ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Saturday, November 17, 2012

බස් එකේ අලකලංචිය - Trouble at Bus

සති අන්තෙ කට්ටියට නිදහසේ විවේකයෙන් ඉන්න වෙලාවනෙ..මන් හිතුවා චිත්‍ර කතාවක් ඇඳලා දාන්න ඕනියි කියලා..






බස් එකේ අලකලංචිය

කරුණාකර පින්තූරය උඩ ක්ලික් කරන්න. එවිට එය වෙනම වින්ඩෝවක විශාලව පෙනෙනු ඇත..

01







02



03





04






05




06






07



08




නිමි.

57 comments:

  1. ලියන්නෝ. පින්තූරෙ ලොකු වැඩියෝ. අන්න මගේ ස්කිරින් එක කඩාගෙන දකුනට යනෝ. අපි නොදන්න බස් කතා.. හහ්..

    ReplyDelete
    Replies
    1. චිත්තරපටිය වගේ නේ මේ චිත්තරකතාව.. ඔහොම ජාති ඈයෝ කොච්චර ඉන්නවද? බස් එකට නැංග ගමන් ගවුමක් තියෙනවද කියල බලලා තමා ස්ථානගත වෙන්න ලෑස්තිය. පින්තූර ටික හදපු එක ලොකු දෙයක්.. නැත්නං මට ස්කිරින් එකක් ගෙන්න වෙනවා කනේ පාර දීපු වෙලාවේ ඒක තව ඩිංගක් මෙහාට උනානං. හැක්..

      Delete
    2. හික්ස්...මුල සැරේ ප්‍රිවීව් කලේ නෑ..පස්සෙ ඔබ කීවට පස්සෙ තමා ක්ලික් උනේ.. ස්තූතියි..

      Delete
  2. Replies
    1. කතාවක් විදියට ලියන්නත් හදලා පස්සෙ වෙනසකට මෙහෙම කලා..

      Delete
  3. අයියෝ වෙනි අයියා ... පට්ට ආතල් එක :)

    ReplyDelete
    Replies
    1. ඕම තමයි ඉතින් වෙන්නෙ !

      Delete
  4. ඔය සිදුවීම අපේ වෙනී මාමට වෙච්ච සන්තෑසියක්ද මන්ද...

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ..වෙන කාටදෝ මන්දා වෙච්ච දෙයක් !

      Delete
  5. බොහොම සන්තෝසයි.. නැවත නගා සිටුවන්න, ලංකාවේ චිත්‍ර කතා කලාව ඉදිරියට ගෙන යාම ඔබ වගේ තරුණ දක්ෂයින්ට භාරයි..

    ReplyDelete
    Replies
    1. චිත්‍ර කලාව ?
      තරුණ ??
      දක්ශ ???
      :-D

      Delete
  6. හික්ස්..... මරු කතාව..... :)

    ReplyDelete
    Replies
    1. හික්ස්...ස්තූති සමනලී..

      Delete
  7. මේ කතාව කියවත්දි වෙච්ච දේ මැවිල පේනවා ...වෙනස් , ලස්සන නිර්මාණයක් ...“මේ වෙනස්කම“ හරිම වටිනවා .

    මම සොඳුරු සුව අසපුවේ මහේෂ්

    ReplyDelete
    Replies
    1. ඔව් චිත්‍ර අඳින්න බැරි උනත්...වෙනසකටත් එක්කයි මෙහෙම කලේ..

      Delete
  8. අනේ අනේ මෙච්චර දෙයක් වෙලත් තව කියවන්නත් එනවා. පිටිපස්සේ සීට් එකේ එව්වෝ දෙන්නා ගාවගෙන තව සුදනා වෙන්නත් යනවා. සික් ඉතරක්. මෙහෙමත් නාකියෝ!

    ReplyDelete
    Replies
    1. ආයි ඉතින් මට මේක අළුත් දෙයක්යැ..බස් එකේ වෙච්ච කතාම කීයක් නම් තියේද ?

      Delete
    2. හුම් හුම් අර එක පාරක් කැරපොත්තෙකුත් ඇරියේ.....

      Delete
  9. අප්පා ... වෙනී අයියා චිත්‍ර කතාව දාලා.

    මරු චිත්තර ටික. කතාව නම් ජොලි. කොහොමටත් දැන් හැදෙන හුඟක් කොල්ලො කොණ්ඩෙ වවල කරාබු නොදැම්මත් නිකන් තරුණියො වගෙ සියුමැලි ඩයල්.

    ඉතිං, ඉතිං ඊළඟ චිත්‍ර කතාව කවද්ද දාන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම සමහර විට දෙසැරය්ක් බලන්න ඕනි..කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනස හොයා ගන්නත් ! ටික කාලයක් යයි ඊළඟ එකට නම් !

      Delete
  10. අන්තර්ජාලෙ චිත්‍ර කතා..එල...!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම සමහර විට දෙසැරය්ක් බලන්න ඕනි..කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනස හොයා ගන්නත් ! ටික කාලයක් යයි ඊළඟ එකට නම් !

      Delete
  11. චිත්‍ර නැතිව කතාව තිබ්බනං.... අම්මපා මං මේක එහෙනං මෙලහකට කියෝලා! :D

    ReplyDelete
    Replies
    1. බල්ලොන්ට පාට පේන්නෙ නෑ වගේ පූසන්ට චිත්‍ර පේන්නෙ නැද්දෝ ?

      Delete
  12. කවද්ද වෙනීට මේ දේ වුනේ?

    ReplyDelete
    Replies
    1. අපොයි මන් මහත්තයට ඕ වගේ දේවල් වෙනවයැ ?

      Delete
  13. මෙන්න හොඳ පටන් ගැන්මක් වෙනි අයියා...තව දිගටම දාන්න චිත්‍ර කතා..

    ReplyDelete
    Replies
    1. ඔය චිත්‍ර හොඳටෝම අඳින්න පුළුවන් අය ඇඳලා ලීවොත් කොයි තරම් නම් හොඳද ?

      Delete
    2. උන්ට කිව්වට ගනන් ගන්නෑ වෙනි අයියේ.. උඹවත් කරහන්.. මට චිත්‍ර අඳින්න බෑ.. නැත්නම් මම ඕක පටන් අරන් ගොඩක් කල්....

      Delete
  14. පින්තූර පොඩි වැඩියෝ පේන්නෙ නෑ..

    ReplyDelete
  15. වෙනි අයියටම වුන දෙයක්ද කොහෙද. කොහොම වුනත් ඩී ඩී ටී කිව්වා වගේ දැන් ගොඩක් කොල්ලො කෙල්ලො වගේ තමයි පෙනුම සහ හැසිරීම. ජය...!

    ReplyDelete
    Replies
    1. බියුටි සැලෝන් වලට කෙල්ලන්ට වඩා යන්නෙ දැන් කොල්ලොද මන්දා ?

      Delete
  16. කිඹුලා කනව ඉවසතෑකි..කොහිල කටු එකනේ ඉවසන්න බැරි.. නේද බං වෙනී අයියේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් නැතුව නැතුව ?

      Delete
  17. සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.... නේද වෙනි අයියේ???

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...ඒත් මට නම් නෙවෙයිළු උනේ !

      Delete
  18. මහින්දගෙයි,රනිල්ගෙයි,අනර්කලීගෙයි කතාවත් මතක් වුණා....
    මරු චිත්‍ර ටික වෙනී අයියේ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කතාවකුත් තියේ නේද ?

      Delete
  19. ඔන්න ගුටි කෑවත් පෙර ගමන් කරුවෝ.
    නියමයි මචං. ඔය ෆෝටෝස් වල X large සහ original size දෙකම සිලෙක්ට් කරලා preview බලලා ඉඳපං publish කරන්න කලින්.
    කලින් ලොකු වැඩිව තිබ්බා තමයි.
    One More!!!!!!!!!!!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හෙන්රි ... පස්සෙ තමාඅ ඒක තේරුනේ.. අනේ මගේ චිත්‍ර කතා නම් හරි යන්නෙ නෑ..

      Delete
    2. මොකක්? චිත්‍ර කතා නම් හරියන්නෙ නෑ? මොකක්ද ඒ හරුපෙ. මම කිව්වෙ බං චිත්‍රෙ අප්ලෝඩ් කරනකොට ඒක එලියට පනිනවද කියලා බලන්න කියලනෙ. උම මේ දවස් වල කියන එක නෙවෙයින බං තේරුම් ගන්නෙ. අන්නෙ මාරයා කහවත්තෙ කේස් එක ගොඩ දාලා.

      Delete
  20. නියමයි වෙනී අයියා.
    මේක ඇට් කොලම්බු සෙවන් විච්ච එකක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. හික්ස් ...අපොයි නෑ ප්‍රසා මල්ලි !

      Delete
  21. අම්මපා වෙනි අන්කල්.. මේක නම් මම හැබෑවටම වෙනවා දැකලා තියෙන සීන් එකක්.. හි හි.. හැබැයි එදා නම් ගුටි කැවේ කුකුළ් අන්කල් කෙනෙක්..

    ඉස්සර මම බස් එකක යනකොට ඉදගත්ත ගමන්ම ඔය සීට් එක අස්සෙන් අත දාන උන්ගෙන් බේරෙන්න කුඩේ තියෙනවා එතනින්.. ඒ තරම් වදයක් තිබ්‌බේ බස් වල යද්දි.. හාපෝ ලංකාව...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් මහා අකරතැබ්බක් තමා.. මුන් කොහෙන් හරි ක්‍රමයක් හොයා ගන්නවනේ !

      Delete
  22. මට දෙයක් මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලියන්න අසර් ...

      Delete
  23. අන්තිම කාටූන් එකට තමා මටනම් හිනා ගියේ නියමයි දැන් අයියත් චිත්‍ර කතා අඳිනවාද? එල එල ජය වේවා තවත් දිගටම අඳින්ඩො

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි මේ වෙනසකට ඇන්ද එකක් විතරයි ..

      Delete
  24. හප්පා ඇඩෙනවා. පව් අප්පා....හහ් හහ්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහොම වෙනවද අප්පා මිනිස්සුන්ට නේද ?

      Delete
  25. කවුද වෙනි අය්යේ එදා උඹත් එක්ක හිටපු අනිත් එකා.?

    ReplyDelete
  26. අප්පටසිරි... පට්ට සීන් එක නෙ

    ReplyDelete
  27. චිත්‍ර කතාව මරු.. සත්‍ය සිද්ධියක්ද මන්දා..... :)

    ReplyDelete
  28. සුට් ප්‍රස්නයක් තියේ.. ඔය ඉන්න එවුන් සුලිසුලඟට ඇදවෙලා වගේ ඉන්නේ මේක වුනේ නිව්යෝක් වල සැන්ඩි කුණාටුව ආව දවස්වල වත් ද?

    ReplyDelete