ගල් ලෑල්ලෙ ගල් කූරකින් "අ" යන්න ලිවීමේ සිට සයිබර් අවකාශය දක්වා...
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
එක තැනකට වෙලා..බොහොම සීරු මාරුවට ඉදගෙන ලියවෙච්ච , ලියන්ඩ බලාපොරොත්තු වෙච්ච බ්ලොග් එක කනෙන් අල්ලලා පාරට ඇදලා දාන්ඩයි හැදුවෙ..