tag:blogger.com,1999:blog-8146587140004220024.post956029296815421345..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ඇට්ටර මගෝඩියෝ...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-8146587140004220024.post-34375448668472894152013-02-21T18:11:20.504+05:302013-02-21T18:11:20.504+05:30ඉතින් කියන්ඩකො කියාගන්ඩ බැරි වෙන්ඩ විදියක් නෑ නොවැ...ඉතින් කියන්ඩකො කියාගන්ඩ බැරි වෙන්ඩ විදියක් නෑ නොවැ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90535049660497440522013-02-21T18:10:46.155+05:302013-02-21T18:10:46.155+05:30ඔව් අද අධ්‍යාපන තරඟෙයක්නෙ තියෙන්නෙ ඒකයි හේතුව !ඔව් අද අධ්‍යාපන තරඟෙයක්නෙ තියෙන්නෙ ඒකයි හේතුව !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15812715827378231152013-02-21T13:00:11.168+05:302013-02-21T13:00:11.168+05:30ඔහ්හ් මරු අෆ්ෆා මටත් මතක් උනා අපි පොඩ්ඩෝ කාලේ කරපු...ඔහ්හ් මරු අෆ්ෆා මටත් මතක් උනා අපි පොඩ්ඩෝ කාලේ කරපු විකාර වැඩ .. කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50013050836582806352013-02-21T00:52:32.829+05:302013-02-21T00:52:32.829+05:30අර ගෙට රිංගපු කේස් එක මන් හිතන්නේ :Dඅර ගෙට රිංගපු කේස් එක මන් හිතන්නේ :Dසුජියාhttps://www.blogger.com/profile/17774123779351911370noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3251466454726699842013-02-20T21:43:28.508+05:302013-02-20T21:43:28.508+05:30හරිම අපූරු ළමා කාලයක්.. :) දැන් කාලෙ අම්මලා ඔහොම ළ...හරිම අපූරු ළමා කාලයක්.. :) දැන් කාලෙ අම්මලා ඔහොම ළමයින්ව සෙල්ලම් කරන්න යවනවා කියන්නෙ හීනයක්. උන්ට පංති යන්න මිසක් ගමේ ඉන්නෙ මොන මොන ළමයිද කියලා අඳුනගන්න වෙලාවක් කොහෙද...උමංගනාhttps://www.blogger.com/profile/06033973192499062059noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-33796452453328921032013-02-20T17:39:53.398+05:302013-02-20T17:39:53.398+05:30ඒක නම් ඇත්ත.. තාම මතකයි රබර් ඇටේට පිච්චෙන දැවිල්ල....ඒක නම් ඇත්ත.. තාම මතකයි රබර් ඇටේට පිච්චෙන දැවිල්ල..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-21387295790058817592013-02-20T17:39:17.892+05:302013-02-20T17:39:17.892+05:30ඔව් බන් අපි ඩබල් එව්වා ලයිව් බැලුවා හරියට ඒ කාලෙ.....ඔව් බන් අපි ඩබල් එව්වා ලයිව් බැලුවා හරියට ඒ කාලෙ.. Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23310617079381323752013-02-20T17:38:44.534+05:302013-02-20T17:38:44.534+05:30දෙන්නා එක පොදියට....
අනේ අම්මපා මේ අයිලාස් ගොයියටත...දෙන්නා එක පොදියට....<br />අනේ අම්මපා මේ අයිලාස් ගොයියටත් තියෙන ප්‍රශ්ණ... තව පොඩ්ඩෙන් කියවෙනවා ... කතන්දරේම.. :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56296643182341997882013-02-20T17:37:18.959+05:302013-02-20T17:37:18.959+05:30මේ මොකද්ද ඇනෝ මේ ? ටියුබ් ලයිට්..මේ මොකද්ද ඇනෝ මේ ? ටියුබ් ලයිට්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10970312942932930422013-02-20T17:36:44.972+05:302013-02-20T17:36:44.972+05:30ඉතින් මන් විතරක්යෑ ? අපේ සෙට් එකම එහෙමයි.. එහෙම කර...ඉතින් මන් විතරක්යෑ ? අපේ සෙට් එකම එහෙමයි.. එහෙම කරපු එව්වා වෙන්ඩෑ මේ මෙහෙම පල දෙන්නෙ නම් ප්‍රසා මල්ලි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57764946260791614872013-02-20T17:35:48.618+05:302013-02-20T17:35:48.618+05:30ඒ උනාට කතා කරන්න තරම් දේවල් ගොඩක් තියෙන්නෙත් ඒ කාල...ඒ උනාට කතා කරන්න තරම් දේවල් ගොඩක් තියෙන්නෙත් ඒ කාලෙම තමයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91113673275244371522013-02-20T17:35:12.140+05:302013-02-20T17:35:12.140+05:30ඔව් සරත් අයියෙ..හරියට තිබ්බා..ඒත් එව්වා අද කාලෙ වග...ඔව් සරත් අයියෙ..හරියට තිබ්බා..ඒත් එව්වා අද කාලෙ වගේ දික්කසාද දක්වා දුර ගියේ නෑ.. අර සිද්ධියෙත් සමරෙ මාමා පස්සෙ පහු කාලෙක ඒ ගෙදරට ආයේ යන්න එන්න ගත්තා..කුසුමෙ නැන්දගෙ මාමගෙ හොඳම යාළුවෙක් උනා පහු කාලෙ ඒ මාමා අසනීප උනාට පස්සෙ..පොසි පොඩි සම්බන්ධකම් තිබ්බට මනුස්සකම් එක්ක එව්වා ලිහිලා ගිහින් අමුතු ආදරනීය සමබන්ධකම් වලට පෙරලුනා අපි දෑහිනම දැක්කා..අද කාලෙ නම් මිනීමැරුමකින් නෙ ඉවර වෙන්නෙ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-30235810607765676162013-02-20T17:31:36.814+05:302013-02-20T17:31:36.814+05:30හිකිස්...ඌම නේන්නම් මේ ඉන්නෙත්..බෝ පැලෙයක් වගේ දැන...හිකිස්...ඌම නේන්නම් මේ ඉන්නෙත්..බෝ පැලෙයක් වගේ දැන්නම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86781741111817463252013-02-20T17:31:00.467+05:302013-02-20T17:31:00.467+05:30සිතින් විතරයි බන් ඒ කාලෙ දැන් ජීවත් වෙන්න පුළුවන්....සිතින් විතරයි බන් ඒ කාලෙ දැන් ජීවත් වෙන්න පුළුවන්...දුකයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61727457258245781062013-02-20T17:30:27.890+05:302013-02-20T17:30:27.890+05:30ඔව් චන්දන ඒ කාලෙ එච්චර ටෝච් බල්බ් තිබ්බෙ නෑ.. රබර්...ඔව් චන්දන ඒ කාලෙ එච්චර ටෝච් බල්බ් තිබ්බෙ නෑ.. රබර් ඇට තමයි ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-48206876243441729332013-02-20T17:29:41.557+05:302013-02-20T17:29:41.557+05:30අනේ නෑ තරියා දැන් නම් බෝ ගස්...අනේ නෑ තරියා දැන් නම් බෝ ගස්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3037813570566199902013-02-20T17:29:07.768+05:302013-02-20T17:29:07.768+05:30ඔව් මල්ලි නසරානි වැඩ කොයි කාලෙටත් කොයි කොල්ලටත් පො...ඔව් මල්ලි නසරානි වැඩ කොයි කාලෙටත් කොයි කොල්ලටත් පොදුයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38406086256588729872013-02-20T17:28:32.317+05:302013-02-20T17:28:32.317+05:30අම්මපා සහතික ඇත්ත..ඔව් නියපොත්ත තියලා සිය සැරයක් න...අම්මපා සහතික ඇත්ත..ඔව් නියපොත්ත තියලා සිය සැරයක් නලලේ ඇතිල්ලුවහම මොලේ පෑදෙනවා කියලයි අපි කිව්වෙත්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91280748394304487222013-02-20T17:27:38.528+05:302013-02-20T17:27:38.528+05:30අනේ නෑ හෙන් රි ඉරිසියාව කියන්නෙ මොකද්ද කියලවත් නොද...අනේ නෑ හෙන් රි ඉරිසියාව කියන්නෙ මොකද්ද කියලවත් නොදැන හිටි ජොලියටම කරපු වැඩ ඔව්වා.. උන් එකෙන්ම අපි එක්ක බොක්කටම සෙට් උනා මිසක් තරහක් උනේ නම් නෑ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49608682135166308922013-02-20T17:26:04.773+05:302013-02-20T17:26:04.773+05:30ඔව් සෙන්නා ඇත්තටම එහෙමත් උනා..කපිලයි සංකයි ඒ දේවල්...ඔව් සෙන්නා ඇත්තටම එහෙමත් උනා..කපිලයි සංකයි ඒ දේවල් ඒ මට්ටමෙන් තමයි ගත්තෙ... පස්සෙ අපි කහඹිලියා ගෑවුනහම පොල් තෙල් ගාන්න.. වගේ ප්‍රතිකර්ම කියලා දුන්නා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-53740670948418182902013-02-20T17:24:43.068+05:302013-02-20T17:24:43.068+05:30පව් නම් තමා..ඒත් ඒ කාලෙ අපිටවත් උන් දෙන්නටවත් එහෙම...පව් නම් තමා..ඒත් ඒ කාලෙ අපිටවත් උන් දෙන්නටවත් එහෙම නොහිතුන එක තමා පුදුම !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-51812604203974614602013-02-20T17:23:53.220+05:302013-02-20T17:23:53.220+05:30ඔව් මාතලන් ඒක නම් ඇත්ත..ඒ මතකය..ඒ අත්දැකීම්..ඔව් මාතලන් ඒක නම් ඇත්ත..ඒ මතකය..ඒ අත්දැකීම්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22080234058360363802013-02-20T17:22:43.687+05:302013-02-20T17:22:43.687+05:30චික් මලයා බොට මොනා හරි රහසක් රකින්නයි කියලා කියපු ...චික් මලයා බොට මොනා හරි රහසක් රකින්නයි කියලා කියපු පුද්ගලික දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ කියනවැයි ? :-D<br />ඒ කාලෙ අපි සේරම එක වයසෙ බන් ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8937966976468549632013-02-20T17:21:30.055+05:302013-02-20T17:21:30.055+05:30ඔව් නිශාන් මලය කරලා බලන්න ..විශේෂෙන් ඔය කහඹිලියා ට...ඔව් නිශාන් මලය කරලා බලන්න ..විශේෂෙන් ඔය කහඹිලියා ටිකක් එහෙම පිටේ ගා ගෙන බලන්නකෝ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38881352907079792162013-02-20T17:20:43.556+05:302013-02-20T17:20:43.556+05:30ඔව් ලිහිණි ඒත් හම්බ උනොත් කහඹිලියා ටිකක් ගා ගෙන බල...ඔව් ලිහිණි ඒත් හම්බ උනොත් කහඹිලියා ටිකක් ගා ගෙන බලන්න..එතකොට තමයි තේරෙන්නෙ ඒකෙ තරම.. පොල්තෙල් ටිකක් ගෑවහම වේදනාව කැසිල්ල අඩු වෙනවා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com