ගමෙන් පිටවෙලා කොන්ක්‍රීට් වනන්තරේට පියමන් කරන්න ලං වෙනකොට ගමේ හිටිය ඥාති, මිත්‍ර, වැඩිහිටි, ගුරු, දෙගුරු හැමෝම දීපු අවවාද වල කොටසක් උනේ
"පුතේ කල්පනාවෙන් යාළුවො ආශ්‍රය කරපන්..හෙරොයින්, ගංජා වගෙ නා නා ප්‍රකාර මත් ද්‍රව්‍ය වැහි වැහැලා..පාවිච්චි කරන අයත් ඒමටයි..බැරි වෙලාවත් ටෙස් කරන්නවත් ඔව්ව කටේ තියනවා නෙවෙයි"
කියන එක..
ඒත් කවුරුවත් කිව්වෙ නැහැ..
"පුතේ පොත් කියල ජාතියක් තියෙනවා.සමහර එව්ව කියවන්න ඇබ්බැහි උනොත් උඹ ඉවරයි පුතේ..එක පොතක් කියවලා ඉවර වෙනකොට අනිත් පොත..එක ලියන කෙනෙක්ගෙ පොතක් කියෙව්වොත්..ඊළඟ පොත එනකං හූල්ල හූල්ල ඉන්න වෙනව..ඇඟිලි ගැන ගැන ඉන්න වෙනවා.."
කියන අවවාදය කවුරුවත් දුන්නෙ නැති නිසා..
The Da Vinci Code
කියවල ඉවර කරපු මම පිස්සුවෙන් වගේ එයාගෙ අනිත් පොත් හෙව්වා..දෙයියනේ මේ තියෙන්නෙ පොත් ගොන්නක්ම...
ෆොටෝ එක ගන්න පොත් ටික එලියට ගත්ත නිසා දූවිලි මකුලු දැල් ටික කඩලා පිරිසිදු කලා..
Angels and Demons -
The plot follows Harvard symbologist Robert Langdon, as he tries to stop the Illuminati, a legendary secret society, from destroying Vatican City with the newly discovered power of antimatter.
මේකෙත් චිත්‍රපටය ආවා..බැලුවා ඒත් පොත තරම් ...ම්හ්හ්..
Deception Point -
Intelligence Analyst Rachel Sexton is in her mid-thirties, is single, and works for the NRO (National Reconnaissance Office). Her father, Senator Sedgewick Sexton, is a presidential candidate who is more popular than incumbent President of the United States Zachary Herney. The President sends her to the Arctic as part of a team of experts to confirm and authenticate findings made by NASA deep within the Milne Ice Shelf. NASA's new Polar Orbiting Density Scanner (PODS), part of the Earth Observation System (EOS), a collection of satellites monitoring the globe for signs of large-scale change, has found an extremely dense spot in the Milne Ice Shelf. At this spot NASA discovers a very dense meteorite. In it are insect fossils very similar to, but not the same as, species on earth. NASA claims this as proof of extraterrestrial life.
මේකෙ නම් ෆිල්ම් එක හදන්න යන බවක් කියවෙනවා වාගෙම මූවි ට්‍රේලර් එකකුත් යූ ටියුබ් වල තියෙනවා..ඒක ෆේක් කියලත් කියනවා..
Digital Fotress
When the United States National Security Agency's code-breaking machine (TRANSLTR) encounters a new and complex code—Digital Fortress—that it cannot break, Commander Trevor Strathmore calls in Susan Fletcher, their head cryptographer to crack it. She discovers that it was written by Ensei Tankado, a former NSA employee who became displeased with the NSA's intrusion into people's private lives. Tankado intends to auction the code's algorithm on his website and have his partner, "NDAKOTA", release it for free if he dies. Essentially holding the NSA hostage, the agency is determined to stop Digital Fortress from becoming a threat to national security.
මේ කතාවෙත් පොත විතරයි තවම තියෙන්නෙ..හැබැයි ෆිල්ම් එකක් ඒවි අනිවා..ඩෙෆා !
ඊට පස්සෙ ඊළඟ පොත එනකන් මට හූල්ල හූල්ල , ඇඟිලි ගැන ගැන ඉන්න උනා..2010.01.03 වෙනිදා වෙනකම්.. The Lost Symbol තමයි ඒ පොත...

මේ පොත තාමත් ඔෆිස් ලාච්චුවෙ තමයි තියෙන්නෙ
Harvard symbologist Robert Langdon is summoned to give a lecture at the United States Capitol, with the invitation apparently from his mentor, a 33rd degree Mason named Peter Solomon, who is the head of the Smithsonian Institution. Solomon has also asked him to bring a small, sealed package which he had entrusted to Langdon years earlier. When Langdon arrives at the Capitol, however, he learns that the invitation he received was not from Solomon, but from Solomon's kidnapper, Mal'akh, who has left Solomon's severed right hand in the middle of the Capitol Rotunda in a recreation of the Hand of Mysteries. Mal'akh then contacts Langdon, charging him with finding both the Mason's Pyramid, which Masons believe is hidden somewhere underground in Washington D.C., and the Lost Word, lest Solomon be executed.
2009 සැප්තැම්බර් 15 අද වගේ දවසක අවුරුදු 2කට ඉස්සෙල්ල..මේ පොත් පිට උනත් ලංකාවට ආවෙ 2010 ජනවාරි තමයි !
අලුත් පොතක් ගැන නම් තාම මුකුත්ම කතාවක් නැති නිසා..මම වෙන වෙන දේවල් එනකං තමයි මේ දවස් වල ඇඟිලි ගනින්නෙ..!
ඕන්න බලන්න ඇබ්බැහි වීම් වල තියෙන ප්‍රතිඵල...
photo courtesy from http://www.danbrown.com