ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, July 12, 2011

දවස ඉවරයි...

තවත් දවසක් ඉවරයි..


දවස තුල ඉවර කරගන්න හිතපු දේවල් ටිකක් ඉවර කර ගත්ත..

හෙටටත් කෑලි ටිකක් ඉතුරු උනා..

පෙරහැර වීඩියෝ එක ඉවරයි..වින්ඩෝස් 7 හොඳායි..ඒත් හෝම් ප්‍රීමියම් එකේ වීඩියෝ හදා ගන්න සොෆ්ට්වෙයාර් එක නැහැ. ඉතින් එම්පී4 වලින් රෙකෝඩ් වෙන ක්ලිප් එකක් ඩීවීඩී මේකර් එකෙන් රයිට් කරන්න ගියහම අවශ්‍ය කෝඩෙක් නැහැ කියල හිරවෙනව..ගෙදර පීසී එකෙන් කරන්න ගිහින් මන් ඇන ගත්තෙ ඔතන..පිනැකල් හෝම් ස්ටූඩියෝ දමාගෙන
එම්පී 4 ක්ලිප්ස් ටික xමීඩියා රෙකෝඩ් එකෙන් එම්පෙග් වලට හරව ගෙන දහ අට සන්නියක් නැටුවට පස්සෙ තමයි.. වින්ඩෝස් ප්‍රොෆෙසනල් එකේ තිබ්බ මූවි මේකර් එක හම්බ උනේ.. දෙයියනේ කියල ඒකෙන් කෙලින්ම එම්පී4 cලිප්ස් ටිකයි ෆොටෝ ටිකයි එකට අමුනල.. ගහ ගත්ත ඩීවීඩී එකකට.. දැන් වැඩේ ගොඩ..ඒත් ඔරිජිනල් ක්ලිප් එකේ තිබ්බ කොලිටි නම් නැහැ අවුට්පුට් එකේ.. හෙට බලන්න ඕනි.. මූවි මේකර් එකේ ඇති සෙටිං වල කොලිටි හයි තියන්න තැනක්.. කවද කාපු ටකරංද මෙව්ව...

ඒ අවු අස්සෙ මගෙ යාළු මිත්‍රය..කෝල් කලා.. පොර බලල නැහැ බ්ලොග් එක.. නැත්නම් දමන්න එපා කිව්ව ස්ටෝරිය දැම්ම කියල අහගන්න වෙන්නෙ හොඳවයි කුනුහරුප දෙකක්..

No comments:

Post a Comment