tag:blogger.com,1999:blog-8146587140004220024.post8569987976505175117..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: රාජයියගෙ පෙත්ත...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-8146587140004220024.post-39210592096804462362012-06-25T10:37:12.805+05:302012-06-25T10:37:12.805+05:30හී හී :))
හැබැයි ඌ නම් හොඳ එකා!හී හී :))

හැබැයි ඌ නම් හොඳ එකා!චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71495561212898849812012-06-24T20:59:03.028+05:302012-06-24T20:59:03.028+05:30බිල් ටිකද ? කවුද දන්නෙ ඒ ඒවගේ බිල් ටිකක්ද කියලා ?බිල් ටිකද ? කවුද දන්නෙ ඒ ඒවගේ බිල් ටිකක්ද කියලා ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4071742293957083462012-06-24T20:58:07.419+05:302012-06-24T20:58:07.419+05:30ඒක නම් පට්ටම පට්ට කතාවක් තමයි...ඒක නම් පට්ටම පට්ට කතාවක් තමයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58800506696363068562012-06-24T20:55:56.228+05:302012-06-24T20:55:56.228+05:30අද දවසම වැඩ නිසා..දැන් තමයි ඉස්පාසුවක් ලැබුනෙ මේවා...අද දවසම වැඩ නිසා..දැන් තමයි ඉස්පාසුවක් ලැබුනෙ මේවා බලන්ඩ..ඊළඟ සැරේ නම් එන්නම් අනිවා වෙද මහත්තයා ළඟට..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-439447082242404452012-06-24T20:54:14.457+05:302012-06-24T20:54:14.457+05:30බලලා ඉවරයි...බලලා ඉවරයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-90390792879714712672012-06-24T20:53:41.699+05:302012-06-24T20:53:41.699+05:30ඔව් ඒ පාඩම නම් මතකයි..ඒත් කොයි තරම් පොඩි කාලෙකටද ම...ඔව් ඒ පාඩම නම් මතකයි..ඒත් කොයි තරම් පොඩි කාලෙකටද මන්දා ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-32386446802114285582012-06-24T20:51:48.832+05:302012-06-24T20:51:48.832+05:30සැක නොකරන්න සොයුරිය..
ඔව් මෙහෙම ඇඳලා ඇඳලා ප්‍රදර්ශ...සැක නොකරන්න සොයුරිය..
ඔව් මෙහෙම ඇඳලා ඇඳලා ප්‍රදර්ශනයක් තියෙනවා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-24183345982822722112012-06-24T20:50:55.034+05:302012-06-24T20:50:55.034+05:30හිත හොඳ ගෑනි හැමදාම බඩින්ලු...හිත හොඳ ගෑනි හැමදාම බඩින්ලු...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-12079065041077233572012-06-24T20:50:21.397+05:302012-06-24T20:50:21.397+05:30ඉතින් මල්ලි එක වචනයයි බලන්න තිබ්බෙ..ඉතින් මල්ලි එක වචනයයි බලන්න තිබ්බෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-79149933979440451112012-06-24T20:49:38.400+05:302012-06-24T20:49:38.400+05:30හරහට ගිහින් හිර උනා ආයි...හරහට ගිහින් හිර උනා ආයි...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58798760528231787692012-06-24T20:49:07.371+05:302012-06-24T20:49:07.371+05:30ඔව් ඔව් ඒත් හැම එකක්ම ඔය වගේ ඇති..ඔව් ඔව් ඒත් හැම එකක්ම ඔය වගේ ඇති..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-26624923374715270882012-06-24T20:48:27.645+05:302012-06-24T20:48:27.645+05:30කෑව නේන්නම් හොඳටම...කෑව නේන්නම් හොඳටම...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71270636852076863712012-06-24T20:47:59.564+05:302012-06-24T20:47:59.564+05:30දැන් මොනා කරන්නද ඉතින් ?දැන් මොනා කරන්නද ඉතින් ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14499565893070961782012-06-24T20:47:27.364+05:302012-06-24T20:47:27.364+05:30ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කීවොත් හරි..ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කීවොත් හරි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-82022542520604130772012-06-24T20:46:03.660+05:302012-06-24T20:46:03.660+05:30ඕම හිනා වෙනවද අප්පා..මනුස්සෙක් අමාරුවෙ වැටුනහම ?ඕම හිනා වෙනවද අප්පා..මනුස්සෙක් අමාරුවෙ වැටුනහම ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-16088033953986189282012-06-24T20:44:58.527+05:302012-06-24T20:44:58.527+05:30හැබෑටම එහෙම එකෙක් වත් අල්ලගෙන අනින්ඩෝනි හොම්බට දෙක...හැබෑටම එහෙම එකෙක් වත් අල්ලගෙන අනින්ඩෝනි හොම්බට දෙකක්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-13203863835035173752012-06-24T13:16:24.462+05:302012-06-24T13:16:24.462+05:30මේ ඇත්ත කතාවක්ද? ඕක ගැන ෂේප් එකේ දන්න කෙනෙක්ගෙන් ඇ...මේ ඇත්ත කතාවක්ද? ඕක ගැන ෂේප් එකේ දන්න කෙනෙක්ගෙන් ඇහුවනම් කලින් ඉවරයිනෙ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-8513435284128946862012-06-24T13:14:24.576+05:302012-06-24T13:14:24.576+05:30මේ ඇත්ත කතාවක්ද? ඕක ගැන ෂේප් එකේ දන්න කෙනෙක්ගෙන් ඇ...මේ ඇත්ත කතාවක්ද? ඕක ගැන ෂේප් එකේ දන්න කෙනෙක්ගෙන් ඇහුවනම් කලින් ඉවරයිනෙ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-55988727935877999732012-06-24T12:55:50.013+05:302012-06-24T12:55:50.013+05:30හොඳ වැඩේ අනුන්ගෙ සීනි කිරන්ට යනවට....
පොඩි කතාවක්...හොඳ වැඩේ අනුන්ගෙ සීනි කිරන්ට යනවට....

පොඩි කතාවක් කියන්නම්... 15 + .. මම ඉස්සරවෙලාම කලේ ඉන්ෂුවරන්ස් පැත්තෙ ජොබ් එකක්... ඕක පටන් ගන්න කලින් අපිට තියරි ක්ලාස් තියනව දවස් ගානක්... ඔය ලෙක්චර්ස් ඔක්කොම ඉවර වෙලා අන්තිම දවසෙ තිබුණ පොඩි අදහස් හුවමාරු වටයක්.. ඒ වෙනකොට කට්ටිය හෙන ෆිට්.... අපිට ලෙක්චර් දීපු පොර ඇහුව.. මොකද ඉන්ෂුවරන්ස් ගැන හිතන්නෙ කියල... මම දීපු උත්තරේට එතන හිටපු උන් මැරෙන්න ගියා හිනාවෙලා...මට ආරංචි වුණා පොර ඊට පස්සෙ ආපු බැට්ච් වලටත් ඔය කතාව කියනව කියල...

මගෙ උත්තරේ මේකයි...
" ඉන්ෂුවරන්ස් හරියට බලු *ට්ටුව වගෙ... දාන්න ලේසියි ගන්න අමාරුයි..!"

- සපත්තු ඇනෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19926222519548683752012-06-24T12:39:02.403+05:302012-06-24T12:39:02.403+05:30ඕකට රාජයියෙක් සම්බන්ධ කොලේ මොකටෑ මට ඊයක් එව්ව නම් ...ඕකට රාජයියෙක් සම්බන්ධ කොලේ මොකටෑ මට ඊයක් එව්ව නම් හරිනෙ. අන්න මාරය දීල නැති වෙන්නම්. මාත් බැලුවෙ ඒක නිසාමයි. හෙක්... හෙක්...Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91908892531630054432012-06-23T08:49:23.960+05:302012-06-23T08:49:23.960+05:30මාරයාගේ බයිසිමොටෝවේ ඇවිත් කොන්ද ඇනගත් අසරණ වෙනියා ...මාරයාගේ බයිසිමොටෝවේ ඇවිත් කොන්ද ඇනගත් අසරණ වෙනියා රාජයියා විසින් අන්ත අසරණ කරන ලදී.

(ආයේ කොහොමෙයි කෙල්ලෝ දිහා බලන්නේ?)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-4610964682416320692012-06-23T07:18:27.062+05:302012-06-23T07:18:27.062+05:30චිත්‍රය නම් පිකාසෝගේ එකක් වගේ . ඉන්ෂුවරන්ස් නම් ඉත...චිත්‍රය නම් පිකාසෝගේ එකක් වගේ . ඉන්ෂුවරන්ස් නම් ඉතින් ඕක නැත්නම් මේ රටවල වසල බොරු . මේකෙන් ගන්න තියෙන පාඩම ...කිසිවිටක අනුන්ගේ බිල් තමන්ගේ ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් නොකරන්න ..දුකයි අප්පාBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71247256964502419752012-06-23T07:18:17.215+05:302012-06-23T07:18:17.215+05:30මේක ඇත්තටම උනේ රාජය්යිටද? පොඩ්ඩිටත් පොඩි සැකයක් පහ...මේක ඇත්තටම උනේ රාජය්යිටද? පොඩ්ඩිටත් පොඩි සැකයක් පහලවීගන එනවා. :D

චිත්රේ නම් ප්‍රදර්ශනයකටත් සුදුසුයි.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-14851907502870508852012-06-23T02:03:59.818+05:302012-06-23T02:03:59.818+05:30හිත හොඳ මනුස්සයටනේ මෙහෙම වෙන්නේ.
මාර ගැඹුරු අර්ථ...හිත හොඳ මනුස්සයටනේ මෙහෙම වෙන්නේ.

මාර ගැඹුරු අර්ථයක් තියෙන්නේ චිත්‍රෙ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-57778442715453208462012-06-23T00:50:57.429+05:302012-06-23T00:50:57.429+05:30අප්පා වචනෙන් වචනේ හොයලා හොයලා තමා ඔය ඉගිරිසියෙන් ත...අප්පා වචනෙන් වචනේ හොයලා හොයලා තමා ඔය ඉගිරිසියෙන් තියන මෙවුවා එකේ තේරුම හොයාගත්තේ . අම්මප මට එහෙම ඔහොම දෙයක් වුණානම් වල දාගන්නවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com