ඔන්න එදා බීච් ගෙට්ටුවට ආපු අය තම තමන්ව හඳුන්වලා දීපු වෙලාවෙ මගේ කැමරාවෙ සිත්තම් වෙච්ච දේවල් ටික..
මෙතන හිටිය සමහර මල්ලිලාගේ සහ නංගිලාගෙ ෆොටෝ ටිකක් නැහැ..ඒ වෙලාවෙ මම කොහෙ බලන් හිටියද කියලා මටම මතක නෑ අප්පා.. ඒ වගේමයි තවත් බ්ලොග් කරුවො ගොඩක් ආවෙ මේ හඳුන්වා දීමේ වැඩාටහනෙන් පස්සෙ තමයි..ඒ අයව පළමුවෙනි පෝස්ට් එකෙන් දකින්න ඇතියි කියලා හිතෙනවා..
මෙතන හිටිය සමහර මල්ලිලාගේ සහ නංගිලාගෙ ෆොටෝ ටිකක් නැහැ..ඒ වෙලාවෙ මම කොහෙ බලන් හිටියද කියලා මටම මතක නෑ අප්පා.. ඒ වගේමයි තවත් බ්ලොග් කරුවො ගොඩක් ආවෙ මේ හඳුන්වා දීමේ වැඩාටහනෙන් පස්සෙ තමයි..ඒ අයව පළමුවෙනි පෝස්ට් එකෙන් දකින්න ඇතියි කියලා හිතෙනවා..
ඒ වගේමයි මේ අය කවුද කින්ද මන්ද සහ ඒ අය ලියන බ්ලොග් මොනවද කියලා මම කියන්නෙ නැහැ. ඒ අයම තමන්ගෙ අංකෙ දමලා ඒ ටික කමෙන්ටුවක් විදියට දැම්මොත් විතරක් මම අප්ඩේට් කරන්නම්. තමන්ගෙ යාළුවන්ව අඳුන්වලා දෙන්න එපා. කෙනෙක් ඉන්න පුළුවන් තව දුරටත් ඒ විදියටම ඉන්න. අපි ඒ අයට ඒ අවස්ථාව දෙමු නේද ?
ඔබ කැමති නම් පමණක් ඔබගේ නම හෝ ඔබ ලියන බ්ලොග් අඩවිය මෙහි සඳහන් කරන්න.
එසේ සඳහන් නොකරන අයෙක් වේ නම් ඒ ඔබගේ කැමැත්ත ලෙස සලකා එලෙසම තිබෙන්නට ඉඩ හරිනු ලැබේ. යමෙක්ගේ නිදහසට අපි ගරු කරමු.
1 සමකය වටේ ලියන නලින් දිල් රුක්ෂ සමඟ...
2
3. දුශ්
5
6
7. දේවා - http://sadaru-world.blogspot.com/
8
9
10 . http://sithumvasi.blogspot.com/
11. බෙන් ටෙනිසන්
12 . සුළැඟිල්ලා
13
14 . මහා නාඩියා!
15
16
17. අඟහරුවා වන මම පැමිණියේ අඟහරු ලෝකයේ සිටයි...
http://angaharuwa.blogspot.com
18 . සූටි බබා - නොහික්මුණු ඇස
19 . අමිල චතුරංග
20. වැප්
21
22
23 . අඩවි රජා
24
25
26 . රයිටර්
http://sithumpethum.blogspot.com
27
28
29
30
31
32
33
34
35
36
37
38. .ධනා. | බ්ලොග් 360 | tdhana.blogspot.com
39. සූටි අහිංසක කෙලි පොඩ්ඩ ශම්මි
40
41. රෙප් මහත්තයා
42
43
44
45
46 . නෙරංජි නීනු
47
48
49
50. - අන්ඩරයිටර් - http://insuarnce.blogspot.com
51
52
53
54
55
56
57 . හයහතර -දමිත් ගුණවර්ධන
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
කාගේ හරි ෆොටෝ එකක් මෙතනින් අයින් කරන්න ඕනියි කියලා හිතෙනවා නම් කියන්න මම හැකි ඉක්මනින් ඒකත් කරන්නම් !