tag:blogger.com,1999:blog-8146587140004220024.post991365470206909962..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ඇස් රතු උන විහිළුව..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-8146587140004220024.post-88777203123323777162013-08-14T08:09:46.115+05:302013-08-14T08:09:46.115+05:30කුපාඩි විහිලු ,අර එකෙක් යාළුකමට තව එකෙක්ගේ පුකට හු...කුපාඩි විහිලු ,අර එකෙක් යාළුකමට තව එකෙක්ගේ පුකට හුලන් බටයක් ඇල්ලුව සිධ්දියත් පය වගේ තමා.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49748436344641266212013-08-01T12:19:09.695+05:302013-08-01T12:19:09.695+05:30විහිලුවක් උනත් යායුතු දුරක් තියෙනවා. ඊට එහා ගියාම ...විහිලුවක් උනත් යායුතු දුරක් තියෙනවා. ඊට එහා ගියාම ඒක විහිළුවක් නෙවෙයි !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41157121913086949722013-07-29T08:05:39.231+05:302013-07-29T08:05:39.231+05:30එහෙම බලන කොට මිනිස්සුන්ගෙ උගත් කම බුද්ධියට වඩා මේව...එහෙම බලන කොට මිනිස්සුන්ගෙ උගත් කම බුද්ධියට වඩා මේවා වෙන්න ඒ වෙලාවෙ තියෙන හේතු බලපානවා වගෙයි..කරුමෙ කියන්නෙ මේක වෙන්න ඇති..ඒක වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42451851158333358762013-07-29T08:03:42.472+05:302013-07-29T08:03:42.472+05:30ඒ මනුස්සයගේ මෝඩ කම විහිළුවට ගත්ත අය අන්තිම පහත් නී...ඒ මනුස්සයගේ මෝඩ කම විහිළුවට ගත්ත අය අන්තිම පහත් නීච කට්ටියක්ම තමයි. පව් මටත් හිතා ගන්න බැරි මේ ඇත්තම සිද්ධිය උසාවියට යන්න නැතුව ඇති..<br />ගමේ හිටිය කාලෙ ගොඩක් කතා වලට සැකිලි හොයා ගත්තා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75636415437127735952013-07-29T08:01:41.501+05:302013-07-29T08:01:41.501+05:30නෑ මල්ලි මම ඔය කාලෙ වෙන කොට කොළඹ....නෑ මල්ලි මම ඔය කාලෙ වෙන කොට කොළඹ....Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-82584436286729864332013-07-29T08:01:11.159+05:302013-07-29T08:01:11.159+05:30ඔව් ඒ වගේ වීඩියො එකක් මමත් දුටුවා..පොඩ්ඩක් දුර දිග...ඔව් ඒ වගේ වීඩියො එකක් මමත් දුටුවා..පොඩ්ඩක් දුර දිග නොහිතා කරන දේවල් වල පලය ඕක තමයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23847670927041639342013-07-29T07:59:36.628+05:302013-07-29T07:59:36.628+05:30ඔව් ඒ පරම්පරාවෙ සෙට් එක තාමත් ඉන්නවා..ඒ අයට ඕක තේර...ඔව් ඒ පරම්පරාවෙ සෙට් එක තාමත් ඉන්නවා..ඒ අයට ඕක තේරුම් කරලා දෙන්න බෑ..තේරෙන්නෙ නෑ..ඔය සිදුවීමෙන් වත් පාඩමක් ඉගෙන ගෙන නෑ..ඒකයි කනගාටු !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25241926752387448412013-07-29T07:58:20.632+05:302013-07-29T07:58:20.632+05:30ඔව් නාඩියා.. එහෙම මිනිස්සුන්ව තේරුම් අර ගෙන විහිළු...ඔව් නාඩියා.. එහෙම මිනිස්සුන්ව තේරුම් අර ගෙන විහිළු කරන්න තරම් දැනුම් තේරුම් තියෙන කට්ටියක් නෙවෙයි ඔය අය...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61080348861535304282013-07-29T07:57:20.922+05:302013-07-29T07:57:20.922+05:30හැම වෙලාවෙම පිහියක් ළඟ තියෙන්න ඇති..ඔය අය ළඟ මොනා ...හැම වෙලාවෙම පිහියක් ළඟ තියෙන්න ඇති..ඔය අය ළඟ මොනා හරි ආයුධයක් තියෙනවා..ඒහෙම නැත්නම් පස්සෙ පිහියක් අරගෙන ඇවිත් ඇන්නද කියන එක පැහැදිලි නෑ මමත් ඔය විස්තරේ අහ ගත්ත එකක්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77245306812661114712013-07-29T07:54:52.633+05:302013-07-29T07:54:52.633+05:30හරියට හරි සුදු මහත්තයා..නියම සාරාංශ වාක්‍යයක් ඒක.....හරියට හරි සුදු මහත්තයා..නියම සාරාංශ වාක්‍යයක් ඒක...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-28980957453561078982013-07-29T07:53:57.081+05:302013-07-29T07:53:57.081+05:30ඔව් නලීන්..මමත් එකහෙලාම විරුද්ධයි කෙනෙක්ව අපහසුතාව...ඔව් නලීන්..මමත් එකහෙලාම විරුද්ධයි කෙනෙක්ව අපහසුතාවයට ලක් වෙන විහිලු වලට..ඒ උනාට වෙන්නෙම ඒවනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-83600972991719828322013-07-29T07:52:55.430+05:302013-07-29T07:52:55.430+05:30ඔව් ප්‍රසා මල්ලි, නමුත් මේ පරම්පරාවෙ සෙට් එක ඉස්කෝ...ඔව් ප්‍රසා මල්ලි, නමුත් මේ පරම්පරාවෙ සෙට් එක ඉස්කෝලෙන් කට්ටි පැනපු නිසි අධ්‍යාපනයක් නොලබපු සෙට් එකක් නේ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37298180903256789652013-07-29T07:51:42.561+05:302013-07-29T07:51:42.561+05:30ඔය ඇත්ත කතාව උසාවියට නොයන්න ඇති..ඒකයි නඩුවේ තීන්දු...ඔය ඇත්ත කතාව උසාවියට නොයන්න ඇති..ඒකයි නඩුවේ තීන්දුව ඔය විදියට උනේ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-21920606871871721362013-07-29T07:50:24.999+05:302013-07-29T07:50:24.999+05:30ඔව් හිරු වැඩේ කියන්නෙ එහෙව් විහිළු නොදන්නා අයවමයි ...ඔව් හිරු වැඩේ කියන්නෙ එහෙව් විහිළු නොදන්නා අයවමයි වැඩි පුරම විහිළු වලට භාජනය වෙන්නෙ..ඒකයි වැඩේ භයානක..පොඩ්ඩක් ඇති විහිළුව අනිත් පැත්තට ගහන්න..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2312356384996143502013-07-29T07:48:34.739+05:302013-07-29T07:48:34.739+05:30ඔව් මල්ලි රත්නපුරේ කිව්වට ඉතින් කි.මි. 25 කි විතර ...ඔව් මල්ලි රත්නපුරේ කිව්වට ඉතින් කි.මි. 25 කි විතර එහා..ඒ උනාට කියන්නෙ රත්නපුරේ කියලා..<br />නැතුව නැතුව බුද්ධි මල්ලි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29806581885727810552013-07-29T07:47:18.549+05:302013-07-29T07:47:18.549+05:30උගත් කම සාමාන්‍ය බුද්ධිය නැති කට්ටියකට ඕක තේරුම් ක...උගත් කම සාමාන්‍ය බුද්ධිය නැති කට්ටියකට ඕක තේරුම් කරලා දෙන්න අමාරුයි හෙන්රිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38427589153040586642013-07-29T07:45:50.801+05:302013-07-29T07:45:50.801+05:30මටත් ලොකු සැකයක් තියෙනවා මේ කතාව උසාවියට යන්න නැතු...මටත් ලොකු සැකයක් තියෙනවා මේ කතාව උසාවියට යන්න නැතුව ඇති..ගියා නම් ජීවිතාන්තය දක්වා හිරේ යන්නෙ නෑනෙ..තාමත් හිරේ ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26136553107192186702013-07-29T07:44:40.848+05:302013-07-29T07:44:40.848+05:30හරි මම එවන්නම් අයිලාස්... මේක තමයි ප්‍රතිපලේ..සීමා...හරි මම එවන්නම් අයිලාස්... මේක තමයි ප්‍රතිපලේ..සීමාව නොදැන විහිළු කරපවහම.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67929783427731259342013-07-29T07:42:45.482+05:302013-07-29T07:42:45.482+05:30ඔව් එහෙම වෙන්න ඕනි..මිනිහා නිතරම පිහියක් ළඟ තියා ග...ඔව් එහෙම වෙන්න ඕනි..මිනිහා නිතරම පිහියක් ළඟ තියා ගෙන හිටියා වෙන්න ඕනි..නැත්නම් මේ සිද්ධිය උනේ අර ජරා විහිළුව වෙලා පසු කාලෙකද මන්දා ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-64243403605596750052013-07-29T07:40:48.731+05:302013-07-29T07:40:48.731+05:30සහතික ඇත්ත චන්දන..ඒත් බලන්න පත්තර වල ගොඩක් මිනී මැ...සහතික ඇත්ත චන්දන..ඒත් බලන්න පත්තර වල ගොඩක් මිනී මැරුම් තියෙනවා මේ වගේ විහිළුවල සීමාව නොදැන කරපු...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37376927474734937282013-07-29T07:39:22.849+05:302013-07-29T07:39:22.849+05:30ඒක නම් සහතික ඇත්ත..අපිත් ඒ වෙලාවෙ ෆන් එකට මේ වගේ ව...ඒක නම් සහතික ඇත්ත..අපිත් ඒ වෙලාවෙ ෆන් එකට මේ වගේ වැඩ කරනවා තමයි..ඉදිරියෙදි වෙන්නෙ මොකද්ද කියලා නොහිතා...ඒත් ඕනිම දෙයක් වෙන්න පුළුවන්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20509400483000728062013-07-29T07:37:17.525+05:302013-07-29T07:37:17.525+05:30අපේ ගම් පලාත් වල වෙන්නෙ ඕකමයි..සෙන්නා ඒ ගොල්ලන්ට ද...අපේ ගම් පලාත් වල වෙන්නෙ ඕකමයි..සෙන්නා ඒ ගොල්ලන්ට දුර දැක්මක් නෑ..ඒ වෙලාවෙ හිනා වෙන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. දැනට ඔය සිද්ධිය උනා කියලා පාඩමක් ඉගෙන ගන්නෙ නෑ..ඒ ට්‍රැක් එකේමයි යන්නෙ..ඒකයි කනගාටු.. තවමත් හිනා වෙන්නෙ අර සිරිසේනව අන්දවපු හැටි කියලා විතරයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49803058433458208602013-07-29T07:34:33.576+05:302013-07-29T07:34:33.576+05:30හොඳ වෙලාවට අමිල මල්ලි බ්රෝකරයට පිහියෙන් අනින්න නො...හොඳ වෙලාවට අමිල මල්ලි බ්රෝකරයට පිහියෙන් අනින්න නොගියේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75847570055235378332013-07-28T23:35:45.281+05:302013-07-28T23:35:45.281+05:30විහිලු ....මමත් ඔයිට සමාන සිදුවීමක් දැකල තියනවා.හැ...විහිලු ....මමත් ඔයිට සමාන සිදුවීමක් දැකල තියනවා.හැබැයි කෙල්ලෙක් සම්බන්ද දෙයක් ගැන නම් නෙමේ බිග් මැච් එකක උණ පොඩිම පොඩි සිදුවීමක්, පත්තු කරපු රතින්නයක් කකුල ලඟට දැම්ම කියල ඇති උණ රණ්ඩුව පිට්ටනියෙන් එළියේදී බෙර ගන්න ගිහින් මගේ හොදම යාලුවෙක් අදත් ඉනෙන් පහල පණ නැතිව එක අතක් ඉවත් කරලා ජිවත් වෙනවා.අපි උසස් පෙළ කරනකොට මේක උනේ...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12196084458201434032013-07-28T20:28:13.401+05:302013-07-28T20:28:13.401+05:30පව් ඒ මනුස්සයා. එයාගෙ මෝඩකම කියනවට වඩා, අනික් මිනි...පව් ඒ මනුස්සයා. එයාගෙ මෝඩකම කියනවට වඩා, අනික් මිනිස්සුන්ගෙ තියෙන පහත් ගතියෙ ඒ අහිංසකයව රැවැට්ටුව එක. පුළුවන්කමක් තියෙන මනුස්සයෙක් වුණානම්, හදිසි කෝපය පිට කියලාවත් ඕකෙන් බේරෙයි. පව්.<br />කතා මල්ලක් පුරවගෙන එන්න ඇති ගමෙන්, නේද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com