tag:blogger.com,1999:blog-8146587140004220024.post859214270512341667..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: දැන් කොහෙද බිංකුන්ඩො ?Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-8146587140004220024.post-6079582859044742212012-07-14T20:30:13.770+05:302012-07-14T20:30:13.770+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05468092428889228122noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-67080681275328608672012-06-05T23:24:47.286+05:302012-06-05T23:24:47.286+05:30ආයිත් අහලා !ආයිත් අහලා !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-28674308275300536602012-06-05T23:24:14.118+05:302012-06-05T23:24:14.118+05:30හිකිස්, මන් නම් මාර ෆන් එකක් ගන්නවා මේ සෙට් එකෙන්....හිකිස්, මන් නම් මාර ෆන් එකක් ගන්නවා මේ සෙට් එකෙන්.. මාව හොඳට දන්න කෙනෙක් තමයි දුන්නෙ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-30613405494502885372012-06-05T23:23:20.752+05:302012-06-05T23:23:20.752+05:30අලි හුරතලේ නේද නවම් මලයා....?අලි හුරතලේ නේද නවම් මලයා....?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4109684131431907652012-06-05T23:22:45.936+05:302012-06-05T23:22:45.936+05:30මෙයාලා ඒ වැඩේට පොඩි වැඩී.. බට්න් වගේ පොඩි බැට්රි ...මෙයාලා ඒ වැඩේට පොඩි වැඩී.. බට්න් වගේ පොඩි බැට්රි තියෙන්නෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38008673471882693782012-06-05T23:21:59.894+05:302012-06-05T23:21:59.894+05:30අපොයි නෑ..මේ පුන්චි උන්ගෙන් වැඩි අවුලක් නෑ..නොබියව...අපොයි නෑ..මේ පුන්චි උන්ගෙන් වැඩි අවුලක් නෑ..නොබියව ඉන්ඩ ඉඳුනිල් මලයා...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-36490600420105647002012-06-05T23:21:11.051+05:302012-06-05T23:21:11.051+05:30ඕ ඔය තියෙන්නෙ ගෙනාපුවා ඕනි තරම් සූප්පු නම්...ඕ ඔය තියෙන්නෙ ගෙනාපුවා ඕනි තරම් සූප්පු නම්...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55891186174404435352012-06-05T22:13:07.056+05:302012-06-05T22:13:07.056+05:30හම්මේ ටැංකිව් ඈ...හම්මේ ටැංකිව් ඈ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-78399942547126380762012-06-05T21:07:13.442+05:302012-06-05T21:07:13.442+05:30ෂෝයි සෙල්ලම් බඩු අයියා :)ෂෝයි සෙල්ලම් බඩු අයියා :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-78748619606902319262012-06-05T19:11:45.975+05:302012-06-05T19:11:45.975+05:30මෙහේ නම් ඕව සෙල්ලම් බඩු කඩවල, පොත් සාප්පු වල හෙමත්...මෙහේ නම් ඕව සෙල්ලම් බඩු කඩවල, පොත් සාප්පු වල හෙමත් විකුනන්න තියෙනව... ඔවත් එක්ක යන තව ඇක්සසරීස් හෙමත් තියෙනව...[ වංකගිරි වගේ ඒව හෙම ]... ඒත් ඔය හෙක්ස් බග්ස් මෙහේ ගොඩක්ම ජනප්රිය [ළමාප්රිය ] වුණේ නෑ.. මම හිතන්නෙ.. බේ බ්ලේඩ්ස් කියන අධික වේගෙන් කරකවන්න පුලුවන් බමර වර්ගය උමතුවක් වගේ ළමයින් අතර ජනප්රිය වුණ නිසා....

කවුදැ බං උඹගෙ වයසට ඕව තෑගි දීපු ජරමන් කාරය (රි )...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62660435970786003102012-06-05T18:42:01.179+05:302012-06-05T18:42:01.179+05:30හෙහ් හෙහ් අර මොකක්ද එකක් ගෙටත් උසේ කියල තියනව නේද...හෙහ් හෙහ් අර මොකක්ද එකක් ගෙටත් උසේ කියල තියනව නේද බං අයියෙ ?නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-81741976730325043742012-06-05T17:11:08.788+05:302012-06-05T17:11:08.788+05:30ඕකුන් වැඩ කරන්නේ බැටරි බලයෙන්ද වෙනි අයියේ. මෙකෙක්ග...ඕකුන් වැඩ කරන්නේ බැටරි බලයෙන්ද වෙනි අයියේ. මෙකෙක්ගේ පිටේ ස්පයි කැමරාවක් අටවල යැව්වනම් අයිෂ් අප්පා. කියල වැඩක් නෑ. අඩේ මටත් එකක් ඕනේ දැන් නම්.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49789690427291593702012-06-05T16:46:17.729+05:302012-06-05T16:46:17.729+05:30ජාතික ආරක්ෂාවට තර්ජනයක්... :Pජාතික ආරක්ෂාවට තර්ජනයක්... :Pඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5148023562173404772012-06-05T16:25:48.549+05:302012-06-05T16:25:48.549+05:30වෙනියෝ අර හන්දියේ කඩවල ඕන තරම් සුප්පු ඇති ගිහින් එ...වෙනියෝ අර හන්දියේ කඩවල ඕන තරම් සුප්පු ඇති ගිහින් එකක් අරගනින් ...........රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71276740215556277782012-06-05T13:34:39.580+05:302012-06-05T13:34:39.580+05:30මට මේක හම්බ උනේ ජර්මනියෙ ඉන්න යාළුවෙක්ගෙන්.. දැන් ...මට මේක හම්බ උනේ ජර්මනියෙ ඉන්න යාළුවෙක්ගෙන්.. දැන් හරි ඇති කියලා හිතෙනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38250302510891517062012-06-05T13:33:09.110+05:302012-06-05T13:33:09.110+05:30හිකිස්... ඔය කැරපොත්තා වගේ එකාවනෙ අතට දුන්නෙ..තිසා...හිකිස්... ඔය කැරපොත්තා වගේ එකාවනෙ අතට දුන්නෙ..තිසා.. :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32897520635012492002012-06-05T13:32:15.640+05:302012-06-05T13:32:15.640+05:30තව මදි..අනිත් සෙට් එක ආවම පටන් ගනිමු රූ...තව මදි..අනිත් සෙට් එක ආවම පටන් ගනිමු රූ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-5130235943152973382012-06-05T13:31:29.547+05:302012-06-05T13:31:29.547+05:30ආන්න නියම අයිඩියාස් එකක්..තැන්කූ බිටලෙ..ආන්න නියම අයිඩියාස් එකක්..තැන්කූ බිටලෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72872011182059437232012-06-05T12:32:11.031+05:302012-06-05T12:32:11.031+05:30http://matahithenahatty.wordpress.com/2012/05/23/6...http://matahithenahatty.wordpress.com/2012/05/23/67-%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%91%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B6%9C/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77213116372829881672012-06-05T11:34:48.767+05:302012-06-05T11:34:48.767+05:30"මගේ යාළුවෙකුට අතට දීලා එයා කලේ ඊයා කියලා විස..."මගේ යාළුවෙකුට අතට දීලා එයා කලේ ඊයා කියලා විසි කරපු එක.. "

මෙව්වනම් බයානක වැඩ, සමහර අයට හාට් ඇටෑක් හැදෙන්නත් බැරි නෑතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-69909046400807598492012-06-05T11:20:11.660+05:302012-06-05T11:20:11.660+05:30මෙයාලා වැඩ කරන්නේ බැටරි වලින්ද?
මටත් ආසා හිතුනා මෙ...මෙයාලා වැඩ කරන්නේ බැටරි වලින්ද?
මටත් ආසා හිතුනා මෙයාලත් එක්ක සෙල්ලම් කරන්න..මොකද කියන්නෙ වෙනී සෙල්ලම් ගෙයක් දාමුද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-80285683254621705712012-06-05T10:45:07.598+05:302012-06-05T10:45:07.598+05:30දැන් නයා අරින්නත් හෙන ලේසි.. මේසේ උඩින් ගැලැක්සි ප...දැන් නයා අරින්නත් හෙන ලේසි.. මේසේ උඩින් ගැලැක්සි පෝන් එක තියලා ඒකේ වදින්න හෙක්සා බග් මෙව්වා එකාව තල්ලු කරානම් හරි :DBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44309741877631934692012-06-05T09:47:17.424+05:302012-06-05T09:47:17.424+05:30නෑ බුද්ධි මල්ලියා ඌට කොහෙද එච්චර බුද්ධියක් ? ඒකා එ...නෑ බුද්ධි මල්ලියා ඌට කොහෙද එච්චර බුද්ධියක් ? ඒකා එතනින් ඩොග් ගාලා බිමට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49329758442930365132012-06-05T09:46:55.562+05:302012-06-05T09:46:55.562+05:30ඇහුවොත් ඉතින් ඕන් ප්රසන්න...මාත් එහෙම එකෙක් හොයනව...ඇහුවොත් ඉතින් ඕන් ප්රසන්න...මාත් එහෙම එකෙක් හොයනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-50311861670247287902012-06-05T09:45:17.283+05:302012-06-05T09:45:17.283+05:30බොහෝම ස්තූතියි කතන්දර, මට ඔය විස්තර මතක තිබ්බෙ නෑ....බොහෝම ස්තූතියි කතන්දර, මට ඔය විස්තර මතක තිබ්බෙ නෑ..සින්දුව නම් අහලා තිබ්බා..ජන ගීයක් නිසා දශක තුන හමාරකට එහා ඉඳන්ම අපි ඕක දැනන් හිටියා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com