ලියන්නා - මෙලනි මට සිංගප්පුර් යන්න වෙලා..ඔයා මට විස්තර ටිකක් කියන්නකො
මෙලනි - මන් කවද්ද සිංගප්පුර් ගියේ ? හීනෙකින්වත් ගියේ නැහැ
ලියන්න - බොරු කියන්න එපා..ඒ දවස්වල නිව්ස් වල හරියට ගියේ ඔයාව මොනවද ටෙස් කරන්න යැව්වයි කියල
මෙලනි - ච්චක් !ඒ මෙලනින් අයියෝ.. මන් මෙලනි නේ !!
2.)
ලියන්නා - ගුඩ් මෝනිං මෙලනි කොහොමද වීක් එන්ඩ් එක?
මෙලනි - ඕන්න ඔහෙ ගෙවුනා ලියන්නා..ඔයාට කොහොමද?
ලියන්නා - මන් ඊයේ වෝටර් මෙලනි ගෙඩියක් කෑවා.. හම්මා නියම රහයි අනේ..රෑට කෑම කෑවෙත් නැහැ..එච්චරටම බඩ පිරුනා
මෙලනි - වෝටර් මෙලනි නෙවෙයි අයියෝ.. වෝටර් මෙලන්..මොනවද ඔයාගෙ ඉන්ග්ලිස් ඈ ???
ප.ලි.
සති කීපයක් සයිබර් අවකාශයෙ නොදුටුවහොත් කරුණාකර කොළඹ හදිසි අනතුරු වාට්ටුවෙ පරීක්ෂා කර බලන්න..මේ යන විදියට ගුටි කෑමට ඉතා ආසන්න බව මගෙ සියළුම මිතුරන්ගේ අදහසයි..
අෆෝ..මඩ මඩ මඩ මඩ මඩ මඩ ම්ඩ.....මඩේ...! ;)
ReplyDeleteමඩ නාගෙන වගේ..........!!
ReplyDeleteහැ මොකද්ද මේ...
ReplyDelete@ Indika & Pisa,
ReplyDeleteWhat 4 da telin gays, mu mad naagaththa madiwata apiwath baath ekata bassanawa.
shud kik da baastard in da bak.
ඉස්සෙල්ල කොමෙන්ට් එක මොබයිල් ෆෝන් වලින් කෂ්ටිය කතා කොරන ඉංග්‍රීසි කොපි කිරීමට ට්‍රය් එකක් පමණි, නිකමට "Test" කොමෙන්ට් එකක් කියල හිතා ගනිං Weni.
ReplyDeleteමඩ හොඳම එක තමයි..කාලෙකට මෙලනි ව හම්බ වෙන්නෙ නැහැ..හැබැයි මට පුකට පයින් එකක් ගහන්න යන්නෙ ඔබා අයියනෙ..ගහනකන් මන් ඉඳීයි කියලද හිතන්නෙ..හුහ්.. මන් දුවනව..
ReplyDeleteහික් හික් මේ බලන්නකො මෙයා.ගුටියක් නම් කයි වගේ ලගදිම.
ReplyDeleteගුටි නොකා තියෙයියැ ඔය කියන එව්වට... මං හිතන්නේ 4 වාට්ටුවේ බැළුවොත් හොඳයි...
ReplyDeleteහෙලෝ . ම්හු. රිං වෙනව විතරයි ගන්නෙ නෑ. ලියන්නා ඇක්සිඩන්ට් වෝඩ් එකේ වගේ කිව්වත් වගේ.
ReplyDeletehenryblogwalker aka Dude
@නදී - අනිවා ඒත් වැඩේ තියෙන්නෙ මොනවහරි නොකිව්වොත් මගෙ කට කහනව කහනව වගෙයිනෙ
ReplyDelete@ ප්‍රසන්න - 4 වාට්ටුව තුවාල වාටුවද?
@ ඩූඩ් - තාම යහතින් ඉන්නවෝ...
හතරෙ වාට්ටුව කියන්නේ බබ්බු හම්බ වෙන වාට්ටුව
ReplyDeleteහුටාහ්..ඇත්තද ? කවුද දන්නෙ ? හප්පට සිරි දැන් කවුද මෙව්වට වග කියන්නෙ ? DNA ටෙස්ට් එකක් වත් කරන්න වෙයි
ReplyDeleteළඟම සිංහල බෙහෙත් කඩයකින් වෙනිවැල්ගැට සොයා තම්බා පෙරා බෝතලයක අසුරා ළඟ තබාගන්න.
ReplyDeleteඒ පාර තව බයිට් එකක් හොයා ගත්තද? කෙලෙකින් මේ පැත්තෙ එන්න වුනේ නෑ. අද ඇත ඇරුන ඔක්කොම කියෙව්වා. :)
ReplyDelete