ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, March 5, 2014

කිමද මන්දා අවුල ? Noti updating in tha blog readers..

යම් හේතුවක් නිසා මගේ නව ලිපිය බ්ලොග්  රීඩර්ස් වල අප්ඩේට් නොවන බව පෙනී යයි. හේතුව සොයා ගන්නා තුරු පහත සබැඳිය භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

http://www.liyanna-liyanna.blogspot.com/2014/03/blog-post.html

ස්තූතියි...

11 comments:

  1. මටත් ඔය ලෙඩේම හැදිලා මේ දවස්වල. හේතුවක් හොයාගන්න අමාරුයි.

    ReplyDelete
  2. enna ape syndi ekata http://lankablogs.com

    ReplyDelete
  3. feedly එකේ නම් අප්ඩේට් වෙනව

    ReplyDelete
  4. මටත් ඔය අවුල කලින් උනා දැන්නම් ශේප් වගේ...

    ReplyDelete
  5. මගෙ බ්ලොගේ නං අගේට අප්ඩේට් වෙනවා.

    ReplyDelete
  6. මගේ එකේ එහෙම ලෙඩක් තියෙනවද කියලා හොයා ගන්න විදියක් නෑ මම මුකුත් ලියන්නේ නැති නිසා

    ReplyDelete
    Replies
    1. උඹේ මොකේද ලෙඩක් තියෙනවා කියල හිතෙන්නේ ....?

      Delete
    2. මගේම නොවන මගේ එකේ බන් .......

      Delete
    3. //මගේ එකේ එහෙම ලෙඩක් තියෙනවද කියලා හොයා ගන්න විදියක් නෑ මම මුකුත් ලියන්නේ නැති නිසා//
      +++++++++++++++++++++

      Delete
  7. මටත් ඔය ලෙඩේ ආවා තාමත් තියෙනවා. feedburner ගිහින් feedbarun කරනවා හැම පොස්ට් එකක් දාන දවසටම. ඉන් පාසේ තමයි අප්ඩේට් වෙන්නේ. මට ඕකට උදව් කලේ අපේ සඳරු

    ReplyDelete