ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, December 26, 2013

බීච් ගෙට්ටුව එක එකා මොක මොක කීවත්... Cyber Mega Beach Part 2013

ඔන්න එදා බීච් ගෙට්ටුවට ආපු අය තම තමන්ව හඳුන්වලා දීපු වෙලාවෙ මගේ කැමරාවෙ සිත්තම් වෙච්ච දේවල් ටික..
මෙතන හිටිය සමහර මල්ලිලාගේ සහ නංගිලාගෙ ෆොටෝ ටිකක් නැහැ..ඒ වෙලාවෙ මම කොහෙ බලන් හිටියද කියලා මටම මතක නෑ අප්පා.. ඒ වගේමයි තවත් බ්ලොග් කරුවො ගොඩක් ආවෙ මේ හඳුන්වා දීමේ වැඩාටහනෙන් පස්සෙ තමයි..ඒ අයව පළමුවෙනි පෝස්ට් එකෙන් දකින්න ඇතියි කියලා හිතෙනවා..

ඒ වගේමයි මේ අය කවුද කින්ද මන්ද සහ ඒ අය ලියන බ්ලොග් මොනවද කියලා මම කියන්නෙ නැහැ. ඒ අයම තමන්ගෙ අංකෙ දමලා ඒ ටික කමෙන්ටුවක් විදියට දැම්මොත් විතරක් මම අප්ඩේට් කරන්නම්. තමන්ගෙ යාළුවන්ව අඳුන්වලා දෙන්න එපා. කෙනෙක් ඉන්න පුළුවන් තව දුරටත් ඒ විදියටම ඉන්න. අපි ඒ අයට ඒ අවස්ථාව දෙමු නේද ?


ඔබ කැමති නම් පමණක් ඔබගේ නම හෝ ඔබ ලියන බ්ලොග් අඩවිය මෙහි සඳහන් කරන්න. 

එසේ සඳහන් නොකරන අයෙක් වේ නම් ඒ ඔබගේ කැමැත්ත ලෙස සලකා එලෙසම තිබෙන්නට ඉඩ හරිනු ලැබේ. යමෙක්ගේ නිදහසට අපි ගරු කරමු.

1 සමකය වටේ ලියන නලින් දිල් රුක්ෂ සමඟ...


2

3.  දුශ්


 4.  ලොකුජෝන් ආතම්මගෙ පෙට්ටගම

 5
 6

 7.   දේවා - http://sadaru-world.blogspot.com/

 8
 9

10 . http://sithumvasi.blogspot.com/


11.  බෙන් ටෙනිසන්


 12 . සුළැඟිල්ලා

 13

 14 .  මහා නාඩියා!

 15
 16

 17.  අඟහරුවා වන මම පැමිණියේ අඟහරු ලෝකයේ සිටයි... 
http://angaharuwa.blogspot.com


 18 . සූටි බබා - නොහික්මුණු ඇස


 19 . අමිල චතුරංග


20.  වැප්

 21
 22

 23 . අඩවි රජා

 24
 25

 26 . රයිටර්

http://sithumpethum.blogspot.com

 27
 28
 29
 30
 31
 32
 33
 34
 35
 36
 37

 38. .ධනා. | බ්ලොග් 360 | tdhana.blogspot.com


 39. සූටි අහිංසක කෙලි පොඩ්ඩ ශම්මි

 40

 41. රෙප් මහත්තයා

 42
 43
 44
 45

 46 .  නෙරංජි නීනු

 47
 48
 49

50. - අන්ඩරයිටර් - http://insuarnce.blogspot.com

 51
 52
 53
 54
 55
 56

 57 .  හයහතර  -දමිත් ගුණවර්ධන

 58
 59
 60
 61
 62
 63
 64
 65
 66
 67
 68
 69
 70

71


72



කාගේ හරි ෆොටෝ එකක් මෙතනින් අයින් කරන්න ඕනියි කියලා හිතෙනවා නම් කියන්න මම හැකි ඉක්මනින් ඒකත් කරන්නම් !


61 comments:

  1. 1) මම හා සිත්තරී මං

    ReplyDelete
  2. වහාම මගේ පොටෝ එක අයින් කරහන්. උඹ දන්නවනෙ මං ගැන. ආයි මම නරක මිනිහ කියන්න එපා...!

    ReplyDelete
  3. [26] රයිටර්

    http://sithumpethum.blogspot.com

    ReplyDelete
  4. 23: මානසිකව වැටුනු... තොත්තුවක් බලාපොරොත්තුවෙන් පැමිණි රජා ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. 38.ධනා. | බ්ලොග් 360 | tdhana.blogspot.com

    ReplyDelete
  6. 17- අඟහරුවා වන මම පැමිණියේ අඟහරු ලෝකයේ සිටයි...
    http://angaharuwa.blogspot.com

    ReplyDelete
  7. මෙ කට්ටිය ඔය ටෙලිඩ්‍රාමාස්වල එහෙම දැකලා තියෙනවා. :)

    මූනු නොදැකම බ්ලොග් ටික කියෙව්වං හොඳයි වගේ...just kidding :D :D

    ReplyDelete
  8. ඔබේ නමත් එක්ක බ්ලොගේ නමත් සඳහන් කරනමෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා හිටිනවා...:)

    ReplyDelete
    Replies
    1. මේ ඔයා දැන් බැඳල නේද? මේ පොඩි කොල්ලන්ට පාඩුවෙ ඉන්න දෙන්න හරිද! නැත්තන් ගහනව පෙස්සමක් ගෙම්බට...ගෙම්බ ගැහුව වගේ වෙන්න :)

      Delete
    2. හපොයි ... ඉල්ලුවේ බ්ලොග්වල නම්නේ. කොල්ලොන්ගේ නම් නෙමේ... :D:D

      Delete
  9. වෙනි අයියේ උඹ මහ කැත මුනියා.. උඹ යන්නෑ අපිටත් යන්න එපා කියලා මහා ව්‍යාපාරයක් දියත් කොරලා අපිටත් හොරෙන් ගියා මදිවට අනිත් උන්ගෙ පොටොත් දැම්මා නේද එහෙනම්..? මම එන්නමයි ඕන් හිටියේ බොලාගෙ ලණුව කාලා තමා මම නාවෙ.. :D

    ReplyDelete
  10. 41 ඉන්න එකා එදා ඇවිත් මගේ නම විකුනාලා :(

    ReplyDelete
  11. අර 72 වෙනි ෆොටෝ එකේ මැද ඉන්න පොරව අයින් කරන්න බැරිද අයියෙ.

    ReplyDelete
    Replies
    1. අර පොල්කොස්සක් වගේ ‍රැවුලක් තීන එකාද..?..:))))))))))

      Delete
    2. ආන් හරි ! පොර තමා.

      කෝ වෙනී අයියා මම නෑනේ මෙතැන. :)

      Delete
    3. ඒකෙ ඉන්න අනිත් උන් දෙන්නා කිව්වා..අයින් කලොත් මරනවා කියලා !

      Delete
    4. ඒ ඉන්නේ අපේ ගිනි වැරදුනා වෙනි... :)

      Delete
  12. 12 බෙන් ටෙනිසන්

    ReplyDelete
    Replies
    1. යකෝ අංකය තියෙන්නේ උඩින්. උඹ 11 නේද එතකොට

      Delete
  13. මොන මගුලක්ද බං...??? උඩහට පල්ලෙහාට ගිහින් ඉවරයක් නෑ..!!

    ReplyDelete
  14. Replies
    1. සූටි අහිංසක කෙලි පොඩ්ඩ ශම්මි ^_^

      Delete
  15. හතර මම ඒ කිවේ දුශ්

    ReplyDelete
    Replies
    1. දුප් :) දාන්නෙපා කීවනේද?
      මාත් ඉතිරි ටික දානෝ

      Delete
  16. අදුන්වා දෙන වෙලාවේ මම හිටියේ නැත, ඉතින් මම මෙතනත් නැත

    ReplyDelete
  17. 33 හා 34 එකම එකාගේ නේ? ??????

    ReplyDelete
  18. 10
    http://sithumvasi.blogspot.com/

    ReplyDelete
  19. 15 ඉන්න එකා මහා නාඩියා! අර හෝඩියේ ෂර්ට් ඒක ගහගෙන ඇවිත් තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඌ ඉන්නෙ 14 නේ බං. අර ඉන්නෙ පනාව ඉස්සරහට දාලා නිකන් නළු බට්ටා වගේ. :)

      Delete
  20. වෙනියෝ මගේ එක අයින් කරපං

    ReplyDelete
  21. මෙ වැඩෙ නම් නියමයි මචො.
    මම 58 හයහතර ලියන්නෙ මම

    ReplyDelete
  22. එක පෙළට පොටෝ 5 ක් විතර දාලා නම්බර් කරලා තනි ඉමේජ් එකක් හැදුවනම් බලන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හොඳම දේ සුමිත්..කාලයක් නෑ අප්පේ මේ දවස් වල..

      Delete
  23. 47 නෙරංජි නීනු

    ReplyDelete
    Replies
    1. නීනූවො..උඹ 46 බං...ෆොටෝ එකට උඩින් තියෙන එකයි හරි නම්බර් එක....

      Delete
  24. hela dakinawa..... mama kiyanna kalin mage eka ain koralada kohda ? meka mulu mahath blog karuwantama korapu nigawak... apahasayak.... :/

    ReplyDelete
  25. ආහ්..මේ මමත් ඉන්නෙ.....කිව්වත් වගේ උඩට පහලට ගිහිල්ල එපාවෙනවා...

    නො :50 - අන්ඩරයිටර් - http://insuarnce.blogspot.com

    අන්ඩරයිටර් කියන නම අහල පුරුදු නෑ වගේ නම් බ්ලොගේට ගියාම දැනගන්න පුලුවන්..බුකියෙ ඇඩ්‍රස් එක නොමිලේ එතනින් ලබා දෙනවා ඇත....

    ReplyDelete
  26. පොටො එක යටින් නමත් දැම්මනම් තමයි වටින්නේ ආපු නාපු කාටත් බ්ලොග් ලෝකය අදුනගන්න තියන පෝස්ට් එකක් වෙනවා එහෙමනම්

    ReplyDelete
    Replies
    1. ඔව් ජෝන් ඒ අයම මෙතන ලිව්වොත් මම දානවා. ඕන්න දැනට ටික අප්ඩේට් කලා..

      Delete
  27. මෙතන එකෙක්වත් ඉන්නවද කට ඇරලා කියන්න කොල්ලෙක් කියලා. ඔක්කොම නාකි. හොඳ වෙලාවට මම නාවේ. ආවනම්................................................................

    ReplyDelete
    Replies
    1. මේ කොල්ලා ! අවුරුදු උත්සවේටවත් එනවද කරුණාකරලා...

      Delete
  28. Lucky Number 7

    මගේ නම නම් දේවා... කලින් නම් බ්ලොග් කියලා එකක් ලිවා දැන් නම් ලියවෙන්නේ නැ වගේ..

    http://sadaru-world.blogspot.com/

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. මම තරුණයෙක්මි. නම වයි ඒ දේශක නමි.. ඒත් මගේ පොටෝව නැත.. හැක් හැක්.. ජය වේවා.. මුං ටික දැක්කත් සංසාරේ කලකිරෙනවා...

    ReplyDelete
    Replies
    1. උඹ කොහෙද මකබෑවිලා හිටියෙ.

      Delete
  31. ඔතනින් රජාව අයින් කොරපිය....

    ReplyDelete
  32. අර අන්තිම ෆොටෝ එක අයින් කරන්න බැරිද... හික් හික් හික් :)

    ReplyDelete
  33. 62 :- සසිදු නිර්මාල්
    sasindunirmal.blogspot.com

    ReplyDelete
  34. 21
    නාමල් අබේසිරි
    මල් මල් අඩවිය http://malmallk.blogspot.com/

    ReplyDelete
  35. වැඩේ මරු..
    උඩට පල්ලෙහාට ගිහින් පිස්සු වගේ..

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. අලුත් අයගේ සහභාගිත්වය අගය කරමි. ඉදිරි එකකදී හෝ යලි හමුවෙමු....

    ReplyDelete