ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, April 21, 2013

සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මද මේ ?

වචන දහසකින් අදහස් කරන්නට තතනන දැයක් එක දෘෂ්‍ය මාධ්‍යයකින් පැවසිය හැකි නම්..මා වචන දහසක් නාස්ති කරන්නේ මන්ද ?


බලන්න ...හොඳින් බලන්න...
මේ දෙනෙත්...
මේ සිනා විකසිත් මුව දහසක්..
ප්‍රීතියෙන් ප්‍රමුදිත මුහුණු දහසක්..
දෙස..
එය ඔබට පවසන්නට හදන්නේ කුමක්ද ?



















 නෑ මේ ඒ වලිය නෙවෙයි..මේ තුන් පා දුවලා ඇදගෙන වැටිච්ච අවස්ථාවක්...















සයිබර් අවකාශයේ අනිත් සහෘදයන් සයිබර් සිහින බක්මහ උළෙලේ විවිධ හැඩ තල ඔබ වෙත ගෙන ඒවි...

සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මද මේ ?

ඔව් මේ එයයි...

ඡායාරූප 700 ගනනකින් 34කි මේ...කතා කරන ෆොටෝ...මඩ ෆොටෝ..ආදිය ඉදිරියේදී පල වීමට නියමිත බව කරුණාවෙන් සලකන්න...



72 comments:

  1. හ්ම්ම්.. අපිට ඉතිං පින්තූරෙකින් බලාගන්න දෙයක් විතරයි :(

    ReplyDelete
    Replies
    1. වාසනාගේ කතාවට මාත් එකඟයි !

      Delete
  2. අනේ බං නං ගං එක්කම දැම්මනම් නෙ හොඳ.

    ReplyDelete
  3. පට්ටම ෆොටෝ ටික අයියා ගාව වගේ

    ReplyDelete
  4. බොහොම සතුටුයි ...මේවා දකිද්දී ආස හිතෙනවා ගොඩක් ...
    බලමුකෝ ලබන සැරේකවාත් එන්න ලැබේද කියල ..

    ReplyDelete
  5. සෑමා වෙනියාගේ කැමරාවෙන් මනාවට බේරී ඇත්තේය. :පී

    ReplyDelete
    Replies
    1. ඔහෙ හිටු, අර 700 න් එකකවත් උඹ නැතෑ.

      Delete
  6. :) නම් ගම් එක්ක ඊගාව ටික දැම්මා නම් මරු. අඳුරන්නෙ නැහැ නේ ගොඩක් කට්ටියව! සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  7. ජංජාලයයි,, ටච් එකේ ඉන්න ඖනි.. :O

    ReplyDelete
  8. දාන්ටකෝ ඉතුරු ටික, විශේෂයෙන් ඔය මඩ ටික. කිසිදේකට බයවෙන්ට එපා, ඔන්න කවුරු නැතත් වෙනී අයියගෙ පැත්තට මම ඉන්නව. :)

    ReplyDelete
  9. ඒ මරු ෆොටෝ ටික ඈ...
    ඇඩෙනවා...

    ReplyDelete
    Replies
    1. අර..කටෙන් බේරෙන්නෙ...යෝගට් වෙන්න ඇති..??

      Delete
  10. mamada beree etha.... hari pudhumaya.....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. හර්ද සාක්ෂියෙන් නම් බේරුමක් නැත.

      Delete
    3. මගෙ කමන්ට් එකක් මැකුවෙ මොකද ලියන්නෝ.... උඹත් අබීතට කඩේ යනවද..

      Delete
    4. හිතවත් ඇනෝ වෙත කාරුණිකව, ඔය ප්‍රශ්ණෙ මෙතනට ගෙනෙන්න එපා ! කාරුණික ඉල්ලීමකි...අභීත එක්ක මගේ ප්‍රශ්ණයක් නැත. ඔබ ඔහුගේ අවකාශය තුල එය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටිමි...නැවතත් කාරුණිකව !

      Delete
  11. එළ ...ඒත් මඩ නැතිව ගතියක් නෑ(තව ඇතිනෙ....බලමුකො....)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුමිත් අයියේ, මේ ප්‍රොෆයිල් පින්තූරේ පේනවට වඩා බොහොම තරුණයෙක් නොවැ ඔබතුමා .

      Delete
  12. පින්තුර යටින් නම් ටිකත් දැම්මනම් තමා වටින්නෙ.

    ReplyDelete
  13. දැකලා සතු‍ටු වෙමු.. එන්න බැරිනං ඉතින් වෙන මොනවා කරන්නද ?

    ReplyDelete
  14. හෙහ් හෙහ්.. දාන්න අයියා දාන්ට
    - අ.පේ කිරියා -

    ReplyDelete
  15. හොඳ පිස්සුවක් නටලා නේද... හි හි

    ReplyDelete
    Replies
    1. ඔව් නේද...
      හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..

      Delete
  16. මදි මදි හොඳටම මදි

    ReplyDelete
    Replies
    1. උඹ ගියේ නැද්ද?

      Delete
    2. ඔකා එන්නේනෑ කොච්චර කිව්වත්...

      Delete
    3. මම එන්නෙ ඊලඟ එකටනෙ බං :)

      Delete
    4. මමත් එන්නෙ ඊලඟ එකට... :D

      Delete
    5. අනේ උමලා එනකොට මාව වලලත් තියෙයි

      Delete
  17. 700ම දාන්ඩ අයියා.... :)

    ReplyDelete
  18. ඒ මේ සැරෙත් මට එන්ට බැරි වුනා නොවැ...දුකේ බෑ අයියෝ...අඩෙනවා...කොහොද මං මේ අපේ එකෙක්ගේ කීම අහලා ආවෙ නෑ..අයියෝ අපරාදෙ...චෙක්....

    ReplyDelete
  19. නම් ගම් එක්කම දැම්මානම් බොහොම හොඳා.

    ReplyDelete
  20. ඔය ෆෝටෝ වල ඉන්න උන්ගේ නම් කැප්ෂන් හැටියට දාපං බං.

    ReplyDelete
  21. හ්ම්ම් අවුරුදු 4 ක් තිස්සේ පින්තුර බලමින් ....

    ReplyDelete
  22. නම් ගම් එක්කම ෆොටෝ දාන්න කියලා ඉල්ලන සුපිංවතුනි ! සමාවෙන්න...බුකියේ ෆොටෝ දමා ඇත..එහි ෆොටෝ එකට අදාල පුද්ගලයා කැමති නම් පමණක් ඔහුට\ඇයට තමාව ටැග් කර ගැනීමට ඉඩ පහසුකම සලසා ඇත. පිට දීප දේශ වල සිටින සුපිංවතුනි..දිනයක ඔබට ඔවුන් හමුවීමට අවස්ථාවක් ලැබේවා යැයි පතමි... සයිබර් අවකාශයේ සිදුවන යම් යම් දෑ නිසා මෙහි ඡායාරූප වල නම් ටැග් කිරීමට නොහැකිය. සමහර බ්ලොග් වල එසේ කර ඇත..එතැනින් එය ලබා ගන්න...

    ReplyDelete
    Replies
    1. මුහුණත් පෙනේනම් වැඩකිඩත් දකීනම් කුමට හංගනු සුරතල් නාමයන්....
      (Nicknames..)

      Delete
    2. මුහුණත් පෙනේනම් වැඩකිඩත් දකීනම් කුමට හංගනු සුරතල් නාමයන්....
      (Nicknames..)

      Delete
  23. වෙනි අයියා එළ ෆොටො ටික....

    ReplyDelete
  24. නියමයි වෙනී අයියා.

    දැකල කතාකරන්න ලැබිච්ච එක සතුටුයි.

    ReplyDelete
  25. මක්කැයි weneo මේ පින්තූරු සැට් එක.. හැක්...

    ReplyDelete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. වෙනි සේරම ටික දාන්ඩෝ.... හොඳම ටික ඔබ ගාව තමා..

    ReplyDelete
  28. කබ්බොයි ප්‍රවීනයොයි ගහගත්තෙ නැතෙයි...???

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  29. හෙන සන්තෝසයි අප්පා

    ReplyDelete
  30. වෙනී අයියාද අඳුනාගතිමි, එලය,

    ReplyDelete
  31. //එය ඔබට පවසන්නට හදන්නේ කුමක්ද ?//

    ඔවුන් ජායාරූපයකට පෙනීසිටින බව...:D:D

    කට්ටිය හොඳට විනෝද වෙලා තියෙන බවනම් පේනවා.:)

    ReplyDelete
  32. ඇඩෙනවා අප්පා.. :)

    හැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  33. අවුරුදු උත්සව පට්ට ගානක් සන්විධානය කරල තියනවා කියලා පෝස්ට් දාපු අයියලා කරපු අවුරුදු උත්සවේ නම් පට්ට චාටර්.....

    ReplyDelete
  34. එලම කිරි පට්ට... සදා කාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්ම මිසක අන් කුමක්ද මේ....ආයේ කතා දෙකක් නෑ..

    ReplyDelete
  35. >> සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්ම <<

    හෙහ් හෙහ්..... අනේ බන් වෙනි අයියේ, එක බඩ වෙල කඩාගෙන එන උන් අතරත් නැති ඒවා මේ ඇහැටවත් නොදැකපු බ්ලොග් කාරයො අතර කොහෙද බන්.. ? :-O

    ReplyDelete
    Replies
    1. එසේ නම් ඔබ අත්විඳ නොමැති යමක් මා අත්විඳ සහ අත් විඳිමින් සිටී...

      Delete
    2. සෙන්නා දකින්නේ එක පැත්තක් විතරයි කියල හිතෙන්නේ. ඒත් ඔතන සුන්දර පැත්තක් තියනවා. ජීවන ගමනේ භාගයක් ගෙවපු අපිට මේ දෙකම එක විදිහට තේරුණා.

      Delete
  36. ඊයෙ දවසේ මුණ ගැහුණ සුන්දර මිනිස්සු අතරේ හිටපු සුන්දරම හිනාව තිබ්බේ වෙනී අයියට. මෙච්චර කල් අපිව හිනැස්සුව වෙනි අයියා කියන්නේ මෙච්චර සුන්දර මනුස්සයෙක් බව හිතාගෙන හිටියේ නෑ. (මේ බ්ලොගේ පට්ට සිරා අරං දාල මුල්ම කමෙන්ට් එක මේක )

    ReplyDelete
  37. මේ වෙනී දැකල පුරුදුයි අෆ්ෆා ..

    ReplyDelete
  38. ගොඩාක් මිහිරි මතකයන් ටිකක්.... නොගිය එකට හේතු කාරණා කියලවත් හූල්ලලවත් වැඩක් නෑ දැන් ඉතිං. ඊළඟ පාරවත් උපරිම ට්‍රයි එකක් දෙන්න ඕනි.

    සතුටු වූ සැමගේම සිනාව තව බෝ වේවා!!
    සතුට විඳින්නට නොහැකි වූ අප සැම දක්වාම සිනා බෝ වේවා!!!!

    ReplyDelete
  39. වෙනී අයියාගේ ෆොටෝ ගැන නම් කිසිවක් නොකියමි ;)

    ReplyDelete
  40. සිංහල අන්තර්ජාලික ආර්ථික විදුදරයන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන්, පැණියන්, පානියන්,සේරිවාණිජයන් අවුරුදු කුමරා ලව්වා හද ගැස්ම වින්දනය කර ගෙන ඇති හැටි අපුරුය!

    ReplyDelete
  41. ඉක්මනට දාන්නකෝ අය්යා....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන් කොල්ලෝ.
      ඒවා එඩිට් කරලා දෙබස් එහෙම දාලා ගන්න එපැයි.

      -වෙනී

      Delete
    2. කවුද මේ ඇනෝ ? මන් කියන්න ඕනි එකම කියලා තියෙනවා නම් තමයි..

      Delete
    3. වෙනියා බීලද දන්නේ නෑ. ඒකාම ඇනෝ දාලා ඇනෝ දැම්මේ නෑ කියනවා :)

      Delete
  42. ලංකාවෙ නොහිටි අපිට මෙව්ව පෙන්නන්න කැමරාවත් කරතියං වෙනිවැල්ගැට මමා වින්ද දුක අගය කරමි.

    ReplyDelete
  43. අනිවයෙයෙන් මරුම දවාස <3 හැමෝටම ස්තුති සතුටෙන් අපි හැමෝම එක්ක කාලය ගෙව්වට

    ReplyDelete
  44. hamadama mata mulinma katha karanna set wenne weni aiyawa thamai .:) :)

    ReplyDelete