Monday, April 29, 2013

වැඩේ සාර්ථකයි.. මේ තියෙන්නෙ සාක්කි,


වචනෙන් කියන්ඩ ඕනි සේරම දේවල් ඔය තියෙන්නෙ ෆොටෝ වලින්ම..මන් මක්කටෙයි සල්ලි ගන්නෙ අයියා නොවැ මහන්සි උනේ..සොරි ඒක නෙවෙයි කියන්ඩ ඕනි උනේ..මම මක්කටැයි වචන නාස්ති කරන්නෙ ?


























































































කොහේ හිටියත් ඔබා අයියා සතුටු වෙන්න ඇති ඊයෙ...

අන්තිම පේලියෙ වැඩ තවත් ගොඩක් තියෙනවා ඉස්සරහදිත්...