ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, July 15, 2011

අද දවස

අද නම් කියන්න සිදුවීම් කීපයක්ම තියෙනව.. වෙලාව හොයා ගෙන කොහොමහරි කොටල දමන්න ඕනි. ඊයෙ දවසම මහමග තමයි. ගම් පලාතෙ ගිහින් අම්මව බලා එන දවසට.. උදෙන්ම පටත් උනහම එන්නෙ රෑ වෙලා. මොනවහරි ගිලල දමල නිදා ගන්නව. කොච්චර බස් වල දුර ගමන ගියත්... මට මාරම අමාරුයි දුර ගමන යන්න..ගිහින් ඇවිත් දවසක් හමාරක් යනකම් නිකං උණ හැදෙන්න වගෙයි ඇඟට තියෙන අමාරුව.. !!

No comments:

Post a Comment