..
ප්‍රශ්නෙට උත්තරේ...ඔව් එහෙම වෙනස් කොරඥ්ඥං..
Deleteස්තූතියි
කෝ වෙනිය ලේ දෙන ෆොටෝ?
ReplyDeleteමට නම් බොහෝම බය හිතුන අපායෙ යන්න. ඉස්සර අපාය නෙමේ දැන් තියෙන්නෙ. මහ ජරා වද දෙන්නෙ.
මට දෙන්න උනේ නෑ මල්ලි..අපාය බොහොම භයංකාරයි දැක්කා නොවැ !
Deleteමේ මනුස්සයට බයයිලු ලේ දෙන්න.. ;)
Deleteපින් සිද්ධ වෙන්න ඕනේ මේ දේවල් වලට වෙහෙස මහන්සි උන හැමෝටම ..
ReplyDelete( අනේ වෙනි අයියේ අමිලයව ඉන්නවනම් පෙන්නනවද ..?)
ස්තූතියි මල්ලි..ඊළඟ සැරේ එන්න. මන් ඔබට අමිලව හඳුන්වලාම දෙන්නම්කො. ෆොටෝ එකකින් දකිනවට වඩා සැබවින්ම දැක හඳුනා ගත යුතු පුද්ගලයෙක් !
Deleteමේ උතුම් පුණ්‍යකර්මයට සහභාගි වුනු හැමෝටම නිදුක් නීරෝගි සුව ලැබෙන්නත්, ඒ වගේම අපේ ඔබා මාමටත් ඒ පින් අනුමෝදන් වෙන්නත් කියල මමත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteමම නම් කවදාවත් ලේ දීල නෑ වෙනී අයියෙ, ලේ දැක්කත් කලන්තෙ වගේ නිසා ඒ වැඩේ නම් අනාගතේදිවත් කොහොම වෙයිද මන්ද.
මෙයා මේ වැඩේ අස්සට අපායත් දාලා මාරයගෙ ෆොටෝසුත් දාලනේ.
මේ ... අර කොලූගෙ පස්සා පැත්තත් ‘ලබ් ඩබ්‘ ගැනවද දන්නෙනෑ, නෙහ් ...
ස්තූතියි මල්ලි,
Deleteඒ ගත්ත ෆන් තමයි..මුන් සෙට් එක ඉන්න කන් ඉතින් කොහේ ගියත් වැඩේත් හරියට කරලා ගන්න ෆන් එකත් උපරිමයි !
වැඩේ නම් නියමෙට තිබුනා... :)
ReplyDeleteසාතන් එහෙමත් ආපු එක කොයි තරම් නම් ලොකු දෙයක්ද ?
Deleteමාස අටක් විතර ලේ නොදුන්න නිසා එන්නමයි හිටියේ , ඒත් මහරගම පැමිනීම නිසා අභූත චෝදණාවකට ලක්වූ නිසා අදහස අත්හැරියා වෙනී අයියේ
ReplyDeleteඇත්තටම හිතට දුකයි
කමක් නෑ බන් ඊළඟ වැඩේට සෙට් වෙමු. මේක අන්තිම පේළියෙ වැඩක්..මම සහභාගි උනෙත් බ්ලොග් කාරයෙක් විදියට නෙවෙයි. මුලින්ම මනුස්සෙක් විදියට ඊළඟට මම අන්තිම පේලියෙ තෙලැස්ට්‍රෝ thelastrow සාමාජිකයෙක් විදියට..
Deleteකොතන ගියත් කෑම නම් තියෙනවානේ.... ලේ දීලා කන්න දුන්න එකත් පිනක් තමයි බලනකොට... හි හි....
ReplyDeleteහි... හී
Deleteහි... හී
හි...හී
ඔන්න හිරු එක්කම එන ඇනොවෙක් ඉන්නවා වගෙයි..ඔව් හිරු කන්න දෙන එක ඉතින් සංවිධායක කමිටුවෙ තීරනයක්නෙ..
Deleteඅගෙයි වැඩේ.... ලංකාවට ගොඩ බැහැපු වෙලාවක මේ වගේ දෙයක් තිබ්බොත් එන්නම්කෝ..
ReplyDeleteතිසර ඊළඟ වැඩේ තියෙන කාලෙක ලංකාවට ගොඩ බහින්න..
Deleteඅපරාදේ ආවා නම් පිනකුත් කරගෙන, පින්තූරෙකුත් වෙනියට කියලා ගන්නවා ගන්ට තිබුනු අවස්ථාව....
ReplyDeleteඅර අනුරාධ චෙක් කරන්නේ මොනාද? හදවතේ ගැස්මද? :D
කරපු වැඩේට නම් පින් සිද්ධවෙනවා වෙනියෝ ඔයාලා ඔක්කෝටම...
ඔව් පොඩ්ඩි එන්න ඊළඟ සැරේ..
Deleteඅනුරාධ එහෙම කලේ ඉන්න අයව හිනැස්සෙව්ව එක..ඒ ෆන් එක නම් උපරිමයි ඉතින්...
ඉතා හොඳ වැඩක්.
ReplyDeleteපින් සිදුවේවා!
ස්තූතියි කතන්දර...
Deleteඇත්තටම වෙනී හොද වැඩක් කරල තියෙනව.... විශේෂ ස්තුතිය අන්තිම පේලියේ සහෝදරයන්ට..... මම අනිත් සැරේ සෙට් වෙන එක වෙනව....
ReplyDeleteඔව් අපි ඊළඟ වැඩේත් කල් ඇතුවම දැනුම් දෙන්නන්කො..එන්න
Deleteබොහොම පින්.
ReplyDeleteස්තූතියි අයිලාස්..එයි කියලත් හිතුවා...
Deleteමං කිව්වේ ඕවා තමා පින්.. නැතිව කන උන්ගේ පොටෝ ගහන එක නෙමෙයි... හැක්... ජය වේවා.. උතුම් වැඩක්...
ReplyDeleteෆොටෝ ගහන එකේ නම් කිසිම පිනක් නෑ දේශකයා.. මේ ලේ දන්දීමේ වැඩේ තමයි පින්...
Deleteනියම පිංඅතේ වැඩක්. ඔබා අයිය කොහේ හිටියත් මේකෙන් උපරිම පිනක් ලබාගන්න ඇති. මේක සංවිධානය කරපු ලාස්ට් රෝ කට්ටියට බොහොම ස්තුතියි.
ReplyDeleteඅපි කනහැටි මෙහෙමයි කියල බුකිය පුරා පින්තූර දාන මාරය මොකද වහගෙන කන්නෙ. :D
අනේ මන්දා මල්ලි, කෑවෙත් එකම එක මාළු පාන් එකයි...
Deleteporondu una widihata 25 mama blood duna.
ReplyDeleteJayawewa
ඊළඟ සැරේ එන්න සංජීව..
Deleteසහභාගි වෙන්න හිතන් හිටියත් දුශ්කර පලාතක හිටි නිසා එන්න බැරි උනා, අන්තිම පේලියෙ ඉදිරි වැඩවලට සහභාගි වෙමි.
ReplyDeleteඔබා අයියට මේ පිං අනුමෝදන් වේවා..!!
බොහොම ස්තූතියි ඇනෝ..අපේ ජිංජි මලයා හැමදාම එන්නෙ පැල්මඩුල්ලෙ ඉඳන්..ඔබත් එකතු වෙන්න !
Deleteඅර අවුරුදු කුමාරයගෙ අත ඩොක්ටර් ගෙ තනේ ගෑවිලද මූන අමුත්වෙලා වගේ තීන්නෙ?
ReplyDeleteඒ ෆොටෝ එක ගත්ත ඈංගල් එක නේද ? ඒ ඩොක්ට තමයි කට්ටියගෙන් ටොප් ප්‍රශ්ණ අහලා තිබ්බෙ !
Deleteඅරන් සුවපත් වෙන්න
ReplyDeleteනිරෝගිව වැජඹෙන්න
මෙන්න...
මගේ ජීවිතෙන් ටිකක්
අරගන්න...
නියම අදහස වචන පෙල ගැස්ම පරිකල්පන..
Deleteකට්ටියම ලොකු පුණ්‍යකර්මයක් කරලා තියන්නේ..හැමෝටම පින්, සුබ පතනවා!
ReplyDeleteස්තූතියි ඩිලන්ත..අපිට සතුට දැනුනා එවෙලේම..
Deleteහරිම ලොකු පිනක් කට්ටිය කරගත්තේ . හොඳට විනෝද වෙලා ඇති බවත් පේනවා . දකින අපිටත් සතුටුයි
ReplyDeleteඔව් විනෝදය වගේම මේ අය හොඳටම සංවිධානය කරලා තිබ්බා බින්දි...
Deleteඔය ලේ බිඳු අවශ්‍යම අයට ලැබෙනකොට ඒකෙන් ලැබෙන පින තව තව වැඩිවෙනවා.කට්ටියටම හදවතින්ම සුබ පතනවා තවත් මේ වගේ වැඩ කරන්න
ReplyDeleteඔව් ජනා ඒක නම් සහතික ඇත්ත...
Deleteසංවිධානය කරපු හැමෝටමත්, සහභාගී උණු හැමෝටමත්, ෆොටෝ ගත්ත වෙනි අයියටත් බොහෝම පිං සිද්ධ වෙනවා කරපු සද් කාර්‍යයට. මේ පිං ඔබා මාමට අනුමෝදන් වේවා!!
ReplyDelete1).පස්සේ "ලබ්ඩබ්" හොඳට වැඩද මන්දා...
2).අවුරුදු කුමාරයාට ලේ දෙනකොට මිරිකන්න තියෙන බෝලේ මතක් වෙලාද මංදා ඩොක්ට ගාව හැසිරෙන්නේ... :D
3)."නොමනා හැසිරීම් හා අනුන් බේද කිරීමේ විපාක" නියෝජනය කරන්න නියෝජිත මහත්තයෙකුත්(?) ඇවිල්ලා ඉන්නේ.... :D
(ෆොටෝව අයිති සහෝදරයට පුංචි විහිළුවක් හොඳේ... වෙනියා ඕක ඇල්ලුවෙත් අපේ කටවල් අවුස්සන්න හිතාගෙනම තමයි. :D )
1. අනුරාධගෙන්ම අහන්න ඕනි.
Delete2.ආ ඒ බෝලෙට හැමෝම ආසා උනා
3. මට තාම ටියුබ් ලයිට් කවුද කියලා..
එන්න හොඳටම උවමනාව තිබ්බත් හදිසි වැඩක් නිසා බැරි වුනා... පින් පතනවා හැමට. ඔබා අයියටත් අපි අතරම ඉපදෙන්න කියලා පතනවා....
ReplyDeleteඕනයා කොහොමද මන්දා අර ලේ දෙන්න කලින් පුරවන ෆෝම් එක පිරෙව්වේ....
ඔව් අභීත,
Deleteඕනයා වගේම උඹටත් ඔය ගැටළුව එයි නේද ????