tag:blogger.com,1999:blog-8146587140004220024.post9207838262705240504..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: මුහුද යට අසිරිය - දෙවැනි කොටස..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-8146587140004220024.post-85856023329881229292013-04-06T09:40:02.250+05:302013-04-06T09:40:02.250+05:30ගම ගාල්ල වෙච්චි මගේ, කොග්ගල මඩොල් දූව ගෙවල් පිටිපස...ගම ගාල්ල වෙච්චි මගේ, කොග්ගල මඩොල් දූව ගෙවල් පිටිපස්සෙ වෙච්චි මගේ, යන්න වෙන්නෙ නැති එක ගැන මට එන දුක කියල නිම කරන්න බෑ...
Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-665451943660983492013-04-05T02:56:32.803+05:302013-04-05T02:56:32.803+05:30කලින් එක දැම්ම වෙලේ විහිළු කලාට මොකද අද මේ දාලා ති...කලින් එක දැම්ම වෙලේ විහිළු කලාට මොකද අද මේ දාලා තියෙන්නේ හොද පින්තූර ටිකක්.. තව ඒවා බලාපොරොත්තු වෙනවා වෙනී අයියේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74747092078502502492013-04-04T22:00:10.808+05:302013-04-04T22:00:10.808+05:30//"මේ පරා මාළු රංචුවක්..."//...........ප...//"මේ පරා මාළු රංචුවක්..."//...........පරව් මාලුද බං...! මාර ලස්සනයිනෙ.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-42559286400265532072013-04-04T17:12:07.082+05:302013-04-04T17:12:07.082+05:30ඉන්න අයියෙ තව ගොඩක් තියෙනවා..ඒ ටිකත් හරි ගස්සා ගෙන...ඉන්න අයියෙ තව ගොඩක් තියෙනවා..ඒ ටිකත් හරි ගස්සා ගෙන දාන්නම්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-68688648201975446012013-04-04T17:11:36.789+05:302013-04-04T17:11:36.789+05:30මගෙත් ෆේවරිට්ම ෆිල්ම් එකක් තමා..කතන්දරට නම් ඔහෙ කො...මගෙත් ෆේවරිට්ම ෆිල්ම් එකක් තමා..කතන්දරට නම් ඔහෙ කොරල් බලන්න පුළුවන්නෙ හිතේ හැටියට...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4569936201391973452013-04-04T17:10:38.088+05:302013-04-04T17:10:38.088+05:30ඔව් ඒ කතාව මාත් අහලා තිබ්බා පත්තර වල සහ මීඩියා වල ...ඔව් ඒ කතාව මාත් අහලා තිබ්බා පත්තර වල සහ මීඩියා වල ඒක ගියා..අදට නම් ඒක හැමෝටම අමතකයි..ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට..මන් පාවිච්චි කරන්නෙ මගේම ස්නෝකල් එකක් සහ උපකරන..
අනේ මට තාම පීනන්න බැරි නිසා වතුර වැඩි දවසට කොරල් පර තියෙන හරියට යන්නෙත් නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-41165918108570116132013-04-03T23:38:56.944+05:302013-04-03T23:38:56.944+05:30ඇත්තම කිව්වොත් ඉරිසියා හිතෙනවා පොටෝ ටික දැක්කමඇත්තම කිව්වොත් ඉරිසියා හිතෙනවා පොටෝ ටික දැක්කමහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-33333085617802800252013-04-03T21:59:47.600+05:302013-04-03T21:59:47.600+05:30බොහොම ස්තුතියි වෙනී
@නිශාන්...ප්‍රතිරක්ෂක කියන එක...බොහොම ස්තුතියි වෙනී

@නිශාන්...ප්‍රතිරක්ෂක කියන එක වැරදියි
ප්‍රතිරක්ෂක ට කියන්නෙ Reinsurer
හරි වචනය ප්‍රාරක්ෂක/ප්‍රාරක්ෂකයා

යටලියන්නා කතාව අපි කතාවට කියන එකක්
Under -යට , Writer-ලියන්නා විදිහට සිංහලට හරවලාUnderwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79460370067980078732013-04-03T19:29:03.111+05:302013-04-03T19:29:03.111+05:30ෆයින්ඩින් නීමෝ සිහිවුනා!ෆයින්ඩින් නීමෝ සිහිවුනා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89691486983153085162013-04-03T19:22:18.703+05:302013-04-03T19:22:18.703+05:30මන් හිතන්නේ ඉන්දික කියන්නේ බොට්එකේ ගියහම බලන්න පුළ...මන් හිතන්නේ ඉන්දික කියන්නේ බොට්එකේ ගියහම බලන්න පුළුවන් සීමාවක් තියෙනවා, අනික හොදටම ගල්මල් පිහිටිතන්වලට බෝට්එක ලන්කරන්න අමාරුයි, එනිසා ස්නොකලින් කරන එකෙන් ලබන ආශ්වාදය ලබන්න අමාරුයි. මිට වසර 12කත පමණ කලින් ආ අල්මිනෝ වගේ නමක් තියෙන විෂ ජලදහරාවක් නිසා හික්කඩුවේ කොරල්පර 80%වඩා විනාශවුණා.
2002, වර්ෂයේදී අපි මහාචාර්ය සුකී එකරත්නයන් සමග වැලිගම හා මිරිස්ස ප්‍රදේශ වලින් ජීවී කොරල් කොටස් කදාගේනවිත් විදුරු ටැංකිවල වර්ධනය කර කොන්ක්‍රීට් කොටස්වල ගැටගසා මුහුදුපතුලේ තැම්පත්කර නැවත වගා වියාපෘතියක් කළා, අද දකින්න තියෙන බොහොමයක් ඒ ලෙස අප විසින් ගත උත්සාහයේ ප්‍රතිපල කියල දන්නේ කීදෙනාද. වෙනි අයිය අයි ගියොත් හික්කඩුවේ ඉන්ටර්නැෂනල් ඩයිවින්ග් ස්කුල් එකේ සෝමදාස සිල්වා මහතා හමුවී මේ පිළිබද වැඩිවිස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම මුලින් මේ ගැන කතාකරලා එතනින් මාස් ෆින්ස් නොමිලේම ඉල්ලගන්නත් පුළුවන්.
ඔබට හොදින් පිහිනීමේ හැකියාවක් ඇත්නම් ඔය දිගට තියෙන පරය"න් පිටතට ගිහින් බලන්න. හැබැයි අනතුරු දායකයි.
Member
(2002/2003 I.D.S. Hikkaduwa) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20743622371313089122013-04-03T16:58:21.874+05:302013-04-03T16:58:21.874+05:30අඩේ රජා මේ කමෙන්ටුවම දැක්කා කීප පොලකම..කම්මැලියා.....අඩේ රජා මේ කමෙන්ටුවම දැක්කා කීප පොලකම..කම්මැලියා...
වෙන වෙන කමෙන්ට් ලියන්න හිත් වේවා !
කොපි ඇන්ඩ් පේස්ට් බටන් දෙක හැඳි ගෑවේවා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75700477271284374602013-04-03T16:56:53.409+05:302013-04-03T16:56:53.409+05:30කමක් නෑ රූ ගන්න ලස්සන ෆොටෝ තියෙනවනම්..බෙදා හදා ගන්...කමක් නෑ රූ ගන්න ලස්සන ෆොටෝ තියෙනවනම්..බෙදා හදා ගන්න තරමටනෙ වටිනාකම වැඩි වෙන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-53114221826400583642013-04-03T16:56:11.160+05:302013-04-03T16:56:11.160+05:30අපොයි ලැජ්ජාවෙ බෑ..දැක්කෙ නැතෙයි..මන් ටීශර්ට් එකක්...අපොයි ලැජ්ජාවෙ බෑ..දැක්කෙ නැතෙයි..මන් ටීශර්ට් එකක් සහ කලසමක් ඇඳලා වතුරට බැස්සෙ ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66968518540767277842013-04-03T16:55:26.668+05:302013-04-03T16:55:26.668+05:30මේ හරියෙ මාළු අල්ලන්න තහනම් මල්ලි..පොලෝසියෙ ලගින්න...මේ හරියෙ මාළු අල්ලන්න තහනම් මල්ලි..පොලෝසියෙ ලගින්න තමයි වෙන්නෙ..ටවුන් එකේ අළුත්ම බඩු තියෙනවා..කිලෝ එකක් අරන් ආවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-73687410982213644292013-04-03T16:54:27.433+05:302013-04-03T16:54:27.433+05:30යන්තම් නෙවෙයි බන් හොඳටම බැස්සා :-Dයන්තම් නෙවෙයි බන් හොඳටම බැස්සා :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55302683450912003152013-04-03T16:54:02.890+05:302013-04-03T16:54:02.890+05:30බෝට්ටුවෙ ගියාට පේන දෙයක් නෑ සරත් අයියෙ..ආයි ලංකාවට...බෝට්ටුවෙ ගියාට පේන දෙයක් නෑ සරත් අයියෙ..ආයි ලංකාවට ආපුවහම ගිහින් බලන්නකෝ එහෙනම්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19701698831121220822013-04-03T16:24:55.751+05:302013-04-03T16:24:55.751+05:30ෂා.....
නියමයි...
අපූරුයි...
මැක්සා...
උපරිමයි......ෂා.....
නියමයි...
අපූරුයි...
මැක්සා...
උපරිමයි...
එක්සලන්ට්... ;)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2307988822940399272013-04-03T12:42:53.863+05:302013-04-03T12:42:53.863+05:30වෙනීට ගොඩක් පින් මේ ටික බෙදාගත්තට..අද දවසට මේ ලස්ස...වෙනීට ගොඩක් පින් මේ ටික බෙදාගත්තට..අද දවසට මේ ලස්සන පින්තූර වැඩිත් වගේ..!!

ඊළඟ ලිපිය එනකම් බලාගෙන ඉන්නවා..පුරුදු විදිහට මම අදත් එකක් හොරකම් කලා ඔන්න..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70373669471820756452013-04-03T10:11:41.446+05:302013-04-03T10:11:41.446+05:30නියමයි මචං. උඹ දන්නවා මාලු ආකර්ෂනය කරගන්න හැටි. ඔය...නියමයි මචං. උඹ දන්නවා මාලු ආකර්ෂනය කරගන්න හැටි. ඔය බිලී පිත්තකට වුනත් පණ තියෙන නලියන ඇමක් නෙව දාන්න ඕනෙ. එතකොට...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19758728194295539402013-04-03T08:52:47.309+05:302013-04-03T08:52:47.309+05:30නියමයි වෙනී අයියා ෆොටෝ ටික.
එනකොට පරා මාලු දෙතුන්...නියමයි වෙනී අයියා ෆොටෝ ටික.

එනකොට පරා මාලු දෙතුන්දෙනෙක් අල්ලං ආවෙ නැද්ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49159438082187131162013-04-03T08:44:53.203+05:302013-04-03T08:44:53.203+05:30යන්තම් වතුරට බැහැලා ගත්ත පින්තූර ටිකක් හෙක් හෙක් ...යන්තම් වතුරට බැහැලා ගත්ත පින්තූර ටිකක් හෙක් හෙක් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10026622532041437992013-04-03T08:33:12.522+05:302013-04-03T08:33:12.522+05:30හික්ක්කඩුවෙ බෝට්ටුවකින් ගියාට කවදාවත් මේ වගෙ රස ව...හික්ක්කඩුවෙ බෝට්ටුවකින් ගියාට කවදාවත් මේ වගෙ රස විඳින්න බැ. ඊරිසියා හිතෙනව වෙනී. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70449916798271948372013-04-03T08:09:30.832+05:302013-04-03T08:09:30.832+05:30හැම තැනම බැලුවා පොඩ්ඩි ඔහෙ නෑ..ඒත් රසියන්..එක්කො ඕ...හැම තැනම බැලුවා පොඩ්ඩි ඔහෙ නෑ..ඒත් රසියන්..එක්කො ඕනි නෑ..මාමණ්ඩි අහල පහල හිටි නිසා..ඒ දිය කිඳුරියො එක්ක කතා කරන්න බැරි උනා..හිනා වෙලා නිකන් හිටියා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75607676731450613352013-04-03T08:07:43.896+05:302013-04-03T08:07:43.896+05:30ලංකාවෙ ඉන්න අය එයි මල්ලි...අපේ සෙට් එකම එතන එදාට.....ලංකාවෙ ඉන්න අය එයි මල්ලි...අපේ සෙට් එකම එතන එදාට...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6687958369963668992013-04-03T08:02:45.154+05:302013-04-03T08:02:45.154+05:30ස්තූතියි යටලියන්නා..ඔබව සාදරයෙන් පිලි ගන්නවා...ස්තූතියි යටලියන්නා..ඔබව සාදරයෙන් පිලි ගන්නවා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com