ගමෙන් පිටවෙලා කොන්ක්‍රීට් වනන්තරේට පියමන් කරන්න ලං වෙනකොට ගමේ හිටිය ඥාති, මිත්‍ර, වැඩිහිටි, ගුරු, දෙගුරු හැමෝම දීපු අවවාද වල කොටසක් උනේ
"පුතේ කල්පනාවෙන් යාළුවො ආශ්‍රය කරපන්..හෙරොයින්, ගංජා වගෙ නා නා ප්‍රකාර මත් ද්‍රව්‍ය වැහි වැහැලා..පාවිච්චි කරන අයත් ඒමටයි..බැරි වෙලාවත් ටෙස් කරන්නවත් ඔව්ව කටේ තියනවා නෙවෙයි"
"පුතේ කල්පනාවෙන් යාළුවො ආශ්‍රය කරපන්..හෙරොයින්, ගංජා වගෙ නා නා ප්‍රකාර මත් ද්‍රව්‍ය වැහි වැහැලා..පාවිච්චි කරන අයත් ඒමටයි..බැරි වෙලාවත් ටෙස් කරන්නවත් ඔව්ව කටේ තියනවා නෙවෙයි"
කියන එක..
ඒත් කවුරුවත් කිව්වෙ නැහැ..
ඒත් කවුරුවත් කිව්වෙ නැහැ..
"පුතේ පොත් කියල ජාතියක් තියෙනවා.සමහර එව්ව කියවන්න ඇබ්බැහි උනොත් උඹ ඉවරයි පුතේ..එක පොතක් කියවලා ඉවර වෙනකොට අනිත් පොත..එක ලියන කෙනෙක්ගෙ පොතක් කියෙව්වොත්..ඊළඟ පොත එනකං හූල්ල හූල්ල ඉන්න වෙනව..ඇඟිලි ගැන ගැන ඉන්න වෙනවා.."
කියන අවවාදය කවුරුවත් දුන්නෙ නැති නිසා..
The Da Vinci Code
කියවල ඉවර කරපු මම පිස්සුවෙන් වගේ එයාගෙ අනිත් පොත් හෙව්වා..දෙයියනේ මේ තියෙන්නෙ පොත් ගොන්නක්ම...
ෆොටෝ එක ගන්න පොත් ටික එලියට ගත්ත නිසා දූවිලි මකුලු දැල් ටික කඩලා පිරිසිදු කලා..The Da Vinci Code
කියවල ඉවර කරපු මම පිස්සුවෙන් වගේ එයාගෙ අනිත් පොත් හෙව්වා..දෙයියනේ මේ තියෙන්නෙ පොත් ගොන්නක්ම...
Angels and Demons -
The plot follows Harvard symbologist Robert Langdon, as he tries to stop the Illuminati, a legendary secret society, from destroying Vatican City with the newly discovered power of antimatter.
මේකෙත් චිත්‍රපටය ආවා..බැලුවා ඒත් පොත තරම් ...ම්හ්හ්..
Deception Point -
Intelligence Analyst Rachel Sexton is in her mid-thirties, is single, and works for the NRO (National Reconnaissance Office). Her father, Senator Sedgewick Sexton, is a presidential candidate who is more popular than incumbent President of the United States Zachary Herney. The President sends her to the Arctic as part of a team of experts to confirm and authenticate findings made by NASA deep within the Milne Ice Shelf. NASA's new Polar Orbiting Density Scanner (PODS), part of the Earth Observation System (EOS), a collection of satellites monitoring the globe for signs of large-scale change, has found an extremely dense spot in the Milne Ice Shelf. At this spot NASA discovers a very dense meteorite. In it are insect fossils very similar to, but not the same as, species on earth. NASA claims this as proof of extraterrestrial life.
මේකෙ නම් ෆිල්ම් එක හදන්න යන බවක් කියවෙනවා වාගෙම මූවි ට්‍රේලර් එකකුත් යූ ටියුබ් වල තියෙනවා..ඒක ෆේක් කියලත් කියනවා..
Digital Fotress
When the United States National Security Agency's code-breaking machine (TRANSLTR) encounters a new and complex code—Digital Fortress—that it cannot break, Commander Trevor Strathmore calls in Susan Fletcher, their head cryptographer to crack it. She discovers that it was written by Ensei Tankado, a former NSA employee who became displeased with the NSA's intrusion into people's private lives. Tankado intends to auction the code's algorithm on his website and have his partner, "NDAKOTA", release it for free if he dies. Essentially holding the NSA hostage, the agency is determined to stop Digital Fortress from becoming a threat to national security.
මේ කතාවෙත් පොත විතරයි තවම තියෙන්නෙ..හැබැයි ෆිල්ම් එකක් ඒවි අනිවා..ඩෙෆා !
ඊට පස්සෙ ඊළඟ පොත එනකන් මට හූල්ල හූල්ල , ඇඟිලි ගැන ගැන ඉන්න උනා..2010.01.03 වෙනිදා වෙනකම්.. The Lost Symbol තමයි ඒ පොත...

මේ පොත තාමත් ඔෆිස් ලාච්චුවෙ තමයි තියෙන්නෙ
Harvard symbologist Robert Langdon is summoned to give a lecture at the United States Capitol, with the invitation apparently from his mentor, a 33rd degree Mason named Peter Solomon, who is the head of the Smithsonian Institution. Solomon has also asked him to bring a small, sealed package which he had entrusted to Langdon years earlier. When Langdon arrives at the Capitol, however, he learns that the invitation he received was not from Solomon, but from Solomon's kidnapper, Mal'akh, who has left Solomon's severed right hand in the middle of the Capitol Rotunda in a recreation of the Hand of Mysteries. Mal'akh then contacts Langdon, charging him with finding both the Mason's Pyramid, which Masons believe is hidden somewhere underground in Washington D.C., and the Lost Word, lest Solomon be executed.
2009 සැප්තැම්බර් 15 අද වගේ දවසක අවුරුදු 2කට ඉස්සෙල්ල..මේ පොත් පිට උනත් ලංකාවට ආවෙ 2010 ජනවාරි තමයි !

අලුත් පොතක් ගැන නම් තාම මුකුත්ම කතාවක් නැති නිසා..මම වෙන වෙන දේවල් එනකං තමයි මේ දවස් වල ඇඟිලි ගනින්නෙ..!
ඕන්න බලන්න ඇබ්බැහි වීම් වල තියෙන ප්‍රතිඵල...
photo courtesy from http://www.danbrown.com
අප්පා මෙන්න තවත් Dan Brow රසිකයෙක්..මමත් Angels & Demons / Davinci Code පොත් දෙක කියෙව්වේ නිකන් පිස්සුවෙන් වගේ..ඒ පොත් වලින් හදපු Films දෙකත් පට්ට..
ReplyDeleteපොත් වලට ඇබ්බැහිවීම හොදයි වෙන වෙන දේවල් වලට ඇබ්බැයි වෙනවට වඩා.
ReplyDeleteමාත් ලොස්ට් සිම්බල් ගත්තා අඩුවට තියෙනවා දැකලා, ටිකක් බැලුවට දිගටම බලන්න උනන්දුවක් ආවේ නෑ!
ReplyDeleteඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් තමයි මගේ ප්‍රියතම එක.
පොත් කියෙව්වට අහක යන්නේ නෑනේ... ඒක නිසා ඉතිං ඇබ්බැහි වුනාට පස්නෙකුත් නෑ මයේ හිතේ
ReplyDeleteමමත් බොහෝම ආසා කරන ලේඛකයෙක්! මුලින්ම කියෙව්වේ The Da Vinci Code... ගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා Angels and Deamons සහ The Lost Symbol. හැබැයි ඇත්තම කියන්න The Lost Symbol තාම මට කියවන්න වුනේ වෙලාවක් ලැබුනේ නෑ...
ReplyDeleteෆිල්ම් එකට වඩා පොත හොඳය් කියල ඉස්සෙල්ල පෝස්ට් එකේ කොමෙන්ට් එකක් දැම්මෙ ඇත්තටම Weni , හැබය් කියපු නැති ටික තමා පොතත් මට නං එච්චරම ඇල්ලුව එකක් නෙමේ, සමහර විට මං එච්චර මොලේ වෙහෙසන්න අකමැති හින්ද වෙන්නැති, එහෙම නැත්තං රසිකත්වයේ වෙනස් කම් තියෙනවනෙ හැමෝටම.
ReplyDeleteමෙහෙම කියමුකෝ, හුඟක් අය කැමති හැරී පොටර් පොත් සහ චිත්‍රපට මට ඇල්ලුවෙ නැහැ. සොරි.
මං පොඩි කාලෙ හෙන ආසය් ජේම්ස් හැඩ්ලි චේස්, ඇලිස්ටෙයාර් මැක්ලේන් වගේ ලේඛකයන්ට ඊට පස්සෙ නං ආස කරන ලේඛකයෝ හුඟාක් හිටිය. කීප දෙනෙක් නම් කරනව නම්, විල්බර් ස්මිත්, ජෝන් ග්රිශම්, පැට්රික් රොබින්සන්, ක්‍රිස් රයන්, රොබර්ට් ලඩ්ලම්, ටෝනි පාර්කර්, වින්ස් ෆ්ලින්, බ්‍රයිස් කෝර්ට්නි එහෙම. ඒ ඉංගිරීසියෙන් ලියන කෂ්ටිය.
සිංහලෙන් ලියන මං ආස කොරන ලේඛකයන්ගේ ලිස්ට් එක කියන්න ගියොත් නං Weni ඒකට වෙනම පෝස්ට් එකක් දාන්න වෙනව.
කමක් නෑ... ඇබ්බැහි උනේ පොත් කියවන්නනේ.. ඒක හොද දෙයක්.. ඒත් අනිත් එක එනකම් බලන් ඉන්න එක තමයි ඉවසන්න බැරි...
ReplyDeleteඅපි ඇබ්බැහි වෙලා හින්දා අපි කියමු ඒක නරක දෙයක් නෙවේ කියලා. :D
ReplyDeleteමමත් Angels and Demons නම් කියෙව්වා. The Lost Symbol රාක්කෙ සිට බලා සිටී.
Observer කියනවා වගේ රසයෙ වෙනස්කම් තියෙනවනෙ. මමත් හැරී පොටර්නම් කියෙව්වෙ නැහැ. ෆිල්ම් එකක් දවසක් රූපවාහිනියෙ දැක්කත් ඒ හැටි ආස හිතුණෙ නෑ.
Hemingwayට ඇබ්බැහි වුණේ නැද්ද? :D
මගෙ ගාව ඩෑන් බ්රවුන්ගෙ පොත් කීපයක්ම තියනව (ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් ඇතුලුව) ඒත් තාම ඒව කියවන්න හිතදුන්නෙ නෑ . . . . මම ගොඩක්ම ආස ෆැන්ටසි සහ එපික් සාගා වලට. ඒ නිසා මගෙ පොත් රාක්කෙ ලොකු තැනක් අයිති කරගෙන ඉන්නව J. R. R. Tolkien. හැබැයි මම විල්බර් ස්මිත් ගෙ පොත් වලටත් අම්බානක ආසයි . . . .
ReplyDeleteඉංග්‍රීසි කතාපොත් ඔක්කොමපොදුවෙ ගත්තොත් මගෙ ප්‍රියතම කතා ටික වෙන්නෙ . . . . The Adventures of Asterix (ප්‍රංශ භාශාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු කතා තමයි).
සිංහල නවකතා රචකයො ගැන කියන්න තියෙන්නෙ "ඔබ්සර්වර් අයිය" කියාපු කතාවමයි. ඊට අමතරව මගෙ ප්‍රියතම සිංහල නවකතාව "පබා සහ සුදු පුලුං" (ළමා නවකතාවක්), ප්‍රියතම පරිවර්තනය ඊරියගොල්ල මහත්තයගෙ "මනුතාපය".
මට නම් ඕක පොඩි කලේ ඉදලම තිබ්බ ලෙඩක් තම ඕක...
ReplyDeleteමම හිතන්නේ ඕක මට නම් ආරෙන් ආපු ලෙඩක් මොකේ ඔය ලෙඩේ අම්මට හෙමත් තිබුනා.
හැබැයි මම නම් ඉංගිරිසි පොත් කියවන්න නම් හුරු උනේ සැහෙන පහු වෙලා.දැන් අවුරුදු 6-7 විතර ඇති වැඩිම උනොත්.
මුලින්ම කියව්ව Harry Potter and the Order of the Phoenix . ඕක මම එක දිගට කියව්ව කෑමක් බීමක් ගැන සිහියක් නැතුව (ඕක නෙමේ සිංහල පොතුත් ඔහොමම තමා). මට මතකයි අම්මා මට බැන බැන කන්න කියනවා, නිදා ගන්න කියනවා. (අම්මට කෑම අමතක වෙන තරමට ලෙඩේ තිබ්බේ නැතුව ඇති).
තාමත් ඔය ලෙඩේ එහෙමම තමා. විභාග කාල අස්සෙත් මම සමහර විට පොත් කියවනවා අහුඋනහම.
කිව්වා හරි කුඩු ගහනවා වගේ තමා. කියවල ඉවර වෙනකන් නිවනක් නෑ පොතක් අහු උනාම.
Angels and Demons ෆිල්ම් එක නම් බැලුවා . පොත් කියවන්න ඇබ්බැහි වෙන ලෙඩේ මටත් පරම්පරාවෙන් එන එකක් . ළමයින්ටත් ඒ ජාන එහෙමම පිහිටලා .
ReplyDeleteමන් ඉංග්‍රීසියෙන් කියවන්න ඉස්සර නම් හොරයි. ඒවායේ පරිවර්තන තමයි ඉතින් වැඩිය කියෙව්වේ . බ්‍රොන්ටේ සහෝදරියන්ගේ පොත් හෙම නම් අමාරුවෙන් හැරී කියෙව්වා . දැන් ඉතින් විකල්පයක් නැති නිසා කියවන්න වෙනවා . වැඩිපුරම ඉතින් ළමයින්ගේ පොත් . මේ දවස්වල ''ජෙරනිමෝ ස්ටිල්ට්ටන් '' ''රෝඩ් ඩාල්'' හෙම තමයි වැඩිපුර ගෙදර සංසරණය වෙන්නේ . ඉංග්‍රීසිය මව් බස වෙච්ච ළමයි බහුතරය ඉන්න අපේ පොඩි දුගේ පන්තියේ එයාට විතරයි පොත් කියවන්න පුළුවන් . අක්ක ගේන පොත් සේරම එයත් කියවනවා . හැමෝම අහනවා රහස . මෙතෙන්ට වැදගත් නැතත් මන් මේ කියන්නේ ලමෙක්ට පොත් කියවන්න උනන්දුවක් ඇති වෙන්නේ ගෙදරින් . රෑට හැමදාම පොත් තුනක් කියල දෙන්න ඕන වුනා එයා පුංචි කාලේ . දැන් එයා මට පොතක් කියවනවා රෑට .
මොන එකක්ද මන්දා හැරී පොටර් නම් මටත් ඇල්ලුවේ නැහැ . සමහර ළමයි පිස්සුවෙන් වගේ කියවනවා .
ඕනය කියවන්න කැමති රුසියන් ළමා කතා.
ReplyDeleteWeni, හෙන්රි ද බ්ලොග් වෝල්කර් aka Dude පණිවිඩයක් එවල තියෙනව එයාගෙ කොම්පියුටරේ අස්පෙට් එකක් නිසා බ්ලොග් කියවන නමුත් මේ දවස් වල කොමෙන්ට් කොරන්න බැහැ කියල.
හෙරොයින් වගේ තමයි නේද පොතුත්....
ReplyDelete@ - ඔව් චම්මා, මම අදටත් ඔය පොත් දෙකයි ෆිල්ම් දෙකයි නැවත නැවත කියවනවා වෙලාව ලැබුනු වෙලාවලට
ReplyDelete@ නදී - ඔව් කුඩු , ගංජා වලට වඩා නම් හොඳයි
@ කශු - ඔව් ලොස්ට් සිම්බල් පොත තඩි වැඩි නිසාදෝ මන්දා..මමත් තවම කියෙව්වෙ එක පාරයි."Hope" to read it again. When you finish reading the book, you will realise why i put Hope within " ".
ReplyDelete@ ප්‍රසන්න - ඔව් සහතික ඇත්ත..ඒ වෙලාවට ගත කරපු කාලයෙ ප්‍රතිපල එන්නෙ පොලීත් එක්ක ආපහු!
ReplyDelete@ඔබ්සර්වර්:
ReplyDeleteරුසියන් සුරංගනා කතා ගැන මෙතන මම මතක් කලේ නැත්තෙ . . . . ඒක ඇදල ගත්තනං මෙතන වෙනමම පෝස්ට් එකක් හැදෙන නිසා . . . . . මෙන්න මගෙ පෝස්ට් එක රුසියන් සුරංගනා කතා ගැන . . . .
http://ornaya.blogspot.com/2011/03/blog-post_07.html
සුරංගනා කතා ගත්තොත් මම රුසියන් සුරංගනා කතා තරමටම "හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්"ගෙ සුරංගනා කතාවලටත් කැමතියි . . .
@ ගීතක - මන් හිතන්නෙ ගීතක, කශු, ඔබ්සර්වර් ඇතුලු ඔය ඉංජිනේරු කරල තියෙන අයට Digital Fortress පොත මට වැඩිය තේරුම් යයි ."Exiciting...will rivet cyber-minded readers" -Booklist කියල තියෙනවා
ReplyDelete@ ඔබ්සර්වර් අයියගෙ කතාව හරි .. රසිකත්වයේ තියෙන වෙනස්කම් මත තමයි එහෙම වෙන්නෙ..අයෙක් පොතක් කියවල ගන්න ඒ රසයම හෝ ඊට වැඩි රසයක් ඒ ආශ්‍රිතවම කරල තියෙන ෆිල්ම් එකකින් ලබනවා..ඒ නිසා මටවත් වෙන කෙනෙකුට විනිශ්චයක් දෙන්න බැහැ පොත් තමයි හොඳම කියලා..නමුත් මගේ පුද්ගලික රසිකත්වය මතම තමයි එහෙම කියන්න පුලුවන්..ඔය විවිධත්වය නිසාමයි නේද අපි එකිනෙකා ආශ්‍රය කරන්නෙත්..මම අකමැතිම විශයන්ගෙන් එකක් දෙශපාලනය හැබැයි කැමතිම දේශපාලනය ගැන කතා කරන අය ආශ්‍රය කරන්න.ඒ අයට ඇහුම්කන් දෙන්න..යමක් තේරුම් ගන්න උත්සාහ කරන්න..හැබැයි අකමැති නිසාම ඒ ගැන කතා කරන්නෙ නම් නැහැ...ඒක නිදසුනක් පමනයි
ReplyDelete@ දිනේශ් -- ඒක නම් ඇත්ත..ඒ කාලෙ හරිම පීඩනයකින් තමයි ඉන්නෙ..වෙබ් එක පීර පීර හොයනව කවද්ද පිට වෙන්නෙ..කවද්ද ලංකාවට එන්නෙ කියල
ReplyDelete@ නලිනි චන්දිමා - ඔව් මට නම් ජීවිතයෙ වෙච්ච හොඳම දේ තමයි මන් පොත් ගුල්ලෙක් වීම.හැරී පොටර් ගැන පොඩි පෝස්ට් එකක් ලියන්නම්..හෙමිංවේ ගේ පොත් !! සහ රුසියානු සාහිත්‍යයේ පොත් ගැන මගෙ ජීවිතයටම අමතක නොවන සිදුවීමක් තියෙනව 88-89 කාලයෙ වෙච්ච..ඒ දුක් බර කතාව මන් ලියන්නම් දවසක..අදටත් දුකයි මතක් වෙනකොටත්!
ReplyDelete@ ඕනයා - කාලෙකට පස්සෙ දැක්කෙ..කොහෙද හිටියෙ මෙච්චර දවස්වල..කෝච්චි පාර වල් වල ගිය කතා නම් දැක්ක..ඔබ්සර්වර් අයියා කියන්නැහෙ..ඕන්න පොත් කියවන්නන්ගෙ රසිකත්වයෙ වෙනස
ReplyDelete@මගෙ කතාව - මගේ හැරී පොටර් පිස්සුව ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නම්..රසවත් සිදුවීම් එක්කම
ReplyDelete@ ඔබ්සර්වර් අයියා - මමත් දැක්ක ඩූඩ්ගෙ කොම්පීතර ප්‍රශ්නෙ ගැන..ඉක්මනට ආපහු එයි
ReplyDelete@ පැණි දොඩම් - ඔව් කියන්නෙ බැහැ මොකද හෙරොයින් ගහලා නැති නිසා.. අපි කියමු පැණි දොඩම් වලට ඇබ්බැහි උනා වගෙ කියල
මං ගමෙන් නගරෙට එද්දී අපේ පහේ පංතියේ සෝමවතී ටීචර් කිව්වේ මෙච්චරයි...
ReplyDelete"චතුෂයෝ.. මෙහෙ හිටිය වගේ නෙවෙයි..එහෙ ගිහින් උඹ රණ්ඩු කරගන්න යනවා එහෙම නෙවෙයි... උඹට මෙහෙ උන් බය උනාට එහෙ ඉන්න කොල්ලෝ එකතු වෙලා ගහයි. ඒ හින්දා ඉගෙන ගන්න මිසක් මෙහෙ වගේ ගෝරි දාගන්න යන්න එපා.. අපි උඹට ගැහැවුවා වගේ නෙවෙයි එහෙ ඉන්න ගුරුවරු ගහන්න ගියාම.. ඒ හින්දා හොඳට ඉන්න බලහං" කියලයි...
මට ඒක ඇහැවුවට පස්සේ හීන් දාඩිය දැම්මා... ඇත්තටම ඒ කිව්වා වගේත් උනා...හැක් හැක්...
පොත් ගැන කියනවනං ඔය කියපු පොත් එකක්වත් මං කියවා නැත.. ඒ හින්දා මං ඕවට ඇබ්බැහි වෙන්නේම නැත.. ඒ විතරක්යෑ.. මං ඉස්සරහටත් ඕවානං කියවන්නේම නැත.. හොඳ වෙලාවට මං ඉංගිරිසි බැරි උනේ..නැත්තං ඔය වගේ නරක පුරුදු වලට ඇබුබැහි වෙලා මං නරක කොල්ලෙක් විදියට හංවඩු ගැහෙන්නත් තිබුනා...:D
ඔය ඒන්ජල් ඇන්ඩ් ඩීමන්ස් චිත්තරපටියනං බලන්ට හම්බු උනා.. බොහෝම හිතට අල්ලපු ෆිල්ම් එකක් ඒකනං... අනික අර ටොම් උන්නැහේ ඉන්න ඒවට මං මනාප හින්දත් ඒක මටනං අල්ලලා ගියා..කොහේම ඒකට වඩා පොත හොඳයි කියලා වෙනියා මාව කෑවනේ...
අනේ දන්න හිංගලෙන් කියෝපු පොත් වලින්නං කැමතිම මොන්ත කිස්තෝ උන්නැහේ ගැන ලියවෙච්ච එකට..ඒකේ අර තනි පොතට නෙවෙයි..වෙළුම් හයකින් තියෙන මහ දිග කතාවට...අම්මපා...
@ මාරයා - සතුටුයි කමෙන්ට් එකට සහ ස්තූතියි..අපෙ ගෙදර සහ ගමේ අය දැනන් හිටිය මට දුවන්න පුළුවන් කියල හොඳට..ඒ නිසා ගහ ගන්න එක ගන අවවාද දුන්නෙ නැහැ. හිතන්න ඇති මූ දුවල හරි බේරෙයි කියල.
ReplyDeleteඑක් එක අයගේ වින්දනීය වෙනස් කම් නේද මේකට හේතුව.. මම ෆිල්ම් එකට වඩා පොත හොඳයි කිව්ව අදහස මගේම පුද්ගලික අදහස විතරයි..මගේ යාළුවෙක් පොතට වඩා ෆිල්ම් එක හොඳයි කියලා ලස්සනට තර්ක කරල මට කට උත්තර නැති වෙන්න දුන්න පහුගිය දවසක..එයා කිව්ව සේරම කරුණු හරි..මට ප්රතිතර්ක නැහැ. ඒ නිසා පොත හොඳයි කියන එක සාපේක්ශ තර්කයක් නෙවෙයි.
ඕහ්..මොන්තක්‍රිස්තෝ සිටුවරයා..ඒ කතාව තවමත් මගේ ඔලුව ඇතුලෙ රැව් දෙනවා..ඒත් 88-89 කාලයේ මගෙ ඔය පොත් සෙට් එකට වෙච්ච අවාසනාවන්ත ඉරනම නිසා අදටත් ඒ ගැන නම් දුකයි