tag:blogger.com,1999:blog-8146587140004220024.post9075254129042544303..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: අළුත් අළුත් දෑ..Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-8146587140004220024.post-67960128182853104532012-10-22T13:07:38.375+05:302012-10-22T13:07:38.375+05:30අපිත් ඔය තරගේ 2009-2010 අවුරුදු වල හිටියා එත් ඔය ...අපිත් ඔය තරගේ 2009-2010 අවුරුදු වල හිටියා එත් ඔය තරම් චාටර් විදියට අපිනම් හැසිරුන් නෑ...හරිම කටගාටුයි අයියා................

මගේ බ්ලොග් එක ඇවිත් යන්න .............

http://www.sinhalapedia.blogspot.com/2012/02/12-20.htmlArunanoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-34017379014540394302012-10-17T23:27:14.590+05:302012-10-17T23:27:14.590+05:30හරියට හරි...ඔය දේශපාලු කතාව කවුරු හරි එතනම කිව්වා....හරියට හරි...ඔය දේශපාලු කතාව කවුරු හරි එතනම කිව්වා..
ඔව් ආන්න ඒ හර පද්ධතිය කඩා වැටීමත් එක ලොකු හේතුවක් තමයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36450001502918795992012-10-17T23:26:01.730+05:302012-10-17T23:26:01.730+05:30ස්තූතියි බණ්ඩාස්තූතියි බණ්ඩාWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22809578523322445752012-10-17T23:25:27.608+05:302012-10-17T23:25:27.608+05:30සහතික ඇත්ත ප්‍රසා..එව්වා ප්‍රචාරය වෙන්නෙත් නැහැනෙ....සහතික ඇත්ත ප්‍රසා..එව්වා ප්‍රචාරය වෙන්නෙත් නැහැනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-39668330023982023072012-10-17T23:24:48.319+05:302012-10-17T23:24:48.319+05:30ඔව් සරත් අයියෙ..පහු ගිය අවුරුදු දහය ඇතුලත වැටිච්ච ...ඔව් සරත් අයියෙ..පහු ගිය අවුරුදු දහය ඇතුලත වැටිච්ච වැටිල්ල මන් මේ නව නිර්මාන කොටසින්ම දැක්කා..ඒකයි දුකWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86374354203660861192012-10-17T23:23:46.141+05:302012-10-17T23:23:46.141+05:30මටත් ඔය බයික් එකේ කතාව අහලා තියෙනවා ඒත් දැකල නම් න...මටත් ඔය බයික් එකේ කතාව අහලා තියෙනවා ඒත් දැකල නම් නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25653218058851029392012-10-17T23:23:07.916+05:302012-10-17T23:23:07.916+05:30ස්තූතියි සුදු මහත්තයටත්..ස්තූතියි සුදු මහත්තයටත්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70303015988437463972012-10-17T23:22:37.387+05:302012-10-17T23:22:37.387+05:30ඔව් කෙසෙල් ඇවරි කපන මෙතඩ් දෙකක්..ම තිබ්බා.. අනිවා ...ඔව් කෙසෙල් ඇවරි කපන මෙතඩ් දෙකක්..ම තිබ්බා.. අනිවා එක සිතුවීල්ලයි ඕනි..එතකොට කාටවත් කියන්න නම් බෑ වෙලාවක් නෑ කියලා..සිතුවිලි වල වේගෙට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-34897280208054381022012-10-17T23:21:07.299+05:302012-10-17T23:21:07.299+05:30ඔව් සෑම් ඒක මාත් ඉස්සෙල්ලා දැකලා තියෙනවා..එමමයි..ඔව් සෑම් ඒක මාත් ඉස්සෙල්ලා දැකලා තියෙනවා..එමමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8599185958577349312012-10-17T23:20:23.511+05:302012-10-17T23:20:23.511+05:30ඔව් ඕගොල්ලො සේරමගේ මේ අදහස් දැක්වීමෙන් මගේ පෝස්ට් ...ඔව් ඕගොල්ලො සේරමගේ මේ අදහස් දැක්වීමෙන් මගේ පෝස්ට් එකට වඩා වටින කරුනු ටිකක් මෙතනට එකතු උනා..ස්තූතියි ලමයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-53435130523823952202012-10-17T23:19:08.745+05:302012-10-17T23:19:08.745+05:30ස්තූතියි හිරුහිමාවි..ස්තූතියි හිරුහිමාවි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-40710549935906084262012-10-17T23:18:34.777+05:302012-10-17T23:18:34.777+05:30මේක ඉවර උනාට පස්සෙයි පෝස්ට් එක දැම්මෙ රෙඩ්..මට කල්...මේක ඉවර උනාට පස්සෙයි පෝස්ට් එක දැම්මෙ රෙඩ්..මට කල් ඇතුව ලියන්න බැරි උනා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-16398142002894950822012-10-17T23:17:37.679+05:302012-10-17T23:17:37.679+05:30ඔව් මල්ලි ඒ ළමයා මූන බලලා අංකල් ෆොටෝ ගන්න නම් එපා ...ඔව් මල්ලි ඒ ළමයා මූන බලලා අංකල් ෆොටෝ ගන්න නම් එපා කියලා හරි කීවනම් මට එච්චර අප්සෙට් යන්නෙ නෑ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80734098580266907302012-10-17T23:17:06.507+05:302012-10-17T23:17:06.507+05:30ස්තූතියි සචිත්
ස්තූතියි සචිත්
Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15470689383412066292012-10-17T23:15:48.039+05:302012-10-17T23:15:48.039+05:30ඔව් ඔන්න ඔය පැත්තෙ අඩුව නිසා නව නිර්මාණකරුවන්ගේ උත...ඔව් ඔන්න ඔය පැත්තෙ අඩුව නිසා නව නිර්මාණකරුවන්ගේ උත්තේජනයත් හීන වෙලා තියෙන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91777781819826943272012-10-17T23:14:23.590+05:302012-10-17T23:14:23.590+05:30ඔව් රාමා ඒ සිද්ධිය මට මතකයි අපිත් ඕක බලන්න ආවා..අප...ඔව් රාමා ඒ සිද්ධිය මට මතකයි අපිත් ඕක බලන්න ආවා..අපි ඒ කාලෙ කැමප්ස් සිලෙක්ට් වෙලා ගෙදර වේලි වේලි හිටිය කාලෙනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-78510419911630325482012-10-17T23:13:04.776+05:302012-10-17T23:13:04.776+05:30මෙක සංවිධානය වීමෙ වරදක් නෙවෙයි රාජ් මල්ලි..ඉදිරිපත...මෙක සංවිධානය වීමෙ වරදක් නෙවෙයි රාජ් මල්ලි..ඉදිරිපත් වෙන නිර්මාන වල අඩුවක් තියෙන්නෙ..ලමයින්ගෙ නව නිර්මානවලට තියෙන උනන්දුවේ අඩුව තමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47775344784219984232012-10-17T23:11:17.621+05:302012-10-17T23:11:17.621+05:30මේවයෙ වටිනාකම අඩුවක් නෑ..නමුත් හරිම සරලයි නේද ? මම...මේවයෙ වටිනාකම අඩුවක් නෑ..නමුත් හරිම සරලයි නේද ? මම මේක දැන් අවුරුදු 10 විතර තිස්සේ බලනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-34130586213283669162012-10-17T23:10:01.873+05:302012-10-17T23:10:01.873+05:30ඔව් ආචාරශීලිත්වය නම් බින්දුවයි ඔව් ආචාරශීලිත්වය නම් බින්දුවයි Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87996886460401171022012-10-17T23:08:15.750+05:302012-10-17T23:08:15.750+05:30තව ටිකක් ලන් කරලා ගන්න ගියා නම් මන් ගුටිත් කනවා එත...තව ටිකක් ලන් කරලා ගන්න ගියා නම් මන් ගුටිත් කනවා එතනින් මල්ලි..ඔය තාක්ශනික එව්වයෙ විස්තර කරන්න නම් මටත් එච්චර තේරෙන්නෙ නැති ගානයි..ඒ ලමයින්ටත් තේරුම් කරන්න එච්චර තේරුමක් නෑWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-56935795316478060442012-10-17T23:06:54.020+05:302012-10-17T23:06:54.020+05:30ඔව් මාරයා මල්ලි සහතික ඇත්ත..හරී ගෙයි ප්රසාගෙයි කත...ඔව් මාරයා මල්ලි සහතික ඇත්ත..හරී ගෙයි ප්රසාගෙයි කතාවත් කියෙව්වහම..මගෙ අප්සට් ගිය හිත හැදුනා ටිකක් ඕන්Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32536522390539626132012-10-17T23:03:45.501+05:302012-10-17T23:03:45.501+05:30මන් බොට කියන්නෙ නෑ සීයා..අපිත් මේ ඊයෙ පෙරේදා ඒලෙවල...මන් බොට කියන්නෙ නෑ සීයා..අපිත් මේ ඊයෙ පෙරේදා ඒලෙවල් කරපු ගානයි ඕන්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-27015098632184800672012-10-17T23:02:55.283+05:302012-10-17T23:02:55.283+05:30ඒක වෙනම තිබ්බෙ රූ අර දේශන එහෙම තිබ්බ පැත්තෙ..මමත් ...ඒක වෙනම තිබ්බෙ රූ අර දේශන එහෙම තිබ්බ පැත්තෙ..මමත් අන්තිම මොහොතේ තමා දැක්කෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89522869099093157562012-10-17T20:13:42.674+05:302012-10-17T20:13:42.674+05:30ඕකෙ තෑගී දෙන්න ගියේ දේසපාලු මාමෙක්නම් අනිවා අර පෝස...ඕකෙ තෑගී දෙන්න ගියේ දේසපාලු මාමෙක්නම් අනිවා අර පෝස්ටර් අලවන මෙව්වා එක තමයි එක.

ඉස්සර...
ඉස්කෝලේ ගියා. ගෙදර ආවා. දාගත්තා ඇඳුමක්. ගිල්ලා උඩින් පල්ලෙන්. දිව්වා. ආයෙ එන්නේ රෑ වෙලා. කොල්ලොත් එක්ක නටලා, කැලේ ඇවිදලා.

දැන්....
ඉස්කෝලේ ගියා. එහෙම්මම පන්ති ගියා. ගෙදර ආපු ගමන් බාත්රූම් එකෙන් වොශ් 1ක් දාලා ටීවී එකේ කාර්ටුන් බැලුවා. නයිට් ක්ලාස් ගියා. ඇසෙස්මන්ට් ටික කම්පියුටරේ දාගෙන හැදුවා. නිදාගත්තා.

නව නිර්මාණවලට ලොකු රුකුලක් උනේ නිදහස වගේම ආච්චිලා සීයලාගේ කතා ටික කියලයි මටනම් හිතෙන්නේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-46620857742673199852012-10-17T17:24:07.350+05:302012-10-17T17:24:07.350+05:30මුලින්ම හදපු රෝද දෙකේ අත් ට්රැක්ටරය ගම්පහ වේලක වැ...මුලින්ම හදපු රෝද දෙකේ අත් ට්රැක්ටරය ගම්පහ වේලක වැඩකලා මීට අවුරුදු 12 කට විතර උඩදී , සිරා හොයල බලන්න ඉහලගම පැත්තෙ කෙනෙක් ළග ඕක තියෙන්න ඕනෙ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.com