කාලෙකට...පස්සෙ...වෙලකට බැස්සෙ...
ඔන්න ඉතිං..කාලෙකට පස්සෙ තමා මේ පැත්තෙ ආවෙ !
කාලෙයක් කිව්වෙ ඉතිං අවුරුදු 2-3ක් විතර..එච්චර ලොකු කාලයක්මත් නෙවෙයි !
හා...හා ඉතින් ඇයි ඔය කොස්ස අතට ගත්තෙ ???
ආ...ආ.ආ...ගේ අතු ගන්ඩ නම් කමක් නෑ ඉතිං..මම හිතුවෙම..නෑ ඒවා ඕනි නෑ හිතුව ඒවා..
ඔව් ඔව්..අද උදේ ඉඳන් ඒ පැත්තට යන එක තහනම් කොලා නේන්නම්..ඒක ආරංචියිනෙ....
නෑ ඉතිං ඒකමත් නෙවෙයි..මේ පැත්ත මතක් වෙන්ඩ හේතුව... @ ඔළුව කසමින්..
ඉතිං ගෙට අඬ ගහලා තේ එකක් එහෙම බොන්ඩ ආරාධනා කොරන්නෙ නැතෙයි ?
අනේ සාදු. බොලාටත් ඉතිං මේක මතක්වෙන්න බ්ලොග් එකට කෙලවෙන්නම ඕන.
ReplyDeleteතේ නං ඉතිං කැඳ අක්ක දෙනව නැතැයි. අපිටනං කරන්න වෙන්නෙ ගෙට අඬගහල පොල්ලකින් එකක් දෙනේක තමයි.
රාම මලය පන්නිපිටියෙදි අතවරයකට ලක් වෙලාලු
Deleteඒක විස්වාස කරන්න අමාරුයි බං. එහෙම උනානං ඒකට සැක කරන්න වෙන්නෙ කැඳ අක්කව තමයි.
Deleteහුටා.. දැන්නෙ දැක්කෙ.
Deleteඉහතම කොමෙන්ටුවේ 'බ්ලොග් එකට' යන්න 'බුකියට' ලෙස නිවැරදි විය යුතුය. හැක්..
බුකියෙ වගේ එඩිට් කරන්ඩයෑ වැරදුනහම නේහ්. ..ප්‍රසා ?
Deleteදේශා රාමා කාටද අතවර කරලා තියෙන්නෙ ???
):
ReplyDeleteමේ ඉන්නෙ කට්ටිය..බෝම සැපට..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteadooooooooooooooooooo
ReplyDeletewelcome back!!!!!
ReplyDeletewrite something - this blog space has now become a junk
ඇනෝලත් ඉන්නවා...
Deleteම්ම්ම්..junk.. මම දැනටමත් කියෙව්වා 2-3 ක්..හොඳ වෙනසක් තියෙනවා ඇනෝ..
දිගටම කියවන්න බලාගෙන ඉන්නවා එහෙනම්!
ReplyDeleteඅළුත් අයගෙ බ්ලොග් ටික කියවන්ඩ එන්ඩෝනි..
Deleteඅයියෙ ඔයා ලස්සනට ලියනවා. දිගටම කරගෙන යන්න කැද එකක් බීල හිටං.හැක්
ReplyDeleteලස්සනට...හා..හා..
Deleteලස්සනට...හා..හා..
Deleteදිගටම පේස්බුක් කෙලවෙලා තියෙන්නේ ප්ලීස්...
ReplyDeleteතූ..තූ...තූ...
DeleteWifi රවුටරේ මිරිස් කරල් දෙහි ගෙඩි ටිකක් ගැට ගහලා එල්ලුවා...ඇස්වහ..කටවහට !
වෙනිය ඉන්නව නෙග අපි හිතුවෙ අතුරුදහන් කියල. උඹල අපිව අන්ප්‍රෙන්ඩ් කරලනෙ දැන්
ReplyDeleteෆේස්බුක් තහනම නිසා ද බ්ලොග් එක මතක් වුනේ?
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteAwesome!!!! I really injoyed it when i was read it....
ReplyDeleteAll univeristies BA results are here in just single click....check yours......
Awesome and interesting article. Great things you've always shared with us. Thanks. Just continue composing these kind of posts.
ReplyDeleteBA Rechecking Result 2019
BA 2nd Year Result
BA 3rd Year Result
HPU BA Part 1 Result
BA 1st Year Result
I’ve beeen exploring for a little for any high quakity articles or weblog posts on this kind of space.
ReplyDeleteKumaun University BA First Year Result