ගල් ලෑල්ලෙ ගල් කූරකින් "අ" යන්න ලිවීමේ සිට සයිබර් අවකාශය දක්වා...
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
එන්න තිබ්බනම් එනවා.. මං ආසම එකක් ස ප්රසංගය..
වෙනියො, එයාර් ටිකට් එකක් එවහන්, මං ෂුවර් එකටම එනව.
එන්න නං වෙන්නෙ නෑ. වැඩේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්රාර්තනා කරනවා.
අනේ සොරි මචෝ එන්න ට්රයි කරන්නම් කියලා බොරු කියන්න බැහැ, එන්න වෙලාව හදා ගන්න අමාරුයි .....
මම නුවර තිබුණු concert එක බැලුවා. මම ආසම ගායකයා. මා වින්ද රස අපමණයි. ඔබත් අනිවාර්යයෙන්ම යන්න.
නොවෙම්බර් අන්තිම සතියෙන් පස්සෙ තියෙන ඒවට බලමු පුතා. වැඩේ සාර්තක වේවා.henryblogwalker the Dude
හී හී ඔබා කීව කතාවම තමා කියන්ට තියෙන්නේ. ඔය සින්දු කියන කෙනාට නොවැරදීම කියනවාද 'පොඩි කුමාරිහාමියේ' සින්දුව කියන්ට කියලා....:D
ලඟ පාතක හිටියා නම් මම නෑවිත් අරීද ?
ස ප්රසංගය බලන්න මගෙත් ලොකු ආසාවක් තියෙනවා.. ඒත් එන්න විදිහක් නෑ අයියේ...
එන්න නම් ආසයි අයියා.ඒත් ඇවිත් ඉවර වෙලා ආපහු ගෙදර යන්න විදිහක් තමා නැත්තේ.... :((ගිය පාරත් මහරගම තිබුන "ස" බලලා බොහොම ආමරුවෙන් බස් එකක එල්ලිලා ගෙදර ගියේ..
ඕකෙ ලයිට් ඔක්කොම තියනවද . . . නෙත්තං අපිල සරම ඔක්කොම ඇදං එන්න ඕනෙද ???
එන්න විදිහක් නැහැ .ඒත් පුදුම ආසයි . වෙනි වැඩ කරන තැන අපේ මාමන්ඩිගේ පරණ සේවාස්ථානය නේ .SLIDA නේද ?
ඔව් බින්දි එහෙනම් මාව දන්නවා ඇති අනිවාර්යෙන්ම පහු ගිය අවුරුදු 10 ය ඇතුලත නම් හිටියෙ
එන්න කිව්වට එන්නේ කොහොමෙයි මේ හද්ද වන්නි කොරේ ඉදලා..හැබැයි මෙහෙට "ස" ආවොත් නම් මගෙ දෑහින් වහං වෙලා යනවා බොරු..
අනිවා.. හෙට මම ඔතන. අපි හම්බුවෙමු.
කෝ මම ජානත් එක්ක වෙනියව හැමතැනම බැලුවා.. කොහොමහරි හොයාගන්න බැරිවුණා.ෂෝ එක නම් ෆට්ට. කතාකරල වැඩක්නෑ...
කිව්වත් වගෙ, ලග පාතක වුනා නම් නෑවිත් ඉදීය? දෙපාරක් දැකගන්න වාසනාව තිබුනා ඔය ප්රස0ගය. ආයිත් දැකගන්න තිබුනනම්...ඉතින් කියල වැඩක් නෑ... ගිය වතාවෙ මෙහෙ ෂෝ එකට ආව වෙලේ, වික්ටර් අයියා අපේ ගෙදරින් උදේට මගේ අතින් හදල දුන්න ආප්පයි ඉන්දි ආප්පයි කාල තේ බීලයි ගියේ..සරෝජා
කෝ මේ ලියන්නා? ඇයි කතන්දර ඉවරද? ඉතිං තව මොකක් හරි ලියලා දාපං සහෝ. henryblogwalker the Dude
එන්න තිබ්බනම් එනවා.. මං ආසම එකක් ස ප්රසංගය..
ReplyDeleteවෙනියො, එයාර් ටිකට් එකක් එවහන්, මං ෂුවර් එකටම එනව.
ReplyDeleteඑන්න නං වෙන්නෙ නෑ. වැඩේ සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්රාර්තනා කරනවා.
ReplyDeleteඅනේ සොරි මචෝ එන්න ට්රයි කරන්නම් කියලා බොරු කියන්න බැහැ, එන්න වෙලාව හදා ගන්න අමාරුයි .....
ReplyDeleteමම නුවර තිබුණු concert එක බැලුවා. මම ආසම ගායකයා. මා වින්ද රස අපමණයි. ඔබත් අනිවාර්යයෙන්ම යන්න.
ReplyDeleteනොවෙම්බර් අන්තිම සතියෙන් පස්සෙ තියෙන ඒවට බලමු පුතා. වැඩේ සාර්තක වේවා.
ReplyDeletehenryblogwalker the Dude
හී හී ඔබා කීව කතාවම තමා කියන්ට තියෙන්නේ. ඔය සින්දු කියන කෙනාට නොවැරදීම කියනවාද 'පොඩි කුමාරිහාමියේ' සින්දුව කියන්ට කියලා....:D
ReplyDeleteලඟ පාතක හිටියා නම් මම නෑවිත් අරීද ?
ReplyDeleteස ප්රසංගය බලන්න මගෙත් ලොකු ආසාවක් තියෙනවා.. ඒත් එන්න විදිහක් නෑ අයියේ...
ReplyDeleteඑන්න නම් ආසයි අයියා.ඒත් ඇවිත් ඉවර වෙලා ආපහු ගෙදර යන්න විදිහක් තමා නැත්තේ.... :((
ReplyDeleteගිය පාරත් මහරගම තිබුන "ස" බලලා බොහොම ආමරුවෙන් බස් එකක එල්ලිලා ගෙදර ගියේ..
ඕකෙ ලයිට් ඔක්කොම තියනවද . . . නෙත්තං අපිල සරම ඔක්කොම ඇදං එන්න ඕනෙද ???
ReplyDeleteඑන්න විදිහක් නැහැ .ඒත් පුදුම ආසයි . වෙනි වැඩ කරන තැන අපේ මාමන්ඩිගේ පරණ සේවාස්ථානය නේ .SLIDA නේද ?
ReplyDeleteඔව් බින්දි එහෙනම් මාව දන්නවා ඇති අනිවාර්යෙන්ම පහු ගිය අවුරුදු 10 ය ඇතුලත නම් හිටියෙ
ReplyDeleteඑන්න කිව්වට එන්නේ කොහොමෙයි මේ හද්ද වන්නි කොරේ ඉදලා..
ReplyDeleteහැබැයි මෙහෙට "ස" ආවොත් නම් මගෙ දෑහින් වහං වෙලා යනවා බොරු..
අනිවා.. හෙට මම ඔතන. අපි හම්බුවෙමු.
ReplyDeleteකෝ මම ජානත් එක්ක වෙනියව හැමතැනම බැලුවා.. කොහොමහරි හොයාගන්න බැරිවුණා.
ReplyDeleteෂෝ එක නම් ෆට්ට. කතාකරල වැඩක්නෑ...
කිව්වත් වගෙ, ලග පාතක වුනා නම් නෑවිත් ඉදීය? දෙපාරක් දැකගන්න වාසනාව තිබුනා ඔය ප්රස0ගය. ආයිත් දැකගන්න තිබුනනම්...ඉතින් කියල වැඩක් නෑ... ගිය වතාවෙ මෙහෙ ෂෝ එකට ආව වෙලේ, වික්ටර් අයියා අපේ ගෙදරින් උදේට මගේ අතින් හදල දුන්න ආප්පයි ඉන්දි ආප්පයි කාල තේ බීලයි ගියේ..
ReplyDeleteසරෝජා
කෝ මේ ලියන්නා? ඇයි කතන්දර ඉවරද? ඉතිං තව මොකක් හරි ලියලා දාපං සහෝ.
ReplyDeletehenryblogwalker the Dude