ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, April 18, 2014

සිහිනය සැබෑ වෙයිද ? Live blogging with Android

ලබන ඉරිදා ඒ කියන්නෙ 20 වෙනිදා මෙතන මේ විදියටම තියෙයිද ?

9 comments:

  1. මිනිස්සු ඇර අනික් ටික ඔය විදියටම තියෙයි.

    ReplyDelete
  2. උඹලා හෙමින් සීරුවේ 18 වෙනිදා අවුරුදු උත්සවේ තියලා තවත් අපිව අන්දන්න හදනවා නේද ? අපි අහු වෙයි ඕවට...

    ReplyDelete
  3. තියෙයි ඔතන අර කැමරාවක් අතින් ගත්ත හාදයා ඉඳි නේද ?

    ReplyDelete
  4. සුබපැතුම්! එන්න උත්සාහ කරනවා.

    ReplyDelete
  5. මුට නම් තියෙන්නේ එසේ මෙසේ අසනීපයක් නෙමෙයි. දැන් බ්ලොග් පෝස්ට් දාන්න කියලා උඹ බුද්ධදාස කලින් ඉඳන්ම පදිංචි වෙලාද? අනේ අනේ වෙනියෝ...

    ReplyDelete
  6. අම්මටසිරි වෙනී දවසකටත් කලින්ම ගිහින්නේ....

    ReplyDelete
  7. උඹට කවුද බන් විසිවෙනිදා වෙනකම් ග්‍රවුන්ඩ් එකට කෑම බීම ගෙනත් දෙන්නේ. රෑට සීතලද...ගෙදර මතක් වෙනවාද...මොනවා කරන්නද වෙනී...හෙට රෑ වෙනකම් විතරයිනේ..ඔහොම හිටපන්.

    ReplyDelete
  8. නෑ බොලව්නෙ මේ ඊයෙ දවල් ඒ පැත්තෙ ගිය වෙලාවෙ ගත්ත ෆොටෝ වගයක් !

    ReplyDelete