මෙම වීඩියෝව ඇස ගැටුනේ අහම්බකින් වූවද... එය මා අතීතයේ මා ඉංග්‍රීසි ඉගෙනගත් කාලය වෙත පියඹා යාමට මහත් පිටුවහලක් විය.
එසේම කොරීන් සහ රොනී මෙම ගීතය ගයන අපූරුව, වචන උච්ජාරනයෙහි සිත් ඇද ගන්න සුලු බව සමගින්... හිනා කාලා මැරෙන්න ගියා උදේ පාන්දරම!
ඉතින් මට හිතුනා හැමෝම එක්ක බෙදා හදා ගන්න.
සුපිරි ගැයිල්ලක් තමයි. ඉස්කෝලෙදි මේ දෙබස ඉගෙනගත්තට ඒ දවස්වල ඒක තේරුණේ නැද්ද කොහෙද. ස්තූතියි මචෝ මේක බෙදාගත්තට!
ReplyDeleteඅපොයි මෙහෙම මෝඩ පිරිමි දැනුත් ඉන්නවද?...:D:D:D
ReplyDeleteඑල.එල....! හඃ හඃ හා....!
ReplyDeleteමරු මරු :)
ReplyDeleteමේකනම් පට්ට නේ..මම නම් කලින් අහලා තිබ්බේ නැහැ..පට්ට ඇක්සන්ට් එක කොරින් ගේ !!
ReplyDeleteෆට්ටයි ඈ... මම නම් අදමයි ඇහුවේ.
ReplyDeletehare:-)ඔව් ඔව්..තෑන්ක්ස් මේ පැත්තෙ ආවට සහ කමෙන්ට් එකට..ඒ දවස්වල කට පාඩම් කරගෙනනෙ කියන්නෙ..
ReplyDelete@පොඩිකුමාරිහාමි - අනිවා ඉන්නවා.. ඒ දවස්වල ස්කූල් කොන්සර්ට් එකෙ ඩියර් හෙන් රිට රඟපාන්නෙ මම තමයි (කාටවත් කියන්න එහෙම එපා)
ReplyDelete@ දමියා - මටත් උදේම හිනා වෙලා පන ගියා..කොහොමද දෙන්නගෙ ඇක්ටින් ?
ReplyDelete@සබිත් - තෑන්ක්ස් සබිත් කමෙන්ට් එකට..
ReplyDelete@චම්මා - මේ සින්දුව අපි ඒ දවස්වල හරිය කිව්ව කොන්සර්ට් වල..මේක ප්‍රසිද්ධ ලමා ගීතයක්..මේ දෙන්න නම් වෙන අර්ථයක් දෙනව ලස්ස්නට..
ReplyDelete@පැණි දොඩම් - කොහොමද සින්දුවෙන් හැදෙන ලූප් එක.. කවදාවත් ගොඩ යනවනම් බොරු...
ReplyDeleteඔයානම් මේව කොහෙන් හොයාගන්නවද මන්ද? නියමයි
ReplyDeleteවීඩීයෝ එකනම් නියමයි....
ReplyDeleteමේකේ ඉන්න හෙන්රි මෝඩය කියල හැමෝටම හිතුනට නෝනා කියන වැඩේ නොකර ඉන්න මීටරේ පාවිච්චි කරලා ලස්සනට නෝනව වටේ යවපු හැටි කාටවත් පෙනුනේ නැද්ද ??? හැබය් ඉතින් ඕකට කම්මැලියට දිවැස් තියනවා කියලත් කියනවා ...
ReplyDelete@ නදී - මම වෙන වීඩියෝ වගයක් බලනකොට තමයි මේක අහු උනෙ..මන් හොයල බැලුවෙ අර කොරින්ගෙ "කොන්ඩෙ නැතත් ඉන ගාවට" කියන සින්දුව ඒ ගොන්නෙ තිබිල තමයි මේක ඇහැ ගැටුනෙ..මට ගිය හිනාව අන්තිමෙ හිතුවා බෙදා ගත්තොත් මොකද වෙන්නෙ කියල..
ReplyDelete@දිනේශ් - ස්තූතියි ඔබේ පැමිණීමට සහ කමෙන්ටුවට !
ReplyDelete@චීටා - චීටාගෙ කතාවත් හරියට හරි ..කම්මැලියට දිවැස් තියෙන සීන් එක තමයි මෙතන යන්නෙ.. ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කලාට
ReplyDeleteනියමයි
ReplyDeleteපස්ට ඈ....
ReplyDeleteපට්ට පට පට....
ReplyDeleteමෙහෙම වීඩියො දැම්මට කමක් නෑ...කතා ලියන එක එහෙම නවත්තනව නෙවෙයි.....
නියමය්, මං නං මේක ඇහුවේ පලවෙනි වතාවට.
ReplyDelete@ පොඩි කුමාරිහාමි,
තරහ අවසර, මෙහෙම මෝඩ ගෑනු තවත් ඉන්නවද කියල මට නං හිතුනෙ.....හෙහ්....හෙහ්.....හෙහ්....
@ බින්දි - සහ - ප්‍රසන්න - සහ තරිඳු - ස්තූතියි
ReplyDelete@ඔබ්සර්වර් - මන් නම් හිතුවෙ මේක ගොඩාක් අය අහල ඇති කියලයි.. හෙහ් හෙහ්..
@ පිසා - ලියන එක නම් අත් හරින්නෙ නැහැ
Henry ! Henry ! WHERA ARE YOU ????
ReplyDeleteෂඃ..නියම වීඩියෝ එක...
ReplyDeleteනැද්ද මේකෙ ඔරිජිනල් පද පේලිය තියන එකක්..අර අපි පොඩි කාලෙ කිව්ව එක...
@ ලකී - ස්තුතියි කමෙන්ට් එකට.. මන් හොයල බලන්නම්.. යූ ටියුබ් ගියහම වර්ශන්ස් ගොඩාක් තියෙනව..
ReplyDelete