tag:blogger.com,1999:blog-8146587140004220024.post9067599165561964402..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: අතින්ම අරන් තියා ගැනීමWenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-8146587140004220024.post-5739816755090022322012-07-12T20:32:49.688+05:302012-07-12T20:32:49.688+05:30ලියන්නා අංකල් රත්නපුරේද? මමත් රත්නපුරේ. අංකල්ගෙ ගම...ලියන්නා අංකල් රත්නපුරේද? මමත් රත්නපුරේ. අංකල්ගෙ ගම මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18895360104421987952012-07-11T22:22:33.605+05:302012-07-11T22:22:33.605+05:30මාසෙකට සැරයක් හෝ දෙකක් අනිවාර්යෙන් මමත් කොළඹ නුවර ...මාසෙකට සැරයක් හෝ දෙකක් අනිවාර්යෙන් මමත් කොළඹ නුවර බස් වල යනවා.... ආයේ ඉතින් නුවරින් තමා බහින්නේ.උදේ 5 ඉඳන් 10.30 වෙනකන් හිටගෙන නුවර ගිහින් ආපහු හිටගෙනම කොළඹ එන වෙලාවන් සෑහෙන්න තිබුණා... ඔය අතරේ ඔහොම මහ වෙදනාට වුනා වගේ ලස්සන වැඩක් වුනා මටත්...

කළුතර මහනුවර බස් එකකට දවසක් නගින්න වුනා උදේ නැගිටින්න පරක්කු වුනු නිසා.ඒක යන්නේ කොට්ටාව පැත්තෙන්.මම ඉතින් හොඳ සීට් එකක ෆුල් ජොලියේ හීතල හුලං වැදි වැදි යද්දි බබ්බු හම්බුවෙන්න ඉද්දි අඳින ජාතියේ ඇඳුමක් ඇඳන් ඇන්ටි කෙනෙක් ආවා මාත් පැනලා සීට් එක දුන්නා එයා ටිකට් ගත්තේ කෑගල්ලට නිසා.බාගයක් හිටගෙන බාගයක් ඉඳගෙන යන්න පුළුවන්නේ කියලා හිතුවා.මෙයා බහිනකොට එයත් එක්ක ආපු අක්කට සීට් එක දුන්නේ නැතැයි.මට යමර කේන්තියි.ඒ අක්කා බහින්නේ නුවරින්.... මම අක්කට කතා කරලා කිව්වා "මනුස්සකමට සීට් එක දුන්නේ මම කියලා ඔයා දැක්කනේ ඇයි එහෙව් එකේ බහිද්දි සීට් එක මට නුදුන්නේ" කියලා අර ඇන්ටිටත් ඇහෙන්නම.... ඒක අහලා එයා මාව පුච්චන්න තරම් රවාගෙන ආවේ....

අඩු ගානේ තැන්කූ කියලවත් කියහං ඒත් නෑ... එදායින් පස්සේ නුවර යද්දි බස් එකක නැග්ගත් ජනේලේ අයිනෙම වාඩි වෙනවා.එතකොට සීට් දෙන්න වෙන්නේ නෑනේ...

වෙනි අයියේ මේ කාන්තා පාර්සවේ කරන සමහර වැඩ ගැන කතා කරලා වැඩක් නෑ අප්පා....

හික් කොමේන්ට් එක ගහලා ඉවර වුනාමයි දැක්කේ තව පෝස්ට් එකක් දාලනේ කියලා.... අවුරුද්දේ උපන්දිනේට මගෙ හද පිරි සුබ පැතුම් වෙනි අයියේ... තව අවුරුදු ගානක් ලියන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2443602575781857162012-07-11T08:09:51.219+05:302012-07-11T08:09:51.219+05:30බස් රස බස්!!!
ඔයාගේ සිත්තර නම් එන්ට එන්ටම ලස්සන ව...බස් රස බස්!!!

ඔයාගේ සිත්තර නම් එන්ට එන්ටම ලස්සන වෙනවා වෙනී.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-76599908202474839252012-07-11T06:46:16.138+05:302012-07-11T06:46:16.138+05:30ගෑණුඅයටඋදවුකරන්නගිහින්තමයි,ජැක්සන්ලවෙන්නෙ,නැද්දහා....ගෑණුඅයටඋදවුකරන්නගිහින්තමයි,ජැක්සන්ලවෙන්නෙ,නැද්දහා...විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75585909989538251672012-07-10T23:04:38.462+05:302012-07-10T23:04:38.462+05:30ඔව් සහතික ඇත්ත...ඔව් සහතික ඇත්ත...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-3167250029172678772012-07-10T23:03:43.990+05:302012-07-10T23:03:43.990+05:30ඔව් මිනිස්සුන්ගෙ මනුස්සකම් අපේ දෑස් ඉස්සරහම ටික ටි...ඔව් මිනිස්සුන්ගෙ මනුස්සකම් අපේ දෑස් ඉස්සරහම ටික ටික වෙනස් වෙලා වල පල්ලට යනවා රොබින්.. දුකයි ඒත් මොකද්ද කරන්නෙ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71951841214044338612012-07-10T23:02:34.418+05:302012-07-10T23:02:34.418+05:30හා මල්ලි කියන්න එහෙනම්.. අපි බලන් ඉන්නවා..හා මල්ලි කියන්න එහෙනම්.. අපි බලන් ඉන්නවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67231762593358106132012-07-10T23:02:05.667+05:302012-07-10T23:02:05.667+05:30ඒ කියන්නෙ නූලෙන් මග හැරිලා තියෙන්නෙ.. සතුටුයි ඔබ ග...ඒ කියන්නෙ නූලෙන් මග හැරිලා තියෙන්නෙ.. සතුටුයි ඔබ ගේ කමෙන්ට් එකට ! මමත් බදුල්ල පාරෙ කිමී 3ක් විතර තමයි යන්න ඕනි ගෙදරට..ඒත් ඉන්නෙ නම් කොළඹ..මට හරියටම හිතා ගන්න බෑ ඔබ ඉන්නවා කියන තැන..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54043766795941933182012-07-10T22:58:07.420+05:302012-07-10T22:58:07.420+05:30ඔව් දිනේශ් ඒත් ඒ ගොල්ලො හැදෙන්නෙ නම් නෑකවදාවත්..ඒක...ඔව් දිනේශ් ඒත් ඒ ගොල්ලො හැදෙන්නෙ නම් නෑකවදාවත්..ඒකෙන් වෙන්නෙ හැමෝටම හොඳ දෙයක් නම් නෙවෙයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87988314402484586682012-07-10T22:56:37.404+05:302012-07-10T22:56:37.404+05:30අන්න බලන්න ස්කයි මල්ලි දන්නවා මන් එච්චරම බෝ පැලයක්...අන්න බලන්න ස්කයි මල්ලි දන්නවා මන් එච්චරම බෝ පැලයක් වගෙයි කියලා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-51454136645701754912012-07-10T22:55:58.704+05:302012-07-10T22:55:58.704+05:30බූරු ඇඳ දිගඇරගත්තා වගේ..එක දවසක් නම් එක සීට් එකක හ...බූරු ඇඳ දිගඇරගත්තා වගේ..එක දවසක් නම් එක සීට් එකක හිටි එකෙකෙනෙක් එහෙම හිටි තව කෙනෙක්ගෙන් ඇහුවා ඔයාට හර්නියාද ඔහොම කකුල් දෙක ඈත් කරන් ඉන්නෙ කියලා..අර මනුස්සයා ටක් ගාලා අකුලා ගත්තා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-61383668939711946992012-07-10T22:53:45.529+05:302012-07-10T22:53:45.529+05:30ඔය කේන්තිය සාධාරනයි අප්පා..මමත් අනත්තවත් විඳලා තිය...ඔය කේන්තිය සාධාරනයි අප්පා..මමත් අනත්තවත් විඳලා තියෙනවා..ඕක..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32199946784473838532012-07-10T22:45:27.521+05:302012-07-10T22:45:27.521+05:30උදවු කරනං ගිහිනනන්ත හිටගෙන ගිහින් තියෙනවා.ඒත් මනුස...උදවු කරනං ගිහිනනන්ත හිටගෙන ගිහින් තියෙනවා.ඒත් මනුස්ස කමට මුණ බැලුවන් රවන ගෑණු පෙන්න බැහැ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67977426988067786732012-07-10T22:28:38.484+05:302012-07-10T22:28:38.484+05:30මිනිස්සුන්ගෙන් මනුස්සකම් ගිලිහිලා යනවා ටික ටික ......මිනිස්සුන්ගෙන් මනුස්සකම් ගිලිහිලා යනවා ටික ටික ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-45815756259311084662012-07-10T22:22:42.870+05:302012-07-10T22:22:42.870+05:30ලොකු කතාවක් තියේ වෙනි අයියේ.. අනිද්දා කියන්නම්.ලොකු කතාවක් තියේ වෙනි අයියේ.. අනිද්දා කියන්නම්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66707438686764831022012-07-10T22:20:42.142+05:302012-07-10T22:20:42.142+05:30Aiyo Weni aiye, api denna maru wela thiyenne peya ...Aiyo Weni aiye, api denna maru wela thiyenne peya bagenne. man off wela 5.00-5.15 wenakota stand eke.Anika, oyai mamai r'pura indala ekama dura. wenasa thiyenne oyage anthima 5km oya herila yanakota man badulla pare yana eka witharai. --This is my first comment in your blog. Bt I'm enjoy the every post in your blog.--
--AKM--AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54202881511351978722012-07-10T20:50:06.479+05:302012-07-10T20:50:06.479+05:30බස් වල ඔය වගේ අය කොච්චර නම් මුණ ගැහෙනවද?බස් වල ඔය වගේ අය කොච්චර නම් මුණ ගැහෙනවද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-86644057760102500362012-07-10T19:59:57.790+05:302012-07-10T19:59:57.790+05:30\\කවුරුවත් ඔය වෙනකන් මගේ පෙනුම එච්චර කුපාඩියි කියල...\\කවුරුවත් ඔය වෙනකන් මගේ පෙනුම එච්චර කුපාඩියි කියල නොතිබිච්ච නිසා\\

උඹ ගැන දන්න කවුරුත් එහෙම කියන්නෙ නෑ. බය වෙන්න එපා.Skyman125https://www.blogger.com/profile/16823308782833694886noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72868840005134699152012-07-10T18:21:59.008+05:302012-07-10T18:21:59.008+05:30සීට් වල සීන් අනන්තයි බං.. වෙලාවකට සමහරු තනියම ඉදගෙ...සීට් වල සීන් අනන්තයි බං.. වෙලාවකට සමහරු තනියම ඉදගෙන ඉන්නවා. පැත්තෙන් එකෙක්ට ඉදගන්න බැරි විදිහට.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37320994863393776442012-07-10T17:44:09.198+05:302012-07-10T17:44:09.198+05:30බස්වල යනකොටනම් අහන දකින කතා නම් කතා කරලා වැඩක් නෑ ...බස්වල යනකොටනම් අහන දකින කතා නම් කතා කරලා වැඩක් නෑ වෙනි අයියේ. අර සීට් එකක් හිස් වෙනවා දැක්කම ළඟ ඉන්න කෙනාට යන්න දෙන්නේ නැතුව බැරියර් දාන කේස් එකටනම් මට අසූ හාරදාහට මල පනිනවා අප්පා. අපි මේ නැහිලා නැහිලා හිටගෙන යනවා පැය ගානක්. විනාඩියකට විතර කලින් නැගපු හෝතම්බුවෙක් පාර හරස් කරනවා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-34140670365844722912012-07-10T16:23:34.880+05:302012-07-10T16:23:34.880+05:30ඔව් ඕනිම කෙනාටත් දෙන්න මැලි වෙනවා මේ වගේ දේවල් නිස...ඔව් ඕනිම කෙනාටත් දෙන්න මැලි වෙනවා මේ වගේ දේවල් නිසා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-53509988875738515672012-07-10T16:22:58.725+05:302012-07-10T16:22:58.725+05:30බස් ජීවිතේ හරිම මිහිරියි..බස් ජීවිතේ හරිම මිහිරියි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-51604105663562434272012-07-10T16:22:31.468+05:302012-07-10T16:22:31.468+05:30ඔව් වී මේක හරිම පොදු දෙයක්.. හැමෝටමට අත්දැකීම් තිය...ඔව් වී මේක හරිම පොදු දෙයක්.. හැමෝටමට අත්දැකීම් තියෙනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-51616025062150279882012-07-10T16:21:51.294+05:302012-07-10T16:21:51.294+05:30ඔව් රූ ඒ වගෙ මානසික ලෙඩ්ඩු ඉන්න සීන් නම් බොහෝයි..ඒ...ඔව් රූ ඒ වගෙ මානසික ලෙඩ්ඩු ඉන්න සීන් නම් බොහෝයි..ඒවා ගැනත් දවසක කතා කරමු.. තාම කමෙන්ට් වල අකුරු ලොකු කරන්නෙ කෝහොමද කියලා හොයා ගන්න නම් බැරි උනා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72236947603082471492012-07-10T16:18:39.666+05:302012-07-10T16:18:39.666+05:30ඒ අය පොඩ්ඩක්වත් කෘතඥ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්රශ...ඒ අය පොඩ්ඩක්වත් කෘතඥ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්රශ්නයක් තමා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com