ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, December 12, 2022

අප්පට සිරි මගේ බ්ලොග් එක !

 අප්පට සිරි මේ බ්ලොග් එක තාම තියෙනවනෙ...

" අනේ දැන් ඒකෙන් චූ කරනවා විතරයි ...වෙන වැඩක් ගන්නෙම නෑ" 

කිව්වලු...

කතාව තමයි මතක් උනේ....



14 comments:

  1. වැඩක් ගන්න එහෙනම්.

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ පොල්ලෙ යන එකෙක් කියන කතා

      Delete
  2. Replies
    1. හේරත් දියතලාවේ ගමේ ගියේ නැද්ද

      Delete
  3. කවුද මේ මලවන්නා.

    වීරමාවතේ යන එන අයනං කියන්නෙ වෙන වෙන දේවලුත් වෙනවය කියල තාම.

    ReplyDelete
    Replies
    1. දෙමළා

      Delete
    2. වෙන්න ඇති. කවුද ඉතිං සිංහලෙයි කියල කිවුවෙ.

      Delete
  4. අවුරුදු තුනකට පස්සේ
    බ්ලොගයට බහිනා අස්සේ
    ගහලා ඉස්සෙල්ල කසේ
    'වෙනි' ලියන්න වගෙ සැරසේ!

    ReplyDelete
  5. හප්පේ දැකපු කල්..අප්‍රමාණ සතුටක් නොවැ ඉපැරණි බ්ලොග් කරුවෙක් නැවත දැකීම. ඉස්සර බ්ලොග් රොල අප්ඩෙට් වුන වේගෙන් තාම රුපියලවත් පා වෙන්නෑ...

    ReplyDelete
  6. ඔබ බොහෝ කලකින් ලියන්නට පටන් ගෙන. ස්තූතියි බෙහෙවින්ම! මෙතෙක් අපගේ සඳකඩපහන සින්ඩියේ "පුරා වස්තු" කොලමේ බහා තිබූ ඔබගේ බ්ලොගය මේ වන විට "බ්ලොග් සඟරා" කොලමට එක් කොට ඇත. අපගේ සින්ඩිය දැනට අවකාශ්යේ පවතින පුළුල්තම පරාසයක් ඔස්සේ පැතිරුණු හා යාවත් කාලීන වන සින්ඩියයි. අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගයේ ප්‍රචාරයක් ලබා දෙන්නේ නම් මැනවි!

    ReplyDelete
  7. සිරාවට.. නිකං අතීතකාමය වගේ හිටපු ගමන් ඇවිත් බලලා යනවා.

    ReplyDelete
  8. කෝ ඉතිං මතක් වුණු කතාව හෝ අඩු ගානේ ලින්ක් එකක්?

    ReplyDelete