ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, July 11, 2011

පළමු ලිවීම

3 comments:

  1. එල එල . . . . ලියපං . . . කියවල කොමෙන්ට් දාන්නං . . .

    ප.ලි.
    ඇයි උඹ හොරෙං ලියන්න පටං ගත්තෙ . . . ???? අපි කියවයි කියලද ???

    ReplyDelete
  2. අනේ නැහැ ඕනෙ.. ඔයාලගෙ බ්ලොග් එක්ක බලද්දි මගෙ බ්ලොග් එක බොහෝම ලදරුම ලදරු අවදියෙනෙ...මට මොකද්ද මොකද්ද වගෙයි හිතුන කියන්න.. පස්සෙ ලියන රටාව එහෙම හොඳටම හදාගෙන කියන්නයි හිටියෙ.. ඔබ්සර්වර් අයියට විතරයි කිව්වෙ..එයා දුන්න මාර්කටිං පාරක්..සොරි කිව්වෙ නැති එකට..සහ ස්තූතියි වචන ටිකට..ඒක මට ධෛර්‍ය්යක්.. වෙනි (ලියන්නා )

    ReplyDelete
  3. දිගටම ලියන්න.. අපෙනුත් සුභපැතුම්......!!

    ReplyDelete