tag:blogger.com,1999:blog-8146587140004220024.post8672049574182567956..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: 3ත් ඉවරෙටම ඉවරයි (කිව්වට ඉවර තුනමද මන්දා ???)Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-8146587140004220024.post-65996807655104257132013-07-18T23:13:38.047+05:302013-07-18T23:13:38.047+05:30සුබ පැතුම් ලියන්නෝ... :)සුබ පැතුම් ලියන්නෝ... :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19702415127538444912013-07-14T21:24:53.783+05:302013-07-14T21:24:53.783+05:30මලේ උඹගෙ බ්ලොග් එක වගේම, ඉස්සෙල්ලාම දැකපු වෙලාවෙ හ...මලේ උඹගෙ බ්ලොග් එක වගේම, ඉස්සෙල්ලාම දැකපු වෙලාවෙ හිනාවෙලා ඔලුව ඇල කරලා 'අය්යේ ...' කිව්වහම දැනුනු සහෘද බව කවදාවත් අමතක වෙන එකක් නෑ. සුබ පැතුම් ...!ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-7174247365003404462013-07-14T11:13:29.734+05:302013-07-14T11:13:29.734+05:30ස්තුතියි හෙන්රි මතක් කලාට. ඇත්ත නේන්නම් තව මුට නැත...ස්තුතියි හෙන්රි මතක් කලාට. ඇත්ත නේන්නම් තව මුට නැතිවෙන්න තුනක් නැතිව ඇති.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2141092571237368222013-07-14T10:55:06.604+05:302013-07-14T10:55:06.604+05:30පරක්කු උනා බොල වෙනියෝ.. පරක්කු උනා.. මොනවා කොරන්නද...පරක්කු උනා බොල වෙනියෝ.. පරක්කු උනා.. මොනවා කොරන්නද වැඩ වැඩි විල්ල හින්දා මේ ටිකේ බ්ලොග් කියවන්න වෙන්නේ එහෙමත් වෙලාවක තමයි.. ඒ මදිවට ගූගලාගේ රීඩරේට කෙල උනාට පස්සේ අල්ල ගත්ත රීඩරේ අර තරං කියවන්න ආස හිතෙන තත්තෙක නැහැ... මෙහෙම යද්දි තව මාස දෙක තුනක් යද්දි මගේ බ්ලොග් ලියන කියවන එක නැත්තටම නැති වෙලා යයි කියලත් මටම හිතෙනවා...

හා හා කොහොම උනත් දෙක තලා ගත්තට .. මං කිව්වේ මේ දෙක ඉවර කරගත්තට මගේ සුභ පැතුම්.. ඔහොම යද්දී තුනටත් බඩු හරි යයි... මට මතක් වෙන්නෙම අර මුලින්ම ටයි පොල්ලක් දාලා නිකං හෙන බුවා වගේ පොරක් මට කඩ්ඩෙන්ද කොහේද කොටලා එවාපු මැසේජ් එක... කවුද හිතුවේ ඒ හිටිය දෙමළ නළු පෙනුමක් තිබුන කඩ්ඩෙන් විකාර කියෝන හාදයා මෙච්චර හොඳට සිංහලෙන් බ්ලොග් කොටාවි කියලා... :D

කොහොම උනත් බොහොමත්ම සංතෝසයි උඹේ මේ දෙක ඉවර කර ගැනීම ගැන.. ඒ වගේම හොඳ මනුස්සයෙක් දැන හදුනගන්න ලැබීම ගැන... විශේෂයෙන්ම මොන තරං විහිළු කෙරුවත්..මඩ ගැහුවත් කවදාවත්ම කේන්ති නොගෙන හිනා වෙලා ඉන්න මැන්ටල් යකෙක් දැන හදුන ගන්න ලැබීම ගැන...

ඔහොම යං දිගටම වෙනි අයියා.. හැකි ඉක්මනින් තුනත් තලා ගන්න හැකියාව වාසනාව ලැබේවා..! :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-9071716661901476652013-07-14T09:22:21.126+05:302013-07-14T09:22:21.126+05:30Suba pethum ek kala hemootama sthuuthiyi. Sinhala ...Suba pethum ek kala hemootama sthuuthiyi. Sinhala thibba pc eka upset welaa. Eka hari gassaa ganna kam Singlish thamayi.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10189143712177136812013-07-13T20:32:07.256+05:302013-07-13T20:32:07.256+05:30This comment has been removed by the author.අජිත් ඉන්ද්‍රකhttps://www.blogger.com/profile/09699198028787469852noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72154685165129625342013-07-13T13:22:04.856+05:302013-07-13T13:22:04.856+05:30සුභ පැතුම් වෙනි. තවත් බොහෝ කාලයක් ලියන්නට වාසනා.සුභ පැතුම් වෙනි. තවත් බොහෝ කාලයක් ලියන්නට වාසනා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89709516912153181422013-07-12T20:32:59.431+05:302013-07-12T20:32:59.431+05:30ඔයා අවුරුදු 3ක් ඉවරයි. මං තාම 3වැනි ලිපිය ලියන්න හ...ඔයා අවුරුදු 3ක් ඉවරයි. මං තාම 3වැනි ලිපිය ලියන්න හදනවා.වාසනාවන්.
ගොඩ වදින්න මේ පැත්තටත්
Anonymoushttps://www.blogger.com/profile/15193307405598340329noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-66928453503497295012013-07-12T18:54:37.249+05:302013-07-12T18:54:37.249+05:30වෙනී සහෝදරයට තුන ඉවර උන ප්‍රීතියට මම දෙනවා උම්මා ...වෙනී සහෝදරයට තුන ඉවර උන ප්‍රීතියට මම දෙනවා උම්මා එකක් (අර ළඟ තියන සිහින උලෙලෙ පින්තූරෙන් අරගන්න ) හෙක් හෙක්

සුබපැතුම් සහෝ !Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36690783127469756452013-07-12T12:09:34.749+05:302013-07-12T12:09:34.749+05:30තුනට කිරි ඉතිරේවා!!!තුනට කිරි ඉතිරේවා!!!තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-2070861261290564892013-07-12T12:07:33.759+05:302013-07-12T12:07:33.759+05:30වෙනීට පැත්තක ඉන්න මමත් සුභ වේ කියල පතනවා!.
දෙකද ?ත...වෙනීට පැත්තක ඉන්න මමත් සුභ වේ කියල පතනවා!.
දෙකද ?තුනද?මට මට නම් ගැටලුයි.
තුන නම් හැමෝම පරිස්සම් කොර ගන්නට ඕනි.
තුන පහ උනොත් වැඩක් නැහැ.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54545863119673554592013-07-12T10:46:10.260+05:302013-07-12T10:46:10.260+05:30එහෙනං තව එකයි නෙව ඉවර වෙන්ට තියෙන්නේ. ඒකත් කෑලි දෙ...එහෙනං තව එකයි නෙව ඉවර වෙන්ට තියෙන්නේ. ඒකත් කෑලි දෙකක් විදියට ඉවර වෙලා එහෙනං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17300735861313960282013-07-12T09:16:52.478+05:302013-07-12T09:16:52.478+05:30තුන ඉවර ඇති මචංලා. මොකද උඹලටත් මතක ඇති ඔයිට කලින් ...තුන ඉවර ඇති මචංලා. මොකද උඹලටත් මතක ඇති ඔයිට කලින් දෙක තැපැල් නයින්ටියක ලගේජ් එක අස්සේ ගිහින් ඉවර වුනා. මේ තුන තමයි.

උණුසුම් සුභ පැතුම් වෙනී මචං. වැඩිය නොලියන එක තමයි අවුල. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-6132528208562449392013-07-12T08:06:26.507+05:302013-07-12T08:06:26.507+05:30අයියෝ නෑ මිනිහගේ තුනම ඉවරයි මේක නිසා.අයියෝ නෑ මිනිහගේ තුනම ඉවරයි මේක නිසා.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26739222933652157412013-07-12T08:04:55.785+05:302013-07-12T08:04:55.785+05:30නෑ නෑ තුන ඉවරෙටම ඉවරයි.. ආයේ දෙකක් නෑ..නෑ නෑ තුන ඉවරෙටම ඉවරයි.. ආයේ දෙකක් නෑ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-59442896191284993592013-07-12T07:58:10.725+05:302013-07-12T07:58:10.725+05:30අප්පේ ඇති යාන්තම්... වෙනියගේ තුන බේරිලා.
උඹට සුබප...අප්පේ ඇති යාන්තම්... වෙනියගේ තුන බේරිලා.

උඹට සුබපැතුම් වෙනියෝ!!!ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-82631773573614137702013-07-12T00:11:08.822+05:302013-07-12T00:11:08.822+05:30සුභ පැතුම් වේවා!!! තව තව ලියවෙවා!!!සුභ පැතුම් වේවා!!! තව තව ලියවෙවා!!!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71858333339643960292013-07-11T23:22:59.082+05:302013-07-11T23:22:59.082+05:30හෙමින් හෙමින් වුනත් නොකඩවා ඉදිරියට යන එක තමයි හපන්...හෙමින් හෙමින් වුනත් නොකඩවා ඉදිරියට යන එක තමයි හපන්කම. අපි මේ රටේ යුද්දේ දිනුවෙත් එහෙමනේ.

මගෙන් උණුසුම් සුබපැතුම්.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47057243344870032912013-07-11T22:44:35.054+05:302013-07-11T22:44:35.054+05:30සුන්දර සිනහවකින් මුව සරසාගත්, සුන්දර නිහතමානි ද වෙ...සුන්දර සිනහවකින් මුව සරසාගත්, සුන්දර නිහතමානි ද වෙනිවැල්. ඔබට මීට වඩා ලොකු තුනේ ඒවායින් සම්පූර්ණ කරන්න ලැබේවායි පතමි. අවුරුදු නම් කන්නද ? ලියන්නා කියන නමට ගලපෙන්නම දීපං මචං බ්ලොග් අවකාශේම ඉන්න එවුන්ට හූල්ලන්න. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-43782299661915266142013-07-11T20:36:29.318+05:302013-07-11T20:36:29.318+05:30දිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම් වෙනි අයියා. ජය !!දිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම් වෙනි අයියා. ජය !!අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36203197921501273432013-07-11T19:17:33.098+05:302013-07-11T19:17:33.098+05:30මූට පිස්සු, මුගෙ තුන ඉවර නෑ දෙකයි ඉවර වෙලා තියෙන්න...මූට පිස්සු, මුගෙ තුන ඉවර නෑ දෙකයි ඉවර වෙලා තියෙන්නෙ.. චැක් මාවත් මෙව්වා කොළා..තුන යාන්තම් මෝදු වුනා විතරයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5143474651746047322013-07-11T18:59:42.576+05:302013-07-11T18:59:42.576+05:30සුබ පැතුම් වෙනී අක්කා! (මම මුලින් ම අඳුනා ගත්තේ ඔය...සුබ පැතුම් වෙනී අක්කා! (මම මුලින් ම අඳුනා ගත්තේ ඔය විදිහටයි. මතකද?)

ඇයි වැඩිය දැන් facebook එකේ නැත්තේ. එකේ නැති වුනාම නිකං අල්ලපු වැටේ එකා ට්‍රිප් එකක් ගියා වගේ...... කිසිම තොරතුරක් නැතිව යනවා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-11211879788754390982013-07-11T18:57:06.200+05:302013-07-11T18:57:06.200+05:30අංකල් - කව්ද බොල අංකල්! :Dඅංකල් - කව්ද බොල අංකල්! :DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-30542513934647821172013-07-11T18:51:59.775+05:302013-07-11T18:51:59.775+05:30තුනේ පන්තියේ දී ගණං ෆේල් වෙයිද මන්දා? තුනට පාස් මි...තුනේ පන්තියේ දී ගණං ෆේල් වෙයිද මන්දා? තුනට පාස් මිස, තුන ඉවර නෑනේ? ඔහේ ගේ දකෙ තමයි ඉවර!

මගෙනුත් සුබ පැතුම්කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75662473825738967202013-07-11T18:45:57.976+05:302013-07-11T18:45:57.976+05:30සුබ පැතුම් මිතුර , හමු වී නැතත්, ඩිගිටල් තරංගය ඔස්...සුබ පැතුම් මිතුර , හමු වී නැතත්, ඩිගිටල් තරංගය ඔස්සේ හමුවූ ඔබේ අදහස් , මට දැනුමක් මෙන්ම සතුටක් ලබ දුන්නා මේ වසර කිහිපය පුරා ,ඒ වෙනුවෙන් තුති , මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.com