වචන දහසකින් අදහස් කරන්නට තතනන දැයක් එක දෘෂ්‍ය මාධ්‍යයකින් පැවසිය හැකි නම්..මා වචන දහසක් නාස්ති කරන්නේ මන්ද ?
බලන්න ...හොඳින් බලන්න...
මේ දෙනෙත්...
මේ සිනා විකසිත් මුව දහසක්..
ප්‍රීතියෙන් ප්‍රමුදිත මුහුණු දහසක්..
දෙස..
එය ඔබට පවසන්නට හදන්නේ කුමක්ද ?
නෑ මේ ඒ වලිය නෙවෙයි..මේ තුන් පා දුවලා ඇදගෙන වැටිච්ච අවස්ථාවක්...
සයිබර් අවකාශයේ අනිත් සහෘදයන් සයිබර් සිහින බක්මහ උළෙලේ විවිධ හැඩ තල ඔබ වෙත ගෙන ඒවි...
සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මද මේ ?
ඔව් මේ එයයි...
ඡායාරූප 700 ගනනකින් 34කි මේ...කතා කරන ෆොටෝ...මඩ ෆොටෝ..ආදිය ඉදිරියේදී පල වීමට නියමිත බව කරුණාවෙන් සලකන්න...
හ්ම්ම්.. අපිට ඉතිං පින්තූරෙකින් බලාගන්න දෙයක් විතරයි :(
ReplyDeleteවාසනාගේ කතාවට මාත් එකඟයි !
Deleteඅනේ බං නං ගං එක්කම දැම්මනම් නෙ හොඳ.
ReplyDeleteපට්ටම ෆොටෝ ටික අයියා ගාව වගේ
ReplyDeleteබොහොම සතුටුයි ...මේවා දකිද්දී ආස හිතෙනවා ගොඩක් ...
ReplyDeleteබලමුකෝ ලබන සැරේකවාත් එන්න ලැබේද කියල ..
එළ
ReplyDeleteසෑමා වෙනියාගේ කැමරාවෙන් මනාවට බේරී ඇත්තේය. :පී
ReplyDeleteඔහෙ හිටු, අර 700 න් එකකවත් උඹ නැතෑ.
Delete:) නම් ගම් එක්ක ඊගාව ටික දැම්මා නම් මරු. අඳුරන්නෙ නැහැ නේ ගොඩක් කට්ටියව! සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteජංජාලයයි,, ටච් එකේ ඉන්න ඖනි.. :O
ReplyDeleteදාන්ටකෝ ඉතුරු ටික, විශේෂයෙන් ඔය මඩ ටික. කිසිදේකට බයවෙන්ට එපා, ඔන්න කවුරු නැතත් වෙනී අයියගෙ පැත්තට මම ඉන්නව. :)
ReplyDeleteඒ මරු ෆොටෝ ටික ඈ...
ReplyDeleteඇඩෙනවා...
අර..කටෙන් බේරෙන්නෙ...යෝගට් වෙන්න ඇති..??
Deleteබලමු බලමු... ;)
ReplyDeletemamada beree etha.... hari pudhumaya.....
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteහර්ද සාක්ෂියෙන් නම් බේරුමක් නැත.
Deleteමගෙ කමන්ට් එකක් මැකුවෙ මොකද ලියන්නෝ.... උඹත් අබීතට කඩේ යනවද..
Deleteහිතවත් ඇනෝ වෙත කාරුණිකව, ඔය ප්‍රශ්ණෙ මෙතනට ගෙනෙන්න එපා ! කාරුණික ඉල්ලීමකි...අභීත එක්ක මගේ ප්‍රශ්ණයක් නැත. ඔබ ඔහුගේ අවකාශය තුල එය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටිමි...නැවතත් කාරුණිකව !
Deleteඑළ ...ඒත් මඩ නැතිව ගතියක් නෑ(තව ඇතිනෙ....බලමුකො....)
ReplyDeleteඇත්තටම සුමිත් අයියේ, මේ ප්‍රොෆයිල් පින්තූරේ පේනවට වඩා බොහොම තරුණයෙක් නොවැ ඔබතුමා .
Deleteපින්තුර යටින් නම් ටිකත් දැම්මනම් තමා වටින්නෙ.
ReplyDeleteදැකලා සතුටු වෙමු.. එන්න බැරිනං ඉතින් වෙන මොනවා කරන්නද ?
ReplyDeleteහෙහ් හෙහ්.. දාන්න අයියා දාන්ට
ReplyDelete- අ.පේ කිරියා -
හොඳ පිස්සුවක් නටලා නේද... හි හි
ReplyDeleteඔව් නේද...
Deleteහි..හි..
හි..හි..
හි..හි..
හි..හි..
මදි මදි හොඳටම මදි
ReplyDeleteඋඹ ගියේ නැද්ද?
Deleteඔකා එන්නේනෑ කොච්චර කිව්වත්...
Deleteමම එන්නෙ ඊලඟ එකටනෙ බං :)
Deleteමමත් එන්නෙ ඊලඟ එකට... :D
Deleteමමත් එනවා.
Deleteඅනේ උමලා එනකොට මාව වලලත් තියෙයි
Delete700ම දාන්ඩ අයියා.... :)
ReplyDeleteඒ මේ සැරෙත් මට එන්ට බැරි වුනා නොවැ...දුකේ බෑ අයියෝ...අඩෙනවා...කොහොද මං මේ අපේ එකෙක්ගේ කීම අහලා ආවෙ නෑ..අයියෝ අපරාදෙ...චෙක්....
ReplyDeleteනම් ගම් එක්කම දැම්මානම් බොහොම හොඳා.
ReplyDeleteඔය ෆෝටෝ වල ඉන්න උන්ගේ නම් කැප්ෂන් හැටියට දාපං බං.
ReplyDeleteහ්ම්ම් අවුරුදු 4 ක් තිස්සේ පින්තුර බලමින් ....
ReplyDeleteනම් ගම් එක්කම ෆොටෝ දාන්න කියලා ඉල්ලන සුපිංවතුනි ! සමාවෙන්න...බුකියේ ෆොටෝ දමා ඇත..එහි ෆොටෝ එකට අදාල පුද්ගලයා කැමති නම් පමණක් ඔහුට\ඇයට තමාව ටැග් කර ගැනීමට ඉඩ පහසුකම සලසා ඇත. පිට දීප දේශ වල සිටින සුපිංවතුනි..දිනයක ඔබට ඔවුන් හමුවීමට අවස්ථාවක් ලැබේවා යැයි පතමි... සයිබර් අවකාශයේ සිදුවන යම් යම් දෑ නිසා මෙහි ඡායාරූප වල නම් ටැග් කිරීමට නොහැකිය. සමහර බ්ලොග් වල එසේ කර ඇත..එතැනින් එය ලබා ගන්න...
ReplyDeleteමුහුණත් පෙනේනම් වැඩකිඩත් දකීනම් කුමට හංගනු සුරතල් නාමයන්....
Delete(Nicknames..)
මුහුණත් පෙනේනම් වැඩකිඩත් දකීනම් කුමට හංගනු සුරතල් නාමයන්....
Delete(Nicknames..)
වෙනි අයියා එළ ෆොටො ටික....
ReplyDeleteනියමයි වෙනී අයියා.
ReplyDeleteදැකල කතාකරන්න ලැබිච්ච එක සතුටුයි.
මක්කැයි weneo මේ පින්තූරු සැට් එක.. හැක්...
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteවෙනි සේරම ටික දාන්ඩෝ.... හොඳම ටික ඔබ ගාව තමා..
ReplyDeleteකබ්බොයි ප්‍රවීනයොයි ගහගත්තෙ නැතෙයි...???
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteහෙන සන්තෝසයි අප්පා
ReplyDeleteවෙනී අයියාද අඳුනාගතිමි, එලය,
ReplyDelete//එය ඔබට පවසන්නට හදන්නේ කුමක්ද ?//
ReplyDeleteඔවුන් ජායාරූපයකට පෙනීසිටින බව...:D:D
කට්ටිය හොඳට විනෝද වෙලා තියෙන බවනම් පේනවා.:)
ඇඩෙනවා අප්පා.. :)
ReplyDeleteහැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නියමයි නියමයි...
ReplyDeleteඅවුරුදු උත්සව පට්ට ගානක් සන්විධානය කරල තියනවා කියලා පෝස්ට් දාපු අයියලා කරපු අවුරුදු උත්සවේ නම් පට්ට චාටර්.....
ReplyDeleteඑලම කිරි පට්ට... සදා කාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්ම මිසක අන් කුමක්ද මේ....ආයේ කතා දෙකක් නෑ..
ReplyDeleteEna bari una. Photo tika hodai.
ReplyDeleteJayawewa.
>> සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්ම <<
ReplyDeleteහෙහ් හෙහ්..... අනේ බන් වෙනි අයියේ, එක බඩ වෙල කඩාගෙන එන උන් අතරත් නැති ඒවා මේ ඇහැටවත් නොදැකපු බ්ලොග් කාරයො අතර කොහෙද බන්.. ? :-O
එසේ නම් ඔබ අත්විඳ නොමැති යමක් මා අත්විඳ සහ අත් විඳිමින් සිටී...
Deleteසෙන්නා දකින්නේ එක පැත්තක් විතරයි කියල හිතෙන්නේ. ඒත් ඔතන සුන්දර පැත්තක් තියනවා. ජීවන ගමනේ භාගයක් ගෙවපු අපිට මේ දෙකම එක විදිහට තේරුණා.
Deleteඊයෙ දවසේ මුණ ගැහුණ සුන්දර මිනිස්සු අතරේ හිටපු සුන්දරම හිනාව තිබ්බේ වෙනී අයියට. මෙච්චර කල් අපිව හිනැස්සුව වෙනි අයියා කියන්නේ මෙච්චර සුන්දර මනුස්සයෙක් බව හිතාගෙන හිටියේ නෑ. (මේ බ්ලොගේ පට්ට සිරා අරං දාල මුල්ම කමෙන්ට් එක මේක )
ReplyDeleteමේ වෙනී දැකල පුරුදුයි අෆ්ෆා ..
ReplyDeleteගොඩාක් මිහිරි මතකයන් ටිකක්.... නොගිය එකට හේතු කාරණා කියලවත් හූල්ලලවත් වැඩක් නෑ දැන් ඉතිං. ඊළඟ පාරවත් උපරිම ට්‍රයි එකක් දෙන්න ඕනි.
ReplyDeleteසතුටු වූ සැමගේම සිනාව තව බෝ වේවා!!
සතුට විඳින්නට නොහැකි වූ අප සැම දක්වාම සිනා බෝ වේවා!!!!
වෙනී අයියාගේ ෆොටෝ ගැන නම් කිසිවක් නොකියමි ;)
ReplyDeleteසිංහල අන්තර්ජාලික ආර්ථික විදුදරයන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන්, පැණියන්, පානියන්,සේරිවාණිජයන් අවුරුදු කුමරා ලව්වා හද ගැස්ම වින්දනය කර ගෙන ඇති හැටි අපුරුය!
ReplyDeleteඉක්මනට දාන්නකෝ අය්යා....
ReplyDeleteපොඩ්ඩක් හිටහන් කොල්ලෝ.
Deleteඒවා එඩිට් කරලා දෙබස් එහෙම දාලා ගන්න එපැයි.
-වෙනී
කවුද මේ ඇනෝ ? මන් කියන්න ඕනි එකම කියලා තියෙනවා නම් තමයි..
Deleteවෙනියා බීලද දන්නේ නෑ. ඒකාම ඇනෝ දාලා ඇනෝ දැම්මේ නෑ කියනවා :)
Deleteලංකාවෙ නොහිටි අපිට මෙව්ව පෙන්නන්න කැමරාවත් කරතියං වෙනිවැල්ගැට මමා වින්ද දුක අගය කරමි.
ReplyDeleteඅනිවයෙයෙන් මරුම දවාස <3 හැමෝටම ස්තුති සතුටෙන් අපි හැමෝම එක්ක කාලය ගෙව්වට
ReplyDeleteno comments
ReplyDeletehamadama mata mulinma katha karanna set wenne weni aiyawa thamai .:) :)
ReplyDelete