ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, July 13, 2011

පරක්කුව

අද නම් ඇහැරුනෙ සහ නැගිට්ටෙ උදේ 8 ටය. දැන් ඉතින් සියල්ලම කඩියකු මෙන් කර ගත යුතුය. මගේ වාසනාවකට මගෙ කාර්‍යාල වේලාව වනුයේ පෙ.ව්.11.30 සිට ප.ව. 7.30 දක්වාය. නැත්නම් අද වගේ දවසක දවස් භාගයක්  නිවාඩු දැමීමට සිදු වේ. ලියන්නට තිබෙන සියල්ල පසුවට තබා මම ඔෆිස් යාමේ පෙර සූදානම් වෙත හැරිය යුතුය...

No comments:

Post a Comment