සති අන්තෙ කට්ටියට නිදහසේ විවේකයෙන් ඉන්න වෙලාවනෙ..මන් හිතුවා චිත්‍ර කතාවක් ඇඳලා දාන්න ඕනියි කියලා..
බස් එකේ අලකලංචිය
කරුණාකර පින්තූරය උඩ ක්ලික් කරන්න. එවිට එය වෙනම වින්ඩෝවක විශාලව පෙනෙනු ඇත..
01
02
03
04
05
06
07
08
නිමි.
ලියන්නෝ. පින්තූරෙ ලොකු වැඩියෝ. අන්න මගේ ස්කිරින් එක කඩාගෙන දකුනට යනෝ. අපි නොදන්න බස් කතා.. හහ්..
ReplyDeleteචිත්තරපටිය වගේ නේ මේ චිත්තරකතාව.. ඔහොම ජාති ඈයෝ කොච්චර ඉන්නවද? බස් එකට නැංග ගමන් ගවුමක් තියෙනවද කියල බලලා තමා ස්ථානගත වෙන්න ලෑස්තිය. පින්තූර ටික හදපු එක ලොකු දෙයක්.. නැත්නං මට ස්කිරින් එකක් ගෙන්න වෙනවා කනේ පාර දීපු වෙලාවේ ඒක තව ඩිංගක් මෙහාට උනානං. හැක්..
Deleteහික්ස්...මුල සැරේ ප්‍රිවීව් කලේ නෑ..පස්සෙ ඔබ කීවට පස්සෙ තමා ක්ලික් උනේ.. ස්තූතියි..
Deleteඑල කතාව
ReplyDeleteකතාවක් විදියට ලියන්නත් හදලා පස්සෙ වෙනසකට මෙහෙම කලා..
Deleteඅයියෝ වෙනි අයියා ... පට්ට ආතල් එක :)
ReplyDeleteඕම තමයි ඉතින් වෙන්නෙ !
Deleteඔය සිදුවීම අපේ වෙනී මාමට වෙච්ච සන්තෑසියක්ද මන්ද...
ReplyDeleteඅපොයි නෑ..වෙන කාටදෝ මන්දා වෙච්ච දෙයක් !
Deleteබොහොම සන්තෝසයි.. නැවත නගා සිටුවන්න, ලංකාවේ චිත්‍ර කතා කලාව ඉදිරියට ගෙන යාම ඔබ වගේ තරුණ දක්ෂයින්ට භාරයි..
ReplyDeleteචිත්‍ර කලාව ?
Deleteතරුණ ??
දක්ශ ???
:-D
හික්ස්..... මරු කතාව..... :)
ReplyDeleteහික්ස්...ස්තූති සමනලී..
Deleteමේ කතාව කියවත්දි වෙච්ච දේ මැවිල පේනවා ...වෙනස් , ලස්සන නිර්මාණයක් ...“මේ වෙනස්කම“ හරිම වටිනවා .
ReplyDeleteමම සොඳුරු සුව අසපුවේ මහේෂ්
ඔව් චිත්‍ර අඳින්න බැරි උනත්...වෙනසකටත් එක්කයි මෙහෙම කලේ..
Deleteඅනේ අනේ මෙච්චර දෙයක් වෙලත් තව කියවන්නත් එනවා. පිටිපස්සේ සීට් එකේ එව්වෝ දෙන්නා ගාවගෙන තව සුදනා වෙන්නත් යනවා. සික් ඉතරක්. මෙහෙමත් නාකියෝ!
ReplyDeleteආයි ඉතින් මට මේක අළුත් දෙයක්යැ..බස් එකේ වෙච්ච කතාම කීයක් නම් තියේද ?
Deleteහුම් හුම් අර එක පාරක් කැරපොත්තෙකුත් ඇරියේ.....
Deleteඅප්පා ... වෙනී අයියා චිත්‍ර කතාව දාලා.
ReplyDeleteමරු චිත්තර ටික. කතාව නම් ජොලි. කොහොමටත් දැන් හැදෙන හුඟක් කොල්ලො කොණ්ඩෙ වවල කරාබු නොදැම්මත් නිකන් තරුණියො වගෙ සියුමැලි ඩයල්.
ඉතිං, ඉතිං ඊළඟ චිත්‍ර කතාව කවද්ද දාන්නෙ?
ඔව් ඇත්තටම සමහර විට දෙසැරය්ක් බලන්න ඕනි..කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනස හොයා ගන්නත් ! ටික කාලයක් යයි ඊළඟ එකට නම් !
Deleteඅන්තර්ජාලෙ චිත්‍ර කතා..එල...!
ReplyDeleteඔව් ඇත්තටම සමහර විට දෙසැරය්ක් බලන්න ඕනි..කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා වෙනස හොයා ගන්නත් ! ටික කාලයක් යයි ඊළඟ එකට නම් !
Deleteචිත්‍ර නැතිව කතාව තිබ්බනං.... අම්මපා මං මේක එහෙනං මෙලහකට කියෝලා! :D
ReplyDeleteබල්ලොන්ට පාට පේන්නෙ නෑ වගේ පූසන්ට චිත්‍ර පේන්නෙ නැද්දෝ ?
Deleteකවද්ද වෙනීට මේ දේ වුනේ?
ReplyDeleteඅපොයි මන් මහත්තයට ඕ වගේ දේවල් වෙනවයැ ?
Deleteමෙන්න හොඳ පටන් ගැන්මක් වෙනි අයියා...තව දිගටම දාන්න චිත්‍ර කතා..
ReplyDeleteඔය චිත්‍ර හොඳටෝම අඳින්න පුළුවන් අය ඇඳලා ලීවොත් කොයි තරම් නම් හොඳද ?
Deleteඋන්ට කිව්වට ගනන් ගන්නෑ වෙනි අයියේ.. උඹවත් කරහන්.. මට චිත්‍ර අඳින්න බෑ.. නැත්නම් මම ඕක පටන් අරන් ගොඩක් කල්....
Deleteපින්තූර පොඩි වැඩියෝ පේන්නෙ නෑ..
ReplyDeleteදැන් හරී නේද ???
Deleteවෙනි අයියටම වුන දෙයක්ද කොහෙද. කොහොම වුනත් ඩී ඩී ටී කිව්වා වගේ දැන් ගොඩක් කොල්ලො කෙල්ලො වගේ තමයි පෙනුම සහ හැසිරීම. ජය...!
ReplyDeleteබියුටි සැලෝන් වලට කෙල්ලන්ට වඩා යන්නෙ දැන් කොල්ලොද මන්දා ?
Deleteකිඹුලා කනව ඉවසතෑකි..කොහිල කටු එකනේ ඉවසන්න බැරි.. නේද බං වෙනී අයියේ...
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම්ම් නැතුව නැතුව ?
Deleteසත්‍ය සිදුවීමක් ඇසුරෙනි.... නේද වෙනි අයියේ???
ReplyDeleteඔව් ඔව්...ඒත් මට නම් නෙවෙයිළු උනේ !
Deleteමහින්දගෙයි,රනිල්ගෙයි,අනර්කලීගෙයි කතාවත් මතක් වුණා....
ReplyDeleteමරු චිත්‍ර ටික වෙනී අයියේ
ඔව් එහෙම කතාවකුත් තියේ නේද ?
Deleteඔන්න ගුටි කෑවත් පෙර ගමන් කරුවෝ.
ReplyDeleteනියමයි මචං. ඔය ෆෝටෝස් වල X large සහ original size දෙකම සිලෙක්ට් කරලා preview බලලා ඉඳපං publish කරන්න කලින්.
කලින් ලොකු වැඩිව තිබ්බා තමයි.
One More!!!!!!!!!!!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔව් ඔව් හෙන්රි ... පස්සෙ තමාඅ ඒක තේරුනේ.. අනේ මගේ චිත්‍ර කතා නම් හරි යන්නෙ නෑ..
Deleteමොකක්? චිත්‍ර කතා නම් හරියන්නෙ නෑ? මොකක්ද ඒ හරුපෙ. මම කිව්වෙ බං චිත්‍රෙ අප්ලෝඩ් කරනකොට ඒක එලියට පනිනවද කියලා බලන්න කියලනෙ. උම මේ දවස් වල කියන එක නෙවෙයින බං තේරුම් ගන්නෙ. අන්නෙ මාරයා කහවත්තෙ කේස් එක ගොඩ දාලා.
Deleteනියමයි වෙනී අයියා.
ReplyDeleteමේක ඇට් කොලම්බු සෙවන් විච්ච එකක් නෙමෙයි නේද?
හික්ස් ...අපොයි නෑ ප්‍රසා මල්ලි !
Deleteඅම්මපා වෙනි අන්කල්.. මේක නම් මම හැබෑවටම වෙනවා දැකලා තියෙන සීන් එකක්.. හි හි.. හැබැයි එදා නම් ගුටි කැවේ කුකුළ් අන්කල් කෙනෙක්..
ReplyDeleteඉස්සර මම බස් එකක යනකොට ඉදගත්ත ගමන්ම ඔය සීට් එක අස්සෙන් අත දාන උන්ගෙන් බේරෙන්න කුඩේ තියෙනවා එතනින්.. ඒ තරම් වදයක් තිබ්‌බේ බස් වල යද්දි.. හාපෝ ලංකාව...
ඔව් ඒක නම් මහා අකරතැබ්බක් තමා.. මුන් කොහෙන් හරි ක්‍රමයක් හොයා ගන්නවනේ !
Deleteමට දෙයක් මතක් වුනා..
ReplyDeleteඑහෙනම් ලියන්න අසර් ...
Deleteහයියෙන් හු ඈ
ReplyDeleteඅන්තිම කාටූන් එකට තමා මටනම් හිනා ගියේ නියමයි දැන් අයියත් චිත්‍ර කතා අඳිනවාද? එල එල ජය වේවා තවත් දිගටම අඳින්ඩො
ReplyDeleteනෑ මල්ලි මේ වෙනසකට ඇන්ද එකක් විතරයි ..
Deleteහප්පා ඇඩෙනවා. පව් අප්පා....හහ් හහ්
ReplyDeleteඔව් ඔහොම වෙනවද අප්පා මිනිස්සුන්ට නේද ?
Deleteකවුද වෙනි අය්යේ එදා උඹත් එක්ක හිටපු අනිත් එකා.?
ReplyDeleteඅප්පටසිරි... පට්ට සීන් එක නෙ
ReplyDeleteචිත්‍ර කතාව මරු.. සත්‍ය සිද්ධියක්ද මන්දා..... :)
ReplyDeleteසුට් ප්‍රස්නයක් තියේ.. ඔය ඉන්න එවුන් සුලිසුලඟට ඇදවෙලා වගේ ඉන්නේ මේක වුනේ නිව්යෝක් වල සැන්ඩි කුණාටුව ආව දවස්වල වත් ද?
ReplyDelete