tag:blogger.com,1999:blog-8146587140004220024.post8579702516096105787..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ඇබ්බැහි උනා පාට පාට ලෝකයට !Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8146587140004220024.post-34166808607314582522011-09-16T22:31:46.658+05:302011-09-16T22:31:46.658+05:30@ මාරයා - සතුටුයි කමෙන්ට් එකට සහ ස්තූතියි..අපෙ ගෙද...@ මාරයා - සතුටුයි කමෙන්ට් එකට සහ ස්තූතියි..අපෙ ගෙදර සහ ගමේ අය දැනන් හිටිය මට දුවන්න පුළුවන් කියල හොඳට..ඒ නිසා ගහ ගන්න එක ගන අවවාද දුන්නෙ නැහැ. හිතන්න ඇති මූ දුවල හරි බේරෙයි කියල.
එක් එක අයගේ වින්දනීය වෙනස් කම් නේද මේකට හේතුව.. මම ෆිල්ම් එකට වඩා පොත හොඳයි කිව්ව අදහස මගේම පුද්ගලික අදහස විතරයි..මගේ යාළුවෙක් පොතට වඩා ෆිල්ම් එක හොඳයි කියලා ලස්සනට තර්ක කරල මට කට උත්තර නැති වෙන්න දුන්න පහුගිය දවසක..එයා කිව්ව සේරම කරුණු හරි..මට ප්රතිතර්ක නැහැ. ඒ නිසා පොත හොඳයි කියන එක සාපේක්ශ තර්කයක් නෙවෙයි.
ඕහ්..මොන්තක්‍රිස්තෝ සිටුවරයා..ඒ කතාව තවමත් මගේ ඔලුව ඇතුලෙ රැව් දෙනවා..ඒත් 88-89 කාලයේ මගෙ ඔය පොත් සෙට් එකට වෙච්ච අවාසනාවන්ත ඉරනම නිසා අදටත් ඒ ගැන නම් දුකයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-31356146033621512152011-09-16T17:22:35.622+05:302011-09-16T17:22:35.622+05:30මං ගමෙන් නගරෙට එද්දී අපේ පහේ පංතියේ සෝමවතී ටීචර් ක...මං ගමෙන් නගරෙට එද්දී අපේ පහේ පංතියේ සෝමවතී ටීචර් කිව්වේ මෙච්චරයි...

"චතුෂයෝ.. මෙහෙ හිටිය වගේ නෙවෙයි..එහෙ ගිහින් උඹ රණ්ඩු කරගන්න යනවා එහෙම නෙවෙයි... උඹට මෙහෙ උන් බය උනාට එහෙ ඉන්න කොල්ලෝ එකතු වෙලා ගහයි. ඒ හින්දා ඉගෙන ගන්න මිසක් මෙහෙ වගේ ගෝරි දාගන්න යන්න එපා.. අපි උඹට ගැහැවුවා වගේ නෙවෙයි එහෙ ඉන්න ගුරුවරු ගහන්න ගියාම.. ඒ හින්දා හොඳට ඉන්න බලහං" කියලයි...

මට ඒක ඇහැවුවට පස්සේ හීන් දාඩිය දැම්මා... ඇත්තටම ඒ කිව්වා වගේත් උනා...හැක් හැක්...

පොත් ගැන කියනවනං ඔය කියපු පොත් එකක්වත් මං කියවා නැත.. ඒ හින්දා මං ඕවට ඇබ්බැහි වෙන්නේම නැත.. ඒ විතරක්යෑ.. මං ඉස්සරහටත් ඕවානං කියවන්නේම නැත.. හොඳ වෙලාවට මං ඉංගිරිසි බැරි උනේ..නැත්තං ඔය වගේ නරක පුරුදු වලට ඇබුබැහි වෙලා මං නරක කොල්ලෙක් විදියට හංවඩු ගැහෙන්නත් තිබුනා...:D

ඔය ඒන්ජල් ඇන්ඩ් ඩීමන්ස් චිත්තරපටියනං බලන්ට හම්බු උනා.. බොහෝම හිතට අල්ලපු ෆිල්ම් එකක් ඒකනං... අනික අර ටොම් උන්නැහේ ඉන්න ඒවට මං මනාප හින්දත් ඒක මටනං අල්ලලා ගියා..කොහේම ඒකට වඩා පොත හොඳයි කියලා වෙනියා මාව කෑවනේ...

අනේ දන්න හිංගලෙන් කියෝපු පොත් වලින්නං කැමතිම මොන්ත කිස්තෝ උන්නැහේ ගැන ලියවෙච්ච එකට..ඒකේ අර තනි පොතට නෙවෙයි..වෙළුම් හයකින් තියෙන මහ දිග කතාවට...අම්මපා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-77420197034337664012011-09-16T09:41:59.314+05:302011-09-16T09:41:59.314+05:30@ ඔබ්සර්වර් අයියා - මමත් දැක්ක ඩූඩ්ගෙ කොම්පීතර ප්...@ ඔබ්සර්වර් අයියා - මමත් දැක්ක ඩූඩ්ගෙ කොම්පීතර ප්‍රශ්නෙ ගැන..ඉක්මනට ආපහු එයි
@ පැණි දොඩම් - ඔව් කියන්නෙ බැහැ මොකද හෙරොයින් ගහලා නැති නිසා.. අපි කියමු පැණි දොඩම් වලට ඇබ්බැහි උනා වගෙ කියලWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70245371246832141502011-09-16T09:39:13.704+05:302011-09-16T09:39:13.704+05:30@මගෙ කතාව - මගේ හැරී පොටර් පිස්සුව ගැන වෙනම පෝස්ට්...@මගෙ කතාව - මගේ හැරී පොටර් පිස්සුව ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නම්..රසවත් සිදුවීම් එක්කමWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-33089236000846486642011-09-16T09:36:24.905+05:302011-09-16T09:36:24.905+05:30@ ඕනයා - කාලෙකට පස්සෙ දැක්කෙ..කොහෙද හිටියෙ මෙච්චර ...@ ඕනයා - කාලෙකට පස්සෙ දැක්කෙ..කොහෙද හිටියෙ මෙච්චර දවස්වල..කෝච්චි පාර වල් වල ගිය කතා නම් දැක්ක..ඔබ්සර්වර් අයියා කියන්නැහෙ..ඕන්න පොත් කියවන්නන්ගෙ රසිකත්වයෙ වෙනසWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15683092886630239192011-09-16T09:33:07.928+05:302011-09-16T09:33:07.928+05:30@ නලිනි චන්දිමා - ඔව් මට නම් ජීවිතයෙ වෙච්ච හොඳම දේ...@ නලිනි චන්දිමා - ඔව් මට නම් ජීවිතයෙ වෙච්ච හොඳම දේ තමයි මන් පොත් ගුල්ලෙක් වීම.හැරී පොටර් ගැන පොඩි පෝස්ට් එකක් ලියන්නම්..හෙමිංවේ ගේ පොත් !! සහ රුසියානු සාහිත්‍යයේ පොත් ගැන මගෙ ජීවිතයටම අමතක නොවන සිදුවීමක් තියෙනව 88-89 කාලයෙ වෙච්ච..ඒ දුක් බර කතාව මන් ලියන්නම් දවසක..අදටත් දුකයි මතක් වෙනකොටත්!Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15973150339906584972011-09-16T09:28:23.111+05:302011-09-16T09:28:23.111+05:30@ දිනේශ් -- ඒක නම් ඇත්ත..ඒ කාලෙ හරිම පීඩනයකින් තමය...@ දිනේශ් -- ඒක නම් ඇත්ත..ඒ කාලෙ හරිම පීඩනයකින් තමයි ඉන්නෙ..වෙබ් එක පීර පීර හොයනව කවද්ද පිට වෙන්නෙ..කවද්ද ලංකාවට එන්නෙ කියලWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-70913874722635369442011-09-16T09:26:28.421+05:302011-09-16T09:26:28.421+05:30@ ඔබ්සර්වර් අයියගෙ කතාව හරි .. රසිකත්වයේ තියෙන වෙන...@ ඔබ්සර්වර් අයියගෙ කතාව හරි .. රසිකත්වයේ තියෙන වෙනස්කම් මත තමයි එහෙම වෙන්නෙ..අයෙක් පොතක් කියවල ගන්න ඒ රසයම හෝ ඊට වැඩි රසයක් ඒ ආශ්‍රිතවම කරල තියෙන ෆිල්ම් එකකින් ලබනවා..ඒ නිසා මටවත් වෙන කෙනෙකුට විනිශ්චයක් දෙන්න බැහැ පොත් තමයි හොඳම කියලා..නමුත් මගේ පුද්ගලික රසිකත්වය මතම තමයි එහෙම කියන්න පුලුවන්..ඔය විවිධත්වය නිසාමයි නේද අපි එකිනෙකා ආශ්‍රය කරන්නෙත්..මම අකමැතිම විශයන්ගෙන් එකක් දෙශපාලනය හැබැයි කැමතිම දේශපාලනය ගැන කතා කරන අය ආශ්‍රය කරන්න.ඒ අයට ඇහුම්කන් දෙන්න..යමක් තේරුම් ගන්න උත්සාහ කරන්න..හැබැයි අකමැති නිසාම ඒ ගැන කතා කරන්නෙ නම් නැහැ...ඒක නිදසුනක් පමනයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57205315262570808372011-09-16T09:16:56.693+05:302011-09-16T09:16:56.693+05:30@ ගීතක - මන් හිතන්නෙ ගීතක, කශු, ඔබ්සර්වර් ඇතුලු ඔය...@ ගීතක - මන් හිතන්නෙ ගීතක, කශු, ඔබ්සර්වර් ඇතුලු ඔය ඉංජිනේරු කරල තියෙන අයට Digital Fortress පොත මට වැඩිය තේරුම් යයි ."Exiciting...will rivet cyber-minded readers" -Booklist කියල තියෙනවාWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-75075968584626194262011-09-16T09:16:03.603+05:302011-09-16T09:16:03.603+05:30@ඔබ්සර්වර්:
රුසියන් සුරංගනා කතා ගැන මෙතන මම මතක් ක...@ඔබ්සර්වර්:
රුසියන් සුරංගනා කතා ගැන මෙතන මම මතක් කලේ නැත්තෙ . . . . ඒක ඇදල ගත්තනං මෙතන වෙනමම පෝස්ට් එකක් හැදෙන නිසා . . . . . මෙන්න මගෙ පෝස්ට් එක රුසියන් සුරංගනා කතා ගැන . . . .
http://ornaya.blogspot.com/2011/03/blog-post_07.html

සුරංගනා කතා ගත්තොත් මම රුසියන් සුරංගනා කතා තරමටම "හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්"ගෙ සුරංගනා කතාවලටත් කැමතියි . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49895153313040039472011-09-16T09:13:49.404+05:302011-09-16T09:13:49.404+05:30@ ප්‍රසන්න - ඔව් සහතික ඇත්ත..ඒ වෙලාවට ගත කරපු කාලය...@ ප්‍රසන්න - ඔව් සහතික ඇත්ත..ඒ වෙලාවට ගත කරපු කාලයෙ ප්‍රතිපල එන්නෙ පොලීත් එක්ක ආපහු!Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60850049628051276332011-09-16T09:09:46.620+05:302011-09-16T09:09:46.620+05:30@ කශු - ඔව් ලොස්ට් සිම්බල් පොත තඩි වැඩි නිසාදෝ මන්...@ කශු - ඔව් ලොස්ට් සිම්බල් පොත තඩි වැඩි නිසාදෝ මන්දා..මමත් තවම කියෙව්වෙ එක පාරයි."Hope" to read it again. When you finish reading the book, you will realise why i put Hope within " ".Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38026928054779049392011-09-16T09:02:50.655+05:302011-09-16T09:02:50.655+05:30@ - ඔව් චම්මා, මම අදටත් ඔය පොත් දෙකයි ෆිල්ම් දෙකයි...@ - ඔව් චම්මා, මම අදටත් ඔය පොත් දෙකයි ෆිල්ම් දෙකයි නැවත නැවත කියවනවා වෙලාව ලැබුනු වෙලාවලට
@ නදී - ඔව් කුඩු , ගංජා වලට වඩා නම් හොඳයිWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-47484535599940190072011-09-16T08:07:07.165+05:302011-09-16T08:07:07.165+05:30හෙරොයින් වගේ තමයි නේද පොතුත්....හෙරොයින් වගේ තමයි නේද පොතුත්....පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79495587711045282342011-09-16T07:13:49.771+05:302011-09-16T07:13:49.771+05:30ඕනය කියවන්න කැමති රුසියන් ළමා කතා.
Weni, හෙන්රි ද ...ඕනය කියවන්න කැමති රුසියන් ළමා කතා.
Weni, හෙන්රි ද බ්ලොග් වෝල්කර් aka Dude පණිවිඩයක් එවල තියෙනව එයාගෙ කොම්පියුටරේ අස්පෙට් එකක් නිසා බ්ලොග් කියවන නමුත් මේ දවස් වල කොමෙන්ට් කොරන්න බැහැ කියල.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14145850130344511112011-09-16T07:09:08.423+05:302011-09-16T07:09:08.423+05:30Angels and Demons ෆිල්ම් එක නම් බැලුවා . පොත් කිය...Angels and Demons ෆිල්ම් එක නම් බැලුවා . පොත් කියවන්න ඇබ්බැහි වෙන ලෙඩේ මටත් පරම්පරාවෙන් එන එකක් . ළමයින්ටත් ඒ ජාන එහෙමම පිහිටලා .

මන් ඉංග්‍රීසියෙන් කියවන්න ඉස්සර නම් හොරයි. ඒවායේ පරිවර්තන තමයි ඉතින් වැඩිය කියෙව්වේ . බ්‍රොන්ටේ සහෝදරියන්ගේ පොත් හෙම නම් අමාරුවෙන් හැරී කියෙව්වා . දැන් ඉතින් විකල්පයක් නැති නිසා කියවන්න වෙනවා . වැඩිපුරම ඉතින් ළමයින්ගේ පොත් . මේ දවස්වල ''ජෙරනිමෝ ස්ටිල්ට්ටන් '' ''රෝඩ් ඩාල්'' හෙම තමයි වැඩිපුර ගෙදර සංසරණය වෙන්නේ . ඉංග්‍රීසිය මව් බස වෙච්ච ළමයි බහුතරය ඉන්න අපේ පොඩි දුගේ පන්තියේ එයාට විතරයි පොත් කියවන්න පුළුවන් . අක්ක ගේන පොත් සේරම එයත් කියවනවා . හැමෝම අහනවා රහස . මෙතෙන්ට වැදගත් නැතත් මන් මේ කියන්නේ ලමෙක්ට පොත් කියවන්න උනන්දුවක් ඇති වෙන්නේ ගෙදරින් . රෑට හැමදාම පොත් තුනක් කියල දෙන්න ඕන වුනා එයා පුංචි කාලේ . දැන් එයා මට පොතක් කියවනවා රෑට .

මොන එකක්ද මන්දා හැරී පොටර් නම් මටත් ඇල්ලුවේ නැහැ . සමහර ළමයි පිස්සුවෙන් වගේ කියවනවා .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-22355227717236470982011-09-15T23:27:40.853+05:302011-09-15T23:27:40.853+05:30මට නම් ඕක පොඩි කලේ ඉදලම තිබ්බ ලෙඩක් තම ඕක...
මම හි...මට නම් ඕක පොඩි කලේ ඉදලම තිබ්බ ලෙඩක් තම ඕක...
මම හිතන්නේ ඕක මට නම් ආරෙන් ආපු ලෙඩක් මොකේ ඔය ලෙඩේ අම්මට හෙමත් තිබුනා.
හැබැයි මම නම් ඉංගිරිසි පොත් කියවන්න නම් හුරු උනේ සැහෙන පහු වෙලා.දැන් අවුරුදු 6-7 විතර ඇති වැඩිම උනොත්.
මුලින්ම කියව්ව Harry Potter and the Order of the Phoenix . ඕක මම එක දිගට කියව්ව කෑමක් බීමක් ගැන සිහියක් නැතුව (ඕක නෙමේ සිංහල පොතුත් ඔහොමම තමා). මට මතකයි අම්මා මට බැන බැන කන්න කියනවා, නිදා ගන්න කියනවා. (අම්මට කෑම අමතක වෙන තරමට ලෙඩේ තිබ්බේ නැතුව ඇති).
තාමත් ඔය ලෙඩේ එහෙමම තමා. විභාග කාල අස්සෙත් මම සමහර විට පොත් කියවනවා අහුඋනහම.
කිව්වා හරි කුඩු ගහනවා වගේ තමා. කියවල ඉවර වෙනකන් නිවනක් නෑ පොතක් අහු උනාම.මගේ කතාවhttps://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-85987051666972079912011-09-15T22:57:40.143+05:302011-09-15T22:57:40.143+05:30මගෙ ගාව ඩෑන් බ්රවුන්ගෙ පොත් කීපයක්ම තියනව (ඒන්ජල්...මගෙ ගාව ඩෑන් බ්රවුන්ගෙ පොත් කීපයක්ම තියනව (ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් ඇතුලුව) ඒත් තාම ඒව කියවන්න හිතදුන්නෙ නෑ . . . . මම ගොඩක්ම ආස ෆැන්ටසි සහ එපික් සාගා වලට. ඒ නිසා මගෙ පොත් රාක්කෙ ලොකු තැනක් අයිති කරගෙන ඉන්නව J. R. R. Tolkien. හැබැයි මම විල්බර් ස්මිත් ගෙ පොත් වලටත් අම්බානක ආසයි . . . .
ඉංග්‍රීසි කතාපොත් ඔක්කොමපොදුවෙ ගත්තොත් මගෙ ප්‍රියතම කතා ටික වෙන්නෙ . . . . The Adventures of Asterix (ප්‍රංශ භාශාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු කතා තමයි).
සිංහල නවකතා රචකයො ගැන කියන්න තියෙන්නෙ "ඔබ්සර්වර් අයිය" කියාපු කතාවමයි. ඊට අමතරව මගෙ ප්‍රියතම සිංහල නවකතාව "පබා සහ සුදු පුලුං" (ළමා නවකතාවක්), ප්‍රියතම පරිවර්තනය ඊරියගොල්ල මහත්තයගෙ "මනුතාපය".duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58468959693542239142011-09-15T20:29:32.299+05:302011-09-15T20:29:32.299+05:30අපි ඇබ්බැහි වෙලා හින්දා අපි කියමු ඒක නරක දෙයක් නෙව...අපි ඇබ්බැහි වෙලා හින්දා අපි කියමු ඒක නරක දෙයක් නෙවේ කියලා. :D
මමත් Angels and Demons නම් කියෙව්වා. The Lost Symbol රාක්කෙ සිට බලා සිටී.

Observer කියනවා වගේ රසයෙ වෙනස්කම් තියෙනවනෙ. මමත් හැරී පොටර්නම් කියෙව්වෙ නැහැ. ෆිල්ම් එකක් දවසක් රූපවාහිනියෙ දැක්කත් ඒ හැටි ආස හිතුණෙ නෑ.

Hemingwayට ඇබ්බැහි වුණේ නැද්ද? :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-44014686767994735972011-09-15T20:02:24.151+05:302011-09-15T20:02:24.151+05:30කමක් නෑ... ඇබ්බැහි උනේ පොත් කියවන්නනේ.. ඒක හොද දෙය...කමක් නෑ... ඇබ්බැහි උනේ පොත් කියවන්නනේ.. ඒක හොද දෙයක්.. ඒත් අනිත් එක එනකම් බලන් ඉන්න එක තමයි ඉවසන්න බැරි...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-37965585141984553812011-09-15T19:59:35.126+05:302011-09-15T19:59:35.126+05:30ෆිල්ම් එකට වඩා පොත හොඳය් කියල ඉස්සෙල්ල පෝස්ට් එකේ ...ෆිල්ම් එකට වඩා පොත හොඳය් කියල ඉස්සෙල්ල පෝස්ට් එකේ කොමෙන්ට් එකක් දැම්මෙ ඇත්තටම Weni , හැබය් කියපු නැති ටික තමා පොතත් මට නං එච්චරම ඇල්ලුව එකක් නෙමේ, සමහර විට මං එච්චර මොලේ වෙහෙසන්න අකමැති හින්ද වෙන්නැති, එහෙම නැත්තං රසිකත්වයේ වෙනස් කම් තියෙනවනෙ හැමෝටම.

මෙහෙම කියමුකෝ, හුඟක් අය කැමති හැරී පොටර් පොත් සහ චිත්‍රපට මට ඇල්ලුවෙ නැහැ. සොරි.

මං පොඩි කාලෙ හෙන ආසය් ජේම්ස් හැඩ්ලි චේස්, ඇලිස්ටෙයාර් මැක්ලේන් වගේ ලේඛකයන්ට ඊට පස්සෙ නං ආස කරන ලේඛකයෝ හුඟාක් හිටිය. කීප දෙනෙක් නම් කරනව නම්, විල්බර් ස්මිත්, ජෝන් ග්රිශම්, පැට්රික් රොබින්සන්, ක්‍රිස් රයන්, රොබර්ට් ලඩ්ලම්, ටෝනි පාර්කර්, වින්ස් ෆ්ලින්, බ්‍රයිස් කෝර්ට්නි එහෙම. ඒ ඉංගිරීසියෙන් ලියන කෂ්ටිය.

සිංහලෙන් ලියන මං ආස කොරන ලේඛකයන්ගේ ලිස්ට් එක කියන්න ගියොත් නං Weni ඒකට වෙනම පෝස්ට් එකක් දාන්න වෙනව.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-20940826427507838092011-09-15T19:31:55.700+05:302011-09-15T19:31:55.700+05:30මමත් බොහෝම ආසා කරන ලේඛකයෙක්! මුලින්ම කියෙව්වේ The ...මමත් බොහෝම ආසා කරන ලේඛකයෙක්! මුලින්ම කියෙව්වේ The Da Vinci Code... ගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා Angels and Deamons සහ The Lost Symbol. හැබැයි ඇත්තම කියන්න The Lost Symbol තාම මට කියවන්න වුනේ වෙලාවක් ලැබුනේ නෑ...ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-49055756943567391202011-09-15T19:25:27.796+05:302011-09-15T19:25:27.796+05:30පොත් කියෙව්වට අහක යන්නේ නෑනේ... ඒක නිසා ඉතිං ඇබ්බැ...පොත් කියෙව්වට අහක යන්නේ නෑනේ... ඒක නිසා ඉතිං ඇබ්බැහි වුනාට පස්නෙකුත් නෑ මයේ හිතේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10580501214063513862011-09-15T19:22:39.756+05:302011-09-15T19:22:39.756+05:30මාත් ලොස්ට් සිම්බල් ගත්තා අඩුවට තියෙනවා දැකලා, ටික...මාත් ලොස්ට් සිම්බල් ගත්තා අඩුවට තියෙනවා දැකලා, ටිකක් බැලුවට දිගටම බලන්න උනන්දුවක් ආවේ නෑ!

ඒන්ජල්ස් ඇන්ඩ් ඩීමන්ස් තමයි මගේ ප්‍රියතම එක.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-25407150985545790362011-09-15T18:33:27.464+05:302011-09-15T18:33:27.464+05:30පොත් වලට ඇබ්බැහිවීම හොදයි වෙන වෙන දේවල් වලට ඇබ්බැය...පොත් වලට ඇබ්බැහිවීම හොදයි වෙන වෙන දේවල් වලට ඇබ්බැයි වෙනවට වඩා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com