tag:blogger.com,1999:blog-8146587140004220024.post8409419165448806698..comments2023-12-18T14:20:00.135+05:30Comments on ලියන්නා: ක්ෂිතිජයේ ඉම සොයා...Wenihttp://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8146587140004220024.post-44416340947288338402012-05-06T10:17:00.724+05:302012-05-06T10:17:00.724+05:30ගෝඩාක් කල් ඔයාගෙ බ්ලොග් එක කියවනවා වෙනී අයියෙ ඒත් ...ගෝඩාක් කල් ඔයාගෙ බ්ලොග් එක කියවනවා වෙනී අයියෙ ඒත් අද තමයි කමෙන්ට් එකක් දාන්න හිතුනේ.ඇත්තටම ඒ තරමට කතාව සංවේදියි.Anonymoushttps://www.blogger.com/profile/05997264605497136256noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-54702332727124130572012-05-04T10:07:13.524+05:302012-05-04T10:07:13.524+05:30පළවෙනි වතාවට කියෙව්වේ මලේ .. සංවේදී කතාවක් අපූරුවට...පළවෙනි වතාවට කියෙව්වේ මලේ .. සංවේදී කතාවක් අපූරුවට ලියවිලා තියෙනවා ..ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-58619646791982180902012-05-02T15:09:43.206+05:302012-05-02T15:09:43.206+05:30අත් දෙකම උස්සල එකඟයි...
අද ලොග් වෙන්න බෑ, මේ වෙන ක...අත් දෙකම උස්සල එකඟයි...
අද ලොග් වෙන්න බෑ, මේ වෙන කෙනෙක්ගේ කොම්පීතරයක්

ක්සැන්ඩර් | XanderAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-60837209446817109152012-05-01T21:43:32.601+05:302012-05-01T21:43:32.601+05:30කතාව නම් මම කලිනුත් කියවලා තිබ්බා තමයි. ඒක හොඳ නිර...කතාව නම් මම කලිනුත් කියවලා තිබ්බා තමයි. ඒක හොඳ නිර්මාණයක්. ඒ ගැන නෙමෙයි විවාදය.
උඹ මේක ආයි දාලා අපේ අදහස් නැවත විමසනවා කියන්නෙ මාරයා යෝජනා කරපු විදියට අපිව යොදාගෙන උඹේ මනෝවිද්‍යාත්මක පරීක්ෂනයක් කරන්නනෙ.

මෙයට චිත්තප්‍රීතියට පත් ඔබගේ
henryblogwalker  the guinea pig  Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-38298566458362930452012-05-01T11:11:44.202+05:302012-05-01T11:11:44.202+05:30කතාව මොකක්ද කියල දැන දැනත් මම මේ කතාව අයෙමත් කියෙව...කතාව මොකක්ද කියල දැන දැනත් මම මේ කතාව අයෙමත් කියෙව්වා. ඔබ ලිව්ව කතා වලින් අංක එකට තේරෙන කතා වලට මේ කතාවත් අයිතියි. මටනම් වෙනසක් දැනුනේ නෑ කතාවේ.. එහෙම එකක් තියනවද කියල ඇත්තටම මම සැලකිලිමත් උනෙත් නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-74146630674284538812012-05-01T00:34:35.903+05:302012-05-01T00:34:35.903+05:30කලින් එකට වඩා පොඩි වෙනසක් තියෙනවා එදා වගේම අදත් දු...කලින් එකට වඩා පොඩි වෙනසක් තියෙනවා එදා වගේම අදත් දුක දැනුනා.ලියවිල්ලනම් නියමයි..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-71113625950517992382012-04-30T23:55:01.595+05:302012-04-30T23:55:01.595+05:30මම කීසැරයක් මේ කතාව බැලුවද කියන්න මතක නෑ වෙනී මාමේ...මම කීසැරයක් මේ කතාව බැලුවද කියන්න මතක නෑ වෙනී මාමේ.....ඇත්තටම කියන්න වචන නෑ......සුපිරී.............අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62373558384496201112012-04-30T22:41:32.867+05:302012-04-30T22:41:32.867+05:30මෙන්න කතා... අයේ ඉතින් කෙලින් කරන්ඩ දෙයක් නෑ....
...මෙන්න කතා... අයේ ඉතින් කෙලින් කරන්ඩ දෙයක් නෑ....

තව තවත්, තව තවත්... මේවාම ඕනා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-18474832415984057542012-04-30T16:39:57.346+05:302012-04-30T16:39:57.346+05:30නියමයි වෙනි අයියේනියමයි වෙනි අයියේවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-31826866401927929372012-04-30T16:12:44.883+05:302012-04-30T16:12:44.883+05:30සුපිරි කතාව. ඒක ඉතිං ආයෙ කියන්න දෙයක් නැහැනෙසුපිරි කතාව. ඒක ඉතිං ආයෙ කියන්න දෙයක් නැහැනෙරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-63386384590115795602012-04-30T15:07:10.063+05:302012-04-30T15:07:10.063+05:30මාත් පළමු වතාවටයි කියෙව්වෙ මෙහෙම කතාවක්....හරිම සං...මාත් පළමු වතාවටයි කියෙව්වෙ මෙහෙම කතාවක්....හරිම සංවේදී කතාවක්.....හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-17725821188962651102012-04-30T14:20:31.438+05:302012-04-30T14:20:31.438+05:30දෙවෙනි වතාවටත් මේ කතාව කියෙවුවේ අයියේ.. ඇත්තටම ලස්...දෙවෙනි වතාවටත් මේ කතාව කියෙවුවේ අයියේ.. ඇත්තටම ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-72798462509963052652012-04-30T13:42:00.659+05:302012-04-30T13:42:00.659+05:30වෙනි අයියා මං කියන්න ඔන්නැනේ..දැන්වත් අර පොත ප්‍රි...වෙනි අයියා මං කියන්න ඔන්නැනේ..දැන්වත් අර පොත ප්‍රින්ට් එකට දැම්මොත් නේද හොඳRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-87993545050642037322012-04-30T11:41:58.003+05:302012-04-30T11:41:58.003+05:30නියම කතාවක්. එක අතකට දෛවය කියන්නේ මහා පුදුම දෙයක්...නියම කතාවක්. එක අතකට දෛවය කියන්නේ මහා පුදුම දෙයක් නේද...
:(නෙත්පානි...https://www.blogger.com/profile/08483768439127362876noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-23921434991724653502012-04-30T09:59:09.158+05:302012-04-30T09:59:09.158+05:30ලියා මං මුකුත් කියන්න ඕනි නෑනේ.. උපරිමයි....ලියා මං මුකුත් කියන්න ඕනි නෑනේ.. උපරිමයි....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-15565297333837717772012-04-30T08:58:38.985+05:302012-04-30T08:58:38.985+05:30"එහෙව් තැනකට ගිහින් බලන්න ඕනේ දුක තේරුම් ගන්න..."එහෙව් තැනකට ගිහින් බලන්න ඕනේ දුක තේරුම් ගන්න"
අපි එන්නම් වෙලාවක ගෙවල් පැත්තෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-91176636408344986742012-04-30T08:48:53.498+05:302012-04-30T08:48:53.498+05:30මාත් පලවෙනි පාරට කියෙව්වේ . ඔබ නම් නියමම ''...මාත් පලවෙනි පාරට කියෙව්වේ . ඔබ නම් නියමම ''ලියන්නෙක් ''Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-19039499179179772752012-04-30T07:00:18.127+05:302012-04-30T07:00:18.127+05:30ගැමියා කියනවා වගේ මානසික රෝහල් වල පහර දීම් වගේ පීඩ...ගැමියා කියනවා වගේ මානසික රෝහල් වල පහර දීම් වගේ පීඩා වෙනවා මමත් පුද්ගලිකවම දැකලා තියෙනවා. සමහර වෙලාවට පාලනය කරගන්න බැරිම වුනාම පහර දීම්, බැඳ දැමීම් කරන්න වෙනවා ඇති. ඒත් එතනින් එහාට අනවශ්‍ය ලෙසත් සේවකයින් අතින් ඒවා සිදු වෙනවා. ඒ වගේම පිටස්තර සමාජයේ වගේම බලපුළුවන්කාර අය (රෝගීන්) අතින් දුර්වලයෝ එතනදී පීඩාවට පත් වෙනවා.

කතාවනම් සුපිරි. +++++ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-29361617171277249492012-04-30T06:19:46.169+05:302012-04-30T06:19:46.169+05:30මන් ආසම එකක්
අවසානය දැනගෙන හිට්යත් තප්පරයක්වත් ඇහ...මන් ආසම එකක්
අවසානය දැනගෙන හිට්යත් තප්පරයක්වත් ඇහැ ඉවතට ගන්නේ නැතුව එක හුස්මට කියෙව්වාජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-89689904837571878462012-04-30T05:20:15.566+05:302012-04-30T05:20:15.566+05:30මම නම් කියෙව්වේ පලවෙනි පාරට. හරියට හිතට දැනෙන කතාව...මම නම් කියෙව්වේ පලවෙනි පාරට. හරියට හිතට දැනෙන කතාවක්! පිස්සු හැදෙන වැඩක් නේන්නම්....

හිතට දැනෙන විදියට ලියලා තියනවා. අන්තිම හරියට එනකල් කතාවේ අවසානය හිතා ගන්ට බැරි උනු එකත් කතාවේ රසය වැඩි කරනවා. හරිම දුකයි.:(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-82800083399778131842012-04-30T00:34:47.314+05:302012-04-30T00:34:47.314+05:30මේ කතාව මුලින් කියවපු දවසට වඩා අද ටිකක් වැඩි වේදනා...මේ කතාව මුලින් කියවපු දවසට වඩා අද ටිකක් වැඩි වේදනාවක් දැනුනා...ඒකට හේතුව මානසික රෝහලකදි අත්දැකපු සිද්ධියක් පිළිබඳව මගේ මිත්‍රයෙක් මට කියපු කතාවක්... මානසික ලෙඩ්ඩුන්ව පාලනය කරන්න කීප දෙනා එක්ක පහරදෙනවලු.අධ්‍යන කටයුත්තකට මානසික රෝහලකට ගියපු හෙද සොයුරියකට පහර දීම නිසා තමා ඒ රෝගියට පහර දීලා තියෙන්නේ.පහර කනකොට ඒ රෝගියා කියලා තිබුනේ

"ඒ මිස්ගේ මූනෙන් කිරණක් එනවා මං දැක්කා ඒකයි ගැහුවේ මං බයවුණා"

කියලා.ඇත්තටම ඒ රෝගින් කියලා නොහිතා එහෙම සලකනවා කියලා ඇහුණම සෑහෙන්න දුකයි.වෙනි අයියා මේ කතාව මුලින් දාපු දවසේ දාලා තිබුණු කොමෙන්ට් එකත් මට මතක්වුණා.එහෙව් තැනකට ගිහින් බලන්න ඕනේ දුක තේරුම් ගන්න....

ඔයාගේ ලිවීමේ හැකියාව උපරිමයි අයියේ.මුල චුට්ටක් වෙනස් කරපු වගක් දැනුනා.මේ වගේ සිද්ධියක් අපිට උනොත් කියලා හිතලා බලනකොටත් පිස්සු වගේගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-62662708297520899732012-04-29T23:39:17.267+05:302012-04-29T23:39:17.267+05:30නියමයි.. වෙන්න තියෙන දේ වෙනවා නේ.. ජය!නියමයි.. වෙන්න තියෙන දේ වෙනවා නේ.. ජය!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-8146587140004220024.post-10077573943536480872012-04-29T23:33:33.415+05:302012-04-29T23:33:33.415+05:30සුපිරි... දෛවය වෙනස් කරන්න අපි කාටවත් බෑ මචන්..සුපිරි... දෛවය වෙනස් කරන්න අපි කාටවත් බෑ මචන්..Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com