tag:blogger.com,1999:blog-8146587140004220024.post9095260524793691374..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ඒ වගේ කුපාඩියෙක් මේ කම්පැනියට ගන්න ???!!!Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-8146587140004220024.post-63140242022509989412013-05-16T14:20:21.244+05:302013-05-16T14:20:21.244+05:30මටත් ඔය වගේ වෙඩක් උනානේ ....
මටත් ඔය වගේ වෙඩක් උනානේ ....<br />Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75444076354486229892013-02-23T11:38:58.692+05:302013-02-23T11:38:58.692+05:30හත් ඉලව්වේ වෙච්ච වැඩක්. බෙල්ලේ වැල දාගන්න වෙන්නේ.හත් ඉලව්වේ වෙච්ච වැඩක්. බෙල්ලේ වැල දාගන්න වෙන්නේ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-64900856271141483762012-08-04T21:46:10.053+05:302012-08-04T21:46:10.053+05:30බ්‍රෑන්ඩ් එක කියල ඉල්ලුවනම් කේස් එකක් නෑ.. ටිකක් ද...බ්‍රෑන්ඩ් එක කියල ඉල්ලුවනම් කේස් එකක් නෑ.. ටිකක් දන්නෝ දනිති වගේ එව්වා තමා හරියන්නේ.. ඔය ප්‍රීතී වගේද රෆ් රයිඩර්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75884632828916107052012-01-18T18:05:49.756+05:302012-01-18T18:05:49.756+05:30මතක නෑ පිස්සා මොකද කලේ කියලා !මතක නෑ පිස්සා මොකද කලේ කියලා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4487484917989937832012-01-18T18:05:13.228+05:302012-01-18T18:05:13.228+05:30ඔන්න ඔහොමයි උනේ දුකා !ඔන්න ඔහොමයි උනේ දුකා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76981606117177494482011-11-19T13:07:57.518+05:302011-11-19T13:07:57.518+05:30විනාසයි විනාසයි.... අහිංසක කොල්ලෙක්ට වුණු හදියක්. ...විනාසයි විනාසයි.... අහිංසක කොල්ලෙක්ට වුණු හදියක්. ඊට පස්සේ ඉතින් හොඳ ජොබ් එකක් හම්බුණාද අයියා ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41932076136428659122011-10-25T15:41:05.309+05:302011-10-25T15:41:05.309+05:30මං ස්ත්‍රී පක්ෂයේ කෙනෙක් වුනත් ෆාමසියකට ගිහින් කෙ...මං ස්ත්‍රී පක්ෂයේ කෙනෙක් වුනත් ෆාමසියකට ගිහින් කෙලින්ම වර්ගෙ කියලාම ඉල්ලනවා(ගෑණු ලමයි ඉන්න ඒවගේ) ගානක් නැතුව.ඉන්න එවුනුත් ගානක් නැතුව දීලා දානවා.හැබැයි සනීපාරක්ෂක තුවා දෙන විදිහටම කොලේක ඔතලා තමා දෙන්නෙ.මං හිතන්නෙ දැන් ඉන්න අය ටිකක් හොදයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62871441285672721282011-10-11T15:02:59.597+05:302011-10-11T15:02:59.597+05:30හපොයි.... සිහි එලවා ගත්තෙ කොහොමද මන්ද... හක් හක්.....හපොයි.... සිහි එලවා ගත්තෙ කොහොමද මන්ද... හක් හක්... ඉතින් උබ පිරිටන් පහ අරන් ගිහින් මක්ක කලේ ?පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88579372715355393992011-10-09T00:52:09.796+05:302011-10-09T00:52:09.796+05:30hafoyi . . .hafoyi . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-53234394861200341042011-10-07T19:52:54.730+05:302011-10-07T19:52:54.730+05:30http://tlr.thelastrow.net/2011/10/05/%E0%B6%BD%E0%...http://tlr.thelastrow.net/2011/10/05/%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%95%E0%B6%B1%E0%B7%90-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%B6%E0%B6%A9%E0%B7%94/comment-page-1/#comment-30013Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37105328466357216432011-10-06T14:15:23.408+05:302011-10-06T14:15:23.408+05:30@ පො.කු. - දැන් ඒ ලෙඩේ සනීපයි.. ඒත්.. ඉන්නකො ඊට වඩ...@ පො.කු. - දැන් ඒ ලෙඩේ සනීපයි.. ඒත්.. ඉන්නකො ඊට වඩා වෙනස් සීන් එකක් උනා.. ඒකත් ඉක්මනටම ලියන්නම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75926595418893031762011-10-06T14:14:06.315+05:302011-10-06T14:14:06.315+05:30@ ඩූඩ් - මන් ගිහින් බැලුවා.. මොකද්ද සීන් එක.. තාම ...@ ඩූඩ් - මන් ගිහින් බැලුවා.. මොකද්ද සීන් එක.. තාම මීටර් උනෙ නැහැ.. ලින්ක් එක දෙන්න බැරිද?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-24589169295770226392011-10-06T14:13:06.763+05:302011-10-06T14:13:06.763+05:30@ නචියා - ඔව් ඔව්.. ඒත් දුකක් නම් නැහැ..බෙදා හදා ග...@ නචියා - ඔව් ඔව්.. ඒත් දුකක් නම් නැහැ..බෙදා හදා ගන්න අත්දැකීම් එකතු උනානෙWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-7909516641802019892011-10-06T14:11:55.644+05:302011-10-06T14:11:55.644+05:30ක්සැන්ඩර්- ස්තූතියි .. මේක උනේ අවුරුදු ගනනාවකට උඩද...ක්සැන්ඩර්- ස්තූතියි .. මේක උනේ අවුරුදු ගනනාවකට උඩදි.. දැන් නම් කොළඹ තත්වය වෙනස් ! ඒත් ඒ මානසිකත්වය නම් වෙනස් වෙන්න තව කාලයක් යයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-88273405613072512762011-10-06T14:10:05.068+05:302011-10-06T14:10:05.068+05:30@ පූසා - ස්තූතියි ඔබේ කමෙන්ට් එකට !@ පූසා - ස්තූතියි ඔබේ කමෙන්ට් එකට !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39734212898852260862011-10-06T13:15:30.604+05:302011-10-06T13:15:30.604+05:30ඔච්චර දේවල් වෙලත් තාම ඔය ඇස් ගැහිල්ලවත්, පිරිටන්??...ඔච්චර දේවල් වෙලත් තාම ඔය ඇස් ගැහිල්ලවත්, පිරිටන්??? එක ගන්න එකවත් නැවැත්තුවේ නෑනේ...:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12263353374452987562011-10-06T13:04:34.511+05:302011-10-06T13:04:34.511+05:30වෙනි, ඔය කොන්ඩොම් 5 ක කේස් එකක්නෙ. අන්න තමුන්නාසෙ ...වෙනි, ඔය කොන්ඩොම් 5 ක කේස් එකක්නෙ. අන්න තමුන්නාසෙ කොන්ඩම් බන්ඩලයක්ම හලල අන්තිම පේලියෙ හෙන කේස් එකක් ෆයිල් කොරලා. ගිහින් බැලුව නම්..Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-51562322461835393442011-10-06T12:48:25.100+05:302011-10-06T12:48:25.100+05:30මොනා කරන්නද ඉතින්. එතන වැඩ කරන්න චාන්ස් එක තිබිලා ...මොනා කරන්නද ඉතින්. එතන වැඩ කරන්න චාන්ස් එක තිබිලා නැති කමනේ.නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4462806989494483492011-10-06T12:00:41.978+05:302011-10-06T12:00:41.978+05:30ලංකාවේ තවම තියෙන්නේ වික්ටෝරියානු සභ්‍යත්වය බන්.. න...ලංකාවේ තවම තියෙන්නේ වික්ටෝරියානු සභ්‍යත්වය බන්.. නැත්තන් මෙහෙ එහෙම කොන්ඩම් කියන්නේ හොඳම ෆාස්ට් මුවින් අයිටම් එකක්,.. ඔන්න අරාබියේ වෙලා තියන සීන් එක. ඕනේ සුපර් මාර්කට් එකක එළිපිට බඩු තියනවා. ඕනෙම හැඩයක ඕනෙම වර්ගයක ඕනෙම විදියක ඕනෙම දෙයක්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18780517415040348582011-10-05T22:16:14.357+05:302011-10-05T22:16:14.357+05:30අහෝ ඛේදයකි ඉරකි තිතකි! :Dඅහෝ ඛේදයකි ඉරකි තිතකි! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48915738182741227352011-10-05T20:59:28.408+05:302011-10-05T20:59:28.408+05:30@ නලිනි චන්දිමා - ඒක ඇත්ත, මන් දැන් ඉන්නෙ ඩ්‍රීම් ...@ නලිනි චන්දිමා - ඒක ඇත්ත, මන් දැන් ඉන්නෙ ඩ්‍රීම් ජොබ් එකේ. ඔය ඉන්ටවීව් එක හොඳයි. සමහර ඉන්ටවීව් වල අහන සහ කියන එව්ව ඇත්තටම ඒ වෙලාවෙම සහතික මිටියෙන් උන්ගෙ ඔලුවට ගහල එන්න හිතෙනව..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22063499369413413332011-10-05T20:56:45.121+05:302011-10-05T20:56:45.121+05:30@ඩූඩ් - මොන බෝතලයක්ද ? ඒ කියන්නෙ කොන්ඩම් 50ක් 60ක්...@ඩූඩ් - මොන බෝතලයක්ද ? ඒ කියන්නෙ කොන්ඩම් 50ක් 60ක් තියෙන එකක්ද?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-69051866844360547642011-10-05T20:32:39.755+05:302011-10-05T20:32:39.755+05:30ඉන්ටවිව් කරන්න එන උන්ගෙ වැරැද්ද. උන් මහලොකු පණ්ඩිත...ඉන්ටවිව් කරන්න එන උන්ගෙ වැරැද්ද. උන් මහලොකු පණ්ඩිතයො කියල හිතාගෙන, ඕක බොන්න බල කරපු හින්දනෙ. :( ඒත් කමක් නෑ. දැන් ඉන්නෙ ඩ්‍රීම් ජොබ් එකේ කිව්වනෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74303293783052335752011-10-05T18:02:57.244+05:302011-10-05T18:02:57.244+05:30අර මහේශ් කිව්ව කතාව සහතික ඇත්ත. සදාචාරයට දීලා තියෙ...අර මහේශ් කිව්ව කතාව සහතික ඇත්ත. සදාචාරයට දීලා තියෙන මෝඩ අර්ථ කථන නිසා කොච්චර අපරාධ සිද්ධ වෙනවද? හරිනම් ඕව vending machine වලිනුයි විකුනන්න්න ඕනෙ.<br />ඒක නෙවෙයි මම දවසක් නුවර ඔරලෝසු කනුව ලඟ ෆාමසියකින් කොන්ඩම් පැකට් දෙකක් ඉල්ලුවම මේ යකා බ්‍රවුන් පේපර් එකක ඔතලා බෝතලයක් දුන්නනෙ.<br />henryblogwaker the dudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90389114785846542092011-10-05T17:37:59.744+05:302011-10-05T17:37:59.744+05:30@ රන්ජො - ඒ දවස්වල මගෙ යාලුවෙක් හිටිය ඔය ගම්පහ පැත...@ රන්ජො - ඒ දවස්වල මගෙ යාලුවෙක් හිටිය ඔය ගම්පහ පැත්තෙ රංජා කියලා ඒ ටික ඉල්ලලා බේරෙන්නම බැරි තැන දීල දැම්ම !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com