tag:blogger.com,1999:blog-8146587140004220024.post6503974275376148706..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: නැගී ගෙන එන අවජාතක පරිචය...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger120125tag:blogger.com,1999:blog-8146587140004220024.post-71312071870687966152013-03-14T15:24:46.258+05:302013-03-14T15:24:46.258+05:30මගෙ බ්ලොගර් නම බැලුවමත් ඇනෝනිමස් ගතියක් නේද තියෙන්...මගෙ බ්ලොගර් නම බැලුවමත් ඇනෝනිමස් ගතියක් නේද තියෙන්නෙ?

බහුතරය එහෙමයි අපි පුද්ගලිකව අඳුනගත්තොත් ඇරෙන්න.

අර ප්‍රවීන් උඩ කියල තිබ්බ වගේ ඔය ඇනෝ සංකල්පෙට පස්සෙ බනින මිනිසුන්ගෙ බැණුමට යටින් තියෙන්නෙ එකම එක අඳෝනාවයි "අපේ/මගේ බල්ලො අපිටම/මටම හපනවනෙ යකෝ දැං"

බල්ලො හදන්නෙත් අපි, උං ලව්ව කවාගන්නෙත් අපි (මං කිව්වෙ පාඨකයො) ඉතිං හොඳම දේ බල්ලො කීකරු කමට හදා ගන්න එකයි. ඉල්ලුම සහ සැපයුම සංකල්පෙං.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56123167455243784922013-03-12T21:52:54.068+05:302013-03-12T21:52:54.068+05:30අප්පට සිරි තාම 42ද වෙනී මල්ලිට. මදැයි මං අයියා කිය...අප්පට සිරි තාම 42ද වෙනී මල්ලිට. මදැයි මං අයියා කිය කියා හිටියා. :) [hi="yellow"]මං අයියලා ගැන එකක් ලිව්වා. ඉමනටම දාන්නම්කෝ...[/hi]AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60480933737281842912013-03-12T12:32:15.059+05:302013-03-12T12:32:15.059+05:30මගේ බ්ලොග් එකේ නම් අදාල නොවූ දේ කියූ ඇනෝලා සහ සාධන...මගේ බ්ලොග් එකේ නම් අදාල නොවූ දේ කියූ ඇනෝලා සහ සාධනීය ප්‍රතිචාර පලකල ඇනෝලා අතර අනුපාතය 10% :90% වගේ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70994854099073093482013-03-12T12:25:47.230+05:302013-03-12T12:25:47.230+05:30අනේ මන්දා අයිලාස්.. මට 42ක් මන් බොලාගෙ අයියා වෙන්න...අනේ මන්දා අයිලාස්.. මට 42ක් මන් බොලාගෙ අයියා වෙන්න ඕනි මයෙ හිතේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73358812124054765272013-03-12T12:24:38.583+05:302013-03-12T12:24:38.583+05:30හොඳයි කියලා කියන්න බැරි කොටසම ඉස්මතු වෙනකොට කොහෙන්...හොඳයි කියලා කියන්න බැරි කොටසම ඉස්මතු වෙනකොට කොහෙන් හරි ඒ අයව අධෛර්යමත් කරන්න ඕනි ජෝති..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-45535259779180388602013-03-12T12:23:45.613+05:302013-03-12T12:23:45.613+05:30ඔව් අකමා එහෙම හිතා ගෙන ඉන්නෙ..ඒ අපේම අක්කා...ඔව් අකමා එහෙම හිතා ගෙන ඉන්නෙ..ඒ අපේම අක්කා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58339380996451274542013-03-12T12:23:06.550+05:302013-03-12T12:23:06.550+05:30ලියන්න ඕනි මල්ලි...පොඩියක් ඉන්නකෝ...ලියන්න ඕනි මල්ලි...පොඩියක් ඉන්නකෝ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-7638453011875301002013-03-12T12:22:38.057+05:302013-03-12T12:22:38.057+05:30කලාතුරකින් හැරෙන්න ඇනෝලා වැදගත් දෙයක් ලියලා තියෙනව...කලාතුරකින් හැරෙන්න ඇනෝලා වැදගත් දෙයක් ලියලා තියෙනවා මමත් දැක්කෙ නෑ අටම්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36175933340720912292013-03-12T12:22:01.635+05:302013-03-12T12:22:01.635+05:30කස කාරයො විතරයි තාම ගියේ පූසා මල්ලි...කස කාරයො විතරයි තාම ගියේ පූසා මල්ලි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32704156736833130962013-03-12T07:05:37.902+05:302013-03-12T07:05:37.902+05:30වෙනි මල්ලි උඹ තිත්ත බෙහෙත සිනි තවරලා ලස්සනට දීලා ත...වෙනි මල්ලි උඹ තිත්ත බෙහෙත සිනි තවරලා ලස්සනට දීලා තියෙනවා බන්.

ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76055187587118302092013-03-11T21:40:26.447+05:302013-03-11T21:40:26.447+05:30පෝස්ට් එක කියෙව්වා..තමන්ගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන ...පෝස්ට් එක කියෙව්වා..තමන්ගේ බ්ලොග් එකේ කමෙන්ට් කරන අනිත් අයට බැනල අපහාස කරල පිළිතුරු කමෙන්ට් දමන ඇනෝල ගැන බ්ලොග් ඇඩ්මින් කලබල වෙන්න අවශ්‍ය නැහැ.උදාහරණයකට ගන්න මම කතන්දර බ්ලොග් එකේ සාමාන්‍ය පාඨකයෙක් විදියට පුංචි කමෙන්ට් එකක් දැම්මත් මට බැනල ඇනෝ කමෙන්ට් වැටෙන හැටි දැකල නැද්ද?ඒත් එහෙම වුනා කියල මම කතන්දර බ්ලොග් එක බලන එක කමෙන්ට් කරන එක නවත්තල තියෙනවද?ඒව පබ්ලිෂ් කලා කියල මම කතන්දර එක්ක තරහ වෙලාත් නැහැනේ...දැකල නැද්ද මම එවැනි ඇතැම් කමෙන්ට් වලට පිළිතුරු දෙන්න ගිහිල්ල ටිකක්(සමහර වෙලාවට හොදට) ඇන ගන්න හැටි...හික්...
ඒත් දරුණුවට පෞද්ගලික මඩ ගැසීම් කුනුහරුප නම් හොදයි කියල කියන්න බෑ....
සමහර ඇනෝලගේ ඇනුම් බැනුම් චෝදනා අපහාස බොරු නෙවෙයි ඇත්ත සාධාරන ඒව..සමහරු නම් බොරු අසත්‍ය මඩ අපහාස කරනවා.
jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3159284448237454902013-03-11T21:24:47.835+05:302013-03-11T21:24:47.835+05:30මාත් මේ කටින් අත වහන් හිනා වෙන්න ගිහිං අතත් විකුණා...මාත් මේ කටින් අත වහන් හිනා වෙන්න ගිහිං අතත් විකුණා. අයියෝ... :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14280648489710563162013-03-11T21:20:24.874+05:302013-03-11T21:20:24.874+05:30මද්දු අක්කාගේ රහස මිය යාමට ආසන්න වන තෙක්ම රැක ගැනී...මද්දු අක්කාගේ රහස මිය යාමට ආසන්න වන තෙක්ම රැක ගැනීමෙන්ම ඔයාගේ අම්මගේ උතුම් බව තේරෙනවා. අනික තමන්ගේ දරුවන්ට වෙනස් කම් කරද්දීත්, ගම පුරා විවේචනය කරද්දීත් ඒ දරුවා ගැන සම සිතින් බැලීමම වටිනවා නේද? මොනවා උණත් වෙනී අයියේ ඒ ඔයාගේ අක්කා. ඔයාගෙම අක්කා.

කොන්ද පණ නැති උන් ගැන කියා පලක් නැත. උන් පිළිලයකි. කක්කි ගොඩකි. දේසපාලුවෝ මෙනි. ඊයායායායා.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87549254260812149672013-03-11T13:32:54.499+05:302013-03-11T13:32:54.499+05:30යාන්තං ඇති.. යන්තං හොයාගත්තා.. හුහ්.. හරි දැනට ඔහො...යාන්තං ඇති.. යන්තං හොයාගත්තා.. හුහ්.. හරි දැනට ඔහොම යං.. ඉතුරු ඒවා පස්සේ බලමු. නෙවද? හ්ම්. වැඩි කතා ඕන නෑ.. දැං වැඩ පටන් ගත්තනං නරකෙයි... අපි මේ තොල කට ලෙව කකා ඉන්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-31238639689270693192013-03-10T23:52:33.784+05:302013-03-10T23:52:33.784+05:30ඔය කරදරය මට තියනවා මගේ එකොලොස්වෙනි පෝස්ට් එකේ ඉදලා...ඔය කරදරය මට තියනවා මගේ එකොලොස්වෙනි පෝස්ට් එකේ ඉදලා. අන්තිමට ඇනෝ වහලා දැම්මා,

කලාතුරකින් දවසක ඇරෙන්න , අනෝ කෙනෙක් හරවත් යමක් කියලා තියනවා මම දැකලා නැ. කෙහෙවත්, ලිපියට අදාල නැති දේවල්මයි කියන්නේ, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-52218379607207849042013-03-10T23:44:04.605+05:302013-03-10T23:44:04.605+05:30සහතික ඇරත්ත වෙනී අයියේ, සුමිත් අයියේසහතික ඇරත්ත වෙනී අයියේ, සුමිත් අයියේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17601092275515053252013-03-10T23:42:02.991+05:302013-03-10T23:42:02.991+05:30කතන්දර මේ දැන් ඇතිවෙලා තියන තත්වයට සැලකිය යුතු ප්...කතන්දර මේ දැන් ඇතිවෙලා තියන තත්වයට සැලකිය යුතු ප්රමානයකින් ඔයත් වගකියන්න ඕනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48551816645217949412013-03-10T23:36:12.410+05:302013-03-10T23:36:12.410+05:30එහෙම ඉඩ දිලා අපිට වෙන වැඩක් කරගන්ඩ වෙන්නැ එක එක්කෙ...එහෙම ඉඩ දිලා අපිට වෙන වැඩක් කරගන්ඩ වෙන්නැ එක එක්කෙනාට බනින එවෘ මකනවා ඇරෙන්ඩAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-85653261865569716252013-03-10T22:53:18.901+05:302013-03-10T22:53:18.901+05:30ආ.... පෙරහැර ගිහිල්ලනේ :D
මට කියන්න දෙයක් නෑ. බුවා...ආ.... පෙරහැර ගිහිල්ලනේ :D
මට කියන්න දෙයක් නෑ. බුවා සහ ඉන්දරේ සේරම කියලා!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-16039667121221257532013-03-10T21:37:07.771+05:302013-03-10T21:37:07.771+05:30බ්ලොග් එක දිහාවෙම 24/7 බලා ගෙන ඉන්න වෙන වැඩක් නැති...බ්ලොග් එක දිහාවෙම 24/7 බලා ගෙන ඉන්න වෙන වැඩක් නැති නම් සහ මම විශ්‍රාම ගිය දවසට එහෙම කරනවා මල්ලි..
Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-81457190355189016492013-03-10T21:32:54.236+05:302013-03-10T21:32:54.236+05:30ඇනෝ කුලකයට දරුණු විදියට පහර දීලා ????ඇනෝ කුලකයට දරුණු විදියට පහර දීලා ????Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27917800901991407482013-03-10T18:31:17.741+05:302013-03-10T18:31:17.741+05:30ඇනෝ වහනවට මම නම් අකමැතියි. ඒත් බ්ලොගේ දිහා 24 * 7 ...ඇනෝ වහනවට මම නම් අකමැතියි. ඒත් බ්ලොගේ දිහා 24 * 7 බලන් ඉන්න බැරි නිසා කමෙන්ට් මොඩරේට් කරන්න පුළුවන්.

එතකොට ඔය කුණුහරුප , නින්දිත පහරදීම් , පුද්ගලික පලිගැනීම් වගේ කමෙන්ට් නැතුව අනික් ටික පබ්ලිශ් කලා. එච්චරයි.

ඇනෝනිමන්ස් කිව්වත්... ප්‍රොෆයිල් නේම් එකක් හදන් ආවත් ඇත්තටම ඇනෝලා නේද බහුතරයක්... පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41967053623872425132013-03-10T15:31:42.657+05:302013-03-10T15:31:42.657+05:30Anonymous හෙවත් නිර්නාමික බවයි, Pseudonymous හෙවත්...Anonymous හෙවත් නිර්නාමික බවයි, Pseudonymous හෙවත් අන්වර්ථනාමික බවයි අතර තියෙන්නේ සුලු වෙනසක්. බ්ලොගර් වලදි නං ඒක ලිස්ට් එකේ ඊට යටින් තියෙන එක තෝරලා මොකක්හෝ නමක් ටයිප් කරන්න විතරයි තියෙන්නේ. මෙතන ඇනොනිමස්ලට විරුද්ධව දක්වපු අදහස් වලින් “ඇනෝ“ කියන කුලකයට anonymous මෙන්ම pseudonymous ත් අයිති බවයි පේන්නේ.

එතකොට මට කවුරුහරි කියන්න මෙතන “ඇනෝ“ කුලකයට දරුණු විදියට පහර දීලා තියෙන කී දෙනෙක් තමන්ගේ සැබෑ නමින්ද කියලා ඒ කමෙන්ට් දාලා තියෙන්නේ?Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-43413754394722061092013-03-10T13:48:55.459+05:302013-03-10T13:48:55.459+05:30This comment has been removed by the author.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32548411581752354352013-03-10T13:07:11.548+05:302013-03-10T13:07:11.548+05:30ඔව් මල්ලි බලන්ඩකො අපි මේ වගේ අපේ සහ අපේ පාඨකයන්ගෙ ...ඔව් මල්ලි බලන්ඩකො අපි මේ වගේ අපේ සහ අපේ පාඨකයන්ගෙ හොඳට කරපු දේකට එන විරෝධෙ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com